Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
බැලිය යුතුම මෑතකාලින ටෙලිකතා ❤️🔥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලාට බලන්න කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන් විදිහේ ටෙලිකතා ටිකක් උස්සං ආවා. මේවා වැඩිය දිග නැ. උපරිම එපීස් 10යි.

Vadhandhi: The Fable of Velonie

IMDB 8+

එක්තරා පාළු ස්ථානයක හමුවන සුරෑපිනියකගේ මලසිරුරක්.

ඇය නිලියක්ද?

ඇය මියගියේ කොහොමද?

මෙන්න එක්වරම...

සැම ජවනිකාවකදිම ඔබේ ඔළුව සමනල ගැට දානවා සත්තයි.

Suzhal: The Vortex

IMDB 8+

මේ ගැන නම් වචනයක් වත් කියන්න දෙයක් නැ. පටන් ගත්ත වෙලවේ ඉදන් ප්‍රෙහෙලිකා පිරවිලක් තියෙන්නේ. ගෙවෙන සැම තත්ත්පරයේදිම අපේ අනුමානය වැරදි කියන්න අධ්යක්ෂකයා සමත් වෙනවා.

Rudra: The Edge of Darkness

IMDB 7

අජේ දෙව්ගන් ගේ සුපිරිම රංගනයක් දැකපු ටෙලිකතාවක්. පොලිස් නිලධාරියෙක් වටා ගෙවුනු සුපිරි කතාවක්. ලස්සන කෑලි ටිකකුත් ඉන්නවා.

Farzi

IMDB 8.5

පර්ෆෙක්ට්ම විදිහට හොර සල්ලි ගහන්න තාක්ෂණයට වඩා ස්කිල් අවශයයි.

කොහොමද ඒක හරියට කරන්නේ?

මේ ගැන ඊයෙත් කිරියන් කෙනෙක් අහලා දාලා තිබ්බා. අනිවා බලන්න

Rana Naidu

Imdb 7+

Netflix කතා මාලාවක්. ඉන්දියාවේ එලිට් ක්ලාස් එක දාගන්න ජල්තර විසදන එක තමයි රනාගේ ජොබ් එක. මුල්ම ජවනිකාවම ඇති කතාව බලන්න ඇදබැද ගන්න.

The night manager

(imdb 7+)

ඉහත කියපුවා තරම්ම මට වැදුනේ නැතත්, හොදයි කියලා කියන්න පුලුවන්.

මේක ලංකාවෙත් රූගත කරපු කතාවක්. මේ නමින්ම ඉංග්‍රිසි කතාවක් තිබුනත්, යම් වෙනස්කම් ටිකක් මේ කතාවේ තියනවා. එපීස් 4යි. කුතුහලය හා ත්‍රාසය තියන ස්පයි ෆිල්ම් එකක්.

තව කතා ටිකක් බැලුවාම ඒවා ගැනත් ලියන්නම්.

එතකං මේ ටික බලපල්ලා.

[QUOTE="emoji diaries, post: 28693561, member: 574859"] [B]උබලාට බලන්න කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන් විදිහේ ටෙලිකතා ටිකක් උස්සං ආවා. මේවා වැඩිය දිග නැ. උපරිම එපීස් 10යි.[/B] [CENTER][COLOR=rgb(184, 49, 47)][SIZE=5]Vadhandhi: The Fable of Velonie IMDB 8+[/SIZE][/COLOR][/CENTER] [COLOR=rgb(184, 49, 47)][SIZE=5][IMG]https://i.postimg.cc/7ZK42XfM/MV5-BY2-Vh-ZWQw-Mj-It-ODcw-YS00-ZDY2-LTk4-OGMt-Nm-U1-ZTdl-Zj-U5-Nz-U0-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-MTMy-ODUx-Mzgz-V1-FMjpg-UX1000.jpg[/IMG][/SIZE][/COLOR] [CENTER]එක්තරා පාළු ස්ථානයක හමුවන සුරෑපිනියකගේ මලසිරුරක්. ඇය නිලියක්ද? ඇය මියගියේ කොහොමද? මෙන්න එක්වරම... සැම ජවනිකාවකදිම ඔබේ ඔළුව සමනල ගැට දානවා සත්තයි. [SIZE=5][COLOR=rgb(184, 49, 47)]Suzhal: The Vortex IMDB 8+[/COLOR][/SIZE] [IMG]https://i.postimg.cc/dQ5gnDqw/suzhal-1.jpg[/IMG] මේ ගැන නම් වචනයක් වත් කියන්න දෙයක් නැ. පටන් ගත්ත වෙලවේ ඉදන් ප්‍රෙහෙලිකා පිරවිලක් තියෙන්නේ. ගෙවෙන සැම තත්ත්පරයේදිම අපේ අනුමානය වැරදි කියන්න අධ්යක්ෂකයා සමත් වෙනවා. [COLOR=rgb(184, 49, 47)][SIZE=4]Rudra: The Edge of Darkness IMDB 7 [IMG]https://i.postimg.cc/W3djwZQF/MV5-BNDA0-Zj-Vl-NDAt-MWFk-OC00-Ym-Qw-LWEy-Nj-Qt-NGMx-Yj-Nm-Yjcw-Nj-Vh-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-MTAy-MTE1-MDA1-V1-FMjpg-UX1000.jpg[/IMG][/SIZE][/COLOR][/CENTER] [COLOR=rgb(0, 0, 0)][SIZE=4][B]අජේ දෙව්ගන් ගේ සුපිරිම රංගනයක් දැකපු ටෙලිකතාවක්. පොලිස් නිලධාරියෙක් වටා ගෙවුනු සුපිරි කතාවක්. ලස්සන කෑලි ටිකකුත් ඉන්නවා. 😊[/B] [/SIZE][/COLOR] [COLOR=rgb(184, 49, 47)][SIZE=5]Farzi[/SIZE] [SIZE=4]IMDB 8.5 [IMG]https://i.postimg.cc/XJnWthG5/MV5-BNThl-NGZj-ZDQt-Yz-Jj-Mi00-Mz-M4-LWFk-Njct-NDMw-Zm-Fj-NWJk-M2-I4-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-MTUz-NTgz-Nz-M0-V1.jpg[/IMG] [/SIZE][/COLOR] [COLOR=rgb(0, 0, 0)][SIZE=4]පර්ෆෙක්ට්ම විදිහට හොර සල්ලි ගහන්න තාක්ෂණයට වඩා ස්කිල් අවශයයි. කොහොමද ඒක හරියට කරන්නේ? මේ ගැන ඊයෙත් කිරියන් කෙනෙක් අහලා දාලා තිබ්බා. අනිවා බලන්න [/SIZE][/COLOR] [COLOR=rgb(184, 49, 47)][SIZE=6][CENTER]Rana Naidu Imdb 7+ [IMG]https://i.postimg.cc/1X8NNM08/MV5-BNDQ4-MTE5-Yz-It-Mm-Y2-OS00-NGVi-LTlk-Yjct-ZWVh-YTdh-ZWY4-N2-Uy-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-MTEz-MTI1-Mjk3-V1-FMjpg-UX1000.jpg[/IMG] [/CENTER][/SIZE][/COLOR] [COLOR=rgb(0, 0, 0)][SIZE=4][LEFT]Netflix කතා මාලාවක්. ඉන්දියාවේ එලිට් ක්ලාස් එක දාගන්න ජල්තර විසදන එක තමයි රනාගේ ජොබ් එක. මුල්ම ජවනිකාවම ඇති කතාව බලන්න ඇදබැද ගන්න.[/LEFT][/SIZE][/COLOR] [COLOR=rgb(184, 49, 47)][SIZE=4][/SIZE] [SIZE=5]The night manager (imdb 7+)[/SIZE] [SIZE=4] [IMG]https://i.postimg.cc/Wz9Lx6xw/The-Night-Manager-Indian-TV-series.jpg[/IMG] [/SIZE][/COLOR] [COLOR=rgb(0, 0, 0)][SIZE=4][LEFT]ඉහත කියපුවා තරම්ම මට වැදුනේ නැතත්, හොදයි කියලා කියන්න පුලුවන්. මේක ලංකාවෙත් රූගත කරපු කතාවක්. මේ නමින්ම ඉංග්‍රිසි කතාවක් තිබුනත්, යම් වෙනස්කම් ටිකක් මේ කතාවේ තියනවා. එපීස් 4යි. කුතුහලය හා ත්‍රාසය තියන ස්පයි ෆිල්ම් එකක්. තව කතා ටිකක් බැලුවාම ඒවා ගැනත් ලියන්නම්. එතකං මේ ටික බලපල්ලා.[/LEFT][/SIZE][/COLOR] [COLOR=rgb(184, 49, 47)][SIZE=4][LEFT][/LEFT] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom