Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිත්තර වී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කියන තරං සංකීර්ණ නැහැ

අපේ තාත්ත එහෙමත් ඉස්සර බිත්තරවී හදල විකුන්නා.

අපේ අම්මගෙ අක්ක බැඳලා ඉදපු ලොකු තාත්ත අර ගොවිජන සේවා එකේ එහෙමත් ප්‍රසිද්ද ලොකුවටම බිත්තර වී හදපු කෙනෙක්. එයා නං බිත්තර වී පැකට් කරලා ලේබල් ගහලා එහෙම විකුන්නෙ

ලේසියෙන්ම කරන්න පුලුවන් වෙන් වෙලා තියන කුඹුරක් තියනවා නං, වටේ වෙන කුඹුරු තියනවා නං වැඩේ කරදරයි මොකද ඒ වී වලින් පරාගනය වෙනවා එතකොට වතුර එක්ක අනෙක් කුඹුරු වල වී ඇට ඇවිත් පැලවෙලා කලවම් වෙන වගේ එක එක ඒව වෙනවා

තව කුඹුරෙ තියන පහලම ලියදි වලින් බිත්තර වී හදන්නෙත් නැහැ උඩම තියන ඒවයින් හදන්නෙ මොකද වී ඇට පාවෙලා ඇවිත් පැලවෙන නිසා

සාමාන්‍ය කුඹුරු වැඩ කරනවා නං බිත්තර වී හදන එකට කියල ලොකුවටම මහන්සි වෙන්න දෙයක් නැහැ, අර කලවම් වෙලා තියන වී ගස් ගලවන්න ඕන (මේක සමහර වෙලාවට කරන්නෙ වී කරල් හැදුනටත් පස්සෙ, වී ගස් හොයාගන්න අමාරුයි එහෙම නැත්තං), තව බිත්තර වී ගන්න මැද තියන ලියදි වලින් වගේ මතක, වෙන කුඹුරු වලට මායිම් වෙලා තියන ලියදි අත අරිනවා වගේ මතකයි.

වැදගත්ම දේවල්

බිත්තර වී හදවනවා නං ලොකු ට්‍රැක්ටර් වලින් ගොයම් පාගන්න බැහැ (අර ට්‍රැක්ටරේ ගොයම් ටික උඩ ගිහිල්ලා පාගන සීන් එක ගැන මේ කියන්නෙ). අනිවාර්යෙන් පොඩි ට්‍රැක්ටර් එකෙන්ම (අර හලර් එක කියන පොඩි කොලමඩින මැශින් එකෙන්) පාගන්න ඕන

සමහර මැශින් වලින් ගොයම් පෑගුවම වී ඇට ඩැමේජ් වෙනවා පැල වෙන්වා අඩුයි ඒක නිසා බිත්තර වී එහෙම පාගන්නෙ නැහැ

තව හොඳටම වේලන්න ඕන, වතුරට වැස්සට අහුවෙන්නෙ නැතිව කපා ගන්න ඕන

ඊට පස්සෙ වී ඇට ගනන් කරලා රෙදි රෝලක තියල පැල කරලා පැලවීමෙ % එක එහෙම හොයන පොඩි පොඩි වැඩ ටිකක් තියනවා කරන්න

ගොවිජන සේවා එකෙන් ඇහුවානං විස්තර කියාවි.

බිත්තර වී වලින් ලොකු ලාබයක් තියනවා මේ අවුරුද්දෙ වී කිලෝ(සාමාන්‍ය රතු හාල් හැදෙන වී) 20kg පැකට් එක විකුන්නෙ 4700-5500 අතර ගනන් වලට

[QUOTE="NEMISIS, post: 30724650, member: 494668"] ඔය කියන තරං සංකීර්ණ නැහැ අපේ තාත්ත එහෙමත් ඉස්සර බිත්තරවී හදල විකුන්නා. අපේ අම්මගෙ අක්ක බැඳලා ඉදපු ලොකු තාත්ත අර ගොවිජන සේවා එකේ එහෙමත් ප්‍රසිද්ද ලොකුවටම බිත්තර වී හදපු කෙනෙක්. එයා නං බිත්තර වී පැකට් කරලා ලේබල් ගහලා එහෙම විකුන්නෙ ලේසියෙන්ම කරන්න පුලුවන් වෙන් වෙලා තියන කුඹුරක් තියනවා නං, වටේ වෙන කුඹුරු තියනවා නං වැඩේ කරදරයි මොකද ඒ වී වලින් පරාගනය වෙනවා එතකොට වතුර එක්ක අනෙක් කුඹුරු වල වී ඇට ඇවිත් පැලවෙලා කලවම් වෙන වගේ එක එක ඒව වෙනවා තව කුඹුරෙ තියන පහලම ලියදි වලින් බිත්තර වී හදන්නෙත් නැහැ උඩම තියන ඒවයින් හදන්නෙ මොකද වී ඇට පාවෙලා ඇවිත් පැලවෙන නිසා සාමාන්‍ය කුඹුරු වැඩ කරනවා නං බිත්තර වී හදන එකට කියල ලොකුවටම මහන්සි වෙන්න දෙයක් නැහැ, අර කලවම් වෙලා තියන වී ගස් ගලවන්න ඕන (මේක සමහර වෙලාවට කරන්නෙ වී කරල් හැදුනටත් පස්සෙ, වී ගස් හොයාගන්න අමාරුයි එහෙම නැත්තං), තව බිත්තර වී ගන්න මැද තියන ලියදි වලින් වගේ මතක, වෙන කුඹුරු වලට මායිම් වෙලා තියන ලියදි අත අරිනවා වගේ මතකයි. වැදගත්ම දේවල් බිත්තර වී හදවනවා නං ලොකු ට්‍රැක්ටර් වලින් ගොයම් පාගන්න බැහැ (අර ට්‍රැක්ටරේ ගොයම් ටික උඩ ගිහිල්ලා පාගන සීන් එක ගැන මේ කියන්නෙ). අනිවාර්යෙන් පොඩි ට්‍රැක්ටර් එකෙන්ම (අර හලර් එක කියන පොඩි කොලමඩින මැශින් එකෙන්) පාගන්න ඕන සමහර මැශින් වලින් ගොයම් පෑගුවම වී ඇට ඩැමේජ් වෙනවා පැල වෙන්වා අඩුයි ඒක නිසා බිත්තර වී එහෙම පාගන්නෙ නැහැ තව හොඳටම වේලන්න ඕන, වතුරට වැස්සට අහුවෙන්නෙ නැතිව කපා ගන්න ඕන ඊට පස්සෙ වී ඇට ගනන් කරලා රෙදි රෝලක තියල පැල කරලා පැලවීමෙ % එක එහෙම හොයන පොඩි පොඩි වැඩ ටිකක් තියනවා කරන්න ගොවිජන සේවා එකෙන් ඇහුවානං විස්තර කියාවි. බිත්තර වී වලින් ලොකු ලාබයක් තියනවා මේ අවුරුද්දෙ වී කිලෝ(සාමාන්‍ය රතු හාල් හැදෙන වී) 20kg පැකට් එක විකුන්නෙ 4700-5500 අතර ගනන් වලට [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom