බැලුවට පාඩු නෑ - සුපිරිම වැඩ කාරයෝ ටිකක්

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    බැලුවට පාඩු නෑ - සුපිරිම වැඩ කාරයෝ ටිකක්

    කරන්න වැඩකුත් තිබ්බේ නැති වෙලාවක රයිගම් සම් අවොර්ඩ් එක බැලුවා. මට හිතෙන විදිහට වෙච්ච හොදම දේ තමයි ජිවිතේකට කිසිම tv චැනල් එකක හරි youtube trending වෙන්නේ නැති පට්ටම පට්ට වැඩ කාරයෝ සෙට් එකක් highlight වෙච්ච එක.


    වෙලාවක් තියෙනවනම් data තියෙනවනම් මේ ෂෝර්ට් Movies ටික බලපන්. ලංකාවේ mainstream movies වල එවුන් කරන්නේ මොනවද කියල හිතෙයි.


    බලලා ඒ චැනල්ස් ස්බ්ස්ක්‍රය්බ් පාරක් දාලා සපෝර්ට් එකක් දියල්ලා.....



    01.) ප්‍රාණවායු (කෙටි චිත්‍රපටය) Prana Wayu (Short Film - Sinhala)




    02.) Fear of HAHA (2019) | Sri Lankan Action Short Film by Nerun Kalpajith




    03.) Bubbles - Hashani Wasana




    04.) Beyond the Mirror - K.L.H. Maduwanthi

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,239
    1
    61,663
    113
    Mother Earth
    ලංකවෙ කොච්චර වැඩකාරයො ඉන්නවද ? මෙයාලට ෆිල්ම් එකක් කරන්න කවුරු හරි ස්පොන්සර් කරනව නම් කොච්චර දෙයක්ද. :love::sorry:
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    ලංකවෙ කොච්චර වැඩකාරයො ඉන්නවද ? මෙයාලට ෆිල්ම් එකක් කරන්න කවුරු හරි ස්පොන්සර් කරනව නම් කොච්චර දෙයක්ද. :love::sorry:

    ලංකාවේ හිට් වෙන්නේ වැඩි හරියක් කුණු ගොඩවල් විතරයි
     
    • Like
    Reactions: Candid-B