Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැලුවම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක නේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 9612737" data-attributes="member: 31903"><p><span style="font-size: 15px">මේක අතහැරිලා ගියාට ලියන්න හිතපුව නම් මතකයි... ඒත් ලියන්න කම්මැලියි කම්මැලියි වගේ උනා. අහන්න දකින්න වෙන හුඟක් දේවල් වලින් වෙන්නේ සේරම එපා වෙන එකමයි! ඉතින් ලියන්න fit එකක් නැහැ... ඉස්සරහ case කියන එක ගොඩක් දුරට හරි වගේ නේද? මේ වෙලාවේ ජපානේ කොහොම ඇත්ද? ඒ මිනිස්සු කලින් දැනුවත් වෙලා, අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරලා තියන හන්ද ජීවිත හානි නම් අඩුයි. මෙහෙ ඔහොම උනානම් කොහොමට හිටීද? අනික, දැන් ඔයවගේ කරදරයක් වේගන එද්දී යන්න තැනක්, ආරක්ෂාව වෙනුවෙන් කරන්න දෙයක් දෙයක් තියනවනම් නේ බේරෙන්න ලැබෙන්නේ... ඒත් ආරක්ෂාවෙලා ඉන්න තැනක් නැතිඋනොත් එතකොට?? නැත්නම් කට්ටියම ආරක්ෂාවට කියල එකතුවෙච්ච තැනක ඔක්කොම flat වෙන්න පොලව හෙල්ලිලා හෙල්ලිලා ගියොත් කොහොමද?? හුඟ දෙනෙක් මේවා කල්පණා කරන එකක් නැහැ. ඔහේ film එකක්, match එකක් බලාගෙන, ඉන්න ටිකේ 'ආතල්' එකේ ඉන්න එකනේ ඕනේ... නැද්ද? අනේ මන්ද... වෙලාවකට හිතෙනනවා ඈතට ඈතට දකින්න, හිතන්න පුළුවන් වෙච්ච එක මහා ලෙඩක් කියලත්! ඒත් ඉතින් එහෙම හිතෙන්නේ 'මොට්ට විදියට' ටිකක් කල්පණා කරන් කරන් යනකොට තමයි! නැත්නම් තේරෙන්නේ එහෙම ලබපු හැකියාවේ වටිනා කමම තමයි! බුදුහාමුදුරුවෝ "ප්‍රඥා නරානං රතනං...!" කිව්වේ එකනේ... මට ඔය Knowing film එක බලලත් ආවේ ඔන්න ඔය විදියට බොහොම deep හිතුවම දකින්න තියන දේ, 'හරය' ගැන තමයි. ඒක දෙබසක් දෙබසක් ගානේ අහල, පෙන්වන පෙන්වන හැම seen එකක් ගනනෙම බලල ගන්න බැහැ!! අහපු දැකපුව කල්පණා කරකර මේ මනුස්සය මොකද්ද මේ කියන්න ඇත්තේ... මොකද්ද මේකෙන් දෙන්න අදහස් කරන්න ඇත්තේ කියල කල්පණා කරනකොට තමයි 'පේන්න' ගන්නේ...</span></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 9612737, member: 31903"] [size=4]මේක අතහැරිලා ගියාට ලියන්න හිතපුව නම් මතකයි... ඒත් ලියන්න කම්මැලියි කම්මැලියි වගේ උනා. අහන්න දකින්න වෙන හුඟක් දේවල් වලින් වෙන්නේ සේරම එපා වෙන එකමයි! ඉතින් ලියන්න fit එකක් නැහැ... ඉස්සරහ case කියන එක ගොඩක් දුරට හරි වගේ නේද? මේ වෙලාවේ ජපානේ කොහොම ඇත්ද? ඒ මිනිස්සු කලින් දැනුවත් වෙලා, අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරලා තියන හන්ද ජීවිත හානි නම් අඩුයි. මෙහෙ ඔහොම උනානම් කොහොමට හිටීද? අනික, දැන් ඔයවගේ කරදරයක් වේගන එද්දී යන්න තැනක්, ආරක්ෂාව වෙනුවෙන් කරන්න දෙයක් දෙයක් තියනවනම් නේ බේරෙන්න ලැබෙන්නේ... ඒත් ආරක්ෂාවෙලා ඉන්න තැනක් නැතිඋනොත් එතකොට?? නැත්නම් කට්ටියම ආරක්ෂාවට කියල එකතුවෙච්ච තැනක ඔක්කොම flat වෙන්න පොලව හෙල්ලිලා හෙල්ලිලා ගියොත් කොහොමද?? හුඟ දෙනෙක් මේවා කල්පණා කරන එකක් නැහැ. ඔහේ film එකක්, match එකක් බලාගෙන, ඉන්න ටිකේ 'ආතල්' එකේ ඉන්න එකනේ ඕනේ... නැද්ද? අනේ මන්ද... වෙලාවකට හිතෙනනවා ඈතට ඈතට දකින්න, හිතන්න පුළුවන් වෙච්ච එක මහා ලෙඩක් කියලත්! ඒත් ඉතින් එහෙම හිතෙන්නේ 'මොට්ට විදියට' ටිකක් කල්පණා කරන් කරන් යනකොට තමයි! නැත්නම් තේරෙන්නේ එහෙම ලබපු හැකියාවේ වටිනා කමම තමයි! බුදුහාමුදුරුවෝ "ප්‍රඥා නරානං රතනං...!" කිව්වේ එකනේ... මට ඔය Knowing film එක බලලත් ආවේ ඔන්න ඔය විදියට බොහොම deep හිතුවම දකින්න තියන දේ, 'හරය' ගැන තමයි. ඒක දෙබසක් දෙබසක් ගානේ අහල, පෙන්වන පෙන්වන හැම seen එකක් ගනනෙම බලල ගන්න බැහැ!! අහපු දැකපුව කල්පණා කරකර මේ මනුස්සය මොකද්ද මේ කියන්න ඇත්තේ... මොකද්ද මේකෙන් දෙන්න අදහස් කරන්න ඇත්තේ කියල කල්පණා කරනකොට තමයි 'පේන්න' ගන්නේ...[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom