Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැලුවම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක නේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ජීවිත වල ඇත්තම ඇත්ත කතාව නම්, මේ හරියට සුළු කාලසීමාවකට, චුට්ටක් සැනසිල්ලේ, නිදහසේ ඉන්න ඉඩක් ලැබිල වගේ එකක් විතරයි!! ගෙවාගෙන ආව සංසාරේ අපි වැඩිපුරම ඉඳල තියෙන්නේ නිරය, පෙරේත, තිරිසන් ලෝක වල. දැන් මිනිස්සු හැටියට ඉපදිලා හිටියට හැමෝම ඉන්නේ ආයෙම සතර අපායට වැටෙන ස්වභාවයෙන්ම යුක්තව!! ගොඩ වෙනවා, නිදහස් වෙනවා කියන එක හිතන තරම්ම, කියන තරම්ම ලේසි නැහැ!!! අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ, 'හොඳටම හෙම්බත් වෙනකම් දියේ ගිලි ගිලී සැඩපහරේ ගහගෙන යන කෙනෙකුට චුට්ටක් දියෙන් උඩට මතුවෙලා, ඔලුව උස්සල හුස්මක් කටක් ගන්න ලැබිච්ච පුංචි වෙලාවක් විතරයි මේක!! ඉක්මනට ගොඩබිම තියන දිශාව හොයාගෙන ඒ පැත්තට හැරිලා පීනන්න පටන්ගන්න!!' කියලයි. ඒ උන්වහන්සේට මේ සසර අනතුර හොඳටම පෙනෙන නිසයි. ඒ හන්ද මේ ජීවත්වෙන අවුරුදු 50-60ක සුළු කාලේදී අහන දකින දේවල් පිළිඅරන්, ඒවාට මුල වෙලා, බුදුන්වහන්සේව පිළිනොගෙන කටයුතු කලොත් අනිවාර්යයෙන්ම ශෝක වෙන්න වෙනවාමයි!!! මේ පණිවිඩය හොඳට හිතට ගත්තේ නැත්නම් very sorry.

දන්න කියන හැමෝටම මේවා සේරම තේරුම්කරලා දීල, අවශ්‍ය කරුණු සේරම හොඳටම තේරෙන්න කියා දීල, ආයේනම් කිසිම විදියකින් ආපස්සට නොවැටෙන්න, සසර දුකින් එතෙරවීමට තියන මාර්ගයේ ස්ථාවර කරවන්න තියන උවමනාව තමයි දැන් අපිට නම් තියෙන්නේ... ඒත් ඒක පිළිනොගන්න මොට්ට මෝල් බූරු පොරවල් තමයි ගොඩක්ම හම්බවෙන්නේ. ඒකත් අවුලක් නැහැ කියමු... තම තමන්ගේ කැමැත්තනේ... ඒත් අපිටම ජාතක වෙලා ආව දරුවෝ?? බුදුරජාණන්වහන්සේ උන්වහන්සේට ජාතකව උපන් රාහුල කුමාරයටත් කිව්වේ, 'එන්නට නම් එපා යලිත් දුකින් පිරුණු සංසාරෙට' කියලයි!!! උන්වහන්සේ පුංචි රාහුල හාමුදුරුවන්ට උපදෙස් දුන්නේ අනිත්‍ය වශයෙන් දකින්න, පිළිකුල් වශයෙන් දකින්න, අශුභ වශයෙන් දකින්න කියලයි... නැතුව හොඳට ඉගෙන ගෙන ලොකු දොස්තර මහත්තයෙක් වෙයන්, ලොකු ඉංජිනේරුවෙක් වෙයන්... කියල එහෙම නෙවෙයි!! එහෙම කලේ ඇත්ත හොඳටම දන්න නිසයි... අපිත් හරිනම් කලයුත්තේ ඒ විදියටමයි!!! එහෙම නැති උනොත් සසර දුකින් හෙම්බත්වෙලා යමින් ගමන් අපි ගාවට ආව එවුන් පව්!! මට නම් කාලයෙන් ඉඩ ලැබුනොත්, අපිව බලාගන්න සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබුනොත්, ඒ අයට මේ සැරේම සේරම සම්පූර්ණ කරගන්න උදව් කරන්න තිබුන... මොකද එයාල ලොකුමහත් වෙලා, කල්පණා කිරීමේ හැකියාව දියුණු වෙන්න කාලයක් උවමනායි... කරුණු කියා දෙන්න, එයාල ඒවා අවබෝධ කරගන්නත් කාලය අවශ්‍යයි... ඒත් ඉතින් අපිට උවමනා විදියට, අපේ කැමැත්තට අනුව සිදුවෙන දේවල් නෙවෙයි මේ සිද්ධවෙන කිසිම දෙයක්! ඔන්න ඔය shock එක විතරයි මටනම් තියෙන්නේ...

[QUOTE="Damith Kariyawasam, post: 9648307, member: 31903"] [size=4]අපේ ජීවිත වල ඇත්තම ඇත්ත කතාව නම්, මේ හරියට සුළු කාලසීමාවකට, චුට්ටක් සැනසිල්ලේ, නිදහසේ ඉන්න ඉඩක් ලැබිල වගේ එකක් විතරයි!! ගෙවාගෙන ආව සංසාරේ අපි වැඩිපුරම ඉඳල තියෙන්නේ නිරය, පෙරේත, තිරිසන් ලෝක වල. දැන් මිනිස්සු හැටියට ඉපදිලා හිටියට හැමෝම ඉන්නේ ආයෙම සතර අපායට වැටෙන ස්වභාවයෙන්ම යුක්තව!! ගොඩ වෙනවා, නිදහස් වෙනවා කියන එක හිතන තරම්ම, කියන තරම්ම ලේසි නැහැ!!! අන්න ඒක නිසා [U]බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ, 'හොඳටම හෙම්බත් වෙනකම් දියේ ගිලි ගිලී සැඩපහරේ ගහගෙන යන කෙනෙකුට චුට්ටක් දියෙන් උඩට මතුවෙලා, ඔලුව උස්සල හුස්මක් කටක් ගන්න ලැබිච්ච පුංචි වෙලාවක් විතරයි මේක!! ඉක්මනට ගොඩබිම තියන දිශාව හොයාගෙන ඒ පැත්තට හැරිලා පීනන්න පටන්ගන්න!!'[/U] කියලයි. ඒ උන්වහන්සේට මේ සසර අනතුර හොඳටම පෙනෙන නිසයි. ඒ හන්ද මේ ජීවත්වෙන අවුරුදු 50-60ක සුළු කාලේදී අහන දකින දේවල් පිළිඅරන්, ඒවාට මුල වෙලා, බුදුන්වහන්සේව පිළිනොගෙන කටයුතු කලොත් අනිවාර්යයෙන්ම ශෝක වෙන්න වෙනවාමයි!!! මේ පණිවිඩය හොඳට හිතට ගත්තේ නැත්නම් very sorry. දන්න කියන හැමෝටම මේවා සේරම තේරුම්කරලා දීල, අවශ්‍ය කරුණු සේරම හොඳටම තේරෙන්න කියා දීල, ආයේනම් කිසිම විදියකින් ආපස්සට නොවැටෙන්න, සසර දුකින් එතෙරවීමට තියන මාර්ගයේ ස්ථාවර කරවන්න තියන උවමනාව තමයි දැන් අපිට නම් තියෙන්නේ... ඒත් ඒක පිළිනොගන්න මොට්ට මෝල් බූරු පොරවල් තමයි ගොඩක්ම හම්බවෙන්නේ. ඒකත් අවුලක් නැහැ කියමු... තම තමන්ගේ කැමැත්තනේ... ඒත් අපිටම ජාතක වෙලා ආව දරුවෝ?? [B]බුදුරජාණන්වහන්සේ උන්වහන්සේට ජාතකව උපන් රාහුල කුමාරයටත් කිව්වේ, 'එන්නට නම් එපා යලිත් දුකින් පිරුණු සංසාරෙට' කියලයි!!! උන්වහන්සේ පුංචි රාහුල හාමුදුරුවන්ට උපදෙස් දුන්නේ අනිත්‍ය වශයෙන් දකින්න, පිළිකුල් වශයෙන් දකින්න, අශුභ වශයෙන් දකින්න කියලයි... නැතුව හොඳට ඉගෙන ගෙන ලොකු දොස්තර මහත්තයෙක් වෙයන්, ලොකු ඉංජිනේරුවෙක් වෙයන්... කියල එහෙම නෙවෙයි!! එහෙම කලේ ඇත්ත හොඳටම දන්න නිසයි...[/B][U] අපිත් හරිනම් කලයුත්තේ ඒ විදියටමයි!!! එහෙම නැති උනොත් සසර දුකින් හෙම්බත්වෙලා යමින් ගමන් අපි ගාවට ආව එවුන් පව්!![/U] මට නම් කාලයෙන් ඉඩ ලැබුනොත්, අපිව බලාගන්න සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබුනොත්, ඒ අයට මේ සැරේම සේරම සම්පූර්ණ කරගන්න උදව් කරන්න තිබුන... මොකද එයාල ලොකුමහත් වෙලා, කල්පණා කිරීමේ හැකියාව දියුණු වෙන්න කාලයක් උවමනායි... කරුණු කියා දෙන්න, එයාල ඒවා අවබෝධ කරගන්නත් කාලය අවශ්‍යයි... ඒත් ඉතින් අපිට උවමනා විදියට, අපේ කැමැත්තට අනුව සිදුවෙන දේවල් නෙවෙයි මේ සිද්ධවෙන කිසිම දෙයක්! ඔන්න ඔය shock එක විතරයි මටනම් තියෙන්නේ...[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom