Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැලුවම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක නේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නංගිට මම කිව්වා ඉතින්, ඔයාට මතක නැති උනාට සමහරුන්ට නම් ඉපදිච්ච දවස වෙනකම් මතකයි! තව සමහරුන්ට ඊට කලින් හිටියේ කොහෙද... කවුරු හැටියටද කියලත් මතකයි! එහෙම කියල. ඊළඟට කිව්වා, අපිට මතක නැති උනාට බුදුහාමුදුරුවොන්ට නම් මේ අපි ඕනෙම කෙනෙක් මීට කලින් කවුද, හිටියේ කොහෙද කියල කියන්න පුළුවන්!! ඒ ආත්මෙට කලින් හිටියේ කොහෙද, කවුරු හැටියටද කියලත් කියන්න පුළුවන්!! ඊටත් කලින් ආත්මේ කවුද, හිටියේ කොහෙද කියන්න පුළුවන්... ඔය වගේ ඉවරයක් නැතුව පස්සට පස්සට බලල විස්තර කියන්න පුළුවන්!! කියල. ඉතින් ඇත්තටම නම් අපිට මතක නැති උනාට අපි හැමෝම මීට කලින් එක එක විදියට... මනුස්සයෝ, දෙවියෝ, බල්ලෝ, පූසෝ, මාලු, ගිරව්, හාවෝ වගේ එක එක විදියට ඉපදිලා තියනවා. ඒත් දැන් ඒ මොකුත් මතක නැතුව විතරයි!! කියල. ඊළඟට කිව්වා ඔයා දැන් චූටි ළමයෙක් උනාට තව ඔයා වගේ ළමයි ගොඩ දෙනෙකුගේ ආච්චි වෙලා ඉඳල තියනවා නේ මීට කලින්... එහෙම කියල! පස්සේ ඉතින්, අයියෝ... මේ සීය කෙනෙක් නේ බයේ දඟලන්නේ... අයියෝ... මේං ආච්චි කෙනෙක් අඬනවා... කියල ටිකක් 'කොමිටල්' කරලා ගත්තම බය නම් ඉවරයි!!

ඊළඟට කියල දුන්න, දැන් ඔයා නිදාගත්තම වෙන දේවල් මොකවත් දන්නවද? නැහැ නේද? අන්න ඒ වගේ තමයි... මැරෙනවා කියන්නේ නිකම් නින්ද යනවා වගේ වැඩක්! ඒක එච්චර ගණන් ගන්න එපා! වැඩේ තියෙන්නේ මීට කලින් හැම පාරම අපිට උනේ, අපි මේ මොකවත් දන්නේ නැතුව ඉඳල කරපු වැරදි වැඩ හන්ද අපි නිදාගෙන නැගිටලා බලනකොට පූස් පැටව් වෙලා තිබුන... නැත්නම් බලු පැටව් වෙලා තිබුන... ඔන්න ඔය වගේ කිසි වැඩකට නැති වැඩක් තමයි වෙලා තියෙන්නේ! කියල. ඒක හන්ද දැන් ඔයා වැරදි වැඩ මොකුත් කරන්න එපා! සත්තු මරන්න, හොරෙන් අනුන්ගේ දේවල් ගන්න, අනික් අයට බනින්න, කාගෙවත් එක්ක තරහ වෙන්න, බොරු කියන්න වගේ වැරදි දේවල් මොනවත් කරන්න එපා!! කියල. එයාල හැබැයි කොහොමත් quality! time තිබුනොත් ආයේ ලතවෙන්න දෙයක් නැති වෙයි කියලත් හිතෙනවා... ඒත් මේවා කිසිම දෙයක් sure කරන්න බැහැ! අපිට ඕනේ විදියට තියාගන්න, පාලනය කරන්න මොකුත්ම බැහැ නේ...

ඊට පස්සේ මං කිව්වා දැන් ඉතින් ඒ කාලේ ඔයාගේ ළඟ හිටිය කවුරුත් නැහැනේ... ඒ විදියටම අපිවත් ආයේ හම්බවෙයිද නැද්ද දන්නේ නැහැ!! ඒ කාලේ ඔයාට ගෙවල්, වාහන හිටන් තියෙන්න ඇති... ඒත් දැන් ඒ මොකවත් නැහැනේ!! ඉස්සරහට තව ඉපදුනත් එච්චරමයි!! අන්න ඒක හන්ද බුදුහාමුදුරුවෝ නම් අපිට කිව්වේ ආයේ ආයේ උපදින එක නවත්වගන්න කියලයි!! එහෙම කියල. ඊළඟට කිව්වා බුදුහාමුදුරුවෝ අපිට සේරම කියල දීල තියෙනවා... ඒත් ඔයා තාම චූටි හන්ද ගොඩක් දේවල් තාම දන්නේ නැහැ නේ... මම සේරම කියල දෙන්නම් ටික ටික කියල. ඒත් බැරි වෙලාවත් තාත්ත ඊට කලින් මැරුනොත්, ඔයයි අයියයි ලොකු උනාම බණ අහල, පොත් කියවල ඉගෙන ගන්න. එතකොට මොකුත් ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ! එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මොකද්ද කරන්න තියෙන්නේ එහෙම කියල... බුදුහාමුදුරුවෝ කියපු විදියටම ඔයාල වැඩකලොත්, පස්සේ ඉතින් හොඳට සනීපෙට නිදාගත්තා වගේ තමයි... ආයේ කොහෙවත් යැවෙන්නේ නැහැ!! මොකකටවත් බය වෙන්න ඕනෙත් නැහැ!! කියල. ලෝකේ විනාස වෙයිද? අපිත් ඒකෙන් මැරෙයිද? ඒ කිසිදෙයකින් වැඩක් නැහැ! ඔයා හොඳට හිතේ තියාගන්න, මම කොහොමහරි බුදුහාමුදුරුවෝ කියල දීපුවා ඉගෙනගෙන ගන්නවා!!! කියල කිව්වා. එතනින් ඒ ප්‍රශ්ණේ ඉවරයි.

[QUOTE="Damith Kariyawasam, post: 9736876, member: 31903"] [size=4]නංගිට මම කිව්වා ඉතින්, ඔයාට මතක නැති උනාට සමහරුන්ට නම් ඉපදිච්ච දවස වෙනකම් මතකයි! තව සමහරුන්ට ඊට කලින් හිටියේ කොහෙද... කවුරු හැටියටද කියලත් මතකයි! එහෙම කියල. ඊළඟට කිව්වා, අපිට මතක නැති උනාට බුදුහාමුදුරුවොන්ට නම් මේ අපි ඕනෙම කෙනෙක් මීට කලින් කවුද, හිටියේ කොහෙද කියල කියන්න පුළුවන්!! ඒ ආත්මෙට කලින් හිටියේ කොහෙද, කවුරු හැටියටද කියලත් කියන්න පුළුවන්!! ඊටත් කලින් ආත්මේ කවුද, හිටියේ කොහෙද කියන්න පුළුවන්... ඔය වගේ ඉවරයක් නැතුව පස්සට පස්සට බලල විස්තර කියන්න පුළුවන්!! කියල. ඉතින් ඇත්තටම නම් අපිට මතක නැති උනාට අපි හැමෝම මීට කලින් එක එක විදියට... මනුස්සයෝ, දෙවියෝ, බල්ලෝ, පූසෝ, මාලු, ගිරව්, හාවෝ වගේ එක එක විදියට ඉපදිලා තියනවා. ඒත් දැන් ඒ මොකුත් මතක නැතුව විතරයි!! කියල. ඊළඟට කිව්වා ඔයා දැන් චූටි ළමයෙක් උනාට තව ඔයා වගේ ළමයි ගොඩ දෙනෙකුගේ ආච්චි වෙලා ඉඳල තියනවා නේ මීට කලින්... එහෙම කියල! පස්සේ ඉතින්, අයියෝ... මේ සීය කෙනෙක් නේ බයේ දඟලන්නේ... අයියෝ... මේං ආච්චි කෙනෙක් අඬනවා... කියල ටිකක් 'කොමිටල්' කරලා ගත්තම බය නම් ඉවරයි!! ඊළඟට කියල දුන්න, දැන් ඔයා නිදාගත්තම වෙන දේවල් මොකවත් දන්නවද? නැහැ නේද? අන්න ඒ වගේ තමයි... මැරෙනවා කියන්නේ නිකම් නින්ද යනවා වගේ වැඩක්! ඒක එච්චර ගණන් ගන්න එපා! වැඩේ තියෙන්නේ මීට කලින් හැම පාරම අපිට උනේ, අපි මේ මොකවත් දන්නේ නැතුව ඉඳල කරපු වැරදි වැඩ හන්ද අපි නිදාගෙන නැගිටලා බලනකොට පූස් පැටව් වෙලා තිබුන... නැත්නම් බලු පැටව් වෙලා තිබුන... ඔන්න ඔය වගේ කිසි වැඩකට නැති වැඩක් තමයි වෙලා තියෙන්නේ! කියල. ඒක හන්ද දැන් ඔයා වැරදි වැඩ මොකුත් කරන්න එපා! සත්තු මරන්න, හොරෙන් අනුන්ගේ දේවල් ගන්න, අනික් අයට බනින්න, කාගෙවත් එක්ක තරහ වෙන්න, බොරු කියන්න වගේ වැරදි දේවල් මොනවත් කරන්න එපා!! කියල. එයාල හැබැයි කොහොමත් quality! time තිබුනොත් ආයේ ලතවෙන්න දෙයක් නැති වෙයි කියලත් හිතෙනවා... ඒත් මේවා කිසිම දෙයක් sure කරන්න බැහැ! අපිට ඕනේ විදියට තියාගන්න, පාලනය කරන්න මොකුත්ම බැහැ නේ... ඊට පස්සේ මං කිව්වා දැන් ඉතින් ඒ කාලේ ඔයාගේ ළඟ හිටිය කවුරුත් නැහැනේ... ඒ විදියටම අපිවත් ආයේ හම්බවෙයිද නැද්ද දන්නේ නැහැ!! ඒ කාලේ ඔයාට ගෙවල්, වාහන හිටන් තියෙන්න ඇති... ඒත් දැන් ඒ මොකවත් නැහැනේ!! ඉස්සරහට තව ඉපදුනත් එච්චරමයි!! අන්න ඒක හන්ද බුදුහාමුදුරුවෝ නම් අපිට කිව්වේ ආයේ ආයේ උපදින එක නවත්වගන්න කියලයි!! එහෙම කියල. ඊළඟට කිව්වා බුදුහාමුදුරුවෝ අපිට සේරම කියල දීල තියෙනවා... ඒත් ඔයා තාම චූටි හන්ද ගොඩක් දේවල් තාම දන්නේ නැහැ නේ... මම සේරම කියල දෙන්නම් ටික ටික කියල. ඒත් බැරි වෙලාවත් තාත්ත ඊට කලින් මැරුනොත්, ඔයයි අයියයි ලොකු උනාම බණ අහල, පොත් කියවල ඉගෙන ගන්න. එතකොට මොකුත් ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ! එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මොකද්ද කරන්න තියෙන්නේ එහෙම කියල... බුදුහාමුදුරුවෝ කියපු විදියටම ඔයාල වැඩකලොත්, පස්සේ ඉතින් හොඳට සනීපෙට නිදාගත්තා වගේ තමයි... ආයේ කොහෙවත් යැවෙන්නේ නැහැ!! මොකකටවත් බය වෙන්න ඕනෙත් නැහැ!! කියල. ලෝකේ විනාස වෙයිද? අපිත් ඒකෙන් මැරෙයිද? ඒ කිසිදෙයකින් වැඩක් නැහැ! ඔයා හොඳට හිතේ තියාගන්න, මම කොහොමහරි බුදුහාමුදුරුවෝ කියල දීපුවා ඉගෙනගෙන ගන්නවා!!! කියල කිව්වා. එතනින් ඒ ප්‍රශ්ණේ ඉවරයි.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom