Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
9 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැලුවම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක නේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං කිය කියා හිටියේ Knowing ගෙදර උස්සන් ගිහිල්ල වෙච්ච අලකලංචිය ගැනයි, ඇත්ත හොඳටම දන්නා කෙනෙක් හැටියට ලමයව උනත් බොරුවක් කියල නලවන්න, සනසන්න බැරිකම නිසා මට වෙච්ච දේ ගැනයි නේ... ඇත්තම කියනවනම් මේවා ගැන හිතනකොටම හීතල වෙලා යනවා!! ඇයි කියනවා නම්, බුදුහාමුදුරුවෝ හරියට දැක්ක කියන්නේ... කතන්දර සේරම පැහැදිලිවම පේනවා!! තමන්ටම ජාතකව ඉපදුන දරුවයි කියලවත් තව කෙනෙක් වෙනුවෙන් මොකවත් කරන්න පුළුවන් 'වැඩ කාරයෝ' කවුරුවත් නැහැ!! මටත් ඒක එහෙම්මම තමයි!! මේ 'පණතියන වෙලාවේ' නම් වැටෙන්න ගියොත් අතින් අල්ලගන බේරගන්න, ලෙඩක් හැදුනොත් බෙහෙත් අරන්දෙන්න, ළඟ ඉඳන් අතින් අල්ලන් ඔලුව අතගගා ඉන්න... වගේ ඒවා අපිට කරන්න පුළුවන්! මලාට පස්සේ පස්සෙන් ගිහින්, ලඟින් ඉඳන් උදව් කරන්න කාටද පුළුවන්??

ඕනේ කෙනෙකුගේ ලොකු ලොකු සෙල්ලම් සේරම පණ තියනකම් විතරයි!! එතනින් එහාට වෙන්නේ, වෙන්නෙ මොකද්ද කියල නොපෙනී යනවා වගේ දෙයක්! ඒත් ජීවිතේ කතන්දරේ, සංසාර කතන්දරේ, දිගටම යනවා... ඕක සාමාන්‍ය මිනිස්සුන්ට පෙනෙන්නේ නැති හන්ද, invisible හන්ද, කාටවත් එතනින් එහාට කතාකරන්න බැහැ! හිත හිත, ගොත ගොත ලස්සන ලස්සන කතන්දර කියන්න පුළුවන්!! ඒත් ඒ කතාවලින් කිසිම වැඩක් නැහැ!!! බුදුවරුන්ට පේනවා ඇත්තටම වෙන දේවල් සේරම... උන්වහන්සේලා ඒ සංසාර අනතුර දැකල, ඒකෙන් ගැලවෙන්න බැරුව අසරණ වෙලා ඉන්න සත්වයින්ට අනුකම්පාවෙන්, සත්‍ය පහදලා දීලා, නිදහස්වෙන්න කියා දීල, බේරන්න උදව් කරන්න නේ කාලෙන් කාලෙට ලෝකයේ පහල වෙන්නේ. බුදුකෙනෙකුගේ උපකාරයක් නැතුව සංසාර ගමනින් නිදහස්වෙන්න කාටවත්ම බැහැ! දෙයියෝ ගාවට යනවා, ස්වර්ගෙට යනවා කියල හිතාගෙන ඉන්න 'අයියල' මැරි මැරී ගිහිල්ල සත්තු හැටියට, පෙරේතයෝ හැටියට ඉපදිලා, තව මහා විසාල පිරිසක් නිරයට වැටිලා 'කන කෑම' ගැන බුදුහාමුදුරුවෝ අපිට කියා දුන්න!! බුද්ධාගම් කාරයෝ කියලත් කාටවත් අමුතු chance එකක් නැහැ!!! වැරදුනොත් sorry ම තමයි...

[QUOTE="Damith Kariyawasam, post: 9646879, member: 31903"] [size=4]මං කිය කියා හිටියේ Knowing ගෙදර උස්සන් ගිහිල්ල වෙච්ච අලකලංචිය ගැනයි, ඇත්ත හොඳටම දන්නා කෙනෙක් හැටියට ලමයව උනත් බොරුවක් කියල නලවන්න, සනසන්න බැරිකම නිසා මට වෙච්ච දේ ගැනයි නේ... ඇත්තම කියනවනම් මේවා ගැන හිතනකොටම හීතල වෙලා යනවා!! ඇයි කියනවා නම්, බුදුහාමුදුරුවෝ හරියට දැක්ක කියන්නේ... කතන්දර සේරම පැහැදිලිවම පේනවා!! තමන්ටම ජාතකව ඉපදුන දරුවයි කියලවත් තව කෙනෙක් වෙනුවෙන් මොකවත් කරන්න පුළුවන් 'වැඩ කාරයෝ' කවුරුවත් නැහැ!! මටත් ඒක එහෙම්මම තමයි!! [U]මේ 'පණතියන වෙලාවේ' නම් වැටෙන්න ගියොත් අතින් අල්ලගන බේරගන්න, ලෙඩක් හැදුනොත් බෙහෙත් අරන්දෙන්න, ළඟ ඉඳන් අතින් අල්ලන් ඔලුව අතගගා ඉන්න... වගේ ඒවා අපිට කරන්න පුළුවන්! මලාට පස්සේ පස්සෙන් ගිහින්, ලඟින් ඉඳන් උදව් කරන්න කාටද පුළුවන්??[/U] [B]ඕනේ කෙනෙකුගේ ලොකු ලොකු සෙල්ලම් සේරම පණ තියනකම් විතරයි!! එතනින් එහාට වෙන්නේ, වෙන්නෙ මොකද්ද කියල නොපෙනී යනවා වගේ දෙයක්! ඒත් ජීවිතේ කතන්දරේ, සංසාර කතන්දරේ, දිගටම යනවා... ඕක සාමාන්‍ය මිනිස්සුන්ට පෙනෙන්නේ නැති හන්ද, invisible හන්ද, කාටවත් එතනින් එහාට කතාකරන්න බැහැ! හිත හිත, ගොත ගොත ලස්සන ලස්සන කතන්දර කියන්න පුළුවන්!! ඒත් ඒ කතාවලින් කිසිම වැඩක් නැහැ!!! බුදුවරුන්ට පේනවා ඇත්තටම වෙන දේවල් සේරම...[/B] උන්වහන්සේලා ඒ සංසාර අනතුර දැකල, ඒකෙන් ගැලවෙන්න බැරුව අසරණ වෙලා ඉන්න සත්වයින්ට අනුකම්පාවෙන්, සත්‍ය පහදලා දීලා, නිදහස්වෙන්න කියා දීල, බේරන්න උදව් කරන්න නේ කාලෙන් කාලෙට ලෝකයේ පහල වෙන්නේ. බුදුකෙනෙකුගේ උපකාරයක් නැතුව සංසාර ගමනින් නිදහස්වෙන්න කාටවත්ම බැහැ! දෙයියෝ ගාවට යනවා, ස්වර්ගෙට යනවා කියල හිතාගෙන ඉන්න 'අයියල' මැරි මැරී ගිහිල්ල සත්තු හැටියට, පෙරේතයෝ හැටියට ඉපදිලා, තව මහා විසාල පිරිසක් නිරයට වැටිලා 'කන කෑම' ගැන බුදුහාමුදුරුවෝ අපිට කියා දුන්න!! බුද්ධාගම් කාරයෝ කියලත් කාටවත් අමුතු chance එකක් නැහැ!!! වැරදුනොත් sorry ම තමයි...[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom