බැලුම්ගල කල සංඝ භේද ආනන්තරීය පාප කර්මය

Madyastha

Member
Mar 11, 2017
121
11
0
බැලුම්ගල කල සංඝ භේද ආනන්තරීය පාප කර්මය

බැලුම්ගල කල සංඝ භේද ආනන්තරීය පාප කර්මය

නෙත් FM බැලුම්ගල සංඝ භේද පාප කර්මයකට අත ගසයි. ධර්මයයි ඔබයි දේශක ස්වාමින් වහන්සේට අභූත චෝදනා කරමින් ඉකුත් දා පහත වැඩසටහන ඉදිරිපත් කරන ලදි.



මෙහිදී ඔවුන් උන්වහන්සේට ඉතාම නීච ලෙස පහත් පෙලේ සාවද්‍ය චෝදනා එල්ල කරනව මදිවට තවත් සංඝයන් වහන්සේලා නොමග යවා උන්වහන්සේලාගෙන් මීට විරුද්ධය ප්‍රකාශ ලබාගෙන පල කරනව. මෙය සංඝ භේද පාප කර්මයකි. ආනන්තරීය පාප කර්මයකි.

අනුන්ගේ වෙස් මුහුනු ගලවන බැලුම්ගලේ වෙස්මුහුනු ගලවමු. සියලුම දෙන ඔවුන්ගේ මුහුනු පොතේ පිටුව රිපෝට් කර රේටින් අඩු කරන්න.

https://www.facebook.com/nethfmbalumgala/

කවුරුත් වරද්ද ගන්නෙ බුදු දහමට අත තියන්න ගිහින් කියන එක පෙන්වමු.
 
Last edited:

Skylark

Member
Feb 4, 2010
2,371
87
0

...

https://www.facebook.com/nethfmbalumgala/

කවුරුත් වරද්ද ගන්නෙ බුදු දහමට අත තියන්න ගිහින් කියන එක පෙන්වමු.


දහමට පය තැබූ හඳපාන්ගොඩ නිවාතාප හිමිට වරදියි!

හඳපාන්ගොඩ නිවාතාප හිමි
http://www.trekmentor.com/si/content/sanga/1010

හඳපාන්ගොඩ නිවාතාප හිමිගේ දේශනා එකතුවක්
http://www.trekmentor.org/si/content/savaka/42407

Skylark