Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැලුවම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක නේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි බුද්ධ දේශනා අහල අහලා, කරුණු ඉගෙන අරන්, බුදුහාමුදුරුවොන්ව හිස්මුදුනින්ම පිළිඅරන්, බුදු උපදෙස් අනුවම කටයුතු කරලා, සැහෙන කාලයක් ඒ වෙනුවෙන්ම කැපවෙලා, වීර්ය කරලා කරලා දැන් ඉතින් කරන්න තියන සේරම කරලා ඉවරකරගෙන බොහොම නිදහසේ, සැනසිල්ලේ ඉන්නවා! කාට උනත් ගොඩ යනවනම් ගොඩයන්න තියෙන්නේ ඔය පාරෙන් විතරමයි!!! දැනගත්තු කාලේ ඉඳලම හැමෝටම මේවා කියන එක කරගෙන ආව! දැන් දැන් අනාගතයත් ලොකු ප්‍රශ්නාර්ථයක් වේගන එන බව තේරුණු හන්ද තව තවත් බරපතල කරලම 'සත්‍ය' කියන්න ගත්ත... හොම්බට ඇන ඇනමත් කියන්න ගත්ත... ඒත් හුඟක්ම ඉන්නේ බකපණ්ඩිත, මොට්ට පොරවල්! උන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ!! හැබැයි අහිංසක, නිහතමානී උදවිය එක්කෙනා දෙන්නත් ඉඳල හිටලා මුණගැහෙනවා... (මෙහෙම net එකට බැහැපු එකෙනුත් තව එක්කෙනෙක් දෙන්නෙක් හරි ප්‍රයෝජනයක් ගනීවි කියලත් විශ්වාස කරනවා!) අන්න එහෙම නිහතමානී, අහිංසක, කියනදේ අහන, පිළිගන්න, කල්පණා කරන්න හැකියාව තියන උදවිය මුණගැහුනම, උන්ව නම් 'හදන්න' පුළුවන් ආයේ කවදාවත් ආපස්සට නොවැටෙන්න!! හීනෙකින්වත් හිතුව, හිතාගෙන හිටිය දෙයක් නෙවෙයි... ඒත් අන්තිමේ මාත් මේ මතෘකාවේදී, battery charger එකක් වගේ උනා! battery එක හොඳ නම්, attach කරලා තියන්න තියන්න tip top එකට charge වෙනවා!! දැනටත් ගොඩදෙනෙක් වෙනුවෙන් සැහෙන උපකාරයක් වෙන්න ලැබුණ... ඒ ගැන සතුටුයි!!

ඒත් කොච්චර කලත් හිතට හරි නැහැ... මේ ජීවිත කාලයේදී ආශ්‍රය කරන්න ලැබුණු, උපකාර උන අයගෙනුත් කීයෙන් කී දෙනාටද මේ ධර්මය හරියටම දැනගන්න අවස්ථාව ලැබිල තියෙන්නේ... ළඟ ඉන්න, ආශ්‍රය කරන්න ලැබෙන හැමෝටම වගේ නම් අපිම කියල, පොත් පත්, CDs ගිහින් දීල සැහෙන දේවල් කරලා තියෙන්නේ. එච්චර කරලත් පලක් ප්‍රයෝජනයක් නොගත්ත උදවිය ගැන නම් කතාකරන්න දෙයක් නැහැ!! ඒත් මෙහෙම internet, computers පහසුකම් නැති උදවියට නම් පව්! අපිට whole sale එකේ බුද්ධ දේශනා අහන්න, කියවන්න, මේ වගේ දේවල් වලින් අනික් අයට අදහස් ප්‍රකාශ කරන්න, සේරටම ඉඩකඩ ලැබුණේ ඒවා තිබිච්ච හන්දමයි. ඒ පහසුකම් මොකුත්ම නැති අය අතරෙත් අහිංසක, නිහතමානී, ධර්මය අවබෝධකරන්න පුළුවන් කම තියන අය ඉඳල අවස්ථාවක් නොලැබී ගියොත් පව්!! ඒ හන්ද ඔයාලත් දන්න දන්න හැමෝටම විස්තර කියන්න. සංසාර ගමනේ භයානක කම හැමෝටම එකම විදියට බලපාන එකක් නේ... අපිට කවුරුහරි කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් වටිනාම, වඩාත් ප්‍රයෝජනවත්ම උපකාරය ඒ කෙනාට ධර්මය දකින්න, ධර්මය අවබෝධ කරන්න උපකාර කරන එකම තමයි!!

[QUOTE="Damith Kariyawasam, post: 9647972, member: 31903"] [size=4]අපි බුද්ධ දේශනා අහල අහලා, කරුණු ඉගෙන අරන්, බුදුහාමුදුරුවොන්ව හිස්මුදුනින්ම පිළිඅරන්, බුදු උපදෙස් අනුවම කටයුතු කරලා, සැහෙන කාලයක් ඒ වෙනුවෙන්ම කැපවෙලා, වීර්ය කරලා කරලා දැන් ඉතින් කරන්න තියන සේරම කරලා ඉවරකරගෙන බොහොම නිදහසේ, සැනසිල්ලේ ඉන්නවා! කාට උනත් ගොඩ යනවනම් ගොඩයන්න තියෙන්නේ ඔය පාරෙන් විතරමයි!!! දැනගත්තු කාලේ ඉඳලම හැමෝටම මේවා කියන එක කරගෙන ආව! දැන් දැන් අනාගතයත් ලොකු ප්‍රශ්නාර්ථයක් වේගන එන බව තේරුණු හන්ද තව තවත් බරපතල කරලම 'සත්‍ය' කියන්න ගත්ත... හොම්බට ඇන ඇනමත් කියන්න ගත්ත... ඒත් හුඟක්ම ඉන්නේ බකපණ්ඩිත, මොට්ට පොරවල්! උන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ!! හැබැයි අහිංසක, නිහතමානී උදවිය එක්කෙනා දෙන්නත් ඉඳල හිටලා මුණගැහෙනවා... (මෙහෙම net එකට බැහැපු එකෙනුත් තව එක්කෙනෙක් දෙන්නෙක් හරි ප්‍රයෝජනයක් ගනීවි කියලත් විශ්වාස කරනවා!) අන්න එහෙම නිහතමානී, අහිංසක, කියනදේ අහන, පිළිගන්න, කල්පණා කරන්න හැකියාව තියන උදවිය මුණගැහුනම, උන්ව නම් 'හදන්න' පුළුවන් ආයේ කවදාවත් ආපස්සට නොවැටෙන්න!! හීනෙකින්වත් හිතුව, හිතාගෙන හිටිය දෙයක් නෙවෙයි... ඒත් අන්තිමේ මාත් මේ මතෘකාවේදී, battery charger එකක් වගේ උනා! battery එක හොඳ නම්, attach කරලා තියන්න තියන්න tip top එකට charge වෙනවා!! දැනටත් ගොඩදෙනෙක් වෙනුවෙන් සැහෙන උපකාරයක් වෙන්න ලැබුණ... ඒ ගැන සතුටුයි!! ඒත් කොච්චර කලත් හිතට හරි නැහැ... මේ ජීවිත කාලයේදී ආශ්‍රය කරන්න ලැබුණු, උපකාර උන අයගෙනුත් කීයෙන් කී දෙනාටද මේ ධර්මය හරියටම දැනගන්න අවස්ථාව ලැබිල තියෙන්නේ... ළඟ ඉන්න, ආශ්‍රය කරන්න ලැබෙන හැමෝටම වගේ නම් අපිම කියල, පොත් පත්, CDs ගිහින් දීල සැහෙන දේවල් කරලා තියෙන්නේ. එච්චර කරලත් පලක් ප්‍රයෝජනයක් නොගත්ත උදවිය ගැන නම් කතාකරන්න දෙයක් නැහැ!! ඒත් මෙහෙම internet, computers පහසුකම් නැති උදවියට නම් පව්! අපිට whole sale එකේ බුද්ධ දේශනා අහන්න, කියවන්න, මේ වගේ දේවල් වලින් අනික් අයට අදහස් ප්‍රකාශ කරන්න, සේරටම ඉඩකඩ ලැබුණේ ඒවා තිබිච්ච හන්දමයි. ඒ පහසුකම් මොකුත්ම නැති අය අතරෙත් අහිංසක, නිහතමානී, ධර්මය අවබෝධකරන්න පුළුවන් කම තියන අය ඉඳල අවස්ථාවක් නොලැබී ගියොත් පව්!! ඒ හන්ද ඔයාලත් දන්න දන්න හැමෝටම විස්තර කියන්න. සංසාර ගමනේ භයානක කම හැමෝටම එකම විදියට බලපාන එකක් නේ... අපිට කවුරුහරි කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් වටිනාම, වඩාත් ප්‍රයෝජනවත්ම උපකාරය ඒ කෙනාට ධර්මය දකින්න, ධර්මය අවබෝධ කරන්න උපකාර කරන එකම තමයි!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom