Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
~බැලේ නොහොත් ඉඟි නළුව, ඔපෙරාව හා රූකඩ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~බැලේ නොහොත් ඉඟි නළුව, ඔපෙරාව හා රූකඩ~

බැලේ(ඉඟි නළුව):

ඉඟියෙන් හැඟීම් රිද්මයානුකූලව ප්‍රකාශ කිරීමේ කලාවකි ඉඟි නළුව නොහොත් බැලේ. බටහිර රටවල් රැසක ජනප්‍රිය වූ කලාවකි. දැනට වසර 500 කට ඉහත දී ඉතාලියේ බිහි වූ කලාවකි. ප්‍රංශය, ඉතාලිය, කැනඩාව, පින්ලන්තය, රුසියාව වැනි රටවල 19 සියවසේදී බිහිවූ ලොව පුරා පැතිරුණ නාට්‍ය විශේෂයකි.

මනා වූ සංගීත සංධවනියක ආධාරයෙන් ප්‍රවීණ නර්ථන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් කිසියම් කතාවක් ඉදිරිපත් කිරීමකි. වාචිකාභිනයට තැනක් හිමි නොවන අතර ප්‍රබල ලෙස සංගීතය හා භාව ප්රකාශනය සිදු වේ. බටහිර බැලේ වලට පදනම වැටුණේ ග්‍රීක නාටක වලිනි.

බොහෝ කලකට පසුව එනම් 16 වන 17 වන ශත වර්ෂවලදී ඉතාලියේ නවතම නාටකවල නර්ථනාංග ඉදිරිපත් කරන ලදී. මේ සම්ප්රදාය ප්‍රංශයේ, රුසියාව හා චීනය දක්වා පැතිරුණි. ප්‍රංශයේ රාජ සභාවල සම්ප්‍රදායන් ද, බටහිර සම්ප්‍රදායන් ද මිශ්‍ර කර ගනිමින් කිසියම් කතාවක් නිර්මාණය කර පෙන්වීමේ කලාවක් ව්‍යාප්ත වුණි.

1581 ප්‍රංශයේ වර්සේල්ස් මාළිගයේ 3 වන හෙන්රි රජුගේ සොහොයුරියගේ මංගල්‍යයට ප්‍රථම බැලේ නාටකය ප්‍රදර්ශනය කරන ලදී. 17 වන සියවසේ දී ප්‍රංශයේ දාහතර වැනි ලුවී රජුගේ මාළිගයේදී හෝරස් බැලට් නමින් බැලේ නාට්‍යයක් රඟ දැක්විණි.

එය ප්‍රබල සංගීතයකුත්, නර්ථනයකුත් එක් වූ කලාවක් විය. 1940 දී රුසියාවේ චෙකොව්ස්කි විසින් නිපද වූ සංගීත සංධ්වනිය සමඟ ස්වෝන් ලේක් නම් අග්‍රගණ්‍ය සංගීත නර්ථනය මිශ්‍රිත නාටකයක් ඉදිරිපත් කළේය. එය රුසියානු බැලේ ලෙස ජනප්‍රිය විය.

රුසියාවේ චෙකොව්ස්කි විසින් ක්‍රැකර් නමින් ද, ස්ලීපිං බියුටි නමින් ද බැලේ දෙකක් නිපදවන ලදී.

1910 දී ස්ට්‍රැවින්ස්කි විසින් ෆයර් බර්ඩ් නිපදවීය.

1911 දී ප්රෙකොෆිව් විසින් නිපද වූ රෝමියෝ ජුලියට් බැලේ නාට්‍යද මෙහිලා සඳහන් කළ හැක. පින්ලන්තයේ සින්ඩරෙල්ලා බැලේ නාට්‍යය ද ප්‍රසිද්ධය.

ඔපෙරාව:

මුද්‍රා නාට්‍ය හා බැලේ වලට වඩා වෙනසක් පෙන්නුම් කරන නාට්‍ය විශේෂයකි ඔපෙරාව. ඔපෙරාවේ සංගීතය, ගායනය, නර්ථනය චලන ගමන් තාල භාවිත වේ. නළුවන්ගෙන් ගයමින් රඟපෑමක් දක්නට ලබේ. ගායනයට විශේෂ තැනක් හිමි වන අතර කතාවක් සහ කිසියම් අදහසක් නිරූපණය කෙරේ.

Opera  යනු (Work)ක්‍රියාවකි. සංගීතමය කර්තව්‍යයකි. ඉතලි බසින් ඔපෙරා බෆා නමින්ද, ප්‍රංශ බසින් Cgrand Comique සංගීත ප්‍රහසනය කියාද ව්‍යවහාර කෙරේ. ඉතාලියානු පුනරුදය කාලයේ 1580 දී පමණ Giovanni Bardi පුරාණ ග්‍රීක නාට්‍ය ගැන සාකච්ඡා කර ඒවායේ වූ ගීත වෘන්ද (ඩිතිරැම්බ්) ගායනා ක්‍රම ඇසුරු කරන ලදී.

නළුවන් විසින් තනු කිහිපයකට අනුව ගායනා කරන ක්‍රම සාදන ලදී. රිද්මයානුකූල තනුවකට අනුව නළුවා විසින් පැහැදිලි ස්වරයකින් ගයනු ලැබේ. ඉතාලියේ නව ආකෘතියක ඔපෙරාවක් 1597 දී ඉදිරිපත් කරන ලදී.

චීනයේ බෙයිජිං ඔපෙරාව ද සැලකිය යුත්තකි. එය මාඕ සේතුං යුගයේදී විප්ලවය වෙනුවෙන් සේවයක් විය. රතු ලන්තෑරුම, ධවල කේෂි ලෙසින් ඒවා සඳහන් කළ හැකිය.

ගීත නාටක:

ගායනයට ප්‍රමුඛත්වය හිමි වන නාටක විශේෂයකි. කතාන්දරය සඳහා සංවාද බසට වඩා ගීතවත් බවක් ද යොදා ගනී. ගීත හා කාව්‍ය යොදා ගන්නා අතර නළු නිළියන් විසින් රංගනයේදී භාවිතා කෙරේ.

බොහෝ විට පුරාණ කතා, දේව කතා, ජන කතා, ජාතක කතා ආදිය ගීත නාටක ලෙසින් ඉදිරිපත් වූ වාර දැකිය හැකිය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ  "පේමතෝ ජායතී සෝකෝ" නාටකය ගීත නාටකයක් ලෙසින් සැලකේ.

ඩබ්ලිව්. ඩී. මකුලොලුව මහතා වේදිකාවට ගෙන ආ දෙපානෝ නාටකය ද ගීත නාට්‍යයකි. එයට ජන කවි ආර යොදා ගැනිණි. එහි පසුබිම් ගායනය ද, චරිත විසින් කෙරෙන ගායනා ද විය. පෙරදිග ගීත නාටකවලට බටහිර ඔපෙරාවල ආභාසය ලැබී ඇති බව සැලකේ.

ප්‍රේමසිරි කේමදාසයන්ගේ  නවරැල්ල, මානස විල, පිරිනිවන් මංගල්ලය වැනි නාටක ගීත නාටක ලෙසින් හැදින් වේ.

රූකඩ නාට්‍ය:

රූකඩ යනු රුවක කඩක් ලෙස සඳහන් කළ හැකිය. රූකඩය නළුවා ලෙස පෙනී සිටියත් එය ක්‍රියා කරවන්නාගේ ආත්මය ලෙස රූකඩ නටවන්නා ක්‍රියා කරයි. රූකඩ නාට්‍ය ජන කලාවක් ලෙස විකාශනය වී ඇත. අපරදිග වැසියා පපට් යනුවෙන් ද දමිල ජනයා ‘පාවෙයි’ හෙවත් ‘බොම්මලාට්ටම්’ යනුවෙන් ද රූකඩ හඳුන්වයි.

ලතින් බසින් ප්රපා යනුවෙන් ද, ප්‍රංශ බසින  Pupee යනුවෙන් ද ව්‍යවහාර කෙරේ. රූකඩයට බෝනික්කා යන අරුත දෙන Doll යන්නද සඳහන් වේ. රූකඩ යනු ලී ආදියෙන් තැනූ මනුෂ්‍යාදි රූප ලෙස ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයේ සඳහන් වේ. රූකඩ කලාව ඉන්දියාවෙන් ලංකාවට දායාද කළ බව සඳහන් වේ.

රූකඩ කලාව චීනය, මැලේසියාව, ඉන්දියාව, ජපානය වැනි රටවල ද ප්‍රචලිතව තිබේ. ජපානයේ බුන්රකු නමින් රූකඩ කලාවක් පවතී. ශ්‍රී ලංකාවේ නාඩගම් කලාවේ පරිහානියත් සමඟ රූකඩ කලාව හිස එසවීය. ජනයා අද්දා ගැනීමට නාඩගම් කතා රූකඩ අනුසාරයෙන් රඟ දක්වන ලදී. ශ්‍රී ලංකාවේ රූකඩ කලාව අම්බලන්ගොඩ, මිරිස්ස, උඩුපිල ආදී ප්‍රදේශවල ප්‍රසිද්ධ විය.

[QUOTE="ronsilva, post: 7302906, member: 163721"] [b]~බැලේ නොහොත් ඉඟි නළුව, ඔපෙරාව හා රූකඩ~[/b] [SIZE=3][B][U][U][COLOR=#008000]බැලේ(ඉඟි නළුව):[/COLOR][/U][/U][/B] ඉඟියෙන් හැඟීම් රිද්මයානුකූලව ප්‍රකාශ කිරීමේ කලාවකි ඉඟි නළුව නොහොත් බැලේ. බටහිර රටවල් රැසක ජනප්‍රිය වූ කලාවකි. දැනට වසර 500 කට ඉහත දී ඉතාලියේ බිහි වූ කලාවකි. ප්‍රංශය, ඉතාලිය, කැනඩාව, පින්ලන්තය, රුසියාව වැනි රටවල 19 සියවසේදී බිහිවූ ලොව පුරා පැතිරුණ නාට්‍ය විශේෂයකි.[/SIZE] [SIZE=3] මනා වූ සංගීත සංධවනියක ආධාරයෙන් ප්‍රවීණ නර්ථන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් කිසියම් කතාවක් ඉදිරිපත් කිරීමකි. වාචිකාභිනයට තැනක් හිමි නොවන අතර ප්‍රබල ලෙස සංගීතය හා භාව ප්රකාශනය සිදු වේ. බටහිර බැලේ වලට පදනම වැටුණේ ග්‍රීක නාටක වලිනි. [/SIZE] [SIZE=3] බොහෝ කලකට පසුව එනම් 16 වන 17 වන ශත වර්ෂවලදී ඉතාලියේ නවතම නාටකවල නර්ථනාංග ඉදිරිපත් කරන ලදී. මේ සම්ප්රදාය ප්‍රංශයේ, රුසියාව හා චීනය දක්වා පැතිරුණි. ප්‍රංශයේ රාජ සභාවල සම්ප්‍රදායන් ද, බටහිර සම්ප්‍රදායන් ද මිශ්‍ර කර ගනිමින් කිසියම් කතාවක් නිර්මාණය කර පෙන්වීමේ කලාවක් ව්‍යාප්ත වුණි.[/SIZE] [SIZE=3] 1581 ප්‍රංශයේ වර්සේල්ස් මාළිගයේ 3 වන හෙන්රි රජුගේ සොහොයුරියගේ මංගල්‍යයට ප්‍රථම බැලේ නාටකය ප්‍රදර්ශනය කරන ලදී. 17 වන සියවසේ දී ප්‍රංශයේ දාහතර වැනි ලුවී රජුගේ මාළිගයේදී හෝරස් බැලට් නමින් බැලේ නාට්‍යයක් රඟ දැක්විණි. [/SIZE] [SIZE=3] එය ප්‍රබල සංගීතයකුත්, නර්ථනයකුත් එක් වූ කලාවක් විය. 1940 දී රුසියාවේ චෙකොව්ස්කි විසින් නිපද වූ සංගීත සංධ්වනිය සමඟ ස්වෝන් ලේක් නම් අග්‍රගණ්‍ය සංගීත නර්ථනය මිශ්‍රිත නාටකයක් ඉදිරිපත් කළේය. එය රුසියානු බැලේ ලෙස ජනප්‍රිය විය.[/SIZE] [SIZE=3] රුසියාවේ චෙකොව්ස්කි විසින් ක්‍රැකර් නමින් ද, ස්ලීපිං බියුටි නමින් ද බැලේ දෙකක් නිපදවන ලදී.[/SIZE] [SIZE=3] 1910 දී ස්ට්‍රැවින්ස්කි විසින් ෆයර් බර්ඩ් නිපදවීය.[/SIZE] [SIZE=3] 1911 දී ප්රෙකොෆිව් විසින් නිපද වූ රෝමියෝ ජුලියට් බැලේ නාට්‍යද මෙහිලා සඳහන් කළ හැක. පින්ලන්තයේ සින්ඩරෙල්ලා බැලේ නාට්‍යය ද ප්‍රසිද්ධය. [B] [U][COLOR=#008000]ඔපෙරාව:[/COLOR][/U][/B][/SIZE] [SIZE=3] මුද්‍රා නාට්‍ය හා බැලේ වලට වඩා වෙනසක් පෙන්නුම් කරන නාට්‍ය විශේෂයකි ඔපෙරාව. ඔපෙරාවේ සංගීතය, ගායනය, නර්ථනය චලන ගමන් තාල භාවිත වේ. නළුවන්ගෙන් ගයමින් රඟපෑමක් දක්නට ලබේ. ගායනයට විශේෂ තැනක් හිමි වන අතර කතාවක් සහ කිසියම් අදහසක් නිරූපණය කෙරේ.[/SIZE] [SIZE=3] [/SIZE] [FONT=Verdana][SIZE=3]Opera [/SIZE][/FONT][SIZE=3] යනු [/SIZE][FONT=Verdana][SIZE=3](Work)[/SIZE][/FONT][SIZE=3]ක්‍රියාවකි. සංගීතමය කර්තව්‍යයකි. ඉතලි බසින් ඔපෙරා බෆා නමින්ද, ප්‍රංශ බසින් [/SIZE][FONT=Verdana][SIZE=3]Cgrand Comique[/SIZE][/FONT][SIZE=3] සංගීත ප්‍රහසනය කියාද ව්‍යවහාර කෙරේ. ඉතාලියානු පුනරුදය කාලයේ 1580 දී පමණ[/SIZE][FONT=Verdana][SIZE=3] Giovanni Bardi[/SIZE][/FONT][SIZE=3] පුරාණ ග්‍රීක නාට්‍ය ගැන සාකච්ඡා කර ඒවායේ වූ ගීත වෘන්ද (ඩිතිරැම්බ්) ගායනා ක්‍රම ඇසුරු කරන ලදී. නළුවන් විසින් තනු කිහිපයකට අනුව ගායනා කරන ක්‍රම සාදන ලදී. රිද්මයානුකූල තනුවකට අනුව නළුවා විසින් පැහැදිලි ස්වරයකින් ගයනු ලැබේ. ඉතාලියේ නව ආකෘතියක ඔපෙරාවක් 1597 දී ඉදිරිපත් කරන ලදී.[/SIZE] [SIZE=3] [U]චීනයේ බෙයිජිං ඔපෙරාව ද සැලකිය යුත්තකි. එය මාඕ සේතුං යුගයේදී විප්ලවය වෙනුවෙන් සේවයක් විය. රතු ලන්තෑරුම, ධවල කේෂි ලෙසින් ඒවා සඳහන් කළ හැකිය.[/U][/SIZE] [SIZE=3] [B] [U][COLOR=#008000]ගීත නාටක:[/COLOR][/U][/B] ගායනයට ප්‍රමුඛත්වය හිමි වන නාටක විශේෂයකි. කතාන්දරය සඳහා සංවාද බසට වඩා ගීතවත් බවක් ද යොදා ගනී. ගීත හා කාව්‍ය යොදා ගන්නා අතර නළු නිළියන් විසින් රංගනයේදී භාවිතා කෙරේ.[/SIZE][SIZE=3] බොහෝ විට පුරාණ කතා, දේව කතා, ජන කතා, ජාතක කතා ආදිය ගීත නාටක ලෙසින් ඉදිරිපත් වූ වාර දැකිය හැකිය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ [/SIZE] [SIZE=3][U]"පේමතෝ ජායතී සෝකෝ"[/U][/SIZE][SIZE=3] නාටකය ගීත නාටකයක් ලෙසින් සැලකේ.[/SIZE] [SIZE=3] ඩබ්ලිව්. ඩී. මකුලොලුව මහතා වේදිකාවට ගෙන ආ දෙපානෝ නාටකය ද ගීත නාට්‍යයකි. එයට ජන කවි ආර යොදා ගැනිණි. එහි පසුබිම් ගායනය ද, චරිත විසින් කෙරෙන ගායනා ද විය. පෙරදිග ගීත නාටකවලට බටහිර ඔපෙරාවල ආභාසය ලැබී ඇති බව සැලකේ.[/SIZE] [SIZE=3] [U]ප්‍රේමසිරි කේමදාසයන්ගේ [/U][/SIZE] [SIZE=3][U]නවරැල්ල, මානස විල, පිරිනිවන් මංගල්ලය වැනි නාටක ගීත නාටක ලෙසින් හැදින් වේ.[/U] [B] [U][COLOR=#008000]රූකඩ නාට්‍ය:[/COLOR][/U][/B] රූකඩ යනු රුවක කඩක් ලෙස සඳහන් කළ හැකිය. රූකඩය නළුවා ලෙස පෙනී සිටියත් එය ක්‍රියා කරවන්නාගේ ආත්මය ලෙස රූකඩ නටවන්නා ක්‍රියා කරයි. රූකඩ නාට්‍ය ජන කලාවක් ලෙස විකාශනය වී ඇත. අපරදිග වැසියා පපට් යනුවෙන් ද දමිල ජනයා ‘පාවෙයි’ හෙවත් ‘බොම්මලාට්ටම්’ යනුවෙන් ද රූකඩ හඳුන්වයි.[/SIZE] [SIZE=3] ලතින් බසින් ප්රපා යනුවෙන් ද, ප්‍රංශ බසින[/SIZE] [FONT=Verdana][SIZE=3] Pupee [/SIZE][/FONT][SIZE=3]යනුවෙන් ද ව්‍යවහාර කෙරේ. රූකඩයට බෝනික්කා යන අරුත දෙන [/SIZE][FONT=Verdana][SIZE=3]Doll[/SIZE][/FONT][SIZE=3] යන්නද සඳහන් වේ. රූකඩ යනු ලී ආදියෙන් තැනූ මනුෂ්‍යාදි රූප ලෙස ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයේ සඳහන් වේ. රූකඩ කලාව ඉන්දියාවෙන් ලංකාවට දායාද කළ බව සඳහන් වේ. රූකඩ කලාව චීනය, මැලේසියාව, ඉන්දියාව, ජපානය වැනි රටවල ද ප්‍රචලිතව තිබේ. ජපානයේ බුන්රකු නමින් රූකඩ කලාවක් පවතී. ශ්‍රී ලංකාවේ නාඩගම් කලාවේ පරිහානියත් සමඟ රූකඩ කලාව හිස එසවීය. ජනයා අද්දා ගැනීමට නාඩගම් කතා රූකඩ අනුසාරයෙන් රඟ දක්වන ලදී. ශ්‍රී ලංකාවේ රූකඩ කලාව අම්බලන්ගොඩ, මිරිස්ස, උඩුපිල ආදී ප්‍රදේශවල ප්‍රසිද්ධ විය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom