Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිද වැටුණු ආත්ම විශ්වාසය නැවත ගොඩනගා ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිද වැටුණු ආත්ම විශ්වාසය නැවත ගොඩනගා ගන්&#3505

බිද වැටුණු ආත්ම විශ්වාසය නැවත ගොඩනගා ගන්නේ කොහොමද?

ඔයාට කිසිම වැඩක් කරන්න ප්‍රියතාවක් නැද්ද?

හැමදේම එපා වෙලා වගේද?

ජීවිතේ ගැන ලොකු කලකිරීමක් දැනෙනවාද?

එහෙම නම් දැන් ඔයාට ඔයා ගැන හිතන්න කාලය හරි. ගොඩක් දෙනෙක් විවිධ හේතු සාධක නිසා මානසිකව ඇද වැටෙනවා. ඒ ඒ කෙනාට අනුව තමන්ගේ ආත්ම විශ්වාසය නැති වෙන්න විවිධ හේතු සාධක බලපාන්න පුළුවන්. දැනටමත් ඔයා ඔයාගේ ජීවිතය තුළ කලකිරීමකින් හා පසු තැවීමකින් නම් කටයුතු කරන්නේ, නැවත වරක් නොව දහස්වාරයක් සිතා බලන්න ඕන කියලයි අපි හිතන්නේ. මානසික බිද වැටීම්, පසු තැවීම් හා ජීවිතේ කඩා වැටීම් අපි කා තුළත් තිබිය හැකියි. බිදවැටුණු ආත්ම විශ්වාසය ගොඩ නගාගන්න පුළුවන් තමන්ටම විතරයි.

නැතිවුණු ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නේ කොහොමද කියලා

මේ ලිපිය කියවලම බලන්නකෝ.

01. මිතුරන් ගැන අවධියෙන් ඉන්න

ගොඩක් දෙනෙක් තමන් තුළ අභිමානයක් ඇති කර ගන්න තමන් ආශ්‍රය කරනු ලබන පුද්ගලයන්ගේ හැසිරීම වගේම ඔවුන්ගේ මතයත් අඩු වැඩි වශයෙන් බලපානවා. ඔබ නිරන්තරයෙන් ඇසුරු කරන්නෙ අලසකමින් කාලය ගත කරන උදාසීන මිත්‍රයෙක් නම්, කාලයත් එක්ක ඔයත් එයාව අනුකරණය කරන්න යනවා. ඔයා නිතරම ඔයාගේ මිතුරා තුළින් දකින දේවල් අනුකරණය කරනවා. ඒ නිසා හැකි සෑම විටම සෘණාත්මකව හිතන පතන මිතුරන්ගෙන් මදක් ඈත් වී කටයුතු කරන්න. ඔයා ජීවිතයෙන් එක අඩියක් පස්සට යන්න හිතනකොට තවත් ඉදරියටම ඔයාව තල්ලූ කරන මිතුරෙක් ඇසුරු කරන්න. ඔයාට නැතිවුණු ආත්ම විශ්වාසය වගේම ඔයාට ජීවිතය ගැන වටිනාකමක් එතකොට දැනේවී. ජීවත් වෙන්න කැමැත්තක් ඇති වේවී. ධනාත්මකව සිතන මිතුරන් ඇසුරු කිරීමට පුරුද්දක් කරගන්න. එවිට නිරන්තරයෙන් ඔබ තුළ අභිමානයක් ඇති වේවී. ඔබ තුළ යම් විටෙක මානසික පසුබෑමක් දක්නට ලැබුණත් ඔයාගේ මිතුරන් එය මගවරවා ගන්නට උපකාර කරාවී.

02. තවත් කෙනෙක්ව ආදර්ශයක් කර ගන්න

ඔයාගේ ජීවිතේ කවදාවත් ආදර්ශය හා අනුකරණය නම් පටලවා ගන්න එපා. ඔබ ඔබම වෙන්න. යහපත් ජීවන චරියක් දෙස බලා ඒ චරිතය ඔයාගේ ජීවිතයට ආදර්ශයක් කරගෙන ඒ අනුව ජීවිතය හැඩගසා ගන්න ඔයාට පුළුවන්. නමුත් කවදාවත් වෙනත් කෙනෙක් අනුකරණය කරන්න එපා. මෙකද අනුකරණය තුළින් කවදාවත් ඔයාට ස්වයං අභිමානයක් හදා ගන්න ලැබෙන්නේ නෑ. ඔයාගේ ජීවිතයේ ගමන් මගට කවුරුන් හෝ පුද්ගලයෙක් මග පෙන්වන්නෙකු ලෙස සිටිය හැකියි. ඒ සමහර විට ඔයාගේ අම්මා තාත්තා විය හැකියි. එසේත් නොමැති නම් ආදර්ශවත් ගුරු චරිතයක් විය හැකියි. කෙසේ වුණත් ජිවිතේ දිනපු සාර්ථක පුද්ගලයෙක්ව සෑම විටම ඔයාගේ ජීවිතේ නියමුවා කර ගන්න. ජීවිතෙන් පලා යන්න හිතෙන හැම තැනකදිම ඔහුව හෝ ඇයව නිදසුනක් කරගෙන ජීවිතය තුළ ඉදිරියට යන්න. එවිට ඔබට අහිමි වු ආත්ම විස්වාසය හැකි ඉක්මනින් ඔබ තුළ ගොඩ නැගේවී.

03. ආත්ම විශ්වාසය

ආත්ම විශ්වාසය කියන්නේ ඕනෑම පුද්ගලයෙක්ගේ ජීවිතයට ආභරණයක් හා සමානයි. ආත්ම විශ්වාසය අහිමි වීම තුළ ඔයාට ඔයාවම නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ශ්‍රී ලංකාව වගේ සමාජයක ආත්ම විශ්වාසය කියන්නේ ප්‍රබල ගැටලූවක්. ඔබ දන්නවාද ? දිනෙන් දින සමාජය තුළ සිදු වෙමින් පවතින සියදිවි හානී කර ගැනීම් දිහා බැලූවම අපේ රටේ ජනතාවට ආත්ම විශ්වාසය බින්දුවක් වත් නොමැති බව තේරුම්ගත හැකියි. විශේෂයෙන් කාන්තාවට සමාජයේ විශේෂ වරප්‍රසාදයක් හිමි විය යුතුයි කියලා මතයක් අපේ සමාජය තුළ තියෙනවා. කාන්තාවකට සමාජයේ සෑම කෙනෙකුගේම සහාය අවශ්‍යයි කියලයි හැමෝම හිතන්නේ. ඒ නිසාම අද කාන්තාව තුළ ආත්ම විශ්වාසය දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. ඔබ පළමුව ඔබ ගැන විශ්වාසය තබා ගන්න. සියල්ල තමාට තනිව සිදුකළ හැකියි යන විශ්වාසය ඔයා ගාව තියා ගන්න. අභියෝගවලට බය වෙලා ජීවිතේ ඉදිරියට තියපු අඩිය පස්සට ගන්න එපා. අභියෝගවලට අභියෝග කරලා ජීවිතය ජයගන්න. එතකොට ඔයාට නැති වුණු ආත්ම විශ්වාසය නැවත ගොඩනගා ගන්න අවස්ථාවක් ලැබේවී.

04.මනෝ උපදේශකවරයෙකුගෙන් සහය ලබාගන්න

ඔයාට ජීවිතය ගැන තියෙන්නේ මහත් කලකිරීමක් නම්, ඔයාගේ ජීවිතයේ තියෙන්නේ මහත් පසුබෑමක් නම් නිතරම හදවතින් ඔයා හඩා වැටෙන එකේ කිසිම තේරුමක් වෙන්නේ නෑ. හදවතින් අඩ අඩා ඉන්නවට වඩා වැටණු තැනින් නැගිටින්න ඔයා උත්සාහ කරන්න. ඔබ මානසික වෛද්‍යවරයෙක් හෝ මනෝ උපදේශකවරයෙක් වෙත යොමු වී අවශ්‍ය සහය ලබා ගන්න. එවිට ඔබ තුළ තිබෙන පසුගාමී මානසික තත්ත්වය මගහරවා ගන්න හැකි වේවී. අද ගොඩක් දෙනෙක් හිතන්නේ මානසික වෛද්‍ය වරයෙක් හෝ මනෝ උපදේශකවරයෙක් වෙත යොමු වීම ලැජ්ජා වීමට කරුණක් කියලා. ඔබට මෙවැනි තත්ත්වයක් ඇති වී තිබේ නම් කවදාවත් වෛද්‍ය වරයෙක් හෝ මනෝ උපදේශකවරයෙක්වෙත යොමු වී උපදෙස් ලබා ගන්න දෙවතාවක් හිතන්න එපා.

05. සංසන්දනය කරන්න යන්න එපා.

ගොඩක් දෙනෙක් කරන වැරැද්දක් තමයි තමන්ව අනිත් කෙනා සමග සංසන්දනය කිරීම. ඇත්තටම ඒ තුළින් සිදු වෙන්නේ ඔබට ඔබ පිළිබදව අවතක්සේරුවක් පමණයි. ඒ නිසා කිසිවිටෙක සෙසු අය සමග ඔබව සංසන්දනය කරන්න යන්න එපා. ඒ වෙනුවට ඔයා ඔයාගේ සුවිශේෂිත්වය හදුනාගන්න. එය වර්දනය කිරිමට කටයතු කරන්න. එවිට ඔබට ඔබ ගැන අභිමානයක් ඇති වනු නිසැකයි.

උපුටා ගැනීමකි.

[QUOTE="favthor, post: 25386227, member: 569830"] [b]බිද වැටුණු ආත්ම විශ්වාසය නැවත ගොඩනගා ගන්න[/b] [SIZE="5"]බිද වැටුණු ආත්ම විශ්වාසය නැවත ගොඩනගා ගන්නේ කොහොමද? ඔයාට කිසිම වැඩක් කරන්න ප්‍රියතාවක් නැද්ද? හැමදේම එපා වෙලා වගේද? ජීවිතේ ගැන ලොකු කලකිරීමක් දැනෙනවාද? එහෙම නම් දැන් ඔයාට ඔයා ගැන හිතන්න කාලය හරි. ගොඩක් දෙනෙක් විවිධ හේතු සාධක නිසා මානසිකව ඇද වැටෙනවා. ඒ ඒ කෙනාට අනුව තමන්ගේ ආත්ම විශ්වාසය නැති වෙන්න විවිධ හේතු සාධක බලපාන්න පුළුවන්. දැනටමත් ඔයා ඔයාගේ ජීවිතය තුළ කලකිරීමකින් හා පසු තැවීමකින් නම් කටයුතු කරන්නේ, නැවත වරක් නොව දහස්වාරයක් සිතා බලන්න ඕන කියලයි අපි හිතන්නේ. මානසික බිද වැටීම්, පසු තැවීම් හා ජීවිතේ කඩා වැටීම් අපි කා තුළත් තිබිය හැකියි. බිදවැටුණු ආත්ම විශ්වාසය ගොඩ නගාගන්න පුළුවන් තමන්ටම විතරයි. නැතිවුණු ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නේ කොහොමද කියලා මේ ලිපිය කියවලම බලන්නකෝ. 01. මිතුරන් ගැන අවධියෙන් ඉන්න ගොඩක් දෙනෙක් තමන් තුළ අභිමානයක් ඇති කර ගන්න තමන් ආශ්‍රය කරනු ලබන පුද්ගලයන්ගේ හැසිරීම වගේම ඔවුන්ගේ මතයත් අඩු වැඩි වශයෙන් බලපානවා. ඔබ නිරන්තරයෙන් ඇසුරු කරන්නෙ අලසකමින් කාලය ගත කරන උදාසීන මිත්‍රයෙක් නම්, කාලයත් එක්ක ඔයත් එයාව අනුකරණය කරන්න යනවා. ඔයා නිතරම ඔයාගේ මිතුරා තුළින් දකින දේවල් අනුකරණය කරනවා. ඒ නිසා හැකි සෑම විටම සෘණාත්මකව හිතන පතන මිතුරන්ගෙන් මදක් ඈත් වී කටයුතු කරන්න. ඔයා ජීවිතයෙන් එක අඩියක් පස්සට යන්න හිතනකොට තවත් ඉදරියටම ඔයාව තල්ලූ කරන මිතුරෙක් ඇසුරු කරන්න. ඔයාට නැතිවුණු ආත්ම විශ්වාසය වගේම ඔයාට ජීවිතය ගැන වටිනාකමක් එතකොට දැනේවී. ජීවත් වෙන්න කැමැත්තක් ඇති වේවී. ධනාත්මකව සිතන මිතුරන් ඇසුරු කිරීමට පුරුද්දක් කරගන්න. එවිට නිරන්තරයෙන් ඔබ තුළ අභිමානයක් ඇති වේවී. ඔබ තුළ යම් විටෙක මානසික පසුබෑමක් දක්නට ලැබුණත් ඔයාගේ මිතුරන් එය මගවරවා ගන්නට උපකාර කරාවී. 02. තවත් කෙනෙක්ව ආදර්ශයක් කර ගන්න ඔයාගේ ජීවිතේ කවදාවත් ආදර්ශය හා අනුකරණය නම් පටලවා ගන්න එපා. ඔබ ඔබම වෙන්න. යහපත් ජීවන චරියක් දෙස බලා ඒ චරිතය ඔයාගේ ජීවිතයට ආදර්ශයක් කරගෙන ඒ අනුව ජීවිතය හැඩගසා ගන්න ඔයාට පුළුවන්. නමුත් කවදාවත් වෙනත් කෙනෙක් අනුකරණය කරන්න එපා. මෙකද අනුකරණය තුළින් කවදාවත් ඔයාට ස්වයං අභිමානයක් හදා ගන්න ලැබෙන්නේ නෑ. ඔයාගේ ජීවිතයේ ගමන් මගට කවුරුන් හෝ පුද්ගලයෙක් මග පෙන්වන්නෙකු ලෙස සිටිය හැකියි. ඒ සමහර විට ඔයාගේ අම්මා තාත්තා විය හැකියි. එසේත් නොමැති නම් ආදර්ශවත් ගුරු චරිතයක් විය හැකියි. කෙසේ වුණත් ජිවිතේ දිනපු සාර්ථක පුද්ගලයෙක්ව සෑම විටම ඔයාගේ ජීවිතේ නියමුවා කර ගන්න. ජීවිතෙන් පලා යන්න හිතෙන හැම තැනකදිම ඔහුව හෝ ඇයව නිදසුනක් කරගෙන ජීවිතය තුළ ඉදිරියට යන්න. එවිට ඔබට අහිමි වු ආත්ම විස්වාසය හැකි ඉක්මනින් ඔබ තුළ ගොඩ නැගේවී. 03. ආත්ම විශ්වාසය ආත්ම විශ්වාසය කියන්නේ ඕනෑම පුද්ගලයෙක්ගේ ජීවිතයට ආභරණයක් හා සමානයි. ආත්ම විශ්වාසය අහිමි වීම තුළ ඔයාට ඔයාවම නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ශ්‍රී ලංකාව වගේ සමාජයක ආත්ම විශ්වාසය කියන්නේ ප්‍රබල ගැටලූවක්. ඔබ දන්නවාද ? දිනෙන් දින සමාජය තුළ සිදු වෙමින් පවතින සියදිවි හානී කර ගැනීම් දිහා බැලූවම අපේ රටේ ජනතාවට ආත්ම විශ්වාසය බින්දුවක් වත් නොමැති බව තේරුම්ගත හැකියි. විශේෂයෙන් කාන්තාවට සමාජයේ විශේෂ වරප්‍රසාදයක් හිමි විය යුතුයි කියලා මතයක් අපේ සමාජය තුළ තියෙනවා. කාන්තාවකට සමාජයේ සෑම කෙනෙකුගේම සහාය අවශ්‍යයි කියලයි හැමෝම හිතන්නේ. ඒ නිසාම අද කාන්තාව තුළ ආත්ම විශ්වාසය දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. ඔබ පළමුව ඔබ ගැන විශ්වාසය තබා ගන්න. සියල්ල තමාට තනිව සිදුකළ හැකියි යන විශ්වාසය ඔයා ගාව තියා ගන්න. අභියෝගවලට බය වෙලා ජීවිතේ ඉදිරියට තියපු අඩිය පස්සට ගන්න එපා. අභියෝගවලට අභියෝග කරලා ජීවිතය ජයගන්න. එතකොට ඔයාට නැති වුණු ආත්ම විශ්වාසය නැවත ගොඩනගා ගන්න අවස්ථාවක් ලැබේවී. 04.මනෝ උපදේශකවරයෙකුගෙන් සහය ලබාගන්න ඔයාට ජීවිතය ගැන තියෙන්නේ මහත් කලකිරීමක් නම්, ඔයාගේ ජීවිතයේ තියෙන්නේ මහත් පසුබෑමක් නම් නිතරම හදවතින් ඔයා හඩා වැටෙන එකේ කිසිම තේරුමක් වෙන්නේ නෑ. හදවතින් අඩ අඩා ඉන්නවට වඩා වැටණු තැනින් නැගිටින්න ඔයා උත්සාහ කරන්න. ඔබ මානසික වෛද්‍යවරයෙක් හෝ මනෝ උපදේශකවරයෙක් වෙත යොමු වී අවශ්‍ය සහය ලබා ගන්න. එවිට ඔබ තුළ තිබෙන පසුගාමී මානසික තත්ත්වය මගහරවා ගන්න හැකි වේවී. අද ගොඩක් දෙනෙක් හිතන්නේ මානසික වෛද්‍ය වරයෙක් හෝ මනෝ උපදේශකවරයෙක් වෙත යොමු වීම ලැජ්ජා වීමට කරුණක් කියලා. ඔබට මෙවැනි තත්ත්වයක් ඇති වී තිබේ නම් කවදාවත් වෛද්‍ය වරයෙක් හෝ මනෝ උපදේශකවරයෙක්වෙත යොමු වී උපදෙස් ලබා ගන්න දෙවතාවක් හිතන්න එපා. 05. සංසන්දනය කරන්න යන්න එපා. ගොඩක් දෙනෙක් කරන වැරැද්දක් තමයි තමන්ව අනිත් කෙනා සමග සංසන්දනය කිරීම. ඇත්තටම ඒ තුළින් සිදු වෙන්නේ ඔබට ඔබ පිළිබදව අවතක්සේරුවක් පමණයි. ඒ නිසා කිසිවිටෙක සෙසු අය සමග ඔබව සංසන්දනය කරන්න යන්න එපා. ඒ වෙනුවට ඔයා ඔයාගේ සුවිශේෂිත්වය හදුනාගන්න. එය වර්දනය කිරිමට කටයතු කරන්න. එවිට ඔබට ඔබ ගැන අභිමානයක් ඇති වනු නිසැකයි.[/SIZE] උපුටා ගැනීමකි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom