බැසිල් ගියේ ........

බැසිල් ගියේ

  • පෞද්ගලික වැඩකට

    Votes: 13 10.6%
  • බෙහෙත් ගන්න

    Votes: 4 3.3%
  • පයිසර් ගහගන්න

    Votes: 23 18.7%
  • ධම්මික පැනිය ඇමරිකාවේ විකුණන්න

    Votes: 83 67.5%

  • Total voters
    123

topkollek

Well-known member
  • May 22, 2014
    43,676
    1
    57,785
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1623028656193.png

    http://nethnews.lk/article/86635

    බැසිල් ආපහු එනවලු
     

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    ලෑන්ඩ් සේල් කාරයෙක් ඉඩමේ ඉඳලා ගෙදර ගිහින් එන්න යන එක ඒ හැටි දෙයක් යැ. මල විකාර...
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,106
    13,760
    113
    පෘථිවිය
    ලෙඩේට බෙහෙත් ගන්න සහ තමන්ගේ ඇමරිකා පුරවැසි භාවය අයින් කරන්න නීති ක්‍රියාමාර්ග ගන්න
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ලෙඩේට බෙහෙත් ගන්න සහ තමන්ගේ ඇමරිකා පුරවැසි භාවය අයින් කරන්න නීති ක්‍රියාමාර්ග ගන්න
    ඔව් ඒකට වෙන්න පුලුවන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    ගියේ 2025 දී පවුලේ සැමට පැනල ගිහිං හැංගෙන්න තැනක් හදල එන්න ගියේ...
    සංචිත ටිකත් අරගෙන යන්න ඇති. ලොල්