Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැලුවම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක නේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

knowing film එක තනිකරම නිර්මාණයක් නේ... ඒ උනාට ඒ නිර්මාණ කරුවෝ හිතල තියෙන ගොඩක් ඒවා හරි!! පදනම් කරගෙන තියන solar flares සම්බන්ධ කතාව දැන් දැන් පේන්න පටන් අරන් තියන සත්‍යයක් නේ. ආයේ ඔය කතාවට මූලික වෙච්ච prediction එක වගේ දේවලුත් 100% ම වෙන්න පුළුවන් දේවල්! (එයාල කියන එක හරි කියල නෙවෙයි, සාමාන්‍ය මිනිස්සුන්ට අහන්න, දකින්න, හිතන්න බැරි දේවල් දකින, පෙනෙන, කියන්න පුළුවන් උදවිය ඉන්නවා කියන්න එකයි අදහස් කලේ!) මෙන්න මේ හන්දයි මටනම් ඔය film එක අල්ලලා ගියේ. ඊළඟට, මෙයාල බෞද්ධ කට්ටියක් වත්, බෞද්ධ අභාෂයක් තියන අයවත් නෙවෙයි කියලයි මම නම් හිතන්නේ. ඒත් කතාවේදී තව එක දෙයක් note කලා. හැබැයි ඒක අනික් උදවිය දැක්කේ කොහොමද? කතාව හදපු අය ඇත්තටම අදහස් කලේ මං හිතුව එකමද? කියන්න දන්නේ නැහැ! ඒ තමයි ලෝකය ගිනිගොඩක් වෙන කාලෙට සත්වයෝ ආභස්සර කියන ආලෝකයන් බඳු ජීවීන් (ආලෝක බෝල වගේ කියල හිතන්න... සත්වයාගේ ශරීරයක් නැහැ! එළියක් හැටියට තමයි ඉන්නේ) වෙනවා කියල බුද්ධ දේශනාවල එන කරුණ. අර වෙන ලෝකවලින් ආව උදවිය පෙන්නුවේ තනිකරම එලිය විහිදෙන එවුන් වගේ නේ... අන්න ඒකයි එහෙම හිතුනේ.

ඉතින් මේ film එක සම්බන්ධයෙන් මට ලියන්න, කියන්න තිබුණු විස්තරේ ඉවරයි! දැන් ගෙදර අයටවත්, ලමයින්ටවත් ඔය ගැන මොකුත් මතකත් නැති ගනනයි... කොහොමත් හුඟදෙනෙක් හරියට සෝඩා බෝතල් වගේ නේ... ටික කාලෙකට නේ සේරම! හැබැයි මේ අපේ ජීවිත වල කතාවට, මේ film එකේ තියන සම්බන්ධයක් දකින්න පුළුවන් නම්, ඒකනම් ටිකක් වැදගත් වෙයි!! සාමාන්‍ය මිනිස්සු නොදන්නවා උනාට ලෝකය සම්බන්ධයෙන්, මේ අපේ ජීවිත සම්බන්ධයෙන් ගොඩක් දේවල් දන්න අය ඉන්නවා!! ඒ උත්තමයන්ට කියන්නේ බුදුවරු කියල. අපි අයත්වෙන මේ කාලය ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුද්ධ සාසනයයි!! ඉතින්... මේ කතාවේදී ලැබිච්ච prediction එකවගේ කිසි පලක් ප්‍රයෝජනයක් ගන්න බැරි, 'බලල බයවෙන්න' විතරක් හොඳ දෙයක් වෙනුවට, අපිට උන්වහන්සේගෙන් අපේ ජීවිත සම්බන්ධයෙන්, විශ්වය සම්බන්ධයෙන් ඉතා වැදගත් ඉගෙන ගතයුතුම කරුණු රාශියක් ලැබිල තියනවා. ඊට අනුව සමස්තයක් හැටියට මේ මුළු විශ්වයේම තියන ග්‍රහලෝක, ග්‍රහවස්තු සියල්ලම ඉතාමත් දීර්ඝ කාල පරාස වලින් සහමුලින්ම විනාශ වෙවී, නැවතත් සකස් වෙවී පැවතීගෙන එන දේවල්. මේවා කිසිම එකක් සදාකාලික ස්ථිර, නිත්‍ය දේවල් නෙවෙයි!! ඒ හා සමානවම මේ අපි හැමෝමත් ඉපදී ඉපදී මැරි මැරී දිගින් දිගට යන පිරිසක්!! මෙතනින් මැරෙන කොටම තව තැනක ඉපදෙන්න වෙනවා!! නවතින්න තැනක් නැහැ!! ඉපදුනයින් පස්සේ දුකෙන් ගැලවෙන්නත් බැහැ!! ඇත්තටම නම් මේ ජීවිත වල තේරුමකුත් නැහැ!! ඉතින් මේ තමයි හොඳම වෙලාව සත්‍ය ඉගෙනගෙන, සත්‍ය අවබෝධකරගෙන, මේ තේරුමක් නැති වැඩපිලිවලින් නිදහස් වෙන්න...

[QUOTE="Damith Kariyawasam, post: 9748238, member: 31903"] [size=4]knowing film එක තනිකරම නිර්මාණයක් නේ... ඒ උනාට ඒ නිර්මාණ කරුවෝ හිතල තියෙන ගොඩක් ඒවා හරි!! පදනම් කරගෙන තියන solar flares සම්බන්ධ කතාව දැන් දැන් පේන්න පටන් අරන් තියන සත්‍යයක් නේ. ආයේ ඔය කතාවට මූලික වෙච්ච prediction එක වගේ දේවලුත් 100% ම වෙන්න පුළුවන් දේවල්! (එයාල කියන එක හරි කියල නෙවෙයි, සාමාන්‍ය මිනිස්සුන්ට අහන්න, දකින්න, හිතන්න බැරි දේවල් දකින, පෙනෙන, කියන්න පුළුවන් උදවිය ඉන්නවා කියන්න එකයි අදහස් කලේ!) මෙන්න මේ හන්දයි මටනම් ඔය film එක අල්ලලා ගියේ. ඊළඟට, මෙයාල බෞද්ධ කට්ටියක් වත්, බෞද්ධ අභාෂයක් තියන අයවත් නෙවෙයි කියලයි මම නම් හිතන්නේ. ඒත් කතාවේදී තව එක දෙයක් note කලා. හැබැයි ඒක අනික් උදවිය දැක්කේ කොහොමද? කතාව හදපු අය ඇත්තටම අදහස් කලේ මං හිතුව එකමද? කියන්න දන්නේ නැහැ! ඒ තමයි ලෝකය ගිනිගොඩක් වෙන කාලෙට සත්වයෝ ආභස්සර කියන ආලෝකයන් බඳු ජීවීන් (ආලෝක බෝල වගේ කියල හිතන්න... සත්වයාගේ ශරීරයක් නැහැ! එළියක් හැටියට තමයි ඉන්නේ) වෙනවා කියල බුද්ධ දේශනාවල එන කරුණ. අර වෙන ලෝකවලින් ආව උදවිය පෙන්නුවේ තනිකරම එලිය විහිදෙන එවුන් වගේ නේ... අන්න ඒකයි එහෙම හිතුනේ. ඉතින් මේ film එක සම්බන්ධයෙන් මට ලියන්න, කියන්න තිබුණු විස්තරේ ඉවරයි! දැන් ගෙදර අයටවත්, ලමයින්ටවත් ඔය ගැන මොකුත් මතකත් නැති ගනනයි... කොහොමත් හුඟදෙනෙක් හරියට සෝඩා බෝතල් වගේ නේ... ටික කාලෙකට නේ සේරම! හැබැයි මේ අපේ ජීවිත වල කතාවට, මේ film එකේ තියන සම්බන්ධයක් දකින්න පුළුවන් නම්, ඒකනම් ටිකක් වැදගත් වෙයි!! සාමාන්‍ය මිනිස්සු නොදන්නවා උනාට ලෝකය සම්බන්ධයෙන්, මේ අපේ ජීවිත සම්බන්ධයෙන් ගොඩක් දේවල් දන්න අය ඉන්නවා!! ඒ උත්තමයන්ට කියන්නේ බුදුවරු කියල. අපි අයත්වෙන මේ කාලය ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුද්ධ සාසනයයි!! ඉතින්... මේ කතාවේදී ලැබිච්ච prediction එකවගේ කිසි පලක් ප්‍රයෝජනයක් ගන්න බැරි, 'බලල බයවෙන්න' විතරක් හොඳ දෙයක් වෙනුවට, අපිට උන්වහන්සේගෙන් අපේ ජීවිත සම්බන්ධයෙන්, විශ්වය සම්බන්ධයෙන් ඉතා වැදගත් ඉගෙන ගතයුතුම කරුණු රාශියක් ලැබිල තියනවා. ඊට අනුව සමස්තයක් හැටියට මේ මුළු විශ්වයේම තියන ග්‍රහලෝක, ග්‍රහවස්තු සියල්ලම ඉතාමත් දීර්ඝ කාල පරාස වලින් සහමුලින්ම විනාශ වෙවී, නැවතත් සකස් වෙවී පැවතීගෙන එන දේවල්. මේවා කිසිම එකක් සදාකාලික ස්ථිර, නිත්‍ය දේවල් නෙවෙයි!! ඒ හා සමානවම මේ අපි හැමෝමත් ඉපදී ඉපදී මැරි මැරී දිගින් දිගට යන පිරිසක්!! මෙතනින් මැරෙන කොටම තව තැනක ඉපදෙන්න වෙනවා!! නවතින්න තැනක් නැහැ!! ඉපදුනයින් පස්සේ දුකෙන් ගැලවෙන්නත් බැහැ!! ඇත්තටම නම් මේ ජීවිත වල තේරුමකුත් නැහැ!! ඉතින් මේ තමයි හොඳම වෙලාව සත්‍ය ඉගෙනගෙන, සත්‍ය අවබෝධකරගෙන, මේ තේරුමක් නැති වැඩපිලිවලින් නිදහස් වෙන්න...[/size] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom