Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැසට්~හවුන්ඩ්-Basset Hound
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැසට්~හවුන්ඩ්-Basset Hound

වැඩිපුර අපේ රටේ ෆේමස් නැති , අපේ රටේ ටික දෙනෙක් ගාව ඉන්න ඒත් ලෝකේ ගොඩක් රටවල් වල ගොඩක් ෆේමස් බ්රීඩ් එකක් වන බැසට් හවුන්ඩ් ගැනයි අද මේ ත්රේඩ් එක දාන්නේ මම.

ගෙදර පොඩි ලමයි ඉන්නවා නම් , ගෙදර වෙනත් බල්ලෝ , වෙනත් සත්තු ඉන්නවානම් බැසට් හවුන්ඩ් කියන්නේ ගෙදරකට හුරතලේට හදන්න හොද බ්රීඩ් එකක් මොකද කිව්වොත් මෙයාලා ආසයි පොඩි ලමයි එක්ක සෙල්ලම් කරන්න , වෙන බල්ලෝ එක්ක සෙල්ලම් කරන්න , වෙන සත්තු එක්ක යාලු වෙලා දග වැඩ කරන්න.

ආරක්ශාව කියන දේ නම් බැසට් හවුන්ඩ් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තරම් මොකද කිව්වොත් අදුරන් නැති අය එක්ක උනත් මෙයාලා ඉක්මණටම යාලු වෙලා හුරතල් වෙන්න ආස බ්රීඩ් එකක් නිසා.

බැසට් හවුන්ඩ් අයගේ නහයට මොනාහරි තදින් ඉවක් දැනුනොත් මෙයාලා ඒ ඉව පස්සේ ඉව අල්ල අල්ල යන්න පටන් ගන්නවා කොච්චර අසීරු දෙයක් උනත් ඒ ඉව පස්සේ යන එක.

ඒ නිසා බැසට් හවුන්ඩ් කෙනෙක්ව හදනවානම් ගොඩක් සැලකිල්ලෙන් ඉන්න ඕන මෙයාලා කොහෙද යන්නේ කියලා බලාගෙන.

මොන කරදරේක වැටුනත් මෙයාලට ඕන නහයට දැනිච්ච ඉව හොයාගෙන යන්නමයි.

ඒ ඉව හොයන් යනකම් මෙයාලට සැනසිල්ලක් නැති තරම්.

බැසට් හවුන්ඩ් අයටම තමයි සමහරු හශ් පපි ඩෝග් ( Hush Puppy dog ) කියලා කතා කරන්නෙත්.

මේ අයගේ පොඩි කාලේ පැත්තට ඔලුව දාලා එමු අපි දැන්.

කොහොමද අහින්සක හුරතල් පාට පොඩි බැසට් හවුන්ඩ් පැටියෙක්ගේ?

හුරතල් , අහින්සක උනාට මේ අය පොඩි කාලේ ඉදන්ම ටිකක් පණ්ඩිත බ්රීඩ් එකක්.

බැසට් හවුන්ඩ් කියන්නේ පොඩි පැටියා කාලේ ඉදන්ම ගොඩක් හොදට බලාගන්න ඕන බ්රීඩ් එකක් මොකද කිව්වොත් හිතට දැනෙන ඉවක් හම්බුනොත් ඒ ඉව පස්සෙන් පොඩි කාලේ ඉදන්ම එලවන් යන නිසා අනිසි කරදර වල පැටලෙන්න තියන සම්භාවිතාව වැඩියි මේ අයව.

ගෙදර කාත් එක්කහරි හැම වෙලාවේම ඉන්න ආසයි මේ අය පොඩි කාලේ ඉදන්ම.

තනියෙන් ඉන්න ආස බ්රීඩ් එකක් නෙවෙයි බැසට් හවුන්ඩ් කියන්නේ පැටියා කාලේ ඉදන්ම.

තනිකමක් දැනුනොත් ගොඩක් සද්දෙට මෙයාලා උඩු බුරනවා පොඩි දවස් වල ඉදලම.

ගෙදර අය එක්ක හුරතල් වෙවි , කාලය ගත කරන්න තියනවා නම් ආයේ වෙන මුකුත් ඕන නෑ බැසට් හවුන්ඩ් පැටියෙක්ට.

ඉක්මනට හිත දිනා ගන්න දන්නවා බැසට් හවුන්ඩ් පැටව් තමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ.

පොඩි කාලේදි ගොඩක් පණ්ඩිත වැඩ කරන්න හදනවා මේ අය.

ඒ නිසා මෙයාලව පොඩි කාලේ ඉදන්ම හරියට දේවල් කියලා දීලා හදන්න වෙනවා.

අපේ රටේදි KASL රෙජිස්ටර් කරපු බැසට් හවුන්ඩ් පැටියෙක්ව රු.55000.00 – රු.70000.00 අතර ගාණකට ගන්න පුලුවන්.

බැසට් හවුන්ඩ් එකෙක්ව හොයාගන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙනවා මොකද කිව්වොත් අපේ රටේදි මෙයාලා සුලභ බ්රීඩ් එකක් නොවන නිසා.

අතීතේ සීන් කෝන් ටික බලලා එමු .

හරි නෑ නේ නැත්තම්.

බැසට් හවුන්ඩ් අය මේ ලෝකෙට එන්නේ ප්රංශයෙන්.

මෙයාලව අතීතයේ හැදුවේ ප්රංශයේ රදළ පැළැන්තියේ අය හුරතලේට.

ප්රංශ විප්ලවයෙන් පස්සේ මේ අයව ගොඩක් දෙනා හදන්න ගත්තේ දඩයම් කටයුතු වලට.

ගොඩක් වෙලාවට මෙයාලව යොදා ගත්තේ හාවෝ දඩයම් කරන්න.

මෙයාලා කොට නිසා හාවෝ දඩයම් කරන්න ලේසි උනා බැසට් හවුන්ඩ් බල්ලන්ට.

බැසට් හවුන්ඩ් අයව හැදුනේ මොන බ්රීඩ්ස් එකතු වෙලාද කියලා නම් හරියටම කවුරුවත් දන්නේ නෑ ඒත් බොහො දෙනා විශ්වාස කරන්නේ බැසට් හවුන්ඩ් අය පැවත එන්නේ සෙන් හියුබර්ට් හවුන්ඩ් ( St. Hubert Hound ) අයගෙන් කියලා තමයි විශ්වාස කරන්නේ.

සෙන් හියුබර්ට් අයම තමයි වර්තමානයේ ලෝකයේ සිටින බ්ලඩ් හවුන්ඩ් ( Bloodhound ) කියන බ්රීඩ් එකටත් අඩිතාලම දැම්මේ.

ප්රංශ භාශාවෙන් බැසට් කියන්නේ උස නැති කියන අර්ථයයි.

හවුන්ඩ් කියන්නේ දඩයම් බල්ලා කියන එකයි.

බැසට් හවුන්ඩ් කියන්නේ උස නැති දඩයම් බල්ලා අර්ථයයි.

සෙන් හියුබර්ට් හවුන්ඩ්

St. Hubert Hound

බ්ලඩ් හවුන්ඩ්

Bloodhound

මෙයාලගේ විස්තර තවදුරටත් බලමු අපි මොනාද මොනාද තියෙන්නේ කියලා.

මෙයාලාගේ පාටවල් ගාණක්ම තියනවා.

මෙන්න මේවා තමා ඒ පාටවල්.

Brown & White

Red & White

Lemon & White

Tri-Color

Black & White

Black & Brown

බැසට් හවුන්ඩ් අයට තියෙන්නේ ශෝර්ට් ෆර් එකක්.

ඒ නිසා ගොඩක් ලොකුවට ෆර් එක ගැන හිතන්න ඕන නෑ.

මෙයාලගේ ෆර් එක ශෝර්ට් ෆර් එකක් උනත් සීතල , රස්නේ කියන කාලගුණ තත්ව දෙකටම ඔරොත්තු දීමේ හැකියාවක් බැසට් හවුන්ඩ් අයට තියනවා.

ඒ නිසා සීතල පැත්තක , රස්නේ පැත්තක කියලා වෙනසක් නැතුව මෙයාලව අපේ රටේ හදන්න පුලුවන්.

ජිවිතේ පලවෙනි පාර බල්ලෝ හදන කෙනෙක්ට මෙයාව අනුමත කරන්න බෑ මොකද කිව්වොත් මෙයාලාගේ හිතුවක්කාරකම නිසා මෙයාලව ට්රේන් කරන්න අමාරු වෙනවා.

කොච්චර කියලා දුන්නත් පිට පනින්න බලන නිසා මෙයාලව ට්රේන් කරද්දි අපිට හොද ඉවසීමක් තියෙන්න ඕන.

එහෙම නැත්තම් ට්රේන් කරන්න වෙන්නේ නෑ.

එක්සර්සයිස් කියන දේ නම් ගොඩක් ලොකුවට ඕන නෑ මෙයාලට ඒත් එක්සර්සයිස් කියන දේ හැමදාම දෙන්න ඕන එසේ නොවුනහොත් ඕනවට වඩා මෙයාලව මහත් වෙන්න බලන නිසා.

බල්ලෝ හදලා අත්දැකීම් තියන කෙනෙක්ට , ගෙදර පොඩි අය ඉන්නවානම් , වෙනත් බල්ලෝ , වෙනත් සත්තු ගෙදර ඉන්නවානම් බැසට් හවුන්ඩ් කියන්නේ හුරතලේට හදන්න පුලුවන් ගොඩක් හොද බ්රීඩ් එකක් දවසම උනත් සෙල්ලමින් කාලය ගත කරන්න කැමති අයට.

කිරියේ සාමාජිකයෙක් බැසට් හවුන්ඩ් ගැන දාන්න කිව්ව නිසා දැම්මේ.

කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.

ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.

දරුණු වෝනින් එකක් දෙන්නේ මම.

එහෙනම් ජය වේවා.

කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.

ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.

වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.

දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.

ත්රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.

මෙන්න ඒ අය වෙනුවෙන්.

ජර්මන්~ශෙපර්ඩ්~GSD

http://www.elakiri.com/forum/showthread.php?t=1751792

Siberian~හස්කි

http://www.elakiri.com/forum/showthread.php?t=1752550

ලැබ්රඩෝර්~රිට්රීවර්

http://www.elakiri.com/forum/showthread.php?t=1752224

රොට්වයලර්~Rottweiler

http://www.elakiri.com/forum/showthread.php?t=1752872

බීගල්~Beagle

http://www.elakiri.com/forum/showthread.php?t=1753046

ඩොබමන්~Doberman

http://www.elakiri.com/forum/showthread.php?t=1753466

බුල්_මස්ටිෆ්~Bullmastiff

http://www.elakiri.com/forum/showthread.php?t=1753706

ගෝල්ඩන්~රිට්රීවර්_Golden Retriever

http://www.elakiri.com/forum/showthread.php?t=1754176

රිඩ්ජ්බැක්~Ridgeback

http://www.elakiri.com/forum/showthread.php?t=1754396

පොමරේනියන්~Pomeranian

http://www.elakiri.com/forum/showthread.php?t=1755102

ග්රේට්~ඩේන්_Great Dane

http://www.elakiri.com/forum/showthread.php?t=1756192

ෆොක්ස්~ටෙරියර්_Fox Terrier

http://www.elakiri.com/forum/showthread.php?t=1756877

බෝඩර්~කොලි_Border Collie

http://www.elakiri.com/forum/showthr...4#post20566374

ඩැක්ස්හන්ඩ්~Dachshund

http://www.elakiri.com/forum/showthread.php?t=1758735

ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්-American Pit Bull Terrier

http://www.elakiri.com/forum/showthread.php?t=1759730

කොමොන්ඩෝර්~Komondor

http://www.elakiri.com/forum/showthread.php?t=1765266

අකිටා~Akita

http://www.elakiri.com/forum/showthread.php?t=1772565

බල්ලෝ~හදමු

http://www.elakiri.com/forum/showthread.php?t=1755472

German Shepherd~මම

http://www.elakiri.com/forum/showthread.php?t=1747894

බල්ලන්ගේ~ලෝම

http://www.elakiri.com/forum/showthread.php?t=1749600

බල්ලට~බෙහෙත්

http://www.elakiri.com/forum/showthread.php?t=1750772

හපන~බල්ලෝ.

http://www.elakiri.com/forum/showthread.php?t=1751116

[QUOTE="akilar25, post: 21019008, member: 167921"] [b]බැසට්~හවුන්ඩ්-Basset Hound[/b] [CENTER][SIZE=3][IMG]http://www.yourpurebredpuppy.com/dogbreeds/photos-AB/bassethoundsf1.jpg[/IMG] වැඩිපුර අපේ රටේ ෆේමස් නැති , අපේ රටේ ටික දෙනෙක් ගාව ඉන්න ඒත් ලෝකේ ගොඩක් රටවල් වල ගොඩක් ෆේමස් බ්රීඩ් එකක් වන බැසට් හවුන්ඩ් ගැනයි අද මේ ත්රේඩ් එක දාන්නේ මම. ගෙදර පොඩි ලමයි ඉන්නවා නම් , ගෙදර වෙනත් බල්ලෝ , වෙනත් සත්තු ඉන්නවානම් බැසට් හවුන්ඩ් කියන්නේ ගෙදරකට හුරතලේට හදන්න හොද බ්රීඩ් එකක් මොකද කිව්වොත් මෙයාලා ආසයි පොඩි ලමයි එක්ක සෙල්ලම් කරන්න , වෙන බල්ලෝ එක්ක සෙල්ලම් කරන්න , වෙන සත්තු එක්ක යාලු වෙලා දග වැඩ කරන්න. ආරක්ශාව කියන දේ නම් බැසට් හවුන්ඩ් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තරම් මොකද කිව්වොත් අදුරන් නැති අය එක්ක උනත් මෙයාලා ඉක්මණටම යාලු වෙලා හුරතල් වෙන්න ආස බ්රීඩ් එකක් නිසා. බැසට් හවුන්ඩ් අයගේ නහයට මොනාහරි තදින් ඉවක් දැනුනොත් මෙයාලා ඒ ඉව පස්සේ ඉව අල්ල අල්ල යන්න පටන් ගන්නවා කොච්චර අසීරු දෙයක් උනත් ඒ ඉව පස්සේ යන එක. ඒ නිසා බැසට් හවුන්ඩ් කෙනෙක්ව හදනවානම් ගොඩක් සැලකිල්ලෙන් ඉන්න ඕන මෙයාලා කොහෙද යන්නේ කියලා බලාගෙන. මොන කරදරේක වැටුනත් මෙයාලට ඕන නහයට දැනිච්ච ඉව හොයාගෙන යන්නමයි. ඒ ඉව හොයන් යනකම් මෙයාලට සැනසිල්ලක් නැති තරම්. බැසට් හවුන්ඩ් අයටම තමයි සමහරු හශ් පපි ඩෝග් ( Hush Puppy dog ) කියලා කතා කරන්නෙත්. [IMG]https://aos.iacpublishinglabs.com/question/aq/700px-394px/lemon-basset-hound_971b72cb10c24432.jpg?domain=cx.aos.ask.com[/IMG] මේ අයගේ පොඩි කාලේ පැත්තට ඔලුව දාලා එමු අපි දැන්. කොහොමද අහින්සක හුරතල් පාට පොඩි බැසට් හවුන්ඩ් පැටියෙක්ගේ? :love::love: හුරතල් , අහින්සක උනාට මේ අය පොඩි කාලේ ඉදන්ම ටිකක් පණ්ඩිත බ්රීඩ් එකක්. බැසට් හවුන්ඩ් කියන්නේ පොඩි පැටියා කාලේ ඉදන්ම ගොඩක් හොදට බලාගන්න ඕන බ්රීඩ් එකක් මොකද කිව්වොත් හිතට දැනෙන ඉවක් හම්බුනොත් ඒ ඉව පස්සෙන් පොඩි කාලේ ඉදන්ම එලවන් යන නිසා අනිසි කරදර වල පැටලෙන්න තියන සම්භාවිතාව වැඩියි මේ අයව. ගෙදර කාත් එක්කහරි හැම වෙලාවේම ඉන්න ආසයි මේ අය පොඩි කාලේ ඉදන්ම. තනියෙන් ඉන්න ආස බ්රීඩ් එකක් නෙවෙයි බැසට් හවුන්ඩ් කියන්නේ පැටියා කාලේ ඉදන්ම. තනිකමක් දැනුනොත් ගොඩක් සද්දෙට මෙයාලා උඩු බුරනවා පොඩි දවස් වල ඉදලම. ගෙදර අය එක්ක හුරතල් වෙවි , කාලය ගත කරන්න තියනවා නම් ආයේ වෙන මුකුත් ඕන නෑ බැසට් හවුන්ඩ් පැටියෙක්ට. ඉක්මනට හිත දිනා ගන්න දන්නවා බැසට් හවුන්ඩ් පැටව් තමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ. පොඩි කාලේදි ගොඩක් පණ්ඩිත වැඩ කරන්න හදනවා මේ අය. ඒ නිසා මෙයාලව පොඩි කාලේ ඉදන්ම හරියට දේවල් කියලා දීලා හදන්න වෙනවා. අපේ රටේදි KASL රෙජිස්ටර් කරපු බැසට් හවුන්ඩ් පැටියෙක්ව රු.55000.00 – රු.70000.00 අතර ගාණකට ගන්න පුලුවන්. බැසට් හවුන්ඩ් එකෙක්ව හොයාගන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙනවා මොකද කිව්වොත් අපේ රටේදි මෙයාලා සුලභ බ්රීඩ් එකක් නොවන නිසා. [IMG]http://www.livemint.com/rf/Image-621x414/LiveMint/Period2/2016/04/12/Photos/time-kHxE--621x414@LiveMint.jpg[/IMG] අතීතේ සීන් කෝන් ටික බලලා එමු . හරි නෑ නේ නැත්තම්. :yes: [/SIZE][SIZE=3]බැසට් හවුන්ඩ් අය මේ ලෝකෙට එන්නේ ප්රංශයෙන්. මෙයාලව අතීතයේ හැදුවේ ප්රංශයේ රදළ පැළැන්තියේ අය හුරතලේට. ප්රංශ විප්ලවයෙන් පස්සේ මේ අයව ගොඩක් දෙනා හදන්න ගත්තේ දඩයම් කටයුතු වලට. ගොඩක් වෙලාවට මෙයාලව යොදා ගත්තේ හාවෝ දඩයම් කරන්න. මෙයාලා කොට නිසා හාවෝ දඩයම් කරන්න ලේසි උනා බැසට් හවුන්ඩ් බල්ලන්ට. බැසට් හවුන්ඩ් අයව හැදුනේ මොන බ්රීඩ්ස් එකතු වෙලාද කියලා නම් හරියටම කවුරුවත් දන්නේ නෑ ඒත් බොහො දෙනා විශ්වාස කරන්නේ බැසට් හවුන්ඩ් අය පැවත එන්නේ සෙන් හියුබර්ට් හවුන්ඩ් ( St. Hubert Hound ) අයගෙන් කියලා තමයි විශ්වාස කරන්නේ. සෙන් හියුබර්ට් අයම තමයි වර්තමානයේ ලෝකයේ සිටින බ්ලඩ් හවුන්ඩ් ( Bloodhound ) කියන බ්රීඩ් එකටත් අඩිතාලම දැම්මේ.[/SIZE] [SIZE=3]ප්රංශ භාශාවෙන් බැසට් කියන්නේ උස නැති කියන අර්ථයයි. හවුන්ඩ් කියන්නේ දඩයම් බල්ලා කියන එකයි. බැසට් හවුන්ඩ් කියන්නේ උස නැති දඩයම් බල්ලා අර්ථයයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]සෙන් හියුබර්ට් හවුන්ඩ්[/B] [/SIZE] [SIZE=3][B]St. Hubert Hound[/B][/SIZE] [SIZE=3][IMG]http://www.basset.no/files/billeder/Basset/Images/La_Venerie/la_Venerie_1585_02.jpg[/IMG][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]බ්ලඩ් හවුන්ඩ් [/B] [/SIZE] [SIZE=3][B]Bloodhound[/B][/SIZE] [SIZE=3][IMG]http://www.dogbreedslist.info/uploads/allimg/dog-pictures/Bloodhound-2.jpg[/IMG] මෙයාලගේ විස්තර තවදුරටත් බලමු අපි මොනාද මොනාද තියෙන්නේ කියලා. මෙයාලාගේ පාටවල් ගාණක්ම තියනවා. මෙන්න මේවා තමා ඒ පාටවල්. [/SIZE][SIZE=3][B]Brown & White[/B][/SIZE] [SIZE=3][IMG]https://upload.wikimedia.org/wikipedia/commons/c/cf/BassetHound_profil.jpg[/IMG][/SIZE] [SIZE=3][B]Red & White[/B][/SIZE] [SIZE=3][IMG]http://purebred-puppy.com/info/basset-hound/basset-hound.jpg[/IMG][/SIZE] [SIZE=3][B]Lemon & White[/B][/SIZE] [SIZE=3][IMG]https://puppydogweb.com/gallery/bassethounds/bassethound_echelbarger.jpg[/IMG][/SIZE] [SIZE=3][B] Tri-Color[/B][/SIZE] [SIZE=3][IMG]http://huggablebassets.com/PHOTOS/JESSE/IMG_1114.jpg[/IMG][/SIZE] [SIZE=3][B]Black & White[/B][/SIZE] [SIZE=3][IMG]http://d21vu35cjx7sd4.cloudfront.net/dims3/MMAH/crop/0x0%2B0%2B0/resize/645x380/quality/90/?url=http%3A%2F%2Fs3.amazonaws.com%2Fassets.prod.vetstreet.com%2F89%2F61d860a41e11e087a80050568d634f%2Ffile%2FBasset-Hound-5-645mk062311.jpg[/IMG][/SIZE] [SIZE=3][B]Black & Brown[/B][/SIZE] [SIZE=3][IMG]https://s-media-cache-ak0.pinimg.com/564x/6d/d1/72/6dd17280b4ff2bdbae63f135d8cec3d7.jpg[/IMG][/SIZE] [SIZE=3]බැසට් හවුන්ඩ් අයට තියෙන්නේ ශෝර්ට් ෆර් එකක්. ඒ නිසා ගොඩක් ලොකුවට ෆර් එක ගැන හිතන්න ඕන නෑ. මෙයාලගේ ෆර් එක ශෝර්ට් ෆර් එකක් උනත් සීතල , රස්නේ කියන කාලගුණ තත්ව දෙකටම ඔරොත්තු දීමේ හැකියාවක් බැසට් හවුන්ඩ් අයට තියනවා. ඒ නිසා සීතල පැත්තක , රස්නේ පැත්තක කියලා වෙනසක් නැතුව මෙයාලව අපේ රටේ හදන්න පුලුවන්. ජිවිතේ පලවෙනි පාර බල්ලෝ හදන කෙනෙක්ට මෙයාව අනුමත කරන්න බෑ මොකද කිව්වොත් මෙයාලාගේ හිතුවක්කාරකම නිසා මෙයාලව ට්රේන් කරන්න අමාරු වෙනවා. කොච්චර කියලා දුන්නත් පිට පනින්න බලන නිසා මෙයාලව ට්රේන් කරද්දි අපිට හොද ඉවසීමක් තියෙන්න ඕන. එහෙම නැත්තම් ට්රේන් කරන්න වෙන්නේ නෑ. එක්සර්සයිස් කියන දේ නම් ගොඩක් ලොකුවට ඕන නෑ මෙයාලට ඒත් එක්සර්සයිස් කියන දේ හැමදාම දෙන්න ඕන එසේ නොවුනහොත් ඕනවට වඩා මෙයාලව මහත් වෙන්න බලන නිසා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]බල්ලෝ හදලා අත්දැකීම් තියන කෙනෙක්ට , ගෙදර පොඩි අය ඉන්නවානම් , වෙනත් බල්ලෝ , වෙනත් සත්තු ගෙදර ඉන්නවානම් බැසට් හවුන්ඩ් කියන්නේ හුරතලේට හදන්න පුලුවන් ගොඩක් හොද බ්රීඩ් එකක් දවසම උනත් සෙල්ලමින් කාලය ගත කරන්න කැමති අයට.[/SIZE] [SIZE=3]කිරියේ සාමාජිකයෙක් බැසට් හවුන්ඩ් ගැන දාන්න කිව්ව නිසා දැම්මේ. කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන. ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ. දරුණු වෝනින් එකක් දෙන්නේ මම. එහෙනම් ජය වේවා. [/SIZE] [SIZE=3]කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්රීඩ් එකක බල්ලෙක් ගන්න එපා. ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක. වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න. දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා. ත්රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා. මෙන්න ඒ අය වෙනුවෙන්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][SIZE=3][B]ජර්මන්~ශෙපර්ඩ්~GSD [/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1751792[/URL][/B] [B] Siberian~හස්කි[/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752550[/URL][/B] [B] ලැබ්රඩෝර්~රිට්රීවර් [/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752224[/URL][/B] [B] රොට්වයලර්~Rottweiler [/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752872[/URL][/B] [B] බීගල්~Beagle [/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1753046[/URL][/B] [B] ඩොබමන්~Doberman [/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1753466[/URL][/B] [B] බුල්_මස්ටිෆ්~Bullmastiff [/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1753706[/URL][/B] [B] ගෝල්ඩන්~රිට්රීවර්_Golden Retriever [/B] [B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=20487073#post20487073"]http://www.elakiri.com/forum/showthread.php?t=1754176[/URL][/B] [B] රිඩ්ජ්බැක්~Ridgeback [/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1754396[/URL][/B] [B] පොමරේනියන්~Pomeranian [/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1755102[/URL][/B] [B] ග්රේට්~ඩේන්_Great Dane [/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1756192[/URL][/B] [B] ෆොක්ස්~ටෙරියර්_Fox Terrier [/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1756877[/URL][/B] [B] බෝඩර්~කොලි_Border Collie [/B] [B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=20566374#post20566374"]http://www.elakiri.com/forum/showthr...4#post20566374[/URL][/B] [B] ඩැක්ස්හන්ඩ්~Dachshund [/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1758735[/URL][/B] [B] ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්-American Pit Bull Terrier [/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1759730[/URL][/B] [B][B]කොමොන්ඩෝර්~Komondor [/B][/B] [B][B][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1765266[/URL] [/B][/B][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][B][B][B]අකිටා~Akita [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1772565[/URL] [/B][/B][/B] [B][B]බල්ලෝ~හදමු [/B][/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1755472[/URL][/B] [B] German Shepherd~මම[/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1747894[/URL][/B] [B] බල්ලන්ගේ~ලෝම [/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1749600[/URL][/B] [B] බල්ලට~බෙහෙත් [/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1750772[/URL][/B] [B] හපන~බල්ලෝ. [/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1751116[/URL][/B][/SIZE] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom