Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැල්ලියෙක් යාලු කරගන්න ඔන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බල්ලොයි,තාත්තගෙයි බැදීම පැටලිලා නෑ මට.

ඕනම බැදීම් කීපයක් ගත්තාම පොදු සමානතා තියෙන්න පුලුවන්.

ඒ සමානතා තමා මම මෙතන විදහා දැක්කුවේ උදාහරණ විදියට කියන දේ කියවන කෙනාට වඩාත් හොදින් තේරුම් ගන්න පුලුවන් වෙන්න.

මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි වෙනසක් තියනවා ඒත් ආදරේ,වේදනවා,දුක,සතුට කියන දේවල් අපි ඔක්කෝටම පොදුයි.

ට්‍රේන් කරනවා කියන්නේ බල කරනවා නෙවෙයි.

හැදියාව හදන එකටයි.

මැරයෙක් කරන්නේ මොකක්ද?

හොදින් නැත්තම් නරකින් ඕන දේ ලබාගන්න එක.

ගුණාත්මකව හැදුනු පුද්ගලයෙක් කරන්නේ මොකක්ද?

හොදින් ලබාගන්න බැරි නම් ඒ සදහා වෙන ආදේශකයක් තෝරාගන්නවා.

අපේ අතේ තියන දේ උදුරන් කනවා ට්‍රේන් නොකරපු සතා.

ඌට තේරෙන්නේ නෑ ඒක ඌගේ නෙවෙයි කියලා ඒත් ට්‍රේන් කරපු සතා තේරුම් ගන්නවා අපේ අතේ තියන දේ ඌගේ දෙයක් නෙවෙයි,සෝ ඒ නිසා ඌ පාඩුවේ උගේ වැඩක් බලාගන්නවා.

ඒක බලකිරිමක් නෙවෙයි.

ඌගේ මනසික වර්ධනයට උදව් කරනවා ට්‍රේනින් කියන දේ.

ඌගේ මොලේ වැඩ නොකරන කොටස් වැඩ කරන්න ගන්නවා ට්‍රේන් කරද්දි.

එතන කිසි බලකිරිල්ලක් නෑ.

ට්‍රේන් කරනවා කියන්නේ මොලේ ඩිවලප් කරනවා කියන එකයි.

මොලේ පිරිහෙන්නේ නෑ ට්‍රේන් කරනවා කියලා.

කවුද බන් බල්ලට බලකරවන්නේ ට්‍රේන් කරනවා කියලා?

බලකරවලා ට්‍රේන් කරනවා කියන මෙතඩ් එක එච්චර සාර්ථක මෙතඩ් එකක් නෙවෙයි ඇන්ඩ් ඒක දිගුකාලිනව කල්පවතින්නෙත් නෑ.

මුලින්ම කරන්න ඕන තේරුම් ගන්න ට්‍රේන් කරන එකයි.

බලකරන්න නෙවෙයි.

මම බල්ලො හදන්නේ ආසවට නෙවෙයි.

ආදරේට.

මම ඈබ්බැහි වෙලා නෑ බල්ලො හදන්න.

කොමන් බ්‍රීඩ් එවුන් පස් දෙනාම මගේ අම්මා පාරේ අනාත වෙලා ඉදලා,තුවාල වෙලා ඉදලා,හප්පලා දාලා වගේ සීන් නිසා අසරන වෙලා පොඩි කාලේදි ගෙනත් බෙහෙත් කරලා හදපු එවුන් මිසක් මම ගෙනාපු එවුන් නෙවෙයි.

ජර්මන් ශෙපර්ඩ් එකාව තමා මම ගෙනවේ.

අපරාදේ කියන්න බෑ මගේ අම්මා කවදාවත් සතෙක් අසරණ වෙලා ඉන්නවානම් අහක බලන් යන්නේ නෑ මොනාම හරි දෙයක් කරනවා.

පොඩි කාලේ ඉදන්ම මට ගෙදරින් පුරුදු කරේ තියන දේ සතෙක් එක්ක හරි බෙදාගෙන කන්න කියලා මිසක් තනියම කන්න කියලා නෙවෙයි.

ඔය සමහර අම්මලා,තාත්තලා පොඩි ලමයි එක්ක පාටි වලට,වෙඩින් වලට එහෙම යද්දි ලමයට කියන්නේ කන්න බැරි උනත් හොදට බෙදාගන්න කෑම කද්දි කියලා.

කවදාවත් ඒ විදියට කියලා නෑ අපේ ගෙදරින් මට.

ඔයාට ඇති ගානට විතරක් බෙදාගන්න පුතේ කියලයි මට නම් කියලා තියෙන්නේ අපේ ගෙදරින්.

බලකරන්න ඕන නෑ සතෙක්ට දෙයක් තේරුම් කරන්න.

මේ සියලුම සක්වලයන්ට පොදු වෙච්ච දේවල් තියනවා කියලා බුදුහාමුදුරුවෝ දේශණා කරා.

ආදරේ,දුක,සතුට,වේදනවා වගේ දේවල් මේ සක්වලටම පොදු දේවල්.

ඒ පොදු වූ දේවල් අතරේ වෙනසකට තියෙන්නේ මිනිස්සුන්ට ඒ දේවල් ප්‍රකාශ කරගන්න පුලුවන් වෙලා තියනවා ඒත් සත්තුන්ට ඒ දේවල් ප්‍රකාශ කරගන්න බෑ.

ඒ අප්රකාශිත දේවල් මොනාද කියලා යම්තාක් දුරකට අදුරගන්න පුලුවන් ඒ ඒ සතා එක්ක ලන් උනාම.

[QUOTE="akilar25, post: 20076665, member: 167921"] [CENTER][SIZE=3]බල්ලොයි,තාත්තගෙයි බැදීම පැටලිලා නෑ මට. ඕනම බැදීම් කීපයක් ගත්තාම පොදු සමානතා තියෙන්න පුලුවන්. ඒ සමානතා තමා මම මෙතන විදහා දැක්කුවේ උදාහරණ විදියට කියන දේ කියවන කෙනාට වඩාත් හොදින් තේරුම් ගන්න පුලුවන් වෙන්න. මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි වෙනසක් තියනවා ඒත් ආදරේ,වේදනවා,දුක,සතුට කියන දේවල් අපි ඔක්කෝටම පොදුයි. ට්‍රේන් කරනවා කියන්නේ බල කරනවා නෙවෙයි. හැදියාව හදන එකටයි. මැරයෙක් කරන්නේ මොකක්ද? හොදින් නැත්තම් නරකින් ඕන දේ ලබාගන්න එක. ගුණාත්මකව හැදුනු පුද්ගලයෙක් කරන්නේ මොකක්ද? හොදින් ලබාගන්න බැරි නම් ඒ සදහා වෙන ආදේශකයක් තෝරාගන්නවා. අපේ අතේ තියන දේ උදුරන් කනවා ට්‍රේන් නොකරපු සතා. ඌට තේරෙන්නේ නෑ ඒක ඌගේ නෙවෙයි කියලා ඒත් ට්‍රේන් කරපු සතා තේරුම් ගන්නවා අපේ අතේ තියන දේ ඌගේ දෙයක් නෙවෙයි,සෝ ඒ නිසා ඌ පාඩුවේ උගේ වැඩක් බලාගන්නවා. ඒක බලකිරිමක් නෙවෙයි. ඌගේ මනසික වර්ධනයට උදව් කරනවා ට්‍රේනින් කියන දේ. ඌගේ මොලේ වැඩ නොකරන කොටස් වැඩ කරන්න ගන්නවා ට්‍රේන් කරද්දි. එතන කිසි බලකිරිල්ලක් නෑ. ට්‍රේන් කරනවා කියන්නේ මොලේ ඩිවලප් කරනවා කියන එකයි. මොලේ පිරිහෙන්නේ නෑ ට්‍රේන් කරනවා කියලා. කවුද බන් බල්ලට බලකරවන්නේ ට්‍රේන් කරනවා කියලා? බලකරවලා ට්‍රේන් කරනවා කියන මෙතඩ් එක එච්චර සාර්ථක මෙතඩ් එකක් නෙවෙයි ඇන්ඩ් ඒක දිගුකාලිනව කල්පවතින්නෙත් නෑ. මුලින්ම කරන්න ඕන තේරුම් ගන්න ට්‍රේන් කරන එකයි. බලකරන්න නෙවෙයි. මම බල්ලො හදන්නේ ආසවට නෙවෙයි. ආදරේට. මම ඈබ්බැහි වෙලා නෑ බල්ලො හදන්න. කොමන් බ්‍රීඩ් එවුන් පස් දෙනාම මගේ අම්මා පාරේ අනාත වෙලා ඉදලා,තුවාල වෙලා ඉදලා,හප්පලා දාලා වගේ සීන් නිසා අසරන වෙලා පොඩි කාලේදි ගෙනත් බෙහෙත් කරලා හදපු එවුන් මිසක් මම ගෙනාපු එවුන් නෙවෙයි. ජර්මන් ශෙපර්ඩ් එකාව තමා මම ගෙනවේ. අපරාදේ කියන්න බෑ මගේ අම්මා කවදාවත් සතෙක් අසරණ වෙලා ඉන්නවානම් අහක බලන් යන්නේ නෑ මොනාම හරි දෙයක් කරනවා. පොඩි කාලේ ඉදන්ම මට ගෙදරින් පුරුදු කරේ තියන දේ සතෙක් එක්ක හරි බෙදාගෙන කන්න කියලා මිසක් තනියම කන්න කියලා නෙවෙයි. ඔය සමහර අම්මලා,තාත්තලා පොඩි ලමයි එක්ක පාටි වලට,වෙඩින් වලට එහෙම යද්දි ලමයට කියන්නේ කන්න බැරි උනත් හොදට බෙදාගන්න කෑම කද්දි කියලා. කවදාවත් ඒ විදියට කියලා නෑ අපේ ගෙදරින් මට. ඔයාට ඇති ගානට විතරක් බෙදාගන්න පුතේ කියලයි මට නම් කියලා තියෙන්නේ අපේ ගෙදරින්. බලකරන්න ඕන නෑ සතෙක්ට දෙයක් තේරුම් කරන්න. මේ සියලුම සක්වලයන්ට පොදු වෙච්ච දේවල් තියනවා කියලා බුදුහාමුදුරුවෝ දේශණා කරා. ආදරේ,දුක,සතුට,වේදනවා වගේ දේවල් මේ සක්වලටම පොදු දේවල්. ඒ පොදු වූ දේවල් අතරේ වෙනසකට තියෙන්නේ මිනිස්සුන්ට ඒ දේවල් ප්‍රකාශ කරගන්න පුලුවන් වෙලා තියනවා ඒත් සත්තුන්ට ඒ දේවල් ප්‍රකාශ කරගන්න බෑ. ඒ අප්රකාශිත දේවල් මොනාද කියලා යම්තාක් දුරකට අදුරගන්න පුලුවන් ඒ ඒ සතා එක්ක ලන් උනාම. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom