Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිත්තර කෑවට බිත්තර ගැන දන්නවා ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිත්තර කෑවට බිත්තර ගැන දන්නවා ද?

බිත්තර කෑවට බිත්තර ගැන දන්නවා ද?

බිත්තර වැනි සත්ත්ව ආහාර ගැනත් යම් තරමක හෝ දැනුවත් බවක් ඇති බව නොරහසකි.මේ හේතුවෙන් බොහෝ දෙනා දිනකට වරක් හෝ බිත්තරයක් තම්බාගෙන හෝ බැදගෙන ආහාර වේලට එක් කරගන්නට උත්සාහ කරයි.

බිත්තර විවිධ ප්‍රමාණවලින් දැක ගැනීමට ලැබේ. මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය තෙක් මේවා දැක ගත හැකියි. බිත්තරයක නියම ප්‍රමාණය මැන බැලෙන්නේ වට ප්‍රමාණයෙන් නොව එහි බරෙනි.

නමුත් ඒ අනුව එහි අඩංගු වන පෝෂණයේ වෙනසක් ඇති නොවෙයි.ප්‍රමාණය වැඩිවීමෙන් එහි අඩංගු වන කැලරි ප්‍රමාණයද වැඩිවෙයි.

අප නිවෙසේදී සාදා ගන්නා බොහොමයක් ආහාරවලට එක් කර ගන්නේ මධ්‍යම හෝ විශාල ප්‍රමාණයේ බිත්තරය. ඉන් පුඩින් හා කේක්වල ඝනත්වයද වැඩි කරවයි.

තරමක විශාල බිත්තරයක නම් මේස හැඳි 3ක් හා 1/4ක් ප්‍රමාණයක් මදය අඩංගුය.මින් කහ මදය අඩංගු වන්නේ මේස හැන්දක ප්‍රමාණයක් පමණි.

බිත්තර කහ මදයේ කොලෙස්ටරෝල් අධිකව අඩංගු වන නිසා හෘද රෝගීන්ට එය එතරම් සුදුසු නොවේ.

නමුත් වසර 40කට ආසන්න කාලයක සිට කරන ලද පර්යේෂණවලට අනුව නම් පෝෂ්‍යදායී ආහාර වේලකට බිත්තර අඩංගු වීම වඩාත් සුදුසු බව කියැවේ.

බිත්තරයක අන්තර්ගතවන අධික ප්‍රෝටීන් විටමින් ඒ ආදී පෝෂ්‍ය පදාර්ථ ඔබේ පෙනීම වර්ධනයටද උපකාරී වෙයි.

බිත්තර ආහාරයට ගැනීම වඩාත් සුදුසු වන්නේ වැඩිහිටියන්ගේ මෙන්ම ගර්භණී සමයේදී දරුවන්ගේ මොළය වර්ධනයටද එහි ඇති පෝෂණය උපකාරී වන නිසයි.

සමබල ආහාර වේලකින් ඔබේ බර පාලනය කර ගැනීමට හැකියි. බිත්තරවල අඩංගු ප්‍රෝටීන් මඟින් ඔබට දවස ප්‍රබෝධවත්ව ගත කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදෙයි.

මාංස පේශීන් ශක්තිමත් කිරීමට පමණක් නොව එහි වර්ධනයටද මේවා උපකාරී වෙයි. ප්‍රමාණයෙන් විශාල බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 6ක් හා කැලරි 70ක් අඩංගුය.

ව්‍යායාම කිරීමෙන් පසුව ඔබේ ආහාර වේලට ප්‍රෝටීන් අඩංගු ආහාරයක් එක් කර ගත යුතු බව ආහාර විද්‍යාඥයන්ගේ මතයයි.

එය විඩාවට පත්වූ මාංස පේශීන්වල පටක වර්ධනයටත් ඒවායේ ශක්තියටත් අත්‍යවශ්‍ය සාධකයකි. ඔබ ඔබේ සිරුරේ හැඩය ගැන සිතනවා නම් ප්‍රෝටීන් අඩංගු ආහාරයක් සෑම ආහාර වේලකටම එක් කර ගැනීමට උනන්දු වන්න.

බිත්තර ආහාරයට ගැනීම මෙයට හොඳම පිළියමයි. කාබෝහයිඩ්රේට් හා ප්‍රෝටීන් අප ශරීරයේ රුධිර සීනි මට්ටම පාලනයටත් විඩාව නැති කර ගැනීමටත් මනා ලෙස උපකාරී වන්නකි. මේ නිසා ව්‍යායාම කළ පසුව පෝෂණීය ආහාරයක් ලෙස නැවුම් පලතුරු හෝ බිත්තරයක් සමඟ තිරිඟු පිටි ආහාරයක් ගන්නේ නම් එය වඩාත් සුදුසුයි.

සුදු බිත්තරවලට වඩා දුඹුරු පැහැති බිත්තර පෝෂණයෙන් වැඩි බවට අප අතර මතයක් පවතී. ඒත් බිත්තරයේ පිටත පැහැයෙන් එහි පෝෂණයට බලපෑමක් ඇති නොවේ.

බිත්තරයේ කහමදයේ පැහැයෙන් හා කිකිළි ගන්නා ආහාර මඟින් මේ පිළිබඳව තරමක නිගමනයකට ඒමට හැකි වුවද එහි යම් වෙනසක් වන්නේ අඩංගු හෝමෝන හා විටමින් ඒ යන පෝෂණවලය.

කහ මදයේ අඩංගු වන්නේ විටමින්, ඛනිජ හා මේදයයි. නමුත් ප්‍රෝටීන් වැඩි වශයෙන් නිපදවන්නේ බිත්තර සුදු මදයේය.

සාමාන්‍යයෙන් තම්බාගත් විශාල බිත්තරයකින් ප්‍රෝටීන් ග්‍රෑම් 6ක් හා මේදය ග්‍රෑම් 2 ක් අතර නිපදවයි.

විශාල බිත්තරයකින් 1.5 ක සංතෘප්ත මේදයත් 1ක අසංතෘප්ත මේදයත් ඔබට ලබාගත හැකිය.

විශාල බිත්තරයකින් මිලිග්‍රෑම් 185ක කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ලබාදෙයි. සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයකුට නිර්දේශ කරන්නේ මිලිග්‍රෑම් 300කට වඩා අඩුවෙනි.

මේ නිසා දිනකට එක් බිත්තරයක් පමණක් ආහාරයට ගැනීම අහිතකර නොවන බව වෛද්‍ය පර්යේෂණ මඟින්ද පෙන්වාදී තිබේ.

ඔබ වෙළෙඳසලෙන් මිලදී ගන්නා බිත්තර ඇතැම් විට සති කිහිපයක්ම තබාගෙන ආහාරයට ගැනීමට හුරුව සිටියි.

නමුත් වඩාත් සුදුසු වන්නේ මේවා ඉක්මනින්ම ආහාරයට ගැනීමය. විශේෂයෙන්ම බිත්තර කාමර උෂ්ණත්වයේ වැඩි වේලාවක් තැබීම එතරම් සුදුසු නොවන නිසා ශීතකරණ ගත කිරීම වඩාත් සුදුසුයි.

එමෙන්ම මේවා භාවිතයට ගැනීමට පෙර හොඳින් සෝදා ගැනීමටද වග බලා ගන්න.

ඔබේ මනා පෝෂණයට අවශ්‍ය විවිධ වර්ගයේ ආහාර වර්ග ගැනත් ඔබ දැනුම්වත් විය යුතුමයි. 2010 වසරේ ඇමෙරිකාවේ ආහාර සම්බන්ධ ඇති උපදෙස්වලට අනුව තිරිඟු පිටි, පලතුරු, එළවළු, කැල්සියම් අඩංගු ආහාර, කිරි ආහාර, කජු වැනි පෝෂණය බහුල ආහාරවලට ඇති රුචිකත්වයේ අඩුවක් ඇති බව පෙන්නුම් කරයි.

[QUOTE="Yevon1992, post: 17593209, member: 417171"] [b]බිත්තර කෑවට බිත්තර ගැන දන්නවා ද?[/b] [CENTER][B][SIZE=5][COLOR=Red]බිත්තර කෑවට බිත්තර ගැන දන්නවා ද? [/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER][IMG]http://i.telegraph.co.uk/multimedia/archive/02450/Eggs_2450359b.jpg[/IMG] [/CENTER] [SIZE=4][COLOR=Blue]බිත්තර වැනි සත්ත්ව ආහාර ගැනත් යම් තරමක හෝ දැනුවත් බවක් ඇති බව නොරහසකි.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]මේ හේතුවෙන් බොහෝ දෙනා දිනකට වරක් හෝ බිත්තරයක් තම්බාගෙන හෝ බැදගෙන ආහාර වේලට එක් කරගන්නට උත්සාහ කරයි. [/COLOR][/SIZE] [SIZE=4] බිත්තර විවිධ ප්‍රමාණවලින් දැක ගැනීමට ලැබේ. මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය තෙක් මේවා දැක ගත හැකියි. බිත්තරයක නියම ප්‍රමාණය මැන බැලෙන්නේ වට ප්‍රමාණයෙන් නොව එහි බරෙනි. [/SIZE] [SIZE=4]නමුත් ඒ අනුව එහි අඩංගු වන පෝෂණයේ වෙනසක් ඇති නොවෙයි.ප්‍රමාණය වැඩිවීමෙන් එහි අඩංගු වන කැලරි ප්‍රමාණයද වැඩිවෙයි. [/SIZE] [SIZE=4]අප නිවෙසේදී සාදා ගන්නා බොහොමයක් ආහාරවලට එක් කර ගන්නේ මධ්‍යම හෝ විශාල ප්‍රමාණයේ බිත්තරය. ඉන් පුඩින් හා කේක්වල ඝනත්වයද වැඩි කරවයි. [/SIZE] [SIZE=4]තරමක විශාල බිත්තරයක නම් මේස හැඳි 3ක් හා 1/4ක් ප්‍රමාණයක් මදය අඩංගුය.මින් කහ මදය අඩංගු වන්නේ මේස හැන්දක ප්‍රමාණයක් පමණි.[/SIZE] [SIZE=4]බිත්තර කහ මදයේ කොලෙස්ටරෝල් අධිකව අඩංගු වන නිසා හෘද රෝගීන්ට එය එතරම් සුදුසු නොවේ. [/SIZE] [SIZE=4]නමුත් වසර 40කට ආසන්න කාලයක සිට කරන ලද පර්යේෂණවලට අනුව නම් පෝෂ්‍යදායී ආහාර වේලකට බිත්තර අඩංගු වීම වඩාත් සුදුසු බව කියැවේ. [/SIZE] [SIZE=4]බිත්තරයක අන්තර්ගතවන අධික ප්‍රෝටීන් විටමින් ඒ ආදී පෝෂ්‍ය පදාර්ථ ඔබේ පෙනීම වර්ධනයටද උපකාරී වෙයි.[/SIZE] [SIZE=4]බිත්තර ආහාරයට ගැනීම වඩාත් සුදුසු වන්නේ වැඩිහිටියන්ගේ මෙන්ම ගර්භණී සමයේදී දරුවන්ගේ මොළය වර්ධනයටද එහි ඇති පෝෂණය උපකාරී වන නිසයි.[/SIZE] [SIZE=4]සමබල ආහාර වේලකින් ඔබේ බර පාලනය කර ගැනීමට හැකියි. බිත්තරවල අඩංගු ප්‍රෝටීන් මඟින් ඔබට දවස ප්‍රබෝධවත්ව ගත කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදෙයි. [/SIZE] [SIZE=4]මාංස පේශීන් ශක්තිමත් කිරීමට පමණක් නොව එහි වර්ධනයටද මේවා උපකාරී වෙයි. ප්‍රමාණයෙන් විශාල බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 6ක් හා කැලරි 70ක් අඩංගුය.[/SIZE] [SIZE=4]ව්‍යායාම කිරීමෙන් පසුව ඔබේ ආහාර වේලට ප්‍රෝටීන් අඩංගු ආහාරයක් එක් කර ගත යුතු බව ආහාර විද්‍යාඥයන්ගේ මතයයි.[/SIZE] [SIZE=4]එය විඩාවට පත්වූ මාංස පේශීන්වල පටක වර්ධනයටත් ඒවායේ ශක්තියටත් අත්‍යවශ්‍ය සාධකයකි. ඔබ ඔබේ සිරුරේ හැඩය ගැන සිතනවා නම් ප්‍රෝටීන් අඩංගු ආහාරයක් සෑම ආහාර වේලකටම එක් කර ගැනීමට උනන්දු වන්න.[/SIZE] [SIZE=4]බිත්තර ආහාරයට ගැනීම මෙයට හොඳම පිළියමයි. කාබෝහයිඩ්රේට් හා ප්‍රෝටීන් අප ශරීරයේ රුධිර සීනි මට්ටම පාලනයටත් විඩාව නැති කර ගැනීමටත් මනා ලෙස උපකාරී වන්නකි. මේ නිසා ව්‍යායාම කළ පසුව පෝෂණීය ආහාරයක් ලෙස නැවුම් පලතුරු හෝ බිත්තරයක් සමඟ තිරිඟු පිටි ආහාරයක් ගන්නේ නම් එය වඩාත් සුදුසුයි.[/SIZE] [SIZE=4]සුදු බිත්තරවලට වඩා දුඹුරු පැහැති බිත්තර පෝෂණයෙන් වැඩි බවට අප අතර මතයක් පවතී. ඒත් බිත්තරයේ පිටත පැහැයෙන් එහි පෝෂණයට බලපෑමක් ඇති නොවේ. [/SIZE] [SIZE=4]බිත්තරයේ කහමදයේ පැහැයෙන් හා කිකිළි ගන්නා ආහාර මඟින් මේ පිළිබඳව තරමක නිගමනයකට ඒමට හැකි වුවද එහි යම් වෙනසක් වන්නේ අඩංගු හෝමෝන හා විටමින් ඒ යන පෝෂණවලය. [/SIZE] [SIZE=4]කහ මදයේ අඩංගු වන්නේ විටමින්, ඛනිජ හා මේදයයි. නමුත් ප්‍රෝටීන් වැඩි වශයෙන් නිපදවන්නේ බිත්තර සුදු මදයේය. [/SIZE] [SIZE=4]සාමාන්‍යයෙන් තම්බාගත් විශාල බිත්තරයකින් ප්‍රෝටීන් ග්‍රෑම් 6ක් හා මේදය ග්‍රෑම් 2 ක් අතර නිපදවයි.[/SIZE] [SIZE=4]විශාල බිත්තරයකින් 1.5 ක සංතෘප්ත මේදයත් 1ක අසංතෘප්ත මේදයත් ඔබට ලබාගත හැකිය. [/SIZE] [SIZE=4]විශාල බිත්තරයකින් මිලිග්‍රෑම් 185ක කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ලබාදෙයි. සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයකුට නිර්දේශ කරන්නේ මිලිග්‍රෑම් 300කට වඩා අඩුවෙනි.[/SIZE] [SIZE=4]මේ නිසා දිනකට එක් බිත්තරයක් පමණක් ආහාරයට ගැනීම අහිතකර නොවන බව වෛද්‍ය පර්යේෂණ මඟින්ද පෙන්වාදී තිබේ.[/SIZE] [SIZE=4]ඔබ වෙළෙඳසලෙන් මිලදී ගන්නා බිත්තර ඇතැම් විට සති කිහිපයක්ම තබාගෙන ආහාරයට ගැනීමට හුරුව සිටියි.[/SIZE] [SIZE=4]නමුත් වඩාත් සුදුසු වන්නේ මේවා ඉක්මනින්ම ආහාරයට ගැනීමය. විශේෂයෙන්ම බිත්තර කාමර උෂ්ණත්වයේ වැඩි වේලාවක් තැබීම එතරම් සුදුසු නොවන නිසා ශීතකරණ ගත කිරීම වඩාත් සුදුසුයි. [/SIZE] [SIZE=4]එමෙන්ම මේවා භාවිතයට ගැනීමට පෙර හොඳින් සෝදා ගැනීමටද වග බලා ගන්න.[/SIZE] [SIZE=4]ඔබේ මනා පෝෂණයට අවශ්‍ය විවිධ වර්ගයේ ආහාර වර්ග ගැනත් ඔබ දැනුම්වත් විය යුතුමයි. 2010 වසරේ ඇමෙරිකාවේ ආහාර සම්බන්ධ ඇති උපදෙස්වලට අනුව තිරිඟු පිටි, පලතුරු, එළවළු, කැල්සියම් අඩංගු ආහාර, කිරි ආහාර, කජු වැනි පෝෂණය බහුල ආහාරවලට ඇති රුචිකත්වයේ අඩුවක් ඇති බව පෙන්නුම් කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom