Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැල්ලියෙක් යාලු කරගන්න ඔන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ඉමේජ් එක දැක්කාම මට මගේ යාලුවෙක්ගේ බල්ලෙක් මතක් උනා.

ඌගේ නම සැලි.

බඩේ කැන්සර් එකක් ඇවිත් ගෙඩියක් ආවා.

ඒ ගෙඩිය පැලුනා නිකම්ම.

මගේ යාලුවා මට කිව්වේ ගෙඩිය පැලුනට පස්සේ මෙහෙම සීන් එකක් උනා,බල්ලට කැන්සර් එකක් කියලා.

ඔය ගෙඩිය ඇතුලට ග්ලව්ස් දෙකක්වත් නැතුව මම අතදාලා ගෙඩිය ඇතුලට ක්රීම් ගාලා ඌ ගාව ඉදලා තියනවා.

හැමදාම සති 2 එහෙ ගියා මම ඌට ක්රීම් එක ගාන්නයි,බෙහෙත් පොවන්නයි උදේටයි,දවල්ටයි,රෑටයි.

ගෙඩිය ඇතුල පේපර් සර්වියට් වලින් තැව්වා , පිරිසිදු කරා මැස්සෝ එහෙම වහන්නේ නැති වෙන්න මම මගේ අත් දෙකෙන්.

යාලුවටයි , ගෙදර උන්ටයි වමනේ යනවා සමහර දවස් වලට මම ඌට සාත්තු කරද්දි ගදයි,අප්පිරියයි කියලා.

මට එහෙම සීන් එකක් දැනිලා නෑ කවදාවත් අසරණ වෙච්ච සතෙක්ට සාත්තු කරද්දි.

සර්ජරි එකක් කරා රිස්ක් එකක් අරන්.

සර්ජරි එක කරන්න යන දවසේ උදේ ඌට ටැටිනස් හැදිලා.

සතා මැරුනා සර්ජර් එකේදි.

ඌගේ මිනි වල කැපුවෙත් මම.

උබට කියන්නේ ඌ මැරිලා දවස් ගානක් යනකම් මම පාරේ යද්දි පාලු තැනක් එහෙම සෙට් උනොතින් ඌ මගේ පස්සෙන් මාව ආරක්ශා කරන්න එනවා වගේ මම දැකලා තියනවා බන්.

බයක් හිතුනේ නෑ මට මැරුනට පස්සෙත් ඌව දැකලා ඒත් දුක හිතුනා ගොඩක්.

ඌ මැරුනට පස්සේ මම රිකවර් උනේ අමාරුවෙන් ඒ දුකට.

මගේ කෑල්ල එක්ක ඉද්දි මම අඩලා තියනවා ඌ නැති උනා කියලා දුකට පොඩි එකෙක් වගේ.

ඌගේ නම සැලි.

කෙල්ලෙක්.

මාර ලස්සනයි,අල බෝලේ වගේ චබි,හුරතල්.

ඌ එක්ක ඉදලා මම යද්දි උඩු බුරනවා මට යන්න එපා කියලා.

මාර ෆිට් එකක් තිබ්බා මාත් එක්ක.

[QUOTE="akilar25, post: 20076682, member: 167921"] [CENTER][SIZE=3] ඔය ඉමේජ් එක දැක්කාම මට මගේ යාලුවෙක්ගේ බල්ලෙක් මතක් උනා. ඌගේ නම සැලි. බඩේ කැන්සර් එකක් ඇවිත් ගෙඩියක් ආවා. ඒ ගෙඩිය පැලුනා නිකම්ම. මගේ යාලුවා මට කිව්වේ ගෙඩිය පැලුනට පස්සේ මෙහෙම සීන් එකක් උනා,බල්ලට කැන්සර් එකක් කියලා. ඔය ගෙඩිය ඇතුලට ග්ලව්ස් දෙකක්වත් නැතුව මම අතදාලා ගෙඩිය ඇතුලට ක්රීම් ගාලා ඌ ගාව ඉදලා තියනවා. හැමදාම සති 2 එහෙ ගියා මම ඌට ක්රීම් එක ගාන්නයි,බෙහෙත් පොවන්නයි උදේටයි,දවල්ටයි,රෑටයි. ගෙඩිය ඇතුල පේපර් සර්වියට් වලින් තැව්වා , පිරිසිදු කරා මැස්සෝ එහෙම වහන්නේ නැති වෙන්න මම මගේ අත් දෙකෙන්. යාලුවටයි , ගෙදර උන්ටයි වමනේ යනවා සමහර දවස් වලට මම ඌට සාත්තු කරද්දි ගදයි,අප්පිරියයි කියලා. මට එහෙම සීන් එකක් දැනිලා නෑ කවදාවත් අසරණ වෙච්ච සතෙක්ට සාත්තු කරද්දි. සර්ජරි එකක් කරා රිස්ක් එකක් අරන්. සර්ජරි එක කරන්න යන දවසේ උදේ ඌට ටැටිනස් හැදිලා. සතා මැරුනා සර්ජර් එකේදි. ඌගේ මිනි වල කැපුවෙත් මම. උබට කියන්නේ ඌ මැරිලා දවස් ගානක් යනකම් මම පාරේ යද්දි පාලු තැනක් එහෙම සෙට් උනොතින් ඌ මගේ පස්සෙන් මාව ආරක්ශා කරන්න එනවා වගේ මම දැකලා තියනවා බන්. බයක් හිතුනේ නෑ මට මැරුනට පස්සෙත් ඌව දැකලා ඒත් දුක හිතුනා ගොඩක්. ඌ මැරුනට පස්සේ මම රිකවර් උනේ අමාරුවෙන් ඒ දුකට. මගේ කෑල්ල එක්ක ඉද්දි මම අඩලා තියනවා ඌ නැති උනා කියලා දුකට පොඩි එකෙක් වගේ. ඌගේ නම සැලි. කෙල්ලෙක්. මාර ලස්සනයි,අල බෝලේ වගේ චබි,හුරතල්. ඌ එක්ක ඉදලා මම යද්දි උඩු බුරනවා මට යන්න එපා කියලා. මාර ෆිට් එකක් තිබ්බා මාත් එක්ක. [IMG]http://i.imgur.com/ygAdYIl.jpg[/IMG] [IMG]http://i.imgur.com/pK7fxqQ.jpg[/IMG] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom