Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බින් ලාඩන් සොයා ගිය Neptune Spear
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බින් ලාඩන් සොයා ගිය Neptune Spear

කවුද මේ බින් ලාඩන්?

ඔසාමා බින්ලාඩන් 1957 වසරේ මාර්තු මස 10 වන දා රියාද්හි උපත ලබන්නේ හත් දෙනකුගෙන් යුතු පවුලේ පස්වැනි දරුවා ලෙස යි. 1979 දී සෝවියට් රුසියාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරන විට ඔහු ඇෆ්ගන් සටන්කරුවන් හා එකතුව කටයුතු කළා. සෝවියට් රුසියානු පසු බැසීමත් සමඟම, බටහිර රටවල් වලට මරු පහරක් වූ අල් – කයිඩා සංවිධානය ඔහු විසින් නිර්මාණය කරනවා. එම සංවිධානය විසින් එල්ල කරන ලද භයානකම ප්‍රහාරය ලෙස 2001 සැප්තැම්බර් 11 වෙනි දා ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට එල්ල කළ 11/09 ප්‍රහාරය සැලකෙනවා. මේ සියල්ලටම කල්යල් බලා පළිගත් මෙහෙයුමේ ප්‍රතිපලයක් ලෙස 2011 මැයි 2 වෙනි දා ඔසාමා බින් ලාඩන්ට මෙලොවෙන් සමුගන්න සිදු වෙනවා. එය කෙතරම් සූක්ෂම මෙහෙයුමක් ද යත් ඔහු පදිංචි වී සිටි ස්ථානයේ තිබූ දොරවල් වල ක්‍රියාකාරීත්වය ගැන තොරතුරු පවා (ඒවා ඇරෙන්නේ ඇතුලට ද, පිටත ද යන්න පවා) CIA ඔත්තු සේවය විසින් මෙම මෙහෙයුමට එක් වූ නිලධාරීන්ට ලබා දී තිබුණා.

ඔසාමා බින් ලාඩන් – (voanews.com)

කොහෙද හිටියේ

ලොව බලවත්ම ත්‍රස්තවාදියකු වූ මොහු සිටි ස්ථානය පිළිබඳව ඇමරිකානු ඔත්තු සේවාවන් ඉතා සෙවිල්ලෙන් පසු වුණා. ඇමරිකානු චන්ද්‍රිකා පවා ඔහු සිටි ස්ථානය පිළිබඳ තොරතුරු ගවේෂණයට යොදවා තිබුණා. බින් ලාඩන් පදිංචිව සිටියේ පකිස්ථානයේ ඇබොටබාද් හි යි. එය මිනිසුන් ලක්ෂයක් පමණ ජිවත් වුණු ඛයිබර් පඛ්තුන්ඛ්වා පළාතේ පිහිටා තිබුණු ප්‍රදේශයක්. ඉස්ලාමාබාද් සිට සැතපුම් 30ක් ඈතින් පිහිටි මෙහි, පකිස්ථානයේ හමුදාවේ සේනාංකයක ප්‍රධාන මූලස්ථානයක් මෙන්ම පකිස්ථාන හමුදා පාසලක් ද ඔහුගේ නිවස අසලම පිහිටා තිබුණා. මෙම හේතූන් නිසා පකිස්ථාන බුද්ධි අංශ ඔහු සිටි ස්ථානය ලොවෙන් සඟවා තිබූ බවට පසුව චෝදනා නැගුණා.

ඔහු ජීවත් වී සිටි නිවෙස සාදා නිම කිරීමට ඇමරිකානු ඩොලර් මිලියනයක පමණ මුදලක් වියදම් වන්නට ඇතැයි CIA සංවිධානය අනුමානය කර තිබුණා. එය ඔහුව අල්ලා ගැනීමට වසර 5කට පමණ පෙර නිම කළ ස්ථානයක්. ඔසාමා වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කර තිබූ මෙය, විශේෂ ඝන බිත්ති වලින් හා ආරක්ෂක ගේට්ටු දෙකකින් සමන්විත වුණා. එම ස්ථානයට අන්තර්ජාල හෝ දුරකථන සම්බන්ධතා තිබුණේ නෑ.

ඔහු සිටි නිවස – (wordpress.com)

මෙහෙයුම සැලසුම් කිරීම

ලොව හමුදා මෙහෙයුමකට සකස් කෙරුණු අතිශයම සූක්ෂම සැලසුම් අතරින් එකක් ලෙස මෙය සළකන්න පුළුවන්. මෙම මෙහෙයුමට යාමට පෙර පුහුණු මෙහෙයුම් 4ක් සිදු කර තිබුණා. ඔසාමාගේ නිවෙස් පරිසරය හා සමානම අනු රූ මේ පෙර පුහුණුවීම් වෙනුවෙන් නිර්මාණය කර තිබුණා. නෙප්චූන් ස්පියර් ලෙස නම් ලද මෙම මෙහෙයුම සැලසුම් වීම ආරම්භ වන්නේ 2010 අගෝස්තු මාසයේ දී යි. මෙහෙයුමට අවශ්‍ය තොරතුරු සෙවීම වෙනුවෙන් මාස ගණනක් ගත වී තිබුණා. එවක ජනපති ඔබාමා විසින් මෙයට සම්බන්ධව ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම් 5ක් පවත්වා තිබුණා. ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA), ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA), ජාතික භූගෝලීය බුද්ධි ඒජන්සිය (NGA) යන ආයතන මෙහි බුද්ධි අංශ ලෙස කටයුතු කරමින් සිටියා. ඔවුන්ගේ මෙම සැලසුමට අවශ්‍ය වැදගත්ම තොරතුර ලබා දී තිබුණේ කියුබාවේ පිහිටි ගුවන්තනාමෝ බේ ඇමරිකානු සිර කඳවුරේ සිටි කාලිද් ෂික් මොහමඩ් විසිනුයි. ඒ අනුව ඔහු විසින් ඔසාමාගේ පණිවිඩකරු කවුරු ද යන්න හෙලි කළ අතර ඇමරිකානු රහස් ඔත්තු සේවය ඔහුව ලුහුබැඳ ඔසාමා සිටි තැන සොයාගෙන තිබුණා.

මෙහෙයුමට සභාගී වූ කණ්ඩායම – (www.leeabbamonte.com)

මෙහෙයුම

මනා පුහුණුවකින් පසුව ඇමරිකානු සීල් බලකාය නෙප්චූන් ස්පියර් ක්‍රියාත්මක කිරීම සඳහා පිටත් වුණා. මුලින්, මෙම ප්‍රහාරයේ දී ඔහු සිටින ස්ථානය සම්පූර්ණයෙන්ම බෝම්බ දමා විනාශ කිරීමට ඔවුන් සැලසුම් කළත්, පකිස්ථානය සමඟ තිබෙන රාජ්‍ය ත්රන්තික සම්බන්ධතා වලට හා එම රටේ ස්වෛරීභාවයට එය කැළලක් වෙනු ඇතැයි සිතා ඔවුන් එම සැළසුම අත්හැරියා. ඇමරිකානු සීල් බලකායට මෙම මෙහෙයුම බාර කෙරුණේ ඉන් පසුවයි.

මෙම මෙහෙයුමට කණ්ඩායම් දෙකක් සහභාගී වුණා. ඒ පිරිසට පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ තාක්ෂණවේදියකු ද, මෙවැනි අවස්ථාවකට සුදුසු ලෙස පුරුදු පුහුණු කරවන ලද කයිරෝ නමැති නිල සුනඛයා ද, අරාබි භාෂා පරිවර්තකයක් ද මෙහෙයුම් කණ්ඩායමට ඇතුළත් වුණා. කණ්ඩායමේ යම් කෙනෙකුට අනතුරක් සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය අමතර සෙබළුන් හතර දෙනෙක් ද වුණා.

මෙහෙයුමට අණ ලැබුනේ 2011 අප්‍රේල් 11 වෙනි දා උදෑසන යි. නමුත් එයට පෙර අණ ලැබෙන ඕනෑම මොහොතක මෙහෙයුමේ යෙදීමට මෙම භට පිරිස් සූදානමින් සිටියා. මෙම මෙහෙයුම බාරව සිටි CIA ප්‍රධානියා වූ ලියොන් පනෙටා පැවසුවේ නාවික සීල් භටයන් 25 දෙනෙක් මෙයට සභාගී වූ බවත්, සමාන පහසුකම් සපිරි යුධ හෙලිකොප්ටර් 2ක් එයට යොදා ගන්නා ලද බවයි. එම මෙහෙයුමට ලබා දී තිබූ කාලය මිනිත්තු 40ක්.

අදාළ ස්ථානයට ළඟා වන විට ඉන් එක් හෙලිකොප්ටරයක් විනාශයට ලක් වුණා. ඔවුන්ගේ ගමනාන්තය වූ මන්දිරයේ පිරිමින් හතර දෙනෙකු සිටින බවට CIA විසින් මෙහෙයුම් කණ්ඩායමට දැනුම් දී තිබුණා. ප්‍රහාරයෙන් ඒ සියල්ලම මරණයට පත් වූ අතර, ඔවුන් අතරින් මියගිය අවසාන පුරුෂයා ඔසාමා බින් ලාඩන් බව නාවික සීල් භටයන් තහවුරු කර ගත්තා. ඒ අවස්ථාවේ ඔහු හා සිටි ඔහුගේ බිරින්දෑවරුන් ද එය ස්ථිර කළා. ඉන්පසුව ඔහුගේ පින්තූර කිහිපයක් හා DNA පරික්ෂාවට සිරුරු කොටස් කිහිපයක් ලබා ගත් ඔවුන් එතනින් පිටව ගියා. විනාශ වූ හෙලිකොප්ටරය වෙනුවට අතිරේක හෙලිකොප්ටරයක් පැමිණි අතර විනාශ වූ හෙලිකොප්ටරයේ සම්පූර්ණ දත්ත ඔවුන් විනාශ කර තිබුණා.

මෙහෙයුම – https://www.youtube.com/watch?v=EeTcXIltzIc

මෙහෙයුම අතරතුර අරාබි මුහුදේ රඳවා තිබූ USS කාල් වින්සන් නම් ගුවන් යානා ධාරක නෞකාවේ දී බින්ලාඩන්ගේ මෘතදේහය සෝදා පිරිසිදු කර, සුදුපැහැ වස්ත්‍රයකින් ඔතා, ඉස්ලාමීය චාරිත්‍ර ඉටුකිරීමෙන් පසු බර පැටවූ බෑගයක දමා මුහුදට දැමූ බව මෙහෙයුම අවසානයේ ඔවුන් ප්‍රකාශ කර සිටියා. එපමණක් නොව ඔහුගේ නිවසේ දී ලබා ගත් වීඩියෝ රාශියක් ශබ්දය රහිතව පසුව ඇමරිකාව විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

මෙම මෙහෙයුම් අතරතුර කිසිදු සෙබළෙකු අනතුරට ලක්ව තිබුණේ නෑ. විනාශ වූ හෙලිකොප්ටරයේ සෙබළුන් පවා දිවි ගලවාගෙන තිබුණා.

[QUOTE="Idias, post: 23470051, member: 556682"] [b]බින් ලාඩන් සොයා ගිය Neptune Spear[/b] [B][SIZE=4][B]කවුද මේ බින් ලාඩන්?[/B][/SIZE][/B] [SIZE=4]ඔසාමා බින්ලාඩන් 1957 වසරේ මාර්තු මස 10 වන දා රියාද්හි උපත ලබන්නේ හත් දෙනකුගෙන් යුතු පවුලේ පස්වැනි දරුවා ලෙස යි. 1979 දී සෝවියට් රුසියාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරන විට ඔහු ඇෆ්ගන් සටන්කරුවන් හා එකතුව කටයුතු කළා. සෝවියට් රුසියානු පසු බැසීමත් සමඟම, බටහිර රටවල් වලට මරු පහරක් වූ අල් – කයිඩා සංවිධානය ඔහු විසින් නිර්මාණය කරනවා. එම සංවිධානය විසින් එල්ල කරන ලද භයානකම ප්‍රහාරය ලෙස 2001 සැප්තැම්බර් 11 වෙනි දා ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට එල්ල කළ 11/09 ප්‍රහාරය සැලකෙනවා. මේ සියල්ලටම කල්යල් බලා පළිගත් මෙහෙයුමේ ප්‍රතිපලයක් ලෙස 2011 මැයි 2 වෙනි දා ඔසාමා බින් ලාඩන්ට මෙලොවෙන් සමුගන්න සිදු වෙනවා. එය කෙතරම් සූක්ෂම මෙහෙයුමක් ද යත් ඔහු පදිංචි වී සිටි ස්ථානයේ තිබූ දොරවල් වල ක්‍රියාකාරීත්වය ගැන තොරතුරු පවා (ඒවා ඇරෙන්නේ ඇතුලට ද, පිටත ද යන්න පවා) CIA ඔත්තු සේවය විසින් මෙම මෙහෙයුමට එක් වූ නිලධාරීන්ට ලබා දී තිබුණා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/image-012-680x382.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඔසාමා බින් ලාඩන් – (voanews.com)[/SIZE] [B][SIZE=4][B]කොහෙද හිටියේ [/B][/SIZE][/B] [SIZE=4]ලොව බලවත්ම ත්‍රස්තවාදියකු වූ මොහු සිටි ස්ථානය පිළිබඳව ඇමරිකානු ඔත්තු සේවාවන් ඉතා සෙවිල්ලෙන් පසු වුණා. ඇමරිකානු චන්ද්‍රිකා පවා ඔහු සිටි ස්ථානය පිළිබඳ තොරතුරු ගවේෂණයට යොදවා තිබුණා. බින් ලාඩන් පදිංචිව සිටියේ පකිස්ථානයේ ඇබොටබාද් හි යි. එය මිනිසුන් ලක්ෂයක් පමණ ජිවත් වුණු ඛයිබර් පඛ්තුන්ඛ්වා පළාතේ පිහිටා තිබුණු ප්‍රදේශයක්. ඉස්ලාමාබාද් සිට සැතපුම් 30ක් ඈතින් පිහිටි මෙහි, පකිස්ථානයේ හමුදාවේ සේනාංකයක ප්‍රධාන මූලස්ථානයක් මෙන්ම පකිස්ථාන හමුදා පාසලක් ද ඔහුගේ නිවස අසලම පිහිටා තිබුණා. මෙම හේතූන් නිසා පකිස්ථාන බුද්ධි අංශ ඔහු සිටි ස්ථානය ලොවෙන් සඟවා තිබූ බවට පසුව චෝදනා නැගුණා.[/SIZE] [SIZE=4]ඔහු ජීවත් වී සිටි නිවෙස සාදා නිම කිරීමට ඇමරිකානු ඩොලර් මිලියනයක පමණ මුදලක් වියදම් වන්නට ඇතැයි CIA සංවිධානය අනුමානය කර තිබුණා. එය ඔහුව අල්ලා ගැනීමට වසර 5කට පමණ පෙර නිම කළ ස්ථානයක්. ඔසාමා වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කර තිබූ මෙය, විශේෂ ඝන බිත්ති වලින් හා ආරක්ෂක ගේට්ටු දෙකකින් සමන්විත වුණා. එම ස්ථානයට අන්තර්ජාල හෝ දුරකථන සම්බන්ධතා තිබුණේ නෑ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/image-022-680x452.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඔහු සිටි නිවස – (wordpress.com)[/SIZE] [B][SIZE=4][B]මෙහෙයුම සැලසුම් කිරීම [/B][/SIZE][/B] [SIZE=4]ලොව හමුදා මෙහෙයුමකට සකස් කෙරුණු අතිශයම සූක්ෂම සැලසුම් අතරින් එකක් ලෙස මෙය සළකන්න පුළුවන්. මෙම මෙහෙයුමට යාමට පෙර පුහුණු මෙහෙයුම් 4ක් සිදු කර තිබුණා. ඔසාමාගේ නිවෙස් පරිසරය හා සමානම අනු රූ මේ පෙර පුහුණුවීම් වෙනුවෙන් නිර්මාණය කර තිබුණා. නෙප්චූන් ස්පියර් ලෙස නම් ලද මෙම මෙහෙයුම සැලසුම් වීම ආරම්භ වන්නේ 2010 අගෝස්තු මාසයේ දී යි. මෙහෙයුමට අවශ්‍ය තොරතුරු සෙවීම වෙනුවෙන් මාස ගණනක් ගත වී තිබුණා. එවක ජනපති ඔබාමා විසින් මෙයට සම්බන්ධව ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම් 5ක් පවත්වා තිබුණා. ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA), ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA), ජාතික භූගෝලීය බුද්ධි ඒජන්සිය (NGA) යන ආයතන මෙහි බුද්ධි අංශ ලෙස කටයුතු කරමින් සිටියා. ඔවුන්ගේ මෙම සැලසුමට අවශ්‍ය වැදගත්ම තොරතුර ලබා දී තිබුණේ කියුබාවේ පිහිටි ගුවන්තනාමෝ බේ ඇමරිකානු සිර කඳවුරේ සිටි කාලිද් ෂික් මොහමඩ් විසිනුයි. ඒ අනුව ඔහු විසින් ඔසාමාගේ පණිවිඩකරු කවුරු ද යන්න හෙලි කළ අතර ඇමරිකානු රහස් ඔත්තු සේවය ඔහුව ලුහුබැඳ ඔසාමා සිටි තැන සොයාගෙන තිබුණා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/image-032-680x510.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]මෙහෙයුමට සභාගී වූ කණ්ඩායම – ([url]www.leeabbamonte.com[/url])[/SIZE] [B][SIZE=4][B]මෙහෙයුම [/B][/SIZE][/B] [SIZE=4]මනා පුහුණුවකින් පසුව ඇමරිකානු සීල් බලකාය නෙප්චූන් ස්පියර් ක්‍රියාත්මක කිරීම සඳහා පිටත් වුණා. මුලින්, මෙම ප්‍රහාරයේ දී ඔහු සිටින ස්ථානය සම්පූර්ණයෙන්ම බෝම්බ දමා විනාශ කිරීමට ඔවුන් සැලසුම් කළත්, පකිස්ථානය සමඟ තිබෙන රාජ්‍ය ත්රන්තික සම්බන්ධතා වලට හා එම රටේ ස්වෛරීභාවයට එය කැළලක් වෙනු ඇතැයි සිතා ඔවුන් එම සැළසුම අත්හැරියා. ඇමරිකානු සීල් බලකායට මෙම මෙහෙයුම බාර කෙරුණේ ඉන් පසුවයි.[/SIZE] [SIZE=4]මෙම මෙහෙයුමට කණ්ඩායම් දෙකක් සහභාගී වුණා. ඒ පිරිසට පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ තාක්ෂණවේදියකු ද, මෙවැනි අවස්ථාවකට සුදුසු ලෙස පුරුදු පුහුණු කරවන ලද කයිරෝ නමැති නිල සුනඛයා ද, අරාබි භාෂා පරිවර්තකයක් ද මෙහෙයුම් කණ්ඩායමට ඇතුළත් වුණා. කණ්ඩායමේ යම් කෙනෙකුට අනතුරක් සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය අමතර සෙබළුන් හතර දෙනෙක් ද වුණා.[/SIZE] [SIZE=4]මෙහෙයුමට අණ ලැබුනේ 2011 අප්‍රේල් 11 වෙනි දා උදෑසන යි. නමුත් එයට පෙර අණ ලැබෙන ඕනෑම මොහොතක මෙහෙයුමේ යෙදීමට මෙම භට පිරිස් සූදානමින් සිටියා. මෙම මෙහෙයුම බාරව සිටි CIA ප්‍රධානියා වූ ලියොන් පනෙටා පැවසුවේ නාවික සීල් භටයන් 25 දෙනෙක් මෙයට සභාගී වූ බවත්, සමාන පහසුකම් සපිරි යුධ හෙලිකොප්ටර් 2ක් එයට යොදා ගන්නා ලද බවයි. එම මෙහෙයුමට ලබා දී තිබූ කාලය මිනිත්තු 40ක්.[/SIZE] [SIZE=4]අදාළ ස්ථානයට ළඟා වන විට ඉන් එක් හෙලිකොප්ටරයක් විනාශයට ලක් වුණා. ඔවුන්ගේ ගමනාන්තය වූ මන්දිරයේ පිරිමින් හතර දෙනෙකු සිටින බවට CIA විසින් මෙහෙයුම් කණ්ඩායමට දැනුම් දී තිබුණා. ප්‍රහාරයෙන් ඒ සියල්ලම මරණයට පත් වූ අතර, ඔවුන් අතරින් මියගිය අවසාන පුරුෂයා ඔසාමා බින් ලාඩන් බව නාවික සීල් භටයන් තහවුරු කර ගත්තා. ඒ අවස්ථාවේ ඔහු හා සිටි ඔහුගේ බිරින්දෑවරුන් ද එය ස්ථිර කළා. ඉන්පසුව ඔහුගේ පින්තූර කිහිපයක් හා DNA පරික්ෂාවට සිරුරු කොටස් කිහිපයක් ලබා ගත් ඔවුන් එතනින් පිටව ගියා. විනාශ වූ හෙලිකොප්ටරය වෙනුවට අතිරේක හෙලිකොප්ටරයක් පැමිණි අතර විනාශ වූ හෙලිකොප්ටරයේ සම්පූර්ණ දත්ත ඔවුන් විනාශ කර තිබුණා.[/SIZE] [SIZE=4][B]මෙහෙයුම [/B]– [URL]https://www.youtube.com/watch?v=EeTcXIltzIc[/URL][/SIZE] [SIZE=4]මෙහෙයුම අතරතුර අරාබි මුහුදේ රඳවා තිබූ USS කාල් වින්සන් නම් ගුවන් යානා ධාරක නෞකාවේ දී බින්ලාඩන්ගේ මෘතදේහය සෝදා පිරිසිදු කර, සුදුපැහැ වස්ත්‍රයකින් ඔතා, ඉස්ලාමීය චාරිත්‍ර ඉටුකිරීමෙන් පසු බර පැටවූ බෑගයක දමා මුහුදට දැමූ බව මෙහෙයුම අවසානයේ ඔවුන් ප්‍රකාශ කර සිටියා. එපමණක් නොව ඔහුගේ නිවසේ දී ලබා ගත් වීඩියෝ රාශියක් ශබ්දය රහිතව පසුව ඇමරිකාව විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.[/SIZE] [SIZE=4]මෙම මෙහෙයුම් අතරතුර කිසිදු සෙබළෙකු අනතුරට ලක්ව තිබුණේ නෑ. විනාශ වූ හෙලිකොප්ටරයේ සෙබළුන් පවා දිවි ගලවාගෙන තිබුණා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom