Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැලුවම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක නේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න නංගි දෙවනියට අහපු ප්‍රශ්ණේ? 'තාත්තේ, ලෝකේ විනාස වෙලා යනවනම් ඉගෙන ගෙන වැඩක් නැහැ නේද? පන්ති ගියාට විභාගේ (ශිෂ්‍යත්වේ) කරන්න වෙන එකක් නැහැ නේද?' කියල... කොහොමද හිතල තියන දුර? කොහොමද ඉතින් මේවට උත්තර දෙන්නේ? මම කිව්වා, මේ කට්ටියක් එකතුවෙලා කරපු චිත්‍රපටියක් විතරයි! ඒත් ඒකෙ එයාල අරගෙන තියන සමහර කරුණු විතරක් පිළිගන්න පුළුවන්... දැන් ඔය සිද්ධවෙන භූමිකම්පා, සුනාමි වගේ දේවල් හන්ද ඉස්සරහට තව මොනවා මොනවා හරි ලොකු ලොකු කරදර නම් වෙයි කියල තේරෙනවා! ඒත් මේ ලෝක විනාස කතාව බුදුහාමුදුරුවෝ කියපු එකක් නෙවෙයි!! ඒක හන්ද sure එකටම වෙනවද නැද්ද කියල කාටවත් දැම්ම කියන්න බැහැ... ඒ හන්ද වැඩිය ඔයගැන හිතන්නත් එපා කියල!

හැබැයි ඉතින් මේ 2012 කතාව joke එකකට ගන්නම බැහැ!! අපේ හාමුදුරුවොත් කියපු කතාවක් මට හොඳට මතකයි... හාමුදුරුවෝ කිව්වා තියන කඳු අතුරුදහන් වෙන්න පුළුවන්, කඳු නැති තැන්වල කඳු මතුවෙන්න පුළුවන් එහෙම කියල!! මමත් net එකෙන් හොයාගත්තු කතන්දර අනුව ලොකු දෙයක් වෙන්න නියමිතයි! ඔය අපි පුදුම හිතෙන දේවල් සම්බන්ධයෙන් කියන්නේ... 'එහෙනම් බස්නාහිරින් ඉර පායයි!' කියල. අන්න ඒක ඇත්තටම වෙන්න නියමිතයි මටත් තේරෙන විදියට!! ඒක වෙන්නේ ලෝක ගෝලෙ නැවතිලා, අනික් අතට ගමන් කරන්න ගන්න එකෙන්!! mayan calendar එකයි, ධ්රැව ආශ්‍රිතව කරපු කැනීම් වලින් හොයාගත්තු ලාවා තට්ටුවල චුම්බක දිශාවයි 99% ම වැඩේ +ve කියල හිතන්න හොඳ සාක්ෂි හැටියට තියනවා!! ඉතින් bus එකක කෝච්චියක යද්දී වේගේ අඩු වැඩි වෙද්දී අපි එහාට මෙහාට විසිවෙන හැටි දන්නවා නේ... මේ මහා පොලව පැයට හැතැම්ම 1000 ක විතර වේගෙකින් කැරකි කැරකි ඉඳල brake වෙනකොට පාවෙවී තියන මහාද්වීපික තටක වලට මක් වෙයිද කියල හිතන්න පුලුවන්ද??? ආන්න ඒකෙ ප්‍රතිඵලය ගැනයි අපේ හාමුදුරුවෝ කිව්වේ! මට දැනගන්න ලැබිච්ච විදියට ඔය seen එක වෙන්නේ solar flares වැදිලා පොලවේ magnetic field එක collapse වීමෙන්. පස්සේ අනෙක් අතට කැරකෙන්න ගන්නවලු... කතන්දර ගොඩක්!! මම මේවා ගැන හෙව්වේ අවුරුදු 2-3 කට කලින්. දැන් නම් මොකුත් බලන්න හිතෙන්නෙත් නෑ. කොහොම හරි ලෝක ජනගහනයෙන් 2/3 ක් ඔය සිදුවීමෙනුත්, ඉතිරිවෙන උදවියගෙන් 2/3 ක් ඊට පස්සේ එන දුර්භික්ෂයෙනුත් ඉවරවෙන්න නියමිතයි කියල දැනගන්න ලැබුන. ඒ කියන්නේ ඉතුරුවෙන්නේ 1/9 ක්!! කොහොමද? අහල තියනවද මේවා??

[QUOTE="Damith Kariyawasam, post: 9744141, member: 31903"] [size=4]මෙන්න නංගි දෙවනියට අහපු ප්‍රශ්ණේ? 'තාත්තේ, ලෝකේ විනාස වෙලා යනවනම් ඉගෙන ගෙන වැඩක් නැහැ නේද? පන්ති ගියාට විභාගේ (ශිෂ්‍යත්වේ) කරන්න වෙන එකක් නැහැ නේද?' කියල... කොහොමද හිතල තියන දුර? කොහොමද ඉතින් මේවට උත්තර දෙන්නේ? මම කිව්වා, මේ කට්ටියක් එකතුවෙලා කරපු චිත්‍රපටියක් විතරයි! ඒත් ඒකෙ එයාල අරගෙන තියන සමහර කරුණු විතරක් පිළිගන්න පුළුවන්... දැන් ඔය සිද්ධවෙන භූමිකම්පා, සුනාමි වගේ දේවල් හන්ද ඉස්සරහට තව මොනවා මොනවා හරි ලොකු ලොකු කරදර නම් වෙයි කියල තේරෙනවා! ඒත් මේ ලෝක විනාස කතාව බුදුහාමුදුරුවෝ කියපු එකක් නෙවෙයි!! ඒක හන්ද sure එකටම වෙනවද නැද්ද කියල කාටවත් දැම්ම කියන්න බැහැ... ඒ හන්ද වැඩිය ඔයගැන හිතන්නත් එපා කියල! හැබැයි ඉතින් මේ 2012 කතාව joke එකකට ගන්නම බැහැ!! අපේ හාමුදුරුවොත් කියපු කතාවක් මට හොඳට මතකයි... හාමුදුරුවෝ කිව්වා තියන කඳු අතුරුදහන් වෙන්න පුළුවන්, කඳු නැති තැන්වල කඳු මතුවෙන්න පුළුවන් එහෙම කියල!! මමත් net එකෙන් හොයාගත්තු කතන්දර අනුව ලොකු දෙයක් වෙන්න නියමිතයි! ඔය අපි පුදුම හිතෙන දේවල් සම්බන්ධයෙන් කියන්නේ... 'එහෙනම් බස්නාහිරින් ඉර පායයි!' කියල. අන්න ඒක ඇත්තටම වෙන්න නියමිතයි මටත් තේරෙන විදියට!! ඒක වෙන්නේ ලෝක ගෝලෙ නැවතිලා, අනික් අතට ගමන් කරන්න ගන්න එකෙන්!! mayan calendar එකයි, ධ්රැව ආශ්‍රිතව කරපු කැනීම් වලින් හොයාගත්තු ලාවා තට්ටුවල චුම්බක දිශාවයි 99% ම වැඩේ +ve කියල හිතන්න හොඳ සාක්ෂි හැටියට තියනවා!! ඉතින් bus එකක කෝච්චියක යද්දී වේගේ අඩු වැඩි වෙද්දී අපි එහාට මෙහාට විසිවෙන හැටි දන්නවා නේ... මේ මහා පොලව පැයට හැතැම්ම 1000 ක විතර වේගෙකින් කැරකි කැරකි ඉඳල brake වෙනකොට පාවෙවී තියන මහාද්වීපික තටක වලට මක් වෙයිද කියල හිතන්න පුලුවන්ද??? ආන්න ඒකෙ ප්‍රතිඵලය ගැනයි අපේ හාමුදුරුවෝ කිව්වේ! මට දැනගන්න ලැබිච්ච විදියට ඔය seen එක වෙන්නේ solar flares වැදිලා පොලවේ magnetic field එක collapse වීමෙන්. පස්සේ අනෙක් අතට කැරකෙන්න ගන්නවලු... කතන්දර ගොඩක්!! මම මේවා ගැන හෙව්වේ අවුරුදු 2-3 කට කලින්. දැන් නම් මොකුත් බලන්න හිතෙන්නෙත් නෑ. කොහොම හරි ලෝක ජනගහනයෙන් 2/3 ක් ඔය සිදුවීමෙනුත්, ඉතිරිවෙන උදවියගෙන් 2/3 ක් ඊට පස්සේ එන දුර්භික්ෂයෙනුත් ඉවරවෙන්න නියමිතයි කියල දැනගන්න ලැබුන. ඒ කියන්නේ ඉතුරුවෙන්නේ 1/9 ක්!! කොහොමද? අහල තියනවද මේවා??[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom