Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැලුවම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක නේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුඟදෙනෙක් මේවා මොකවත් දන්නේ නැතුව ඇති. ඒත් මේවා හිස්මුදුනින් පිලි අරගෙන මොලේ කොලොප්පන් කරගන්න දේකුත් නැහැ!! සමහර විට ලෝක විනාසෙට කලින් වෙන මොකක්හරි වෙලා අපි මැරිලා යන්න පුළුවන්... නැත්නම් ලෝක විනාසේ වෙලා ඉවරවෙච්චම ඉතුරු වෙන එවුන් අතරේ අපි ඉන්නත් පුළුවන්! කවුද දන්නේ?? ඒත් මෙතන තියනවා වෙන ඉතා වැදගත් දෙයක්!! මේ ඉතාමත් දුර්ලභ, බුද්ධ සාසනයක් බබලන්න පටන් අරන් තියන බොහොම වටිනා වෙලාවක්!!! මොනවා උනත් දැන් අපි ඉපදිලා ඉවරනේ... ඉපදුනොත් මැරෙනවා මයි! ඒක හන්ද වෙනදෙයකට මුනදෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ... ඒත් මේ ලබපු වටිනා මනුස්ස ජීවිතයේදී බුදුකෙනෙක් ලෝකයට හෙළිදරව් කරලා දෙන ධර්මය අහන්න ලැබුනොත්, ඒක නම් සුළුපටු දෙයක් නෙවෙයි!! ඒකට කියන්නේ 'ක්ෂණ සම්පත්තියක්' කියල!! ඉතින් මේ ටික කාලයේදී හරි පිරිසුදු බුද්ධ දේශනා අහල, ණුවනින් කල්පණා කරලා තේරුම් ගන්න දක්ෂ උනොත් කෝටි ප්‍රකෝටි ගණනක sweep එකක් ඇදුන වගේ තමයි!! ඉතින් try එකක් දාන්න...

මගේ හිතේ දුවන්නේ මේ කතන්දර හන්ද, මං හරිම වෙනස්. ළමයින්ටත් කියල දෙන්නේ මේවා තමයි. මොකද අප්‍රමාදීව අවශ්‍ය දේවල් කෙරෙන තැනට කටයුතු කලොත් මිසක් නැත්නම් පස්සේ ගොඩාක් කණගාටු වෙන්න වෙනවා! සේරම හොඳටම දැනගෙනත් ළමයින්ටත් අඩුවක් වෙන්න දෙන්න බැහැනේ... හැබැයි ඇත්තටම නම් මේවා අහල විකාර වෙලා, කන්නේ බොන්නේ නැතුව, හෝන්දු මාන්දු වෙලා ඉන්න නම් කිසිම අවශ්‍ය තාවයක් නැහැ! අපි මේ විදියට හොඳ වාසනාවන්ත මනුස්ස ජීවිත ලබල තියෙන්නේ කලින් කරපු පින් හන්ද! ඒ පින් වලත් උපරිම ඵලය තමයි ශ්‍රී සද්ධර්මය මුණගැසීම! පැත්තකින් ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අවස්ථාව ගිලිහෙන්න නොදී නියමාකාර ප්‍රයෝජනය ගන්න ලැබුනොත් 'සදා සැප' තමයි. මම හැමෝවම guide කරන්නේ අන්න ඒකට!

පුතාට නම් සැහෙන දේවල් කියල දීල නේ තියෙන්නේ. එයාට කියල දීල තියෙන්නේ ඔයාගේ ජීවිතේ අරමුණ වෙන්න ඕනේ, හොඳ ගතිගුණ තියන ලොකු මහත්තයෙක් වෙලා, ගෙවල් දොරවල් හදාගෙන, යාන වාහන අරගෙන, හැමෝටම උදව් පදව් කරගෙන ලස්සනට ජීවත් වෙන්නත් ඕනේ! ඔය සේරම අතරේදී වැදගත්ම දේ බුදුහාමුදුරුවෝ කියල දීපු දේවල් හොඳට ඉගෙන ගන්න ඕනේ!! එහෙම ඉගෙනගෙන පුළුවන් නම් මේ ජීවිතයෙන්ම 'ගමන' නවත්වගන්න උපරිම try එක දාන්න ඕනේ කියල!! දුව ඉතින් අලුත් නේ... එයාට එදා කිව්වා, නරක වැඩ කරන්නේ නැති හොඳ ළමයින්ට හුඟක් වෙලාවට කරදරයක් වෙන එකක් නෑ. එක හන්ද ඔයා හොඳට ඉගෙනගන්න! අපි ලෝකේ විනාස උනත් නැතත් හැමදාම ඉන්නේ නැහැ නේ... අපි හැමෝටම ගොඩාක් උදව් උපකාර කලේ බුදුහාමුදුරුවෝ තමයි!!! බුදුහාමුදුරුවෝ ඕනේ කරන සේරම දේවල් ඉගැන්වුවා... ඔයත් ඒ බුදුහාමුදුරුවෝ කියල දීපුවා ඉගෙන ගන්නවා කියල හිතාගෙන, හොඳ ළමයෙක් වගේ ඉන්න කියල.

[QUOTE="Damith Kariyawasam, post: 9744524, member: 31903"] [size=4]හුඟදෙනෙක් මේවා මොකවත් දන්නේ නැතුව ඇති. ඒත් මේවා හිස්මුදුනින් පිලි අරගෙන මොලේ කොලොප්පන් කරගන්න දේකුත් නැහැ!! සමහර විට ලෝක විනාසෙට කලින් වෙන මොකක්හරි වෙලා අපි මැරිලා යන්න පුළුවන්... නැත්නම් ලෝක විනාසේ වෙලා ඉවරවෙච්චම ඉතුරු වෙන එවුන් අතරේ අපි ඉන්නත් පුළුවන්! කවුද දන්නේ?? ඒත් මෙතන තියනවා වෙන ඉතා වැදගත් දෙයක්!! මේ ඉතාමත් දුර්ලභ, බුද්ධ සාසනයක් බබලන්න පටන් අරන් තියන බොහොම වටිනා වෙලාවක්!!! මොනවා උනත් දැන් අපි ඉපදිලා ඉවරනේ... ඉපදුනොත් මැරෙනවා මයි! ඒක හන්ද වෙනදෙයකට මුනදෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ... ඒත් මේ ලබපු වටිනා මනුස්ස ජීවිතයේදී බුදුකෙනෙක් ලෝකයට හෙළිදරව් කරලා දෙන ධර්මය අහන්න ලැබුනොත්, ඒක නම් සුළුපටු දෙයක් නෙවෙයි!! ඒකට කියන්නේ 'ක්ෂණ සම්පත්තියක්' කියල!! ඉතින් මේ ටික කාලයේදී හරි පිරිසුදු බුද්ධ දේශනා අහල, ණුවනින් කල්පණා කරලා තේරුම් ගන්න දක්ෂ උනොත් කෝටි ප්‍රකෝටි ගණනක sweep එකක් ඇදුන වගේ තමයි!! ඉතින් try එකක් දාන්න... මගේ හිතේ දුවන්නේ මේ කතන්දර හන්ද, මං හරිම වෙනස්. ළමයින්ටත් කියල දෙන්නේ මේවා තමයි. මොකද අප්‍රමාදීව අවශ්‍ය දේවල් කෙරෙන තැනට කටයුතු කලොත් මිසක් නැත්නම් පස්සේ ගොඩාක් කණගාටු වෙන්න වෙනවා! සේරම හොඳටම දැනගෙනත් ළමයින්ටත් අඩුවක් වෙන්න දෙන්න බැහැනේ... හැබැයි ඇත්තටම නම් මේවා අහල විකාර වෙලා, කන්නේ බොන්නේ නැතුව, හෝන්දු මාන්දු වෙලා ඉන්න නම් කිසිම අවශ්‍ය තාවයක් නැහැ! අපි මේ විදියට හොඳ වාසනාවන්ත මනුස්ස ජීවිත ලබල තියෙන්නේ කලින් කරපු පින් හන්ද! ඒ පින් වලත් උපරිම ඵලය තමයි ශ්‍රී සද්ධර්මය මුණගැසීම! පැත්තකින් ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අවස්ථාව ගිලිහෙන්න නොදී නියමාකාර ප්‍රයෝජනය ගන්න ලැබුනොත් 'සදා සැප' තමයි. මම හැමෝවම guide කරන්නේ අන්න ඒකට! පුතාට නම් සැහෙන දේවල් කියල දීල නේ තියෙන්නේ. එයාට කියල දීල තියෙන්නේ ඔයාගේ ජීවිතේ අරමුණ වෙන්න ඕනේ, හොඳ ගතිගුණ තියන ලොකු මහත්තයෙක් වෙලා, ගෙවල් දොරවල් හදාගෙන, යාන වාහන අරගෙන, හැමෝටම උදව් පදව් කරගෙන ලස්සනට ජීවත් වෙන්නත් ඕනේ! ඔය සේරම අතරේදී වැදගත්ම දේ බුදුහාමුදුරුවෝ කියල දීපු දේවල් හොඳට ඉගෙන ගන්න ඕනේ!! එහෙම ඉගෙනගෙන පුළුවන් නම් මේ ජීවිතයෙන්ම 'ගමන' නවත්වගන්න උපරිම try එක දාන්න ඕනේ කියල!! දුව ඉතින් අලුත් නේ... එයාට එදා කිව්වා, නරක වැඩ කරන්නේ නැති හොඳ ළමයින්ට හුඟක් වෙලාවට කරදරයක් වෙන එකක් නෑ. එක හන්ද ඔයා හොඳට ඉගෙනගන්න! අපි ලෝකේ විනාස උනත් නැතත් හැමදාම ඉන්නේ නැහැ නේ... අපි හැමෝටම ගොඩාක් උදව් උපකාර කලේ බුදුහාමුදුරුවෝ තමයි!!! බුදුහාමුදුරුවෝ ඕනේ කරන සේරම දේවල් ඉගැන්වුවා... ඔයත් ඒ බුදුහාමුදුරුවෝ කියල දීපුවා ඉගෙන ගන්නවා කියල හිතාගෙන, හොඳ ළමයෙක් වගේ ඉන්න කියල.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom