Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැල්ලියෙක් යාලු කරගන්න ඔන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකටද බන් කුණුහර්ප කියලා බනින්නේ බල්ලෙක්ට?

මොකටද අතින් කට තද කරන්නේ?

මොලේ අමාරුවද?සයිකොද?

ඕක කරන්න බල්ලව ට්‍රේන් කරන්න ඕනද?

මාර ට්රේනින්නේ බන් ඕවා.

සද්දෙටද ට්‍රේන් කරන්න ඕන බල්ලව?

මාරයිනේ.

බුදු සරණයි ඔහොම බල්ලො හදනවානම්.

මගේ එකාට මාස ගානකින් සැර කරලා නෑ මම ,සැර කරන්න ඕන වෙලා නෑ.

මොන වැඩේ උනත්,මොකා එක්ක වලිකට ගියත් මෙහෙ එනවා කිව්වා ගමන් වලියක් උනත් දාලා එනවා මගේ ගාවට.

වාඩි වෙනවා දැන් කිව්වාම වාඩි වෙලා අත දෙනවා අහින්සක පාර්ට් එකක් දාලා.

මොනාහරි කුප්ප වැඩක් කරලා මාට්ටු වෙලා මූණ දිහා බැලුවොතින් අහක බලන් ඉදලා ශේප් එකේ කකුල් දෙක ගාවට ඇවිත් කකුල් ලෙවකාලා මූණ දිහා බලනවා බනින්න එපා කියනවා වගේ.

එහෙමයි බල්ලෙක් ට්‍රේන් කරන්න ඕන.

අපේ උන් ට්‍රේනින් තියා බල්ලව පාරේ ගෙනියන්නවත් දන්නේ නැති උන් ඉන්නේ දම්වැල අත වටේ ඔතාගෙන නකල් එකක් දාගෙන වගේ.

ලොකු බල්ලෙක් සල්ලි දීලා අරන් කන්න දුන්නු පලියට අපේ උන් හිතන්නේ දැන් හරි කියලා.

කෑම කනකොට බත් පිගානට අත දැම්මොත් අතේ කෑලි හොයන්නත් නෑ ඊට පස්සේ.

ලෝකේ වැඩිම බයිට්ස් රේටින්ග් එකක් තියෙන්නේ රොට්වයලර් උන්ට තමා.

ඒ බයිට්ස් වලිනුත් වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ රොට්වයලර් උන් , උගේම මාස්ටර්ව හපාකාලා තමා.

දත් 4 හිල් වෙන්න වැදුනම ඕන එකෙක් වැටෙනවා බන්.

ජර්මන් ශෙපර්ඩ් උන් පට්ට ලෝයල් ඇන්ඩ් රොට්වයලර් උන්ට වඩා 10 ගුණයක් මොලේ කල්පනා කරලා වැඩ කරන්න පුලුවන්.

රොට්වයලර් උන්ගේ කට ලොකුයි,ඉක්මනට කේන්ති යනවා,බලාගන්න එකාට ලෝයල්.

එච්චරයි.

අයිතිකාරයා එක්ක බොන්ඩ් එකක් හැදුනම ජර්මන් ශෙපර්ඩ් උන් පණ උනත් දෙනවා.

ඒකයි ලෝකේ ඕනම පොලිසියකට,ඕනම ෆෝර්ස් එකකට ජර්මන් ශෙපර්ඩ් උන්ට මුල් තැන දෙන්නේ උන්ගේ ඩෝග් ෆෝර්ස් එක හදනකොට.

අයිතිකාරයා ඇටෑක් කරන්න හදන ඕනම බ්‍රීඩ් එකක බල්ලෙක්ව ජර්මන් ශෙපර්ඩ් එවුන් ඉතුරු කරන්නේ නෑ.

ඒක උන්ගේ ඇගෙන්ම එන දෙයක්.

බොකෙන්නම ලව් කරන කෙල්ලට,තමන්ගේ දෙමාපියන්ට,සහෝදරයට,සහෝදරීට,හොදම යාලුවට මොනාහරි සීන් එකක් වෙලා ගහන්න ගැන්සියක් ආවත් ඒ ගැන්සියටම ගහන්න තරම් මොරාල් එකක් එනවනේ මිනිහෙක්ට.

අන්න ඒ වගේ තමා ජර්මන් ශෙපර්ඩ් උනුත්.

තමන්ගේ ෆැමිලි එකේ කාටහරි අව්ලක් ආවොත්,පට්ට මොරාල් එකක් මික්ස් වෙච්ච පට්ට ඇග්රෙසිව් එකක් එන්නේ උන්ට ඇගෙන්ම ෆැමිලි එකත් එක්ක හදාගත්තු බොන්ඩ් එක නිසා.

ලෝකේ හොදම ෆැමිලි ඩෝග්,ප්රේටෙක්ටර් ඩෝග්,ඉන්ටලිජන්ට් ඩෝග් කැටගරීස් වලින් හැමදාම ටොප් 5 ඉන්නවා ජර්මන් ශෙපර්ඩ් උන්.

හමුදාවේ හෝ වෙන මොකක්හරි ෆෝර්ස් එකක කන්ටැක්ට් එකක් තියනවානම් උන්ගේ බල්ලෝ ට්‍රේන් කරන කෑම්ප් එකකට ගිහින් දවසක් ඉදලා බලපන්.

මම කියන්නේ බොරුද නැද්ද කියලා බලාගන්න පුලුවන් උබට.

[QUOTE="akilar25, post: 20076443, member: 167921"] [CENTER][SIZE=3]මොකටද බන් කුණුහර්ප කියලා බනින්නේ බල්ලෙක්ට? මොකටද අතින් කට තද කරන්නේ? මොලේ අමාරුවද?සයිකොද? ඕක කරන්න බල්ලව ට්‍රේන් කරන්න ඕනද? මාර ට්රේනින්නේ බන් ඕවා. සද්දෙටද ට්‍රේන් කරන්න ඕන බල්ලව? මාරයිනේ. බුදු සරණයි ඔහොම බල්ලො හදනවානම්. මගේ එකාට මාස ගානකින් සැර කරලා නෑ මම ,සැර කරන්න ඕන වෙලා නෑ. මොන වැඩේ උනත්,මොකා එක්ක වලිකට ගියත් මෙහෙ එනවා කිව්වා ගමන් වලියක් උනත් දාලා එනවා මගේ ගාවට. වාඩි වෙනවා දැන් කිව්වාම වාඩි වෙලා අත දෙනවා අහින්සක පාර්ට් එකක් දාලා. මොනාහරි කුප්ප වැඩක් කරලා මාට්ටු වෙලා මූණ දිහා බැලුවොතින් අහක බලන් ඉදලා ශේප් එකේ කකුල් දෙක ගාවට ඇවිත් කකුල් ලෙවකාලා මූණ දිහා බලනවා බනින්න එපා කියනවා වගේ. එහෙමයි බල්ලෙක් ට්‍රේන් කරන්න ඕන. අපේ උන් ට්‍රේනින් තියා බල්ලව පාරේ ගෙනියන්නවත් දන්නේ නැති උන් ඉන්නේ දම්වැල අත වටේ ඔතාගෙන නකල් එකක් දාගෙන වගේ. ලොකු බල්ලෙක් සල්ලි දීලා අරන් කන්න දුන්නු පලියට අපේ උන් හිතන්නේ දැන් හරි කියලා. කෑම කනකොට බත් පිගානට අත දැම්මොත් අතේ කෑලි හොයන්නත් නෑ ඊට පස්සේ. ලෝකේ වැඩිම බයිට්ස් රේටින්ග් එකක් තියෙන්නේ රොට්වයලර් උන්ට තමා. ඒ බයිට්ස් වලිනුත් වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ රොට්වයලර් උන් , උගේම මාස්ටර්ව හපාකාලා තමා. දත් 4 හිල් වෙන්න වැදුනම ඕන එකෙක් වැටෙනවා බන්. ජර්මන් ශෙපර්ඩ් උන් පට්ට ලෝයල් ඇන්ඩ් රොට්වයලර් උන්ට වඩා 10 ගුණයක් මොලේ කල්පනා කරලා වැඩ කරන්න පුලුවන්. රොට්වයලර් උන්ගේ කට ලොකුයි,ඉක්මනට කේන්ති යනවා,බලාගන්න එකාට ලෝයල්. එච්චරයි. අයිතිකාරයා එක්ක බොන්ඩ් එකක් හැදුනම ජර්මන් ශෙපර්ඩ් උන් පණ උනත් දෙනවා. ඒකයි ලෝකේ ඕනම පොලිසියකට,ඕනම ෆෝර්ස් එකකට ජර්මන් ශෙපර්ඩ් උන්ට මුල් තැන දෙන්නේ උන්ගේ ඩෝග් ෆෝර්ස් එක හදනකොට. අයිතිකාරයා ඇටෑක් කරන්න හදන ඕනම බ්‍රීඩ් එකක බල්ලෙක්ව ජර්මන් ශෙපර්ඩ් එවුන් ඉතුරු කරන්නේ නෑ. ඒක උන්ගේ ඇගෙන්ම එන දෙයක්. බොකෙන්නම ලව් කරන කෙල්ලට,තමන්ගේ දෙමාපියන්ට,සහෝදරයට,සහෝදරීට,හොදම යාලුවට මොනාහරි සීන් එකක් වෙලා ගහන්න ගැන්සියක් ආවත් ඒ ගැන්සියටම ගහන්න තරම් මොරාල් එකක් එනවනේ මිනිහෙක්ට. අන්න ඒ වගේ තමා ජර්මන් ශෙපර්ඩ් උනුත්. තමන්ගේ ෆැමිලි එකේ කාටහරි අව්ලක් ආවොත්,පට්ට මොරාල් එකක් මික්ස් වෙච්ච පට්ට ඇග්රෙසිව් එකක් එන්නේ උන්ට ඇගෙන්ම ෆැමිලි එකත් එක්ක හදාගත්තු බොන්ඩ් එක නිසා. ලෝකේ හොදම ෆැමිලි ඩෝග්,ප්රේටෙක්ටර් ඩෝග්,ඉන්ටලිජන්ට් ඩෝග් කැටගරීස් වලින් හැමදාම ටොප් 5 ඉන්නවා ජර්මන් ශෙපර්ඩ් උන්. හමුදාවේ හෝ වෙන මොකක්හරි ෆෝර්ස් එකක කන්ටැක්ට් එකක් තියනවානම් උන්ගේ බල්ලෝ ට්‍රේන් කරන කෑම්ප් එකකට ගිහින් දවසක් ඉදලා බලපන්. මම කියන්නේ බොරුද නැද්ද කියලා බලාගන්න පුලුවන් උබට. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom