Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැල්ලියෙක් යාලු කරගන්න ඔන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටින් අල්ලන්න කිසි බයක් නෑ මට.

ඕන තැනක ගැරන්ට් කරලා අල්ලනවා,මොනා කරත්.

අපේ වචනේට පුරුදු කරගන්න එකයි වැඩේ කියන්නේ.

එක පාරක් කිව්වම,කියන දේ එකපාරින්ම අහන්න බල්ලව හදන එකයි චැලේන්ජ් එක.

කටින් අල්ලන එක නෙවෙයි.

මොනා වැඩේ කරත් අපේ අප්පච්චි අපිට කතා කරාම අපි යටහත් පහත්ව අප්පච්චි ලගට යනවනේ.

ඒ අප්පච්චිට තියන බය නිසාවත්,අපේ පොන්නකම නිසාවත් නෙවෙයිනේ එහෙම කරන්නේ.

පොඩි කාලේ ඉදන් අපිව දුක් මහන්සි වෙලා හදපු එකේ ලෝයල් එකටයි අපි යන්නේ අප්පච්චි කතා කරාම.

ඔය නැහැදිච්ච එවුන් තමා දෙමාපියන්වත් මරලා දාන්නේ මොනාහරි උනාම.

ඒ පොඩි කාලේ ඉදන් දෙමාපියන් හරියට හදලා නැති නිසා.

හරියට හැදිච්ච මිනිහෙක් නම් කවදාවත් දෙමාපියන්ට අත උස්සන්නේ නෑ මොන හේතුවක් ආවත්.

ලෝයල්ටි කියන දේ තියන් ඉන්නවා.

බලු පැටියෙක් හදනවා කියන්නේ පොඩි ලමයෙක් හදනවා වගේ වැඩක්.

ඌ ලොකු වෙලා අයාලේ ස්ටයිල් එකට නොයා හදාගන්නවා කියන්නේ පේරන්ටින් කියලා.

ඌ බිහි උනේ සතෙක්ගේ බඩේ උනාට,ඌ අපි ගාව හැදෙනකොට ඌගේ දෙමාපියෝ අපි වෙනවා.

අප්පච්චි ගෙදර ආවම පොඩි ලමයි දුවන් එනවා නේ ලගට අප්පච්චි ආවා කියලා.

ඒ වගේම අපි ගෙදර ආවම නැට්ට වනාගෙන බල්ලත් අපේ ලගට එනවනේ.

මිනිස්සු , සත්තු කියලා වෙනසක් නෑ බන්.

ආදරේ තේරෙනවා , දැනෙනවා , මොලේ කල්පනා කරනවා අපි හරියට හදනවානම්.

වෙනසකට තියෙන්නේ දැන් කාලේ මිනිස්සුන්ට වඩා සත්තු ලග උතුම් ගුණ තියනවා.

අපි සත්තුන්ට මිනිස් ගතිගුණ උගන්වන්න යනවා ඒත් මිනිස්සුන්ට මිනිසත්කම කියන දේ උගන්වන්න කවුරුවත් නෑ.

ජොබ් එකක් , කෙල්ලෙක්, යාලුවෝ,දෙමාපියෝ ඉද්දි උබට ලමයෙක් ලැබිච්ච දවසකට ලමයා බදන් ඉන්න බෑ කියලා දාලා පැත්තකට වෙලා ඉන්නවද?

නෑ නේ.

දැන් තියන පැය 24 තමා ඒ කාලේත් උබට තියෙන්නේ.

හිත විතරයි තියෙන්න ඕන.

මොන වැඩේ කරත් හදන සතාට පයෝරටි එකක් දෙනවානම් කොහෙන්හරි වෙලාවක් හොයාගන්න පුලුවන්.

අපිත් ජොබ් කරනවා,දෙමාපියෝ ඉන්නවා,යාලුවො ඉන්නවා,කෙල්ලෙක් ඉන්නවා ගෙවල් දෙකෙන්ම සම්බන්දෙත් දන්නවා,ලබන අවුරුද්ද වෙද්දි බදින්නත් ඉන්නවා.

මොන වැඩේ කරත්,රෑ කීයට හරි ගෙදර ආවත් සතා වෙනුවෙනුත් වෙලාවක් වෙන් කරගන්නවා මම.

අපේ ගෙදර එකෙක් නෙවෙයි බල්ලෝ 6ක්ම ඉන්නවා.

5 දෙනෙක් කොමන් බ්රීඩ්ස් එවුන්,එකෙක් ජර්මන් ශෙපර්ඩ්.

ඔය 6 දෙනාම කිසි අව්ලක් නෑ සතුටින් සමාදානෙන් ඉන්නවා.

එකම අවුල ගෙදර ආවම බල්ලෝ 6 දෙනෙක්ගෙන් තියන වෙල්කම් එක දරාගන්න බැරි වෙන එකයි.

ඇදුම් ඉවරයි ගෙදර ආවම.

උන්ගේ කෝලම් බලලා,පොඩි සෙල්ලමක් දාලා තමා ගෙදර අය එක්ක කතාවට යන්නේ.

ඒකට කියන්නේ බලුසික් නෙවෙයි.

පැක් ලීඩීන් කියලයි.

ඔය 6 දෙනා වෙනුවෙන්ම මගේ කාලසටහනේ කොහෙන්හරි වෙලාවක් අනිවා වෙන්කරනවාමයි කෑම නොකාහරි මම නම්.

[QUOTE="akilar25, post: 20076546, member: 167921"] [CENTER][SIZE=3]කටින් අල්ලන්න කිසි බයක් නෑ මට. ඕන තැනක ගැරන්ට් කරලා අල්ලනවා,මොනා කරත්. අපේ වචනේට පුරුදු කරගන්න එකයි වැඩේ කියන්නේ. එක පාරක් කිව්වම,කියන දේ එකපාරින්ම අහන්න බල්ලව හදන එකයි චැලේන්ජ් එක. කටින් අල්ලන එක නෙවෙයි. මොනා වැඩේ කරත් අපේ අප්පච්චි අපිට කතා කරාම අපි යටහත් පහත්ව අප්පච්චි ලගට යනවනේ. ඒ අප්පච්චිට තියන බය නිසාවත්,අපේ පොන්නකම නිසාවත් නෙවෙයිනේ එහෙම කරන්නේ. පොඩි කාලේ ඉදන් අපිව දුක් මහන්සි වෙලා හදපු එකේ ලෝයල් එකටයි අපි යන්නේ අප්පච්චි කතා කරාම. ඔය නැහැදිච්ච එවුන් තමා දෙමාපියන්වත් මරලා දාන්නේ මොනාහරි උනාම. ඒ පොඩි කාලේ ඉදන් දෙමාපියන් හරියට හදලා නැති නිසා. හරියට හැදිච්ච මිනිහෙක් නම් කවදාවත් දෙමාපියන්ට අත උස්සන්නේ නෑ මොන හේතුවක් ආවත්. ලෝයල්ටි කියන දේ තියන් ඉන්නවා. බලු පැටියෙක් හදනවා කියන්නේ පොඩි ලමයෙක් හදනවා වගේ වැඩක්. ඌ ලොකු වෙලා අයාලේ ස්ටයිල් එකට නොයා හදාගන්නවා කියන්නේ පේරන්ටින් කියලා. ඌ බිහි උනේ සතෙක්ගේ බඩේ උනාට,ඌ අපි ගාව හැදෙනකොට ඌගේ දෙමාපියෝ අපි වෙනවා. අප්පච්චි ගෙදර ආවම පොඩි ලමයි දුවන් එනවා නේ ලගට අප්පච්චි ආවා කියලා. ඒ වගේම අපි ගෙදර ආවම නැට්ට වනාගෙන බල්ලත් අපේ ලගට එනවනේ. මිනිස්සු , සත්තු කියලා වෙනසක් නෑ බන්. ආදරේ තේරෙනවා , දැනෙනවා , මොලේ කල්පනා කරනවා අපි හරියට හදනවානම්. වෙනසකට තියෙන්නේ දැන් කාලේ මිනිස්සුන්ට වඩා සත්තු ලග උතුම් ගුණ තියනවා. අපි සත්තුන්ට මිනිස් ගතිගුණ උගන්වන්න යනවා ඒත් මිනිස්සුන්ට මිනිසත්කම කියන දේ උගන්වන්න කවුරුවත් නෑ. ජොබ් එකක් , කෙල්ලෙක්, යාලුවෝ,දෙමාපියෝ ඉද්දි උබට ලමයෙක් ලැබිච්ච දවසකට ලමයා බදන් ඉන්න බෑ කියලා දාලා පැත්තකට වෙලා ඉන්නවද? නෑ නේ. දැන් තියන පැය 24 තමා ඒ කාලේත් උබට තියෙන්නේ. හිත විතරයි තියෙන්න ඕන. මොන වැඩේ කරත් හදන සතාට පයෝරටි එකක් දෙනවානම් කොහෙන්හරි වෙලාවක් හොයාගන්න පුලුවන්. අපිත් ජොබ් කරනවා,දෙමාපියෝ ඉන්නවා,යාලුවො ඉන්නවා,කෙල්ලෙක් ඉන්නවා ගෙවල් දෙකෙන්ම සම්බන්දෙත් දන්නවා,ලබන අවුරුද්ද වෙද්දි බදින්නත් ඉන්නවා. මොන වැඩේ කරත්,රෑ කීයට හරි ගෙදර ආවත් සතා වෙනුවෙනුත් වෙලාවක් වෙන් කරගන්නවා මම. අපේ ගෙදර එකෙක් නෙවෙයි බල්ලෝ 6ක්ම ඉන්නවා. 5 දෙනෙක් කොමන් බ්රීඩ්ස් එවුන්,එකෙක් ජර්මන් ශෙපර්ඩ්. ඔය 6 දෙනාම කිසි අව්ලක් නෑ සතුටින් සමාදානෙන් ඉන්නවා. එකම අවුල ගෙදර ආවම බල්ලෝ 6 දෙනෙක්ගෙන් තියන වෙල්කම් එක දරාගන්න බැරි වෙන එකයි. ඇදුම් ඉවරයි ගෙදර ආවම. උන්ගේ කෝලම් බලලා,පොඩි සෙල්ලමක් දාලා තමා ගෙදර අය එක්ක කතාවට යන්නේ. ඒකට කියන්නේ බලුසික් නෙවෙයි. පැක් ලීඩීන් කියලයි. ඔය 6 දෙනා වෙනුවෙන්ම මගේ කාලසටහනේ කොහෙන්හරි වෙලාවක් අනිවා වෙන්කරනවාමයි කෑම නොකාහරි මම නම්. [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom