Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෑන්ක් කස්ටමර්... - Bank Customer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෑන්ක් කස්ටමර්... - Bank Customer

මේ ජෝක් එක සමහරු දන්නව ඇති ඒත් නව පරපුර මේව නොදන්න බවකුයි පේන්නේ. කමෙක් නෑ කියවලම බලන්නකෝ..

ඔන්න එකමත් එක රටක එකමත් එක බෑන්ක් එකක් තිබුනලු.. මේ බෑන්ක් එකේ කස්ටමර්ස්ල ටිකක් පොෂ් කට්ටියලු.. කවුන්ටරේ වෙන ගනු දෙනු ඔක්කොම මැනේජර්ගේ කියුබිකල් එකට පේනවලු .. අලුතෙන් ආපු මැනේජර් මහත්තය කලුයිලු. ඒ උනාට දැකුම් කලුයිලු. මහත්තයෙක් නිසා අඳින්නේ එමරල්ඩ් ෂර්ට්ලූ.මැනේජර් මහත්තය නෝටිස් කලාලූ හොඳ වැදගත් මහත්තයෙක් දවස් දෙක තුනකට සැරයක් වගේ නිතරම ඇවිත් මුදල් තැන්පත් කරනව. මිනිහ දවසක් අර වැදගත් මහත්තයගේ එකවුන්ට් එක චෙක් කලාලු. බැංකුවට ආපූ හැමදාම වගේ ලක්ෂයකට වැඩියෙන් තැන්පත්ම විතරලු. ඊළඟ දවසේ ආවම එයා ගාවට එවන්නෙයි කිව්වලු.

සර් මට එන්න කිව්වේ...?

ආ නෑ මිස්ටර් මම දැක්ක ඔයා හැමදාම වගේ බෑන්ක් එකට එනව, බිස්නස් වෙන්න ඇති කරන්නේ...?

ඇයි සර් එහෙම ඇහැව්වේ...?

නෑ ඉතින් බිස්නස් එකක් නොකර මේ විදියට ඉතුරු කරන්න අමාරුයි නේ...?

නෑ.. මම බිස්නස් කරන්නෙ නම් නෑ..

මොනවා...!!! එතකොට මිස්ටර් කොහොමද මේ විදියට සල්ලි හම්බ කරන්නේ...?

මම ඔට්ටු අල්ලනවා.. සර්ට කැමතිනම් අල්ලමුද ඔට්ටුවක්...?

මොකද කියන්නේ.. අනිවාර්යයෙන් මම දිනනවා..?

හරි අල්ලමු ඔට්ටුවක්.. මොකක්ද ඔට්ටුව...?

තව දවස් දෙකකින් මම එනවා එදාට සර්ගේ පස්ස පැත්ත අනිවාර්යයෙන් සුදු වෙනවා..

හහ්... හහ්... හා මේ කළු මගේ... පස්ස කොහෙද අයිසේ සුදු වෙන්නේ...?

හරි කීයක් ඔට්ටුද...? අනිවාර්යයෙන් සුදු වෙනවා..

හරි ලක්ෂයක් ඔට්ටුයි..

හරි සර් එහෙනම් මම දවස් දෙකකින් එනවා..

දැන් ඉතින් බෑන්ක් මැනේජර් ඔට්ටුව ඇල්ලුවට මොකද මිනිහට ෂුවර් නෑලූ වැඩේ. හැම තිස්සේම ටොයිලට් යනවලු චෙක පුක් කරනවලු. ගෙදර ගිහිල්ලත් නින්දක් හරියටත් නැහැල්ලු රෑටත් කන්නාඩියෙන් බක පුලනවලු. ඔන්න දෙවනි දවස ආවලු. අර ඔට්ටු කස්ටමත් ආවලු තනියෙන් නෙමෙයිලු කළු ටයි දාපු මහත්තුරු දෙන්නෙක් එක්කමලු.

හරි සර් මම කියපු දේ හරිනේ මේ ලෝයර්ස්ල දෙන්නෙක් මම මේක ප්‍රොෆෙෂනල් විදියට කරන්නේ මේ මහත්තුරු දෙන්න තමයි සාක්කි.

පිස්සුද අයිසේ තමුසේ අද තමයි පරදින්නේ.

හරි සර් එහෙනම් අපි හතර දෙනා විතරක් ටොයිලට් එකට යමු.

මැනේජර් මහත්තය කලිසම ගැලෙව්වලු පුක පෙන්නුවලු.

කෝ...? තමුසේ දිනුවද...? මගේ පුක එහෙමමයි..

හරි සර්... මම පරාදයි මෙන්න සර්ගේ ලක්ෂේ.... අපි ගිහින් එන්නම්...

කියල කට්ටියම යන්න ගියලු මැනේජර්ට් ෆුල්ම් හැපිලු..

විනාඩි දහයක් ගියේ නෑලු අර කස්ටමර් ඉන්නවලු ඩිපොසිට් පෝලිමේ. මැනේජර් හොල්මන්ලු.. ගෙන්න ගත්තලු කියුබිකල් එකට..

තමුසේ මේ දැන් ලක්ෂයක් පැරදිලා.... ආයෙත් ඩ්පොසිට් පෝලිමේ ඉන්නේ... ස්වීප් එකක්වත් දිනුවද...? ඒ ටිකට කියල කින්ඩිම කළාලු..

හරි සර් මම පැරදුනේ ලක්ෂේ නේ..

ඒ උනාට බැංකුවේ මැනේජර්ගේ කලිසම ගලවනවා කියල ලක්ෂ පහකුයි, මැනේජර්ගේ පුක පෙන්නනව කියල ළක්ෂ පහකුයි අර මාත් එක්ක ආපූ දෙන්නත් එක්ක මම ඔට්ටු ඇල්ලුවනේ...

[QUOTE="djrox91, post: 11221098, member: 373754"] [b]බෑන්ක් කස්ටමර්... - Bank Customer[/b] [B][SIZE="5"][/SIZE][/B] [IMG]http://1.bp.blogspot.com/-M4gvpBJrZhw/Tm-CX5DmZSI/AAAAAAAAA18/NFhwfhpG-wc/s320/awhn14l.jpg[/IMG] [SIZE="4"]මේ ජෝක් එක සමහරු දන්නව ඇති ඒත් නව පරපුර මේව නොදන්න බවකුයි පේන්නේ. කමෙක් නෑ කියවලම බලන්නකෝ.. ඔන්න එකමත් එක රටක එකමත් එක බෑන්ක් එකක් තිබුනලු.. මේ බෑන්ක් එකේ කස්ටමර්ස්ල ටිකක් පොෂ් කට්ටියලු.. කවුන්ටරේ වෙන ගනු දෙනු ඔක්කොම මැනේජර්ගේ කියුබිකල් එකට පේනවලු .. අලුතෙන් ආපු මැනේජර් මහත්තය කලුයිලු. ඒ උනාට දැකුම් කලුයිලු. මහත්තයෙක් නිසා අඳින්නේ එමරල්ඩ් ෂර්ට්ලූ.මැනේජර් මහත්තය නෝටිස් කලාලූ හොඳ වැදගත් මහත්තයෙක් දවස් දෙක තුනකට සැරයක් වගේ නිතරම ඇවිත් මුදල් තැන්පත් කරනව. මිනිහ දවසක් අර වැදගත් මහත්තයගේ එකවුන්ට් එක චෙක් කලාලු. බැංකුවට ආපූ හැමදාම වගේ ලක්ෂයකට වැඩියෙන් තැන්පත්ම විතරලු. ඊළඟ දවසේ ආවම එයා ගාවට එවන්නෙයි කිව්වලු. සර් මට එන්න කිව්වේ...? ආ නෑ මිස්ටර් මම දැක්ක ඔයා හැමදාම වගේ බෑන්ක් එකට එනව, බිස්නස් වෙන්න ඇති කරන්නේ...? ඇයි සර් එහෙම ඇහැව්වේ...? නෑ ඉතින් බිස්නස් එකක් නොකර මේ විදියට ඉතුරු කරන්න අමාරුයි නේ...? නෑ.. මම බිස්නස් කරන්නෙ නම් නෑ.. මොනවා...!!! එතකොට මිස්ටර් කොහොමද මේ විදියට සල්ලි හම්බ කරන්නේ...? මම ඔට්ටු අල්ලනවා.. සර්ට කැමතිනම් අල්ලමුද ඔට්ටුවක්...? මොකද කියන්නේ.. අනිවාර්යයෙන් මම දිනනවා..? හරි අල්ලමු ඔට්ටුවක්.. මොකක්ද ඔට්ටුව...? තව දවස් දෙකකින් මම එනවා එදාට සර්ගේ පස්ස පැත්ත අනිවාර්යයෙන් සුදු වෙනවා.. හහ්... හහ්... හා මේ කළු මගේ... පස්ස කොහෙද අයිසේ සුදු වෙන්නේ...? හරි කීයක් ඔට්ටුද...? අනිවාර්යයෙන් සුදු වෙනවා.. හරි ලක්ෂයක් ඔට්ටුයි.. හරි සර් එහෙනම් මම දවස් දෙකකින් එනවා.. දැන් ඉතින් බෑන්ක් මැනේජර් ඔට්ටුව ඇල්ලුවට මොකද මිනිහට ෂුවර් නෑලූ වැඩේ. හැම තිස්සේම ටොයිලට් යනවලු චෙක පුක් කරනවලු. ගෙදර ගිහිල්ලත් නින්දක් හරියටත් නැහැල්ලු රෑටත් කන්නාඩියෙන් බක පුලනවලු. ඔන්න දෙවනි දවස ආවලු. අර ඔට්ටු කස්ටමත් ආවලු තනියෙන් නෙමෙයිලු කළු ටයි දාපු මහත්තුරු දෙන්නෙක් එක්කමලු. හරි සර් මම කියපු දේ හරිනේ මේ ලෝයර්ස්ල දෙන්නෙක් මම මේක ප්‍රොෆෙෂනල් විදියට කරන්නේ මේ මහත්තුරු දෙන්න තමයි සාක්කි. පිස්සුද අයිසේ තමුසේ අද තමයි පරදින්නේ. හරි සර් එහෙනම් අපි හතර දෙනා විතරක් ටොයිලට් එකට යමු. මැනේජර් මහත්තය කලිසම ගැලෙව්වලු පුක පෙන්නුවලු. කෝ...? තමුසේ දිනුවද...? මගේ පුක එහෙමමයි.. හරි සර්... මම පරාදයි මෙන්න සර්ගේ ලක්ෂේ.... අපි ගිහින් එන්නම්... කියල කට්ටියම යන්න ගියලු මැනේජර්ට් ෆුල්ම් හැපිලු.. විනාඩි දහයක් ගියේ නෑලු අර කස්ටමර් ඉන්නවලු ඩිපොසිට් පෝලිමේ. මැනේජර් හොල්මන්ලු.. ගෙන්න ගත්තලු කියුබිකල් එකට.. තමුසේ මේ දැන් ලක්ෂයක් පැරදිලා.... ආයෙත් ඩ්පොසිට් පෝලිමේ ඉන්නේ... ස්වීප් එකක්වත් දිනුවද...? ඒ ටිකට කියල කින්ඩිම කළාලු.. හරි සර් මම පැරදුනේ ලක්ෂේ නේ.. ඒ උනාට බැංකුවේ මැනේජර්ගේ කලිසම ගලවනවා කියල ලක්ෂ පහකුයි, මැනේජර්ගේ පුක පෙන්නනව කියල ළක්ෂ පහකුයි අර මාත් එක්ක ආපූ දෙන්නත් එක්ක මම ඔට්ටු ඇල්ලුවනේ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom