Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැලුවම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක නේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම forum එකට ආවේ මෙතන කතන්දර ගැන මොන කෙංගෙඩියක්වත් දැනගන නෙවෙයි. ඒ හන්ද මුලින් comments කියන ඒවා ගැන හෙව්වේවත්, බැලුවේවත් නැහැ. පස්සේ පස්සේ තමයි මේ උදවිය අදහස් දක්වන්නේ reps වලින්, comments වලින් කියල තේරුණේ. දැන් බැලුවම ධර්මයට කැමති, මම ලියපුවා අගය කරන සැහෙන පිරිසක් ඉන්නවනේ... හරි සන්තෝසයි!!! මට place එකක් ලැබෙන එක ගැන නම් නෙවෙයි... මොකද මම තත්වයකට ආවනම් ඒ කල්‍යාණ මිත්රයින් ගෙන් ධර්මය ලැබුණු හන්ද! කල්‍යාණ මිත්‍රයෝ ඇති උනෙත් ධර්මය හන්ද!! ධර්මය ලෝකයට හෙළිදරව් කරලා දෙන්නේ බුදුරජාණන්වහන්සේ!!! ඉතින් මේ හැමදෙයකම ගෞරවය අපගේ ශාස්තෘන්වහන්සේ, ගෞතම බුදුරජාණන්වහන්සේටමයි!!!

මට සන්තෝස, මටත් සුලුපිරිසකගේ හරි යහපත වෙනුවෙන් සක්‍රියව යමක් කරන්න පුළුවන් උන/වෙන හන්දයි, 'බුදුසසුන බැබලේවා' කියල වචන ටිකක් කියනවා වෙනුවට actively යමක් කරන්න පුළුවන් වෙච්ච/වෙන හන්දයි තමයි!!! අනික් ප්‍රධානම දේ සත්‍ය ශ්‍රී සද්ධර්මයත් එක්ක එකතුවෙන, ධර්මයට ගරුකරන, ධර්මය අගයකරන පිරිසක් කියන්නේ ලබාපු උතුම්ම වාසනාවේ, 'ක්ෂණ සම්පත්තියේ' (බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ඉපදිලා, ණුවනින් කල්පණා කරන්න පුළුවන් හැකියාවකුත් ලැබිල තියන වෙලාවේ, මේ ලෝකයේ තියන දුර්ලභම වාසනාව, බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට හෙළිකරන පිරිසුදු ශ්‍රී සද්ධර්මය අහන්න ලැබීම!) උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් පිරිසක්!! එකට හිටියොත්, තමනුත් අවන්කවම උත්සහ කලොත්, උනන්දු උනොත්, අනිවාර්යයෙන්ම මේ ජීවිතයේදීම සසරදුකින් නිදහස් වෙන්න උපකාර කරන්න අපිට පුළුවන්!!! jokes නෙවෙයි! නෑ... බෑ... කතාත් මොකවත් valid නැහැ!! අපි ගමන සම්පූර්ණ කරගෙනයි මෙහෙම ඒවාට ආවේ!!! ඛීනා ජාති... වුසිතන් බ්‍රහ්ම චරියං... කතං කරණීයන්... නාපරං ඉත්තත්ථායාති පජානාති!! කියන තත්වයටම ඇවිල්ලයි කියන්න ගත්තේ...

දැන් රහත් වෙච්ච අය නැහැ... දැන් රහත් වෙන්න බැහැ... වගේ කතා කියන එවුන් තනිකරම බයිලා කාරයෝ!! හරියට බුදුරජාණන්වහන්සේව ආශ්‍රය නොකරපු උදවිය (බුදුරජාණන්වහන්සේව හා ශ්‍රී සද්ධර්මය පිලිනොගත්, විශ්වාස නොකළ, බුදු උපදෙස් නිවැරදි ආකාරයෙන්ම පිලිපැදපු නැති උදවිය) කියන කතා විතරයි!! තමන් හරියටම ධර්මය ඇල්ලුවොත් මේ දැන් උනත් අරහත්වයට පත්වෙන්න පුළුවන්!! ඒකයි සන්දිට්ඨිකයි!! අකාලිකයි!! කියන්නේ... (රහත් වුනේම නැතත් කමක් නැහැ, සෝතාපන්න තත්වයට ආවත් ඒත් ගොඩ) ඕක definitely කරන්න පුළුවන්!!! බය නැතුව වැඩේට බහින්න... අපි ඉන්නවා support එකට. මොකුත් නැති නාස්ති වෙන්නෙත් නැහැ, සල්ලි සත පහක්වත් වියදම් වෙන්නෙත් නැහැ... ඒත් සාර්ථකව අවසන් කරලා නෙලාගන්න 'ඵල' වෙන කිසිම ක්‍රමේකින් ගන්නත් බැහැ! වටිනාකම මනින්නත් බැහැ!!

[QUOTE="Damith Kariyawasam, post: 9650829, member: 31903"] [size=4][COLOR="Blue"]මම forum එකට ආවේ මෙතන කතන්දර ගැන මොන කෙංගෙඩියක්වත් දැනගන නෙවෙයි. ඒ හන්ද මුලින් comments කියන ඒවා ගැන හෙව්වේවත්, බැලුවේවත් නැහැ. පස්සේ පස්සේ තමයි මේ උදවිය අදහස් දක්වන්නේ reps වලින්, comments වලින් කියල තේරුණේ. දැන් බැලුවම ධර්මයට කැමති, මම ලියපුවා අගය කරන සැහෙන පිරිසක් ඉන්නවනේ... හරි සන්තෝසයි!!! මට place එකක් ලැබෙන එක ගැන නම් නෙවෙයි... මොකද [U]මම තත්වයකට ආවනම් ඒ කල්‍යාණ මිත්රයින් ගෙන් ධර්මය ලැබුණු හන්ද! කල්‍යාණ මිත්‍රයෝ ඇති උනෙත් ධර්මය හන්ද!! ධර්මය ලෝකයට හෙළිදරව් කරලා දෙන්නේ බුදුරජාණන්වහන්සේ!!! ඉතින් මේ හැමදෙයකම ගෞරවය අපගේ ශාස්තෘන්වහන්සේ, ගෞතම බුදුරජාණන්වහන්සේටමයි!!![/U] මට සන්තෝස, මටත් සුලුපිරිසකගේ හරි යහපත වෙනුවෙන් සක්‍රියව යමක් කරන්න පුළුවන් උන/වෙන හන්දයි, 'බුදුසසුන බැබලේවා' කියල වචන ටිකක් කියනවා වෙනුවට actively යමක් කරන්න පුළුවන් වෙච්ච/වෙන හන්දයි තමයි!!! අනික් ප්‍රධානම දේ සත්‍ය ශ්‍රී සද්ධර්මයත් එක්ක එකතුවෙන, ධර්මයට ගරුකරන, ධර්මය අගයකරන පිරිසක් කියන්නේ ලබාපු උතුම්ම වාසනාවේ, 'ක්ෂණ සම්පත්තියේ' (බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ඉපදිලා, ණුවනින් කල්පණා කරන්න පුළුවන් හැකියාවකුත් ලැබිල තියන වෙලාවේ, මේ ලෝකයේ තියන දුර්ලභම වාසනාව, බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට හෙළිකරන පිරිසුදු ශ්‍රී සද්ධර්මය අහන්න ලැබීම!) උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් පිරිසක්!! [B]එකට හිටියොත්, තමනුත් අවන්කවම උත්සහ කලොත්, උනන්දු උනොත්, අනිවාර්යයෙන්ම මේ ජීවිතයේදීම සසරදුකින් නිදහස් වෙන්න උපකාර කරන්න අපිට පුළුවන්!!![/B] jokes නෙවෙයි! නෑ... බෑ... කතාත් මොකවත් valid නැහැ!! අපි ගමන සම්පූර්ණ කරගෙනයි මෙහෙම ඒවාට ආවේ!!! ඛීනා ජාති... වුසිතන් බ්‍රහ්ම චරියං... කතං කරණීයන්... නාපරං ඉත්තත්ථායාති පජානාති!! කියන තත්වයටම ඇවිල්ලයි කියන්න ගත්තේ... දැන් රහත් වෙච්ච අය නැහැ... දැන් රහත් වෙන්න බැහැ... වගේ කතා කියන එවුන් තනිකරම බයිලා කාරයෝ!! හරියට බුදුරජාණන්වහන්සේව ආශ්‍රය නොකරපු උදවිය (බුදුරජාණන්වහන්සේව හා ශ්‍රී සද්ධර්මය පිලිනොගත්, විශ්වාස නොකළ, බුදු උපදෙස් නිවැරදි ආකාරයෙන්ම පිලිපැදපු නැති උදවිය) කියන කතා විතරයි!! තමන් හරියටම ධර්මය ඇල්ලුවොත් මේ දැන් උනත් අරහත්වයට පත්වෙන්න පුළුවන්!! ඒකයි සන්දිට්ඨිකයි!! අකාලිකයි!! කියන්නේ... (රහත් වුනේම නැතත් කමක් නැහැ, සෝතාපන්න තත්වයට ආවත් ඒත් ගොඩ) ඕක definitely කරන්න පුළුවන්!!! බය නැතුව වැඩේට බහින්න... අපි ඉන්නවා support එකට. මොකුත් නැති නාස්ති වෙන්නෙත් නැහැ, සල්ලි සත පහක්වත් වියදම් වෙන්නෙත් නැහැ... ඒත් සාර්ථකව අවසන් කරලා නෙලාගන්න 'ඵල' වෙන කිසිම ක්‍රමේකින් ගන්නත් බැහැ! වටිනාකම මනින්නත් බැහැ!![/COLOR][/size] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom