Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැලුවම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක නේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැලුවම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක නේ...

මට ගොඩාක් ඉස්සර ඉඳල හිතිච්ච දෙයක් තමයි අපි ඉපදිලා තියෙන්නේ ලෝකයේ හොඳම කාලෙකය කියන එක. හැබැයි එහෙම හිතුවේ මහා ලොකු දෙයක් දැනගෙන නෙවෙයි... පොඩි කාලේ ඉඳලම මං ඔය එක එක electronics gajematic පිස්සෙක්! ඉතින් අපට කියල මොකුත්ම නැතිඋනත් මට නම්, මුල්ම කාලේ තිබිච්ච gramophone, magnetic tape spools, 8 track audio cassettes ඉඳල දැන් තියන dvd, mp3 වගේ latest audio devices වෙනකන්ම අහන්න/දකින්න, අතපත ගාන්න, කූරුගාන්න ලැබුණ! ආයේ valve යුගයේ ඉඳල දැන් තියන advanced electronics items වෙනකන්ම ගොඩක් ඒවා දැකල, අතපත ගාල බලනත් ලැබුණ... ඉතින් හරි kick! ඇත්තටම බැලුවම දියුණුම කියල කියන්න පුළුවන් කාලයක් නේ මේක. ඉතින් lucky නැද්ද එහෙම කාලෙක ඉපදිච්ච එක? අපේ ආච්චිලා සීයල mobile phones අනං මනං දැකලවත් තිබුනේ නැහැ නේ... ඒත් දැන් බලාගෙන යනකොට තව අපි හිතුවේ වත් නැති 'ලොකූ වාසනාවකුත්' ඉස්සරහට එනවා... දන්නවද?? ඔය මෙච්චරට දියුණු වෙච්ච ලෝකේ, කට්ටියත් එක්කම ඉවරයක් වෙන්න යනවයි කියන එක! බය හිතෙන්නේ නැද්ද ඉතින්? සුනාමිය උනත් කවුරුවත් නොහිතපු, නොපිලිගත්තු කතාවක්! ඒත් උනා නේ... හැබැයි එච්චර මහා විනාශයක් කරගෙන ගියපු මහා ජල කඳ එක චුටි බුදුපිලිමයකට වත් අංශු මාත්‍රයකින් වත් හානියක් කලේ නැති එකේ නම් හිතන්න ගොඩක් දේවල් තියනවා... කොහොම හරි, ඔය සුනාමි, භූමිකම්පා, ලැව්ගිනි වගේ 'කස කාරයෝ' ඉස්සර කරගෙන මේ එන 'පෙරහැර' ලොකු ලොකු උදවිය පිළිගන්නවද, විශ්වාසකරනවද කියන එක care කරන එකක් නැහැ!! ඔහේ යන විදියටම යාවි කියල තමයි මට නම් හැඟෙන්නේ.

මීට අවුරුදු කිහිපයකට කලින් නේ මේ 2012 කතාන්දරය ටිකෙන් ටික මිනිස්සු අතරේ කතාවෙන්න ගත්තේ. (හැබැයි අද වෙනකන්ම මොකවත්ම නොදන්නා ඔහේ කකා බිබී ඉන්න අයත් ඇති). මාත් ඔය විස්තර දැනගන්න ලැබුනම කාලයක් net එක පීරුව! මම දැකපු, අහපු දේවල් වලින් අන්තිමට මමම තීරණය කළා 'බඩු' sure ම තමයි කියල! මොකද පදනම් කරගත්තු සේරම වගේ පිළිගත හැකි සාක්ෂිත් එක්කල තමයි ඉදිරිපත් කරලා තිබුනේ... මට නම් කල්පනා කිරීමේ හැකියාව, imagination ටිප් ටොප් එකටම තියන නිසා කරුණු අහන්න, දැනගන්න ලැබෙනකොට ඉස්සරහ 'පේන්න' ගත්ත! මයිල් කෙලින් උනා!! ඒත් ඉතින් මොනවා කරන්නද කියල අල්ලලා දාල නිකම් හිටිය... වෙන දෙයක් වෙන්න ඇරලා බලන් ඉන්නවා ඇරෙන්න ඇත්තටම මොනවා කරන්නද? ඔය දේවලුත් හිතේ තියන් ඉන්දැද්දී පස්සෙ පස්සෙ තමයි පිරිසුදු ශ්‍රී සද්ධර්මය අහන්න, කියවන්න අවස්ථාව ලැබුණේ. අන්තිමේ ඉතින් එකසිය ගනනට වැඩේ නැගල ගියා! කාලයක් යද්දී, බුදුරජාණන්වහන්සේ අපේ සංසාර ගමන ගැන තෝරලා දුන්න කතන්දරේ තේරෙනකොට, විශ්වයේ විස්තර තෝරලා කියාදීපු දේවල් තේරෙනකොට 2012 නිකම් joke එකක් වගේ උනා!! මොකද මෙහෙම හිතන්න, කල්පණා කරන්න හැකියාව තියන මනුස්සයෙක් හැටියට ඉපදෙන්න ලැබුණු මේ වෙලාවේ, පිරිසුදු බුද්ධ දේශනා අහන්න ලැබුණ කියන්නේ මම මුලින්ම හිටපු මතයේ, 'අපි ඉපදුනේ හොඳම කාලයකය කියන එකෙ'ත් හොඳම එක! උපරිම වාසනාවන්ත කාලෙක තමයි අපි මේ ඉපදිලා තියෙන්නේ. electronic gajets කූරුගාන්න හම්බ වෙච්ච එකේ නෙවෙයි... පිරිසුදු ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණු එකේ තමයි වාසනාව ඇත්තටම රැඳිලා තිබුනේ!!

බුද්ධ දේශනාවලට අනුව අපි මේ මැරි මැරී ඉපදී ඉපදී ඇවිත් තියෙන්නේ බුදුහාමුදුරුවොන්ට වත් පේන්නේ නැති තරම් දීර්ඝ කාලෙක ඉඳල... ඉතින් මේ වෙනකොට ලෝක විනාස කීයකට අපි අහුවෙලා ඇතිද?? 2012 ලෝක විනාසේ සිද්ධ උනත් නැතත්, ඉවරයක් නැතුව මැරෙන්න වෙලා තියන එකෙන් ගැලවෙන එක තමයි අපිට නම් මූලික අවශ්‍යතාවය හැටියට පෙනිච්ච එකම දෙය, බුද්ධ දේශනා ඇහුවාම!! ඉතින් අපි ඊට අවශ්‍ය විදියට කටයුතු කරන්න ගත්ත අනික් සේරම දෙවනියට දාල. දැන් අපිට නම් ඉතින් ලෝකේ විනාස උනත් එකයි... නැතත් එකයි. ලෝකේ විනාස වෙනවද නැද්ද කියන එක හරියටම කියන්නත් අපිට බැහැ... විනාස වෙනවනම් ඒකට අපිට කරන්න දේකුත් නැහැ!! ඒත් අපිට අපි අපි වෙනුවෙන් කරගන්න දේවල් ගොඩක් තියනවා... කරගත්තොත් ආයේ ඉතින් වෙන වෙන විකාර හිතන්න ඕනේ වෙන්නෙත් නැහැ! දන්න දන්න හැමෝටම මේවා ගැන කිව්වේ සැහෙන කාලෙක ඉඳල. අහන පිළිගන්න අය අවශ්‍ය දේවල් කරගෙනත් ඇති. එකම කණගාටුව තියෙන්නේ තවම මේ මොකවත්ම තේරුම්ගන්න තරමට වත් මෝරලා නැති, පොඩි පොඩි එවුන් set එක ගැන විතරයි... ඒත් ඉතින් එයාලටත් මෙහෙම මෙහෙම කරන්නය කියල කිව්වා. වෙන ඉතින් අපියි කියල මොනවා කරන්නද? හිතන්න ගියාම නම් upset upset වගේ තමයි... ඉතින් ඒ ගැන නොහිත වෙන දෙයක් ගැන හිතන එක තමයි එකම විසඳුම. ඒත් හැබැයි එහෙම නොහිත, කල්පණා නොකර හිටියා කියල සිද්ධ වෙන දේවල් වල වෙනසක් වෙන්නේ නැහැ... අන්න ඒක හන්ද තාම මේ පුළුවන් කම තියන වෙලාවේ බුද්ධ දේශනාම අහල අවශ්‍ය දේවල් කරගන්න බලන්න.

[QUOTE="Damith Kariyawasam, post: 9544703, member: 31903"] [b]බැලුවම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක නේ...[/b] [size=3]මට ගොඩාක් ඉස්සර ඉඳල හිතිච්ච දෙයක් තමයි අපි ඉපදිලා තියෙන්නේ ලෝකයේ හොඳම කාලෙකය කියන එක. හැබැයි එහෙම හිතුවේ මහා ලොකු දෙයක් දැනගෙන නෙවෙයි... පොඩි කාලේ ඉඳලම මං ඔය එක එක electronics gajematic පිස්සෙක්! ඉතින් අපට කියල මොකුත්ම නැතිඋනත් මට නම්, මුල්ම කාලේ තිබිච්ච gramophone, magnetic tape spools, 8 track audio cassettes ඉඳල දැන් තියන dvd, mp3 වගේ latest audio devices වෙනකන්ම අහන්න/දකින්න, අතපත ගාන්න, කූරුගාන්න ලැබුණ! ආයේ valve යුගයේ ඉඳල දැන් තියන advanced electronics items වෙනකන්ම ගොඩක් ඒවා දැකල, අතපත ගාල බලනත් ලැබුණ... ඉතින් හරි kick! ඇත්තටම බැලුවම දියුණුම කියල කියන්න පුළුවන් කාලයක් නේ මේක. ඉතින් lucky නැද්ද එහෙම කාලෙක ඉපදිච්ච එක? අපේ ආච්චිලා සීයල mobile phones අනං මනං දැකලවත් තිබුනේ නැහැ නේ... ඒත් දැන් බලාගෙන යනකොට තව අපි හිතුවේ වත් නැති 'ලොකූ වාසනාවකුත්' ඉස්සරහට එනවා... දන්නවද?? ඔය මෙච්චරට දියුණු වෙච්ච ලෝකේ, කට්ටියත් එක්කම ඉවරයක් වෙන්න යනවයි කියන එක! බය හිතෙන්නේ නැද්ද ඉතින්? සුනාමිය උනත් කවුරුවත් නොහිතපු, නොපිලිගත්තු කතාවක්! ඒත් උනා නේ... හැබැයි එච්චර මහා විනාශයක් කරගෙන ගියපු මහා ජල කඳ එක චුටි බුදුපිලිමයකට වත් අංශු මාත්‍රයකින් වත් හානියක් කලේ නැති එකේ නම් හිතන්න ගොඩක් දේවල් තියනවා... කොහොම හරි, ඔය සුනාමි, භූමිකම්පා, ලැව්ගිනි වගේ 'කස කාරයෝ' ඉස්සර කරගෙන මේ එන 'පෙරහැර' ලොකු ලොකු උදවිය පිළිගන්නවද, විශ්වාසකරනවද කියන එක care කරන එකක් නැහැ!! ඔහේ යන විදියටම යාවි කියල තමයි මට නම් හැඟෙන්නේ. මීට අවුරුදු කිහිපයකට කලින් නේ මේ 2012 කතාන්දරය ටිකෙන් ටික මිනිස්සු අතරේ කතාවෙන්න ගත්තේ. (හැබැයි අද වෙනකන්ම මොකවත්ම නොදන්නා ඔහේ කකා බිබී ඉන්න අයත් ඇති). මාත් ඔය විස්තර දැනගන්න ලැබුනම කාලයක් net එක පීරුව! මම දැකපු, අහපු දේවල් වලින් අන්තිමට මමම තීරණය කළා 'බඩු' sure ම තමයි කියල! මොකද පදනම් කරගත්තු සේරම වගේ පිළිගත හැකි සාක්ෂිත් එක්කල තමයි ඉදිරිපත් කරලා තිබුනේ... මට නම් කල්පනා කිරීමේ හැකියාව, imagination ටිප් ටොප් එකටම තියන නිසා කරුණු අහන්න, දැනගන්න ලැබෙනකොට ඉස්සරහ 'පේන්න' ගත්ත! මයිල් කෙලින් උනා!! ඒත් ඉතින් මොනවා කරන්නද කියල අල්ලලා දාල නිකම් හිටිය... වෙන දෙයක් වෙන්න ඇරලා බලන් ඉන්නවා ඇරෙන්න ඇත්තටම මොනවා කරන්නද? ඔය දේවලුත් හිතේ තියන් ඉන්දැද්දී පස්සෙ පස්සෙ තමයි පිරිසුදු ශ්‍රී සද්ධර්මය අහන්න, කියවන්න අවස්ථාව ලැබුණේ. අන්තිමේ ඉතින් එකසිය ගනනට වැඩේ නැගල ගියා! කාලයක් යද්දී, බුදුරජාණන්වහන්සේ අපේ සංසාර ගමන ගැන තෝරලා දුන්න කතන්දරේ තේරෙනකොට, විශ්වයේ විස්තර තෝරලා කියාදීපු දේවල් තේරෙනකොට 2012 නිකම් joke එකක් වගේ උනා!! මොකද මෙහෙම හිතන්න, කල්පණා කරන්න හැකියාව තියන මනුස්සයෙක් හැටියට ඉපදෙන්න ලැබුණු මේ වෙලාවේ, පිරිසුදු බුද්ධ දේශනා අහන්න ලැබුණ කියන්නේ මම මුලින්ම හිටපු මතයේ, 'අපි ඉපදුනේ හොඳම කාලයකය කියන එකෙ'ත් හොඳම එක! උපරිම වාසනාවන්ත කාලෙක තමයි අපි මේ ඉපදිලා තියෙන්නේ. electronic gajets කූරුගාන්න හම්බ වෙච්ච එකේ නෙවෙයි... පිරිසුදු ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණු එකේ තමයි වාසනාව ඇත්තටම රැඳිලා තිබුනේ!! බුද්ධ දේශනාවලට අනුව අපි මේ මැරි මැරී ඉපදී ඉපදී ඇවිත් තියෙන්නේ බුදුහාමුදුරුවොන්ට වත් පේන්නේ නැති තරම් දීර්ඝ කාලෙක ඉඳල... ඉතින් මේ වෙනකොට ලෝක විනාස කීයකට අපි අහුවෙලා ඇතිද?? 2012 ලෝක විනාසේ සිද්ධ උනත් නැතත්, ඉවරයක් නැතුව මැරෙන්න වෙලා තියන එකෙන් ගැලවෙන එක තමයි අපිට නම් මූලික අවශ්‍යතාවය හැටියට පෙනිච්ච එකම දෙය, බුද්ධ දේශනා ඇහුවාම!! ඉතින් අපි ඊට අවශ්‍ය විදියට කටයුතු කරන්න ගත්ත අනික් සේරම දෙවනියට දාල. දැන් අපිට නම් ඉතින් ලෝකේ විනාස උනත් එකයි... නැතත් එකයි. ලෝකේ විනාස වෙනවද නැද්ද කියන එක හරියටම කියන්නත් අපිට බැහැ... විනාස වෙනවනම් ඒකට අපිට කරන්න දේකුත් නැහැ!! ඒත් අපිට අපි අපි වෙනුවෙන් කරගන්න දේවල් ගොඩක් තියනවා... කරගත්තොත් ආයේ ඉතින් වෙන වෙන විකාර හිතන්න ඕනේ වෙන්නෙත් නැහැ! දන්න දන්න හැමෝටම මේවා ගැන කිව්වේ සැහෙන කාලෙක ඉඳල. අහන පිළිගන්න අය අවශ්‍ය දේවල් කරගෙනත් ඇති. එකම කණගාටුව තියෙන්නේ තවම මේ මොකවත්ම තේරුම්ගන්න තරමට වත් මෝරලා නැති, පොඩි පොඩි එවුන් set එක ගැන විතරයි... ඒත් ඉතින් එයාලටත් මෙහෙම මෙහෙම කරන්නය කියල කිව්වා. වෙන ඉතින් අපියි කියල මොනවා කරන්නද? හිතන්න ගියාම නම් upset upset වගේ තමයි... ඉතින් ඒ ගැන නොහිත වෙන දෙයක් ගැන හිතන එක තමයි එකම විසඳුම. ඒත් හැබැයි එහෙම නොහිත, කල්පණා නොකර හිටියා කියල සිද්ධ වෙන දේවල් වල වෙනසක් වෙන්නේ නැහැ... අන්න ඒක හන්ද තාම මේ පුළුවන් කම තියන වෙලාවේ බුද්ධ දේශනාම අහල අවශ්‍ය දේවල් කරගන්න බලන්න.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom