Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිග් මැච් අතීතයට පියනඟමු...!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිග් මැච් අතීතයට පියනඟමු...!!!

බිග් මැච් අතීතයට පියනඟමු...!!!

මමත් ඉගෙනගත්තේ කොළඹ බිග්මැච් ගහන ලොකු ඉස්කෝලෙක.පුංචි කාලෙ ඉදලම අපි බලාගෙන හිටියෙ බිග් මැච් සීසන් එක එනකන් ෆන් එකක් ගන්න.ඔන්න ආයෙත් බිග් මැච් සීසන් එක පටන් අරන්.ඉතින් මටත් අපේ පාසැල් කාලෙ බිග් මැච් සීසන් එකේ කල පිස්සු වැඩ මතක් වුනා.පුංචි කාලෙ නම් ස්කූල් බස් එකේ දාගෙන යන්න ලොකු කොඩියක් ලස්සන වැඩදාපු කොඩියක් මහගන්න තමයි ආසාව තිබුනේ.ලොකු පන්ති වලට ආවට පස්සේ නම් ට්රක් ගියා හැට් කලෙක්ශන් දැම්මා,ගෑණු ස්කෝලවලට පැන්නා,සයිකල් පෙරඩ් ගියා .ක්රිකට් සූනියර් එකේ කාටුන් ඇන්දා, කවි විරිදු ලිව්වා,තියෙන පිස්සු වැඩ ඔක්කොම කලා.

ඉතින් මට හිතුනා ඔයාලටත් ඇතිනේ ඉස්කෝලෙ යකාලෙ බිග් මැච් සීසන් එකේ කල පිස්සු වැඩ ගැන රසවත් සිදුවීම් .කවුරු

කවුරුත් දාන්නකො බලන්න තම තමංගේ බිග් මැච් කාලේ වුන අමතක නොවන සිදුවීම් අපටත් රසවිදින්න.

එහෙනම් මම මුලින්ම පටන් ගන්නම්. අපි ඒ කාලේ ට්රක් යන්න තෝරාගන්නේ හද්ද පරණ ලොරිබාග.ඉස්සහින් මල් වඩමක්

එහෙම ගහලා වටේට කොල අතු බැනර් එල්ලලා පරණ කෝට් ඇදගෙන පපරේ එක්කකුත් සෙට් කොරගෙන

සයිකල් පෙරඩ් එක දවසට කොලඹ වටේ රවුම් ගහනවා.එක අවුරුද්දක අපේ ට්රක් එක බම්බා HFC එකට ඇතුල්

කරලා වටයක් දාලා එන්න හදනකොට අපේ ට්රක් එකේ පැච් එකක් ගියා.අපිව අතේ කෝට්.ඉස්කෝලේ සිස්ටර්

බමබ පොලීසියට කෝල් කරලා අපිව පොලීසියට දක්කන්නයි ට්රයි කලේ.යන්තම් වැදලා බේරුනා අමාරුවෙන් පැච්

එක දාගෙන යන්තම් ෂේප් වුනා.ඉතින් ඔයවගේ සීන් නම් ගොඩක් තියනවා .ගොඩක් වෙලාවට හවසට අපේ ස්කූල් බස් එක පොලීසියට අහුවෙනවා ඉතින් බස් එක පොලීසියට ඇතුල් කොරන කොට කොල්ලොටික ඔක්කොම හයියෙන් " සමාව දෙනු මැන සමාව දෙනු මැන වරදක් වූවානම්" සින්දුව කියනවා. ඉතින් ඔයාලගෙත් අත් දැකීම් දාන්නකෝ..!!!!

[QUOTE="FUNdaMANTAL, post: 12242054, member: 357107"] [b]බිග් මැච් අතීතයට පියනඟමු...!!![/b] [CENTER][SIZE=5] [SIZE=6][COLOR=Blue]බිග් මැච් අතීතයට පියනඟමු...!!![/COLOR][/SIZE][/SIZE] [IMG]http://i.imgur.com/uHbMn.gif[/IMG] [SIZE=5]මමත් ඉගෙනගත්තේ කොළඹ බිග්මැච් ගහන ලොකු ඉස්කෝලෙක.පුංචි කාලෙ ඉදලම අපි බලාගෙන හිටියෙ බිග් මැච් සීසන් එක එනකන් ෆන් එකක් ගන්න.ඔන්න ආයෙත් බිග් මැච් සීසන් එක පටන් අරන්.ඉතින් මටත් අපේ පාසැල් කාලෙ බිග් මැච් සීසන් එකේ කල පිස්සු වැඩ මතක් වුනා.පුංචි කාලෙ නම් ස්කූල් බස් එකේ දාගෙන යන්න ලොකු කොඩියක් ලස්සන වැඩදාපු කොඩියක් මහගන්න තමයි ආසාව තිබුනේ.ලොකු පන්ති වලට ආවට පස්සේ නම් ට්රක් ගියා හැට් කලෙක්ශන් දැම්මා,ගෑණු ස්කෝලවලට පැන්නා,සයිකල් පෙරඩ් ගියා .ක්රිකට් සූනියර් එකේ කාටුන් ඇන්දා, කවි විරිදු ලිව්වා,තියෙන පිස්සු වැඩ ඔක්කොම කලා.[/SIZE] [SIZE=5]ඉතින් මට හිතුනා ඔයාලටත් ඇතිනේ ඉස්කෝලෙ යකාලෙ බිග් මැච් සීසන් එකේ කල පිස්සු වැඩ ගැන රසවත් සිදුවීම් .කවුරු [/SIZE] [SIZE=5]කවුරුත් දාන්නකො බලන්න තම තමංගේ බිග් මැච් කාලේ වුන අමතක නොවන සිදුවීම් අපටත් රසවිදින්න.[/SIZE] [SIZE=5]එහෙනම් මම මුලින්ම පටන් ගන්නම්. අපි ඒ කාලේ ට්රක් යන්න තෝරාගන්නේ හද්ද පරණ ලොරිබාග.ඉස්සහින් මල් වඩමක්[/SIZE] [SIZE=5] එහෙම ගහලා වටේට කොල අතු බැනර් එල්ලලා පරණ කෝට් ඇදගෙන පපරේ එක්කකුත් සෙට් කොරගෙන [/SIZE] [SIZE=5]සයිකල් පෙරඩ් එක දවසට කොලඹ වටේ රවුම් ගහනවා.එක අවුරුද්දක අපේ ට්රක් එක බම්බා HFC එකට ඇතුල්[/SIZE] [SIZE=5] කරලා වටයක් දාලා එන්න හදනකොට අපේ ට්රක් එකේ පැච් එකක් ගියා.අපිව අතේ කෝට්.ඉස්කෝලේ සිස්ටර් [/SIZE] [SIZE=5]බමබ පොලීසියට කෝල් කරලා අපිව පොලීසියට දක්කන්නයි ට්රයි කලේ.යන්තම් වැදලා බේරුනා අමාරුවෙන් පැච් [/SIZE] [SIZE=5]එක දාගෙන යන්තම් ෂේප් වුනා.ඉතින් ඔයවගේ සීන් නම් ගොඩක් තියනවා .ගොඩක් වෙලාවට හවසට අපේ ස්කූල් බස් එක පොලීසියට අහුවෙනවා ඉතින් බස් එක පොලීසියට ඇතුල් කොරන කොට කොල්ලොටික ඔක්කොම හයියෙන් " සමාව දෙනු මැන සමාව දෙනු මැන වරදක් වූවානම්" සින්දුව කියනවා. ඉතින් ඔයාලගෙත් අත් දැකීම් දාන්නකෝ..!!!![/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom