Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
බිත්තර පාන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙ ඇවිල්ලා එක්තරා දෙපාර්තමේන්තූවක පාපන්දු කණ්ඩායමක මැලේ ජාතික පාපන්දු ක්රීඩකයෙක් ගැන කතන්දරයක්.

ජා ජාතිකයෝ පාපන්දුවලට දක්ෂයි කැමතියිනේ. මම හිතන්නේ ඒක ලේ වලම තියනවා. මොකද එයාලටම වීශේෂ වෙච්ච සෙල්ලමක් තියනවානේ වේවැල් බෝලයකින් කරන. එකට කියන්නේ රාග දැමිල්ල කියලා.

ජා ජාතිකයෝ හරි දක්ෂයි පාපන්දුව හිසෙන් පහර දෙමින් වැඩිවේලාවක් ගූවනේ තියාගන්න අනිත් ජාතිකයන්ට වඩා.

මෙයත් ඒ වාගේ වැඩර් කෙනෙක් , ඇත්ත නම දාන්නත් බැරිකොට අපි මෙයාට කියමුකො තූවාන් කියලා. එක්කො ලේසි හින්දා තූවා කියමුකො.

දවසක් තූවාලගේ ටීම් එකට මැච් එකක් සෙට් උනාලු සීතල පලාතකට.මැච් එක හෙටයි කියලා කට්ටිය ගියාලු එ පැත්තේ හිතවතෙකූට අයිති කූලියට නවාතැන් දෙන ගෙදරකට.

එහේ ඉන්නේ ඒ ගේ බලාගන්න අංකල් විතරයි. කැම සමග නවාතැන් නොමිලේ.කට්ටිය හවස හතරපහ වෙනකොට ගියාලු එහාට , නිකම්ම නෙමෙයි බෝතල් හතඅටකූත් අරගන. ඇයි ඉතින් කට්ටිය ඔක්කොම විසි පහකටත් කිට්ටුයිනේ.දැන් කට්ටිය සාලය මැද්දෙ ආපු වැඩේ කරන්ඩ පටන් ගත්තලු.

බෝතල් දෙක තූනක අඩිය දකිනකොට වැඩිය අනුමත නොවෙන තූවාට ඉක්මනටම බඩු පැකට් උනාලු. අනිත් උන්ට ඇණයක් වෙලා ටික වේලාවක් ඉදලා පොර නැගිට්ටලු

මම බොගක් දාන්ඩ යනවා කියලා ගියාලු බොග රෑම් එක පැත්තට.

සැහෙන වේලාවකට පස්සේ එකෙක් කියුවලු මෙහෙම

මචංලා තූවා තවම ආවේ නැනේ

අප්පට ඌ කොහාට ගියාද කියලා කට්ටිය හොයනවලු තූවාව. බොග රෑම් එක ලොක්කරගන තූවා ඇතූලේ ,කතා කෙරැවට නො ආන්සර්.

කතාකරලා බැරිම තැන ගැහුවලු පයින් දොරට.

තූවා ඉන්නවලු හෙලුකොට්ටෙන් කොමඩ් එක බදාගන.එක අතක් කමඩ් එක ඇතූලට ගිහින් දාපු බොගත් එ අල්ලට මීරිකගන. එ අතදිගටම කබරයා පාරකූත් දාගන, නලලත් සීස්ටන් එකේ වැදිලද කොහේද චුට්ටක් විතර පැළිලා.

බොගදාගන ඉන්න කොට කබරයත් ඇවිල්ලා තූවා අනිත් පැත්ත හැරිලා කමඩ්එකට කබරයා දාන්න ෂීට් එක උස්සලා කොමඩ් ගැට්ට අල්ලනකොට අත ලිස්සලා ඇතූලට ගිහින්. නැගිටගන්ඩත් බැරි කොට මෙහෙමත් හොදයි කියලා එහෙම්ම කමඩ්එකේ එල්ලිලා කොමඩ්ගැට්ටට ඔළුව ගහගන කොල්ලා නිදි.

දැන් කෂ්ටිය එකතූවෙලා තූවා ෂවර් එක යටට දාලා නාවනවා.තව එකෙක් හැන්ඩ් ෂවර් එක අරගන කක්කා හෝදනවා. සබන් ගානවා. සමහරක් උන් බනිනවා.සමහරක් උන් හිනාවෙනවා. කාලේකට පස්සේ ගන්ඩ ලැබිච්ච පට්ට ෆන් ආතල් එක විනාසයි.

කොහොම හරි නාවලා කරලා තූවාව ගෙනත් දැම්මා සාලය මැද්දට.

මචංලා මෙ -ත්තට මොනවා හරි ගිල්ලමු නැත්තං මු හෙට පිට්ටනියට ගන්ඩ හම්බෙන්නැ.

එහේම කියපු වීරේ ගියා කූස්සිය පැත්තට , අංකල් කාරයා එළටම කෑම ටික හදලා. බිත්තරත් තම්බලා. බත් මාළුපිනි බෙදාගන තූවාට ගිල්ලන්ඩ බීත්තර ගෙඩි දෙකකූත් පිගානට දාගන ආවා සාලයට. කට්ටිය නවත්තපු තැනින් ආයෙත් වැඩේ පටන් අරගන.

දැන් තූවාට කවන්ටයි වීරේ තනන්නේ. මොන මේකා ජා බාසාවෙන් මොනවද කිය කිය ඔලුව හරවනවා.වීරෙගේ අතට ගහනවා. වීරේගේ ට්රයි එක කොහොම හරි මුට බත් කටක් කවාගන්ඩ.

විරෙව තල්ලුකරලා දාපු තූවා මුනින් අතට බිම නිදාගත්තා.

මාමීලා කෂ්ටිය ඕක්කං හෝදලා කක්කි හෝදවලා චෝයි එකක් අන්දපු නැති නිසා චුටි පැටියා දැන් ඉන්නේ හෙලුකොට්ටෙන්. සුදූ චුටි කක්කි පැත්ත ලස්සනට පේනවා.

මෙච්චර කරලත් මෙ -රියට බත් කටක් කන්ඩ බැනේ කියලා මළ පැනපු වීරේ

බිත්තර ගෙඩීයක් කඩලා ගැහුවා කක්කා දාරය අස්සේ

මාළු මිරිස් කැල්ලක් ,තක්කලි කෑල්ලක්,ළුණු පෙත්තක්, එහේම කූස්සියට ගිහින් ගෙනල්ලා ඒවත් කක්කා දාරය අස්සේ ලස්සනට පිලිවෙලට අඩුක්කලා. දැම්මා තක්කලි සෝස් ටිකකූත් උඩින්.

මෙන්න මම උඹලට කන්ඩ බීත්තර පාන් එකක් හැදුවා , කන එවුන් කාහල්ලා කියලා පෙන්නුවා අනිත් උන්ට,

ඊටපස්සේ වෙච්ච හරිය කියන්ඩ ඔන නැනේ.කට්ටිය දැන් පලාතටම ඇහෙන්ඩ හු කියකිය හීනාවෙනවා..තූවා සුව නින්දේ.

කට්ටියත් ටික වේලාවකින් එකා දෙන්නා තැන් තැන්වල නිදා ගත්තා.

පාන්දර කට්ටිය අවදි උනා ලස්සන කූනුහරැප සොලෝකයකින්

සීංහල,දෙමළ,ඉංග්රීසි,ජා බාසාහතරෙන්ම ලස්සනට තූවා වීරෙයාගේ බේකරි නිෂ්පාදනය ගැන ගූණවර්ණනා කරනවා.ගෙදර බලාකියාගන ඉන්න අංකලුත් කට ඇරගන බලාගන ඉන්නවා, අවුරැදු 65ක් 70ක් වයසට ගියාට මොකද අංකල් එවාගේ ක්රීයේටිව් කූණුහබ්බ කවදාවත් අහලා තිබුන් නැ.

තූවා අන්තිමට කියුවා මැන්ගේ අවසාන තීරණය ,

ඕන -කෙක් එක්ක ගහපියවු මම එන්නැ තොපිත් එක්ක පුට්බෝල් ගහන්ඩ.

එතකොට තමයි කට්ටියගේ බොක්ක කූල් උනේ, මෙච්චර කාලයට උන්ගේ පුට්බෝල් ටීම් එක ගහලා තිබුනේ ගෝල් හතරයිපහයි , ඉස්සා වගේ එහෙට මෙහෙට පැනලා එ ඔක්කොම ගැහුවේ තූවාන් තමයි. දැන් ඌ එන්නේ නැලු, දැන් කොහොමද සෙල්ලං කරන්නේ. දැන් එක එකා යනවා තූවා ලගට ගිහිල්ලා වැදවැටෙනවා.

අනේ තූවා එහෙම කරන්ඩ එපා උඔ නැතූව අපි කොහොමද සෙල්ලං කරන්නේ.

මචං ඔයා එන්නැත්තං අපිත් කොළඹ යනවා.

යකො මිනිස්සු අපිට ගූ ගහයි

කොහොමද අපි සදුදට වැඩට යන්නේ

අපිට සමාවෙයන් රත්තරනේ

මු අහුවෙන්නැ ඔය මොත්තේට , කොළඹ කොල්ලනේ, එන එන එකාට පට්ට කූණු හබ්බෙන් බනිනවා.

ඔය සෙට් එකේ හිටියා උන්ගේ ටිකක් විතර ලොක්කෙක් . පොරට දෙපාර්තමේන්තූවෙ හොද ප්ලේස් එකක් තිබ්බා. මැන් හිමිහිට කිට්ටු කලා.

මල්ලී මේ අහන්ඩකො -----කියලා කට අරින්ඩ හම්බුන් නැ, සර් මේ සර්රුත් අම්මට අහවල් කරගන්නැතූව යන්ඩ කියුවා.

අනේ බැරි උන්ට නිකා ඉන්ඩ කියලා යමල්ලා යන්ඩ ග්රවුන්ඩ් එකට , මටත් දිහල්ලා ෂෝටකූයි,ජර්සියකූයි මම පෙන්නන්ඩ ගෝල් ගහන හැටි.

කියලා කියපු ලොකූ මහත්තයා බැස්සා පාරට. කට්ටියත් ගවරැල වගේ පොර පස්සෙන් යනවා.පිට්ටනිය තියෙන්නේ ටවුම මැද්දේ, ලගනිසා කට්ටිය පයින්ම යනවා.වීරේ කිට්ටු කලා හිමිහිට ලොක්කට.

වැඩට එන්නැතූව සෙල්ලං කරන්ඩ යන එකානේ සර් ඕකා, අපිත් එක්ක තරහා උනාට පුට්බෝල් එක්ක තරහාවෙලා ඉන්ඩ ඌට බැ. අනිවා තූවා මැච්එකට බහිනවා.

එක්කොම කරලා තො තව අනාවැකි කියන්ඩත් ආවද , කටවහගන හිටපිය පාඩුවො. අර -රියා අපිව කන්ඩ හදන කොට තො කොහේද හැංගිලා හිටියේ.

අනේ මචංලා මම කලා කියලා නං කියන්ඩ එපා, මාව මරාගන කයි.

විරෙයාගේ පතූරැ ඇර ඇර කට්ටිය ගියා කඩයකට උදේට කන්ඩ කියලා. ඒ වේළාවට කඩවල් වල ඉන්න සෙනග ගැන කියන්ඩ ඔන් නැනේ.කට්ටිය කන දේවල්වලට ගාණ හදාගන්ඩ මුදලාලියි ගෝලයො ටිකයි මාර ගේමක් දෙනවා. කොහොමත් මුං කවදාවත් හරියට සල්ලි බේරන්නැ.කොහේහරි ගියොත් හොරටමයි කන්නේ. දැන් සෙනග කඩේ පිරිලා.

ඔය අතරේ දැක්කා එකෙක් තූවා ඉන්නවා කඩේ ඉස්සරහා හිටගන , මැන් තූවාට ඇහෙන්ඩ මෙන්න මෙහේම කියුවා.

''මල්ලී ගේන්ඩකො මට කන්ඩ * එග්බන් * එකක්''

කඩේ පැත්තට කක්කා පැත්ත දික්කරලා බොටම්එක පාත්කරපු තූවාන්

''කාපියවු වල්හැත්ත * පුක්බන් *''

http://atampahura.blogspot.com

[QUOTE="@media, post: 14228404, member: 357464"] [CENTER][SIZE="4"]මෙ ඇවිල්ලා එක්තරා දෙපාර්තමේන්තූවක පාපන්දු කණ්ඩායමක මැලේ ජාතික පාපන්දු ක්රීඩකයෙක් ගැන කතන්දරයක්. ජා ජාතිකයෝ පාපන්දුවලට දක්ෂයි කැමතියිනේ. මම හිතන්නේ ඒක ලේ වලම තියනවා. මොකද එයාලටම වීශේෂ වෙච්ච සෙල්ලමක් තියනවානේ වේවැල් බෝලයකින් කරන. එකට කියන්නේ රාග දැමිල්ල කියලා. ජා ජාතිකයෝ හරි දක්ෂයි පාපන්දුව හිසෙන් පහර දෙමින් වැඩිවේලාවක් ගූවනේ තියාගන්න අනිත් ජාතිකයන්ට වඩා. මෙයත් ඒ වාගේ වැඩර් කෙනෙක් , ඇත්ත නම දාන්නත් බැරිකොට අපි මෙයාට කියමුකො තූවාන් කියලා. එක්කො ලේසි හින්දා තූවා කියමුකො. දවසක් තූවාලගේ ටීම් එකට මැච් එකක් සෙට් උනාලු සීතල පලාතකට.මැච් එක හෙටයි කියලා කට්ටිය ගියාලු එ පැත්තේ හිතවතෙකූට අයිති කූලියට නවාතැන් දෙන ගෙදරකට. එහේ ඉන්නේ ඒ ගේ බලාගන්න අංකල් විතරයි. කැම සමග නවාතැන් නොමිලේ.කට්ටිය හවස හතරපහ වෙනකොට ගියාලු එහාට , නිකම්ම නෙමෙයි බෝතල් හතඅටකූත් අරගන. ඇයි ඉතින් කට්ටිය ඔක්කොම විසි පහකටත් කිට්ටුයිනේ.දැන් කට්ටිය සාලය මැද්දෙ ආපු වැඩේ කරන්ඩ පටන් ගත්තලු. බෝතල් දෙක තූනක අඩිය දකිනකොට වැඩිය අනුමත නොවෙන තූවාට ඉක්මනටම බඩු පැකට් උනාලු. අනිත් උන්ට ඇණයක් වෙලා ටික වේලාවක් ඉදලා පොර නැගිට්ටලු මම බොගක් දාන්ඩ යනවා කියලා ගියාලු බොග රෑම් එක පැත්තට. සැහෙන වේලාවකට පස්සේ එකෙක් කියුවලු මෙහෙම මචංලා තූවා තවම ආවේ නැනේ අප්පට ඌ කොහාට ගියාද කියලා කට්ටිය හොයනවලු තූවාව. බොග රෑම් එක ලොක්කරගන තූවා ඇතූලේ ,කතා කෙරැවට නො ආන්සර්. කතාකරලා බැරිම තැන ගැහුවලු පයින් දොරට. තූවා ඉන්නවලු හෙලුකොට්ටෙන් කොමඩ් එක බදාගන.එක අතක් කමඩ් එක ඇතූලට ගිහින් දාපු බොගත් එ අල්ලට මීරිකගන. එ අතදිගටම කබරයා පාරකූත් දාගන, නලලත් සීස්ටන් එකේ වැදිලද කොහේද චුට්ටක් විතර පැළිලා. බොගදාගන ඉන්න කොට කබරයත් ඇවිල්ලා තූවා අනිත් පැත්ත හැරිලා කමඩ්එකට කබරයා දාන්න ෂීට් එක උස්සලා කොමඩ් ගැට්ට අල්ලනකොට අත ලිස්සලා ඇතූලට ගිහින්. නැගිටගන්ඩත් බැරි කොට මෙහෙමත් හොදයි කියලා එහෙම්ම කමඩ්එකේ එල්ලිලා කොමඩ්ගැට්ටට ඔළුව ගහගන කොල්ලා නිදි. දැන් කෂ්ටිය එකතූවෙලා තූවා ෂවර් එක යටට දාලා නාවනවා.තව එකෙක් හැන්ඩ් ෂවර් එක අරගන කක්කා හෝදනවා. සබන් ගානවා. සමහරක් උන් බනිනවා.සමහරක් උන් හිනාවෙනවා. කාලේකට පස්සේ ගන්ඩ ලැබිච්ච පට්ට ෆන් ආතල් එක විනාසයි. කොහොම හරි නාවලා කරලා තූවාව ගෙනත් දැම්මා සාලය මැද්දට. මචංලා මෙ -ත්තට මොනවා හරි ගිල්ලමු නැත්තං මු හෙට පිට්ටනියට ගන්ඩ හම්බෙන්නැ. එහේම කියපු වීරේ ගියා කූස්සිය පැත්තට , අංකල් කාරයා එළටම කෑම ටික හදලා. බිත්තරත් තම්බලා. බත් මාළුපිනි බෙදාගන තූවාට ගිල්ලන්ඩ බීත්තර ගෙඩි දෙකකූත් පිගානට දාගන ආවා සාලයට. කට්ටිය නවත්තපු තැනින් ආයෙත් වැඩේ පටන් අරගන. දැන් තූවාට කවන්ටයි වීරේ තනන්නේ. මොන මේකා ජා බාසාවෙන් මොනවද කිය කිය ඔලුව හරවනවා.වීරෙගේ අතට ගහනවා. වීරේගේ ට්රයි එක කොහොම හරි මුට බත් කටක් කවාගන්ඩ. විරෙව තල්ලුකරලා දාපු තූවා මුනින් අතට බිම නිදාගත්තා. මාමීලා කෂ්ටිය ඕක්කං හෝදලා කක්කි හෝදවලා චෝයි එකක් අන්දපු නැති නිසා චුටි පැටියා දැන් ඉන්නේ හෙලුකොට්ටෙන්. සුදූ චුටි කක්කි පැත්ත ලස්සනට පේනවා. මෙච්චර කරලත් මෙ -රියට බත් කටක් කන්ඩ බැනේ කියලා මළ පැනපු වීරේ බිත්තර ගෙඩීයක් කඩලා ගැහුවා කක්කා දාරය අස්සේ මාළු මිරිස් කැල්ලක් ,තක්කලි කෑල්ලක්,ළුණු පෙත්තක්, එහේම කූස්සියට ගිහින් ගෙනල්ලා ඒවත් කක්කා දාරය අස්සේ ලස්සනට පිලිවෙලට අඩුක්කලා. දැම්මා තක්කලි සෝස් ටිකකූත් උඩින්. මෙන්න මම උඹලට කන්ඩ බීත්තර පාන් එකක් හැදුවා , කන එවුන් කාහල්ලා කියලා පෙන්නුවා අනිත් උන්ට, ඊටපස්සේ වෙච්ච හරිය කියන්ඩ ඔන නැනේ.කට්ටිය දැන් පලාතටම ඇහෙන්ඩ හු කියකිය හීනාවෙනවා..තූවා සුව නින්දේ. කට්ටියත් ටික වේලාවකින් එකා දෙන්නා තැන් තැන්වල නිදා ගත්තා. පාන්දර කට්ටිය අවදි උනා ලස්සන කූනුහරැප සොලෝකයකින් සීංහල,දෙමළ,ඉංග්රීසි,ජා බාසාහතරෙන්ම ලස්සනට තූවා වීරෙයාගේ බේකරි නිෂ්පාදනය ගැන ගූණවර්ණනා කරනවා.ගෙදර බලාකියාගන ඉන්න අංකලුත් කට ඇරගන බලාගන ඉන්නවා, අවුරැදු 65ක් 70ක් වයසට ගියාට මොකද අංකල් එවාගේ ක්රීයේටිව් කූණුහබ්බ කවදාවත් අහලා තිබුන් නැ. තූවා අන්තිමට කියුවා මැන්ගේ අවසාන තීරණය , ඕන -කෙක් එක්ක ගහපියවු මම එන්නැ තොපිත් එක්ක පුට්බෝල් ගහන්ඩ. එතකොට තමයි කට්ටියගේ බොක්ක කූල් උනේ, මෙච්චර කාලයට උන්ගේ පුට්බෝල් ටීම් එක ගහලා තිබුනේ ගෝල් හතරයිපහයි , ඉස්සා වගේ එහෙට මෙහෙට පැනලා එ ඔක්කොම ගැහුවේ තූවාන් තමයි. දැන් ඌ එන්නේ නැලු, දැන් කොහොමද සෙල්ලං කරන්නේ. දැන් එක එකා යනවා තූවා ලගට ගිහිල්ලා වැදවැටෙනවා. අනේ තූවා එහෙම කරන්ඩ එපා උඔ නැතූව අපි කොහොමද සෙල්ලං කරන්නේ. මචං ඔයා එන්නැත්තං අපිත් කොළඹ යනවා. යකො මිනිස්සු අපිට ගූ ගහයි කොහොමද අපි සදුදට වැඩට යන්නේ අපිට සමාවෙයන් රත්තරනේ මු අහුවෙන්නැ ඔය මොත්තේට , කොළඹ කොල්ලනේ, එන එන එකාට පට්ට කූණු හබ්බෙන් බනිනවා. ඔය සෙට් එකේ හිටියා උන්ගේ ටිකක් විතර ලොක්කෙක් . පොරට දෙපාර්තමේන්තූවෙ හොද ප්ලේස් එකක් තිබ්බා. මැන් හිමිහිට කිට්ටු කලා. මල්ලී මේ අහන්ඩකො -----කියලා කට අරින්ඩ හම්බුන් නැ, සර් මේ සර්රුත් අම්මට අහවල් කරගන්නැතූව යන්ඩ කියුවා. අනේ බැරි උන්ට නිකා ඉන්ඩ කියලා යමල්ලා යන්ඩ ග්රවුන්ඩ් එකට , මටත් දිහල්ලා ෂෝටකූයි,ජර්සියකූයි මම පෙන්නන්ඩ ගෝල් ගහන හැටි. කියලා කියපු ලොකූ මහත්තයා බැස්සා පාරට. කට්ටියත් ගවරැල වගේ පොර පස්සෙන් යනවා.පිට්ටනිය තියෙන්නේ ටවුම මැද්දේ, ලගනිසා කට්ටිය පයින්ම යනවා.වීරේ කිට්ටු කලා හිමිහිට ලොක්කට. වැඩට එන්නැතූව සෙල්ලං කරන්ඩ යන එකානේ සර් ඕකා, අපිත් එක්ක තරහා උනාට පුට්බෝල් එක්ක තරහාවෙලා ඉන්ඩ ඌට බැ. අනිවා තූවා මැච්එකට බහිනවා. එක්කොම කරලා තො තව අනාවැකි කියන්ඩත් ආවද , කටවහගන හිටපිය පාඩුවො. අර -රියා අපිව කන්ඩ හදන කොට තො කොහේද හැංගිලා හිටියේ. අනේ මචංලා මම කලා කියලා නං කියන්ඩ එපා, මාව මරාගන කයි. විරෙයාගේ පතූරැ ඇර ඇර කට්ටිය ගියා කඩයකට උදේට කන්ඩ කියලා. ඒ වේළාවට කඩවල් වල ඉන්න සෙනග ගැන කියන්ඩ ඔන් නැනේ.කට්ටිය කන දේවල්වලට ගාණ හදාගන්ඩ මුදලාලියි ගෝලයො ටිකයි මාර ගේමක් දෙනවා. කොහොමත් මුං කවදාවත් හරියට සල්ලි බේරන්නැ.කොහේහරි ගියොත් හොරටමයි කන්නේ. දැන් සෙනග කඩේ පිරිලා. ඔය අතරේ දැක්කා එකෙක් තූවා ඉන්නවා කඩේ ඉස්සරහා හිටගන , මැන් තූවාට ඇහෙන්ඩ මෙන්න මෙහේම කියුවා. ''මල්ලී ගේන්ඩකො මට කන්ඩ * එග්බන් * එකක්'' කඩේ පැත්තට කක්කා පැත්ත දික්කරලා බොටම්එක පාත්කරපු තූවාන් ''කාපියවු වල්හැත්ත * පුක්බන් *''[/SIZE][/CENTER] :lol::lol::lol: [url]http://atampahura.blogspot.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom