බිට්කොයින් එකේ සද්දේ අහල තියනවද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    මූ නම් වෙසගනක් . ලංකාවේ ක්‍රිප්ටෝ කරන උන් දැලි වෙසගනන් . හොද කොයින් අහනවා අද සල්ලි දාල හෙට අප් වෙනකම් ඉන්නවා . ශිට් කොයින් ගගා හැමිනෙනවා . කොටින්ම දැලි වේසියෝ ඉන්නේ . කට පුක වහන් කරන් නැතුව හැමිනෙනවා
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මූ නම් වෙසගනක් . ලංකාවේ ක්‍රිප්ටෝ කරන උන් දැලි වෙසගනන් . හොද කොයින් අහනවා අද සල්ලි දාල හෙට අප් වෙනකම් ඉන්නවා . ශිට් කොයින් ගගා හැමිනෙනවා . කොටින්ම දැලි වේසියෝ ඉන්නේ . කට පුක වහන් කරන් නැතුව හැමිනෙනවා

    Mu paw modayek.ara senima eka krana ekanam Loka andayek.
    දේවාලයක් වගේ මේවට අහුවෙන උනුත් ඉන්නවනේ :(
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,508
    6,288
    113
    දේවාලයක් වගේ මේවට අහුවෙන උනුත් ඉන්නවනේ :(
    Achcharai mechcharai kiyala screen danwa mun rawatenawa.unge lost clas karala recover karanwa.

    Net aken hoyala igena ganna Dan na. ado dewala walata mukuth kiyanna EPA kranwa umbata kodiwinayak.
     
    • Haha
    Reactions: Any.key

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඉඳකින් ගොන් පොන්නයා. මුගේ ටික්ටෝක් තමයි ආතල් :lol: හැබැයි මේවට අහුවෙන එවුනුත් ඉන්නවා. නැත්තන් මූ සල්ලි හම්බකරයියැ
     
    • Haha
    Reactions: Any.key

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    මොකක්ද බන් ඒ ප්ලේස් එක? underground ද තියෙන්නෙ. ඔලුවත් රිදෙනව ඒක බැලුවම.
     
    • Haha
    Reactions: Any.key and Cypress

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මූ එක පාරක් හැප්පිලා හොස්පිටල් ඇඩ්මිට් වෙලා, පවුලේ එවුනුත් එක්ක.
    දවස් දෙකක බිල් එක ලක්ෂ දෙකත් කිට්ටු කරලා.
    සොෆ්ට්ලොජික් ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් කරේ නෑ කියලා නාහෙන් අඩනවා.
    බලද්දී මූ ටර්ම්ස් වත් කියවලා නෙමෙයි ඉන්ෂුවරන්ස් එක අරන් තියෙන්නේ.
    අර ඩාස්කොයින් කියල එකක් මේකෙත් එකෙක් කරේ තියන් ගියා මතකද?
    ඌත් එක්ක තමයි දැන් මූ සෙට් වෙලා ඉන්නේ.
    තනිකරලා රෙෆරල් හිගන්නෙක්.