Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
බිට්ටොරන්ට් (ප්‍රොටොකෝලය)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිට්ටොරන්ට් (ප්‍රොටොකෝලය)

බිට්ටොරන්ට් යනු, peer-to-peer ගොනු හුවමාරු මාධ්‍යකි. මෙය 2001දී බ්‍රාම් කොහන් විසින් නිෂ්පාදිතයි. මෙමගින් චිත්‍රපට,මෘදුකාංග,ගීත ඇල්බම්,රූපවාහිනී වැඩසටහන් වැනි විශාල ෆයිල් ඉක්මනින් බාගත කර ගත හැත.මෙම ටොරන්ට් ෆයිල් මුලින්ම පරිගණකට බාගත කර ගනිද්දි ඒවා .torrent එක්ස්ටෙන්ෂන් එක ඇති කුඩා ෆයිල් එකකි බොහෝ විට මෙය කිලෝබයිට් කිහිපයකට සීමා වේ තවද මෙය ධාවනය කිරීමට බිට්ටොරන්ට් අනුග්‍රාහක මෘදුකාංගයක් (a client software) පරිගණකයට ස්ථාපිතව තිබිය යුතු වේ. මෙම ෆයිල් එකෙහි ඇත්තේ අප ඉල්ලුම් කර වැඩසටහනෙහි ඉතා සුළු දත්ත ප්රමාණයකි.මෙම මෘදුකාංගයේ තවත් එක් ගුණාංගයක් වන්නේ අප බාගත කර ගනු ලබන ෆයිල් එකට ඇති ඉල්ලුමය. සාමාන්‍ය බාගත කරලීමකදී වැඩි ඉල්ලුමක් සහිත ෆයිල් එකක් ලබා ගැනීමට බොහෝ වේලවක් ගත වේ. මන්ද එම ෆයිල් එක සම්බන්දව ඇති සර්වරය කාර්යබහුල වීමයි. එක ම තැනකින් එක ම ගොනුව ලබා දෙන විට එම සර්වරය කාර්යයබහුල වේ. නමුත් බිට්ටොරන්ටි හි ඇත්කේ මීට හාත්පසින් ම වෙනස් වූ ගුණාංගයකි.මෙහි දී සිදුවන්නේ වැඩි ඉල්ලුමක් සහිත ගොනුවක් ලබාගන්නා විට එහි බාගත කරලීමේ වේගය වැඩි වීමයි.

චිත්‍රපට සම්පුර්ණ මුදුකාංග සහ රුපවාහිනී වැඩසටහන් වැනි ඇති දැවැන්ත ෆයිල් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්නට තිබෙන කරන්නට හොදම ක්‍රමය බිට්ටොරන්ට්ය.ඉතා අඩු දාරිතාවයක් ඇති පරිගණකයකින් ඉතා අඩු වේගයක් ඇති ඉන්ටනෙට් සම්බන්දතාවයක් ඔස්සේ වේගයෙන් ඩවුන්ලෝඩ් වන මේ ඩිජිටල් ෆයිල් ෆෝමැට් එක ටොරන්ට්ය. එනම් ඒවා .torrent යන ගොනු එක්ස්ටෙන්ෂන් එක ඇති ඒවාය.

බිට්ටොරන්ට් මගින් විශාල ගොනු,අඩු වේග ඉන්ටනෙට් සබදතාවයක් හරහා වැඩි වේගයකින් ඩවුන්ලෝඩ් වෙන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට ප්‍රථම සාමාන්‍ය ඩවුන්ලෝඩ් අවබෝදයක් තිබීම වැදගත්වේ.සාමාන්‍ය වෙබ් පිටුවකට පිවිසුණු විට එයින් යමක් ඩවුන්ලෝඩ් කිරීමට ඉඩ දෙන්නේ නම් එම ලින්ක් එක මත ක්ලික් කිරීම අපට පුරුදුය.එවිට අපේ පරිගණකයේ ඇති වෙබ් බ්‍රව්සර් මුදුකාංගය මගින් ඒ බව එම වෙබ් පිටු රදවා ඇති සර්වර් පරිගණකයට දැන්වයි.දැන් එම සර්වරයෙන් අපේ පරිගණකය වෙත එම ෆයිල් එක ඒවායි.එනම් ඩවුන්ලෝඩ් වෙයි.මෙසේ ඩවුන්ලෝඩ් වීම කෙරෙන්නේ විශේෂ ප්‍රමිතියකින් යුත් ප්රෙටොකෝලයකට අනුකුලවය.එය එක්කෝ FTP(File Transfer Protocol)ය.නැතහොත් HTTP (Hyper Text Transfer Protocol)ය.

මේ සම්ප්‍රදායික ක්‍රමයට ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වන විට එහි වේගය අඩු-වැඩි වීමට බලපාන කාරණා කිහිපයකි.ඉන් මුලටම එන්නේ සර්වරයේ කාර්යබහුලබවයි(server traffic).සර්වරය කාර්යබහුල වන විට ඩවුන්ලෝඩ් වන වේගය අඩුවේ.අනෙක් කාරණය ඩවුන්ලෝඩ් කර දෙන ලෙස ඉල්ලා සිටින ෆයිල් එකෙහි ජනප්‍රිය බවයි.එහි ජනප්‍රිය බව වැඩිවන විට,එය පරිගණක ගණනාවක් ඉල්ලා සිටින විට,ඩවුන්ලෝඩ් වන වේගය අඩුවේ.පියර්-ටු-පියර් කියා හදුන්වන ෆයිල් ඩවුන්ලෝඩ් ක්‍රමය කරලියට ආවේ මේ සම්ප්‍රදායික ඩවුන්ලෝඩ් ක්‍රමයට පිළියම් රැගෙනය.

පියර්-ටු-පියර් ක්‍රමයට ෆයිල් ඩවුන්ලෝඩ් කරන්නට ෆයිල් ෂෙයාරින් නෙට්වර්ක් එකකට හෝ ෆෝරම් එකකට සම්බන්දවී එමගින් ලබාදෙන විශේෂ මුදුකාංගයක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගත යුතුය.ඉන්පසු ඩවුන්ලෝඩ් කරන්නට අවශ්‍ය ෆයිල් එක ෂෙයාරින් මුදුකාංගය හරහා ලබා දිය යුතුය.එවිට එම ෆයිල් එක තිබෙන දැනටමත් සම්බන්ද වී සිටින පියර්-ටු-පියර් මුදුකාංගය සහිත වෙනත් පරිගණක වේද යන්න මුදුකාංගය විසින් සොයා බැලෙයි.හාඩ්ඩිස්කයේ සිට එම ෆයිල් එක ඉල්ලා සිටි පරිගණකයට ඩවුන්ලෝඩ් වීම සිදුවේ.ඩවුන්ලෝඩ් වීම අවසානයේ ෆයිල් ෂෙයාරින් මුදුකාංගයෙන් ඉවත් නොවී සිටින තාක්කල් අපේ පරිගණකයේ හාඩ්ඩිස්කයෙන් මේ ෆයිල් එක ඉල්ලා සිටින වෙනත් අය වෙතද ඩවුන්ලෝඩ් වීම සිදුවේ. තමන් කලින් වෙනත් අයෙකුගේ පරිගණකයකින් මේ ෆයිල් එක ලබා ගත් නිසා තවත් අයෙකුට මේ ෆයිල් එක ලබාගැනීමට ඉඩ දීම යුතුකමකි කියා සිතන්නන් සිටිනතාක් මේ ඩවුන්ලෝඩ් කිරීම පහසුය.එහෙත් ආත්මාර්තකමි අය එසේ නොසිතා තමන් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත් සැනින් මුදුකාංගයෙන් ඉවත් වේ.ඒ නරක පුරුද්ද හදුන්වන්නේ (leeching)කියාය.හරියට ලේ උරා බොන කුඩෙල්ලෙකු සේ තමන් ගැන පමණක් සිතීම යනු ඒ වචනයේ අර්ථයයි.

ලීචින් කිරීම නිසා පියර්-ටු-පියර් ඩවුන්ලෝඩ් වීම අකර්මන්‍ය වීම ගැන කනස්සල්ලයට පත්වූ නිර්මාණශිල්පියෙකු ඇමරිකාවේ සිටියේය.හේ බ්රෑම් කොහෙන්ය.ලීචින් කරන්නන්ට තැන නොදෙන්මින් ෆයිල් ෂෙයාරින් කල හැකි ක්‍රමයක් සොයාගැනීමට ඔහු වෙහෙසුණි.අවසානයේ ඔහු සාර්ථක විය.2001 ජුලි 02 වැනිදා ඔහු අලුත් ෆයිල් ෂෙයාරින් ප්රෙටොකෝලයක් ලොවට හදුන්වා දුනි.එයද පියර්-ටු-පියර් ප්රෙටොකෝලයකි.බිට්ටොරන්ට් යනු එයයි.

බිට්ටොරන්ට් ක්‍රමය ක්‍රියාත්මක කරන්නට විශේෂ මුදුකාංගයක් පරිගණකයේ ඉන්ස්ටෝල් කොට ගත යුතුය.ඒවාට කියන්නේ ටොරන්ට් ක්ලයන්ට් කියාය.බ්රෑම් කොහෙන් මුලින්ම හදුන්වාදුන් ක්ලයන්ට් මුදුකාංගය හැදින්වෙන්නේ බිට්ටොරන්ට් ලෙසමය.මෙය ඕපන්සෝස් මුදුකාංගයකි.එනිසා විවිද අරමුණු වෙනුවෙන් වෙනස් කොට තැනු ටොරන්ට් ක්ලයන්ට් මුදුකාංග ගණනාවක් අලුතින් බිහිවී තිබේ.වර්තමානයේ පරිගණක වලට ඉන්ස්ටෝල් කර තිබෙන ජනප්‍රියම ටොරන්ට් ක්ලයන්ට් මුදුකාංග වලට් උදාහරණ ලෙස uTorrent,Vuze/Azureus,bitcomet,Transmission,Xunlei යන මුදුකාංග දැක්විය හැක.

ඉන්ටනෙට් තුලින් ටොරන්ට් ෆයිල් එක සොයා එය ක්ලික් කල විට පරිගණකයේ ඉන්ස්ටෝල් කොට ඇති ටොරන්ට් ක්ලයන්ට් මුදුකාංගය විසින් එම ටොරන්ට් ෆයිල් එක ගැන සොයාබැලීම සිදු කරයි.ඒ මෙම ටොරන්ට් ෆයිල් ෂෙයාරින් කටයුතු හසුරුවන සර්වර් පරිගණකය සමග සම්බන්ද වෙමිනි.ට්රුකර් (tracker)කියා හදුන්වනේ මෙම සර්වරයයි.

http://www.bittorrent.com/

[QUOTE="dhanushkact, post: 14023142, member: 116540"] [b]බිට්ටොරන්ට් (ප්‍රොටොකෝලය)[/b] [SIZE="4"]බිට්ටොරන්ට් යනු, peer-to-peer ගොනු හුවමාරු මාධ්‍යකි. මෙය 2001දී බ්‍රාම් කොහන් විසින් නිෂ්පාදිතයි. මෙමගින් චිත්‍රපට,මෘදුකාංග,ගීත ඇල්බම්,රූපවාහිනී වැඩසටහන් වැනි විශාල ෆයිල් ඉක්මනින් බාගත කර ගත හැත.මෙම ටොරන්ට් ෆයිල් මුලින්ම පරිගණකට බාගත කර ගනිද්දි ඒවා .torrent එක්ස්ටෙන්ෂන් එක ඇති කුඩා ෆයිල් එකකි බොහෝ විට මෙය කිලෝබයිට් කිහිපයකට සීමා වේ තවද මෙය ධාවනය කිරීමට බිට්ටොරන්ට් අනුග්‍රාහක මෘදුකාංගයක් (a client software) පරිගණකයට ස්ථාපිතව තිබිය යුතු වේ. මෙම ෆයිල් එකෙහි ඇත්තේ අප ඉල්ලුම් කර වැඩසටහනෙහි ඉතා සුළු දත්ත ප්රමාණයකි.මෙම මෘදුකාංගයේ තවත් එක් ගුණාංගයක් වන්නේ අප බාගත කර ගනු ලබන ෆයිල් එකට ඇති ඉල්ලුමය. සාමාන්‍ය බාගත කරලීමකදී වැඩි ඉල්ලුමක් සහිත ෆයිල් එකක් ලබා ගැනීමට බොහෝ වේලවක් ගත වේ. මන්ද එම ෆයිල් එක සම්බන්දව ඇති සර්වරය කාර්යබහුල වීමයි. එක ම තැනකින් එක ම ගොනුව ලබා දෙන විට එම සර්වරය කාර්යයබහුල වේ. නමුත් බිට්ටොරන්ටි හි ඇත්කේ මීට හාත්පසින් ම වෙනස් වූ ගුණාංගයකි.මෙහි දී සිදුවන්නේ වැඩි ඉල්ලුමක් සහිත ගොනුවක් ලබාගන්නා විට එහි බාගත කරලීමේ වේගය වැඩි වීමයි. චිත්‍රපට සම්පුර්ණ මුදුකාංග සහ රුපවාහිනී වැඩසටහන් වැනි ඇති දැවැන්ත ෆයිල් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්නට තිබෙන කරන්නට හොදම ක්‍රමය බිට්ටොරන්ට්ය.ඉතා අඩු දාරිතාවයක් ඇති පරිගණකයකින් ඉතා අඩු වේගයක් ඇති ඉන්ටනෙට් සම්බන්දතාවයක් ඔස්සේ වේගයෙන් ඩවුන්ලෝඩ් වන මේ ඩිජිටල් ෆයිල් ෆෝමැට් එක ටොරන්ට්ය. එනම් ඒවා .torrent යන ගොනු එක්ස්ටෙන්ෂන් එක ඇති ඒවාය. බිට්ටොරන්ට් මගින් විශාල ගොනු,අඩු වේග ඉන්ටනෙට් සබදතාවයක් හරහා වැඩි වේගයකින් ඩවුන්ලෝඩ් වෙන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට ප්‍රථම සාමාන්‍ය ඩවුන්ලෝඩ් අවබෝදයක් තිබීම වැදගත්වේ.සාමාන්‍ය වෙබ් පිටුවකට පිවිසුණු විට එයින් යමක් ඩවුන්ලෝඩ් කිරීමට ඉඩ දෙන්නේ නම් එම ලින්ක් එක මත ක්ලික් කිරීම අපට පුරුදුය.එවිට අපේ පරිගණකයේ ඇති වෙබ් බ්‍රව්සර් මුදුකාංගය මගින් ඒ බව එම වෙබ් පිටු රදවා ඇති සර්වර් පරිගණකයට දැන්වයි.දැන් එම සර්වරයෙන් අපේ පරිගණකය වෙත එම ෆයිල් එක ඒවායි.එනම් ඩවුන්ලෝඩ් වෙයි.මෙසේ ඩවුන්ලෝඩ් වීම කෙරෙන්නේ විශේෂ ප්‍රමිතියකින් යුත් ප්රෙටොකෝලයකට අනුකුලවය.එය එක්කෝ FTP(File Transfer Protocol)ය.නැතහොත් HTTP (Hyper Text Transfer Protocol)ය. මේ සම්ප්‍රදායික ක්‍රමයට ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වන විට එහි වේගය අඩු-වැඩි වීමට බලපාන කාරණා කිහිපයකි.ඉන් මුලටම එන්නේ සර්වරයේ කාර්යබහුලබවයි(server traffic).සර්වරය කාර්යබහුල වන විට ඩවුන්ලෝඩ් වන වේගය අඩුවේ.අනෙක් කාරණය ඩවුන්ලෝඩ් කර දෙන ලෙස ඉල්ලා සිටින ෆයිල් එකෙහි ජනප්‍රිය බවයි.එහි ජනප්‍රිය බව වැඩිවන විට,එය පරිගණක ගණනාවක් ඉල්ලා සිටින විට,ඩවුන්ලෝඩ් වන වේගය අඩුවේ.පියර්-ටු-පියර් කියා හදුන්වන ෆයිල් ඩවුන්ලෝඩ් ක්‍රමය කරලියට ආවේ මේ සම්ප්‍රදායික ඩවුන්ලෝඩ් ක්‍රමයට පිළියම් රැගෙනය. පියර්-ටු-පියර් ක්‍රමයට ෆයිල් ඩවුන්ලෝඩ් කරන්නට ෆයිල් ෂෙයාරින් නෙට්වර්ක් එකකට හෝ ෆෝරම් එකකට සම්බන්දවී එමගින් ලබාදෙන විශේෂ මුදුකාංගයක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගත යුතුය.ඉන්පසු ඩවුන්ලෝඩ් කරන්නට අවශ්‍ය ෆයිල් එක ෂෙයාරින් මුදුකාංගය හරහා ලබා දිය යුතුය.එවිට එම ෆයිල් එක තිබෙන දැනටමත් සම්බන්ද වී සිටින පියර්-ටු-පියර් මුදුකාංගය සහිත වෙනත් පරිගණක වේද යන්න මුදුකාංගය විසින් සොයා බැලෙයි.හාඩ්ඩිස්කයේ සිට එම ෆයිල් එක ඉල්ලා සිටි පරිගණකයට ඩවුන්ලෝඩ් වීම සිදුවේ.ඩවුන්ලෝඩ් වීම අවසානයේ ෆයිල් ෂෙයාරින් මුදුකාංගයෙන් ඉවත් නොවී සිටින තාක්කල් අපේ පරිගණකයේ හාඩ්ඩිස්කයෙන් මේ ෆයිල් එක ඉල්ලා සිටින වෙනත් අය වෙතද ඩවුන්ලෝඩ් වීම සිදුවේ. තමන් කලින් වෙනත් අයෙකුගේ පරිගණකයකින් මේ ෆයිල් එක ලබා ගත් නිසා තවත් අයෙකුට මේ ෆයිල් එක ලබාගැනීමට ඉඩ දීම යුතුකමකි කියා සිතන්නන් සිටිනතාක් මේ ඩවුන්ලෝඩ් කිරීම පහසුය.එහෙත් ආත්මාර්තකමි අය එසේ නොසිතා තමන් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත් සැනින් මුදුකාංගයෙන් ඉවත් වේ.ඒ නරක පුරුද්ද හදුන්වන්නේ (leeching)කියාය.හරියට ලේ උරා බොන කුඩෙල්ලෙකු සේ තමන් ගැන පමණක් සිතීම යනු ඒ වචනයේ අර්ථයයි. ලීචින් කිරීම නිසා පියර්-ටු-පියර් ඩවුන්ලෝඩ් වීම අකර්මන්‍ය වීම ගැන කනස්සල්ලයට පත්වූ නිර්මාණශිල්පියෙකු ඇමරිකාවේ සිටියේය.හේ බ්රෑම් කොහෙන්ය.ලීචින් කරන්නන්ට තැන නොදෙන්මින් ෆයිල් ෂෙයාරින් කල හැකි ක්‍රමයක් සොයාගැනීමට ඔහු වෙහෙසුණි.අවසානයේ ඔහු සාර්ථක විය.2001 ජුලි 02 වැනිදා ඔහු අලුත් ෆයිල් ෂෙයාරින් ප්රෙටොකෝලයක් ලොවට හදුන්වා දුනි.එයද පියර්-ටු-පියර් ප්රෙටොකෝලයකි.බිට්ටොරන්ට් යනු එයයි. බිට්ටොරන්ට් ක්‍රමය ක්‍රියාත්මක කරන්නට විශේෂ මුදුකාංගයක් පරිගණකයේ ඉන්ස්ටෝල් කොට ගත යුතුය.ඒවාට කියන්නේ ටොරන්ට් ක්ලයන්ට් කියාය.බ්රෑම් කොහෙන් මුලින්ම හදුන්වාදුන් ක්ලයන්ට් මුදුකාංගය හැදින්වෙන්නේ බිට්ටොරන්ට් ලෙසමය.මෙය ඕපන්සෝස් මුදුකාංගයකි.එනිසා විවිද අරමුණු වෙනුවෙන් වෙනස් කොට තැනු ටොරන්ට් ක්ලයන්ට් මුදුකාංග ගණනාවක් අලුතින් බිහිවී තිබේ.වර්තමානයේ පරිගණක වලට ඉන්ස්ටෝල් කර තිබෙන ජනප්‍රියම ටොරන්ට් ක්ලයන්ට් මුදුකාංග වලට් උදාහරණ ලෙස uTorrent,Vuze/Azureus,bitcomet,Transmission,Xunlei යන මුදුකාංග දැක්විය හැක. ඉන්ටනෙට් තුලින් ටොරන්ට් ෆයිල් එක සොයා එය ක්ලික් කල විට පරිගණකයේ ඉන්ස්ටෝල් කොට ඇති ටොරන්ට් ක්ලයන්ට් මුදුකාංගය විසින් එම ටොරන්ට් ෆයිල් එක ගැන සොයාබැලීම සිදු කරයි.ඒ මෙම ටොරන්ට් ෆයිල් ෂෙයාරින් කටයුතු හසුරුවන සර්වර් පරිගණකය සමග සම්බන්ද වෙමිනි.ට්රුකර් (tracker)කියා හදුන්වනේ මෙම සර්වරයයි.[/SIZE] [url]http://www.bittorrent.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom