බැසිල්ගේ බව කියූ මල්වානේ නිවස අන්තරේ වටලයි..🔴

thomian

Well-known member
  • May 20, 2011
    12,835
    18,042
    113
    වනචාරී අමුඩ ජෙප්පෝ 😂😂

    jXHe1l0_d.jpeg

    Gon joke danna epa 🤮
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    Gon joke danna epa 🤮

    තොපේ ජෙප්පොනේ පාරේ ගොන් ජෝක් දැම්මේ අැයි දැන් තොපි මැරිල ඉපදිලද ඒව මතක නැත්තේ??😅
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,835
    18,042
    113
    තොපේ ජෙප්පොනේ පාරේ ගොන් ජෝක් දැම්මේ අැයි දැන් තොපි මැරිල ඉපදිලද ඒව මතක නැත්තේ??😅

    ඒ උනාට ආපහු බයියන් එපා..
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,496
    2,303
    113
    වනචාරී අමුඩ ජෙප්පෝ 😂😂

    jXHe1l0_d.jpeg
    නිකන්වත් ඔය වෙලාවේ පොලීසියට මොලේ පෑදිලා ඔය යකඩ ගේට්ටුව ටිකක් උස්සලා අකුලලා දැම්මා නම් ගොවි මහත්තයාට වෙන්නේ අර කුඥ්ඥේ ගලවපු වඳුරාට වෙච්ච දේ තමා. එහෙම උනා නම් ආයි එකෙක් එන් නෑ ඔය වගේ ගොන් වැඩ කරන්න.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,904
    3,108
    113
    colombo
    ඉබේ පැල උනු ගෙයක් වෙන්න ඇති .තව කාලයක් කාලකන්නි හිටිය නම් රට පුරාම දකින්න තිබුන මේ අය්ති කාරයෝ නැති ගෙවල්
    ඒ වෙනුවට දැන් තියෙන්නේ 50000ගානේ කප්පම් අරන් හදපු සුපර් ලක්ෂාරි ගෙවල්.

    හැංගිලා හොරකම.
    සහ එළිපිට හොරකම් වෙනස දැක්කාද

    ඒ උනාට ආපහු බයියන් එපා..
    බයියයෝ එපා කියලා ජෙප්පෝ ගෙන් ඩොබි වැඩ කරන්න එපා.


    එහෙමනම් අව්රුඩු 5 කවර වෙනකොට බයියාන ට එන පාර ඉබේම හැදිලා එනවා
    ------ Post added on May 17, 2026 at 11:37 PM