බෑක් සයිඩ් ප්‍රොබ්ලෙම් එක🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    පොඩ්ඩක් හිනා වෙන්න 🤩🤩
    FB-IMG-1597391443130.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    පොඩ්ඩක් හිනා වෙන්න 🤩🤩
    FB-IMG-1597391443130.jpg
    මේව හදන උන්ට මොංගල් වගේ නේද? එන්නෙ කොයි පැත්තට උනත් රටේ මුදුන් මල්කඩට සිතා මතා පිටුපා ෆොටෝ වරදක් කියන්න බැරි ජාතියක්. මොකා කලත් වැරැද්ද හිතා මතානෙ කරන්නේ...
     
    • Like
    Reactions: sudathmadusanka

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මේව හදන උන්ට මොංගල් වගේ නේද? එන්නෙ කොයි පැත්තට උනත් රටේ මුදුන් මල්කඩට සිතා මතා පිටුපා ෆොටෝ වරදක් කියන්න බැරි ජාතියක්. මොකා කලත් වැරැද්ද හිතා මතානෙ කරන්නේ...

    යකෝ ඔතන ඉදන් කොච්චර පොටෝ ගහනවද?
    දළදා වහන්සේ ඉන්නේ ඇතුලේ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මට පුදුමේ තියෙන්නේ ගෝත්‍රික ගති කියා කියා පුජාවක් කලත් ඒකට මැරෙන්න හදන ජෙප්පොයි, ගූ එන් පි කාරයොයි මේ පොටෝ එකක් ගත්ත එකට මැරෙන්න හදන එක ගැන. තමන්ගේ වාසියට හැරෙන හැරෙන පැත්තට හෝයියා කියන සක්කිලි ඕකුන්.
     
    • Like
    Reactions: 2osama

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    a kale oya town area ekawath sereppu thiya urahise reddakwath dagena enna denne naa..enneth naa ekai aththa....town area eka ehema naththan oya nuwara kiyana area ekama nimnayak wage... okkogema palace eka wage temple eka and garden eka.... loku area ekak.... godak kal puthala a kale... . a wunata kalayath ekka hamadema wenas wenawa.... photo gahana eka accepeted... but no slippers beyond entry... should be strict for everyone... even for namal baby mofo.....
     

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    Kellath ekka giya dawasak. Danissa wahenna diga ekak adala hitiye. Yanna dunne na. Yati pathul gawatama diga ekak adan giya eta passe