Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
බිඳෙන සිහින ගෙනෙන “රහස“
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිඳෙන සිහින ගෙනෙන “රහස“

පෝර්න් හොඳයි !පොර්න් නරකයි !

පෝර්න් වලට ඇබ්බැහි වෙනවා !

පාසල් ළමුන් අතර පැතිරෙමින් යන “වසංගතයක්“

මෙ වගේ අදහස් උදහස් රැසක් එක්ක එන “පෝර්න්“ හෙවත් “කාමෝද්දීපන වීඩියෝ , පිංතූර ,පොත් පත් වගේම පෝර්න් චැට් අපේ රටේ සමාජය තුලත් කතාබහට ලක්වෙනවා.

කෙසේ වෙතත් මේ මාතෘකාව අප කතා කළ යුත්තක්ද ? නොඒසේ නම් “අනේ ඔය නරක දේවල් අපේ රටේ නැහැ , අපේ ළමයි ඕවට නැහැ “ කියමින් බලෙන් සඟවා තැබිය යුතු මාතෘකාවක් ද කියන එක තීරණය කරන්නට කාළය මේ. ඉතාම පුළුල් මාතෘකාවක් වන පෝර්නෝග්‍රෆි මාධ්‍ය වල බලපෑම , මේ සටහනේ පහසුවට සහ අද දවසේ වඩාත් සංවේදී විය යුතු මාතෘකාවක් විදිහට , පෝර්නෝග්‍රෆි මාධ්‍ය පාසල් දරුවන් වෙත කරන බලපෑම ගැන වැඩිපුර කතා කරන්නට හිතුවා.

මොනවද මේ Pornography ? තවමත් මේ වචනය ගැන පවා නිශ්චිතම අර්ථදැක්වීමක් නැති තරම් , මේ එක වචනයට නිතියට අනුකූලව තේරුමක් දෙන්නට කොයිතරම් වෙහෙසුනාද , වෙහෙසෙනවද කියන එකට හොඳ උදාහරණයක් ,පෙනිසෙල්විනියානු විශ්ව විද්‍යාලය 1993 දි ඉදිරිපත් කරන Defining Pornography කියන පිටු 124ක පොත. තවමත් මේ චවනය ගැන වාද විවාද පවතිනවා . කෙසේ වෙතත් , දැනට පොදුවේ

පිංතුරය ගත්තෙ http://amazingseegiriya.blogspot.ca/

පිළිගන්නා ආකාරයට පෝර්නෝග්‍රෆි කියන්නේ , නිරුවත් ලිංගික අවයව මූලිකව යොමුවන සේ , සෞන්රාදර්ගායාමක හෝ භාවාත්මක හැඟීම් නොව , රාගික හැඟිම් උද්දීපනය කිරීමම පදනම කරගත් , මුද්‍රිත , විද්‍යුත් , වීඩියෝ , ඡායාරූප , රෑප , සටහන් හෝ වීඩියෝ ක්‍රීඩා ආදියයි“ කියල කියන්න පුළුවන්. කෙසේ වෙතත් මේ සඳහා සුද්ධ සිංහල වචනයක් නම් මතක් වෙන්නෙ නැහැ , දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.

Erotica ද පෝර්නෝ ද ? මේ පෝර්න් ගැන කතා කරන එක්තරා ලිපියක දකින්නට ලැබුණ “ එහෙම නම් සීගිරි ලඳුන්ගේ පිංතූර ටිකත් පොර්න් නිසා වහල දාමුද? “ කියන වැකිය . මේක ප්‍රශ්නයක් අපි පෝර්න් කියත්දි , ඔය මහා කළානිර්මාණ වල නිරුවත් දේ තිබෙන්නේ , එතකොට ඒවත් පෝර්න්ද ? කතාව මේකයි , කෙනෙක්ට ඉරෝටික් දෙ කෙනෙක්ට පෝර්න් කියල දකින්න විඳින්න පුළුවන්, ඒත් ඉරෝටික් (ශෘංගාරාත්මක) දේක කළාත්මක බවක් , තවත් හැඟීම් ගණනාවක මිශ්‍රණයක් පැවතුනත් , පොර්න් වලදි එය හුදෙක් කායික තෘප්තිය පමණක්ම හුවා දක්වන බවයි බොහෝ දෙනා පිළිගන්නා මතය.

දැන් එමු අද මාතෘකාවේ වැදගත්ම තැනට, මේ කියන පෝර්න් , පාසල් වියේ දරුවන්ට යම් බලපෑමක් කරනවාද ? කෙනෙක් අහන්න පුළුවන් ඇයි පාසල් වියේ දරුවන්ට පමණක් කියල , යෞව්වනයන්ට , වැඩිහිටියන්ට කාටත් මේ බලපෑම් ( හොඳ සහ නරක දෙආකාරයෙන්ම) තියෙනව නමුත් , පාසල් වයසේ දරුවන්,

කායිකව , ලිංගිකව පරිණතව වන සමයක සිටින නිසා ඔවුන්ගේ හෝමෝනමය බලපැම මත සිදුවන කායික-මානසික පෙරලීම් බහුලයි ,

ඒ ඔස්සේම එන “කුතුහලය “ , “විරුද්ධ ලිංගිකයන්“ පිළිබඳ ඇල්ම/ආකර්ශණය වැඩිවීම දැනෙන කාළයයි,

ලිංගික අත්දැකීම් පිළිබඳ “සිහින“ දැකීම ආරම්භ වන්නේද මේ අවධියේදීමයි ,

ලිංගිකත්වය , ලිංගික අත්දැකීම් , හැඟීම් පිළිබඳව විවිධ මත , අදහස් , කතාබහ හමුවේ “නොසන්සුන්වන“ සමයද මෙයයි.

මේ සියල්ලටම වඩා , දරුවාගේ මොළයේ ව්‍යුහමය වශයෙන් සීග්‍ර වෙනස්කම් සිදුවන සංවේදීම අවධියයි.

මේ වයසේ මනස හරියට කුඹල් කරුවෙක් අතේ තැනෙන මැටි බඳුනක් වගේ

මෙන්න මේ හේතු නිසා තමයි අද මාතෘකාව “දරුවන්“ තුල පමණක් රඳවා ගන්නට උත්සාහ කරන්නේ.මොකද මේ වයස තුලදි පොර්න් වල දෙන ෆැන්ටසිය තුල තම මනස හිර කරන දරුවාගේ කායික , මානසික වගේම සමාජයීය තත්ත්වය පවා බිඳ වැටෙන්නට පුළුවන්. මේ වයසේ මනස හරියට කුඹල් කරුවෙක් අතේ තැනෙන මැටි බඳුනක් වගේ , නියම තෙතෙමනය , පදම , වේගය සහ නිර්මාණශීලීත්වය මත අලංකාර බඳුනක් තැනුනත් , මොළය බිඳුනු කුඹල් කරුවෙක් අතින් එවන් නිර්මාණයක් වෙන්න ඇති ඉඩ අඩුයි , තැනුවක් බඳුනක් එය හැඩයක් නැති , ශක්තියක් නැති , සමබරතාවයක් නැති , ඒ නිසාම වටිනාකමක් නැති “වැඩකට නැති“ දෙයක්ම වේවි.

එක එක රසට පැණි බීම

මේ කුමක් කීවත් ලීවත් අප වටහාගත යුතු වැදගත්ම කාරණය නම් අද සමාජය රුපියලට , ඩොලරයට මූලික තැන දෙමින් ඉදිවෙන්නක් බව. මේ පරිසරය තුල පෝර්නෝග්‍රෆි කියන්නේ විශාල වශයෙන් ආදායම උපදවන “ව්‍යාපාරයක්“ (දැන් නම් ටිකක් ආදායම අඩු වෙලාලු , නොමිලේ සැපයුම් කරන වෙබ් අඩවි බහුල නිසා ) . හරියට “පැණි බිමට“ එක් කරන පැණි රසකාරක වල “පැණි රස නොවන , දිව මොළය රවට්ටවන රසයට“ අපි ආසා කරනව වගේ , පොර්න් වල මතුකරන නිරුවතට , මෙතෙකේ කල් අත්නොවිඳි නමුත් “සිහිනයක් ලෙස විඳි“ පුදුමාකාර ලිංගික රසය“ට එක් වරක් නතුවන දරුවා , තවත් වරක් ඒ රස බලන්නට තැත් නොකරතොත් එයම ආශ්චර්යයක්. මොකද මේ වෙත්දි හිත “ලිංගික කුතුහලයෙන් “ පිරිලා. ප්‍රතිපලේ නැවත නැවත මේ “මිරිඟු රස“ විඳින්නට දරුවා පෙළඹෙන එක.

මේ සිදුවීම අසාමාන්‍ය දෙයක්වත් , මහා අපරාධයක්වත් විදියට මම දකින්නේ නැහැ. යහපත් කායික මානසික සංවර්ධනයක් ඇති දරුවෙක් තුල ඇති වන “ලිංගික කුතුහලය “ , “ලිංගක අවයව ඔස්සේ ලැබෙන වින්දනය“ ලබන්නට ඇති කැමැත්ත සාමාන්‍යයි. නමුත් වරදක් වන්නේ පොර්නෝග්රෆි මඟින් ඒ කැමැත්ත “අස්වාභාවික ෆැන්ටසියකට“ තුලට ගෙනයමින් , එහි හිරකරයෙක් කරගැනීමයි. මෙන්න මේ තත්ත්තවය තුල මෙතෙක් “සාමාන්‍ය‘‘ ලෙස සාර්ථක වූ දරුවා , “අසාර්ථක ජීවියෙක්“ බවට පත්වෙන්නට වැඩි ඉඩක් ලැබෙනවා. එ කොහොමද කිව්වොත් ,

වැඩ නොදන්න කඩු කාරයා

නිසි කායික , මානසික සහ විශේෂයෙන්ම සමාජයීය පරිණත බවක් නැති දරුවා හරියට “කඩු හරඹ පුහුණුව නැති කළබලකාර සෙබලෙක් “ වගේ . කොයිතරම් හැඩකාර වැඩකාර වුනත් මො “නුපුහුණ සෙබලට “ කඩුවක් දුන්නොත් මොනවා කරයිද ? “කඩුවේ “ දිස්නයට , මුවහතට ලොබ බඳින කොළුවා වනන්න පටන් ගනීවි “මම වැඩකාරයා“ කියල හිතාගෙන , ප්‍රතිපලේ හිතාගන්න පුළුවන්නේ ? ඔන්න ඕකම තමයි පෝර්න් වල හිර වෙන දරුවාට වෙන්නේ. ලිංගිකත්වය , ලිංගික ජීවිතය කියන්නේ “මෙයයි“ කියා වැරදියට වටහා ගන්නා දරුවා ඒ වැරදි වැටහිම යථාර්ථයක් කරගන්නට උත්සාහ කරනවා. ප්‍රතිපලය, මානසිකව බැළුවොත් , නිරත්නතරව ඇසට ඇතුළු වන මේ ආශ්වාදාත්මක හැඟීම් නිසා , මොළය තුල සමහර රසායනික වල සමබරතාව බිඳ වැටෙන්නට පටන් ගන්නවා, ඒ ඔස්සේ කළකදි මොළයේ ව්‍යුහය තුල “වෙනස් කළ නොහැකි“ ප්‍රධාන වෙනස්කම් රැසක් වෙන්නට පවා පුළුවන් බව අද පර්යේෂකයන් පෙන්වා දෙනවා. එම වෙනසකම් බලපෑම මත Sexual Anorexia , Porn-Induced Erectile Dysfunction වැනි කායික ගැටළු ඇතිවීමටත් මෙවන් හේතුකාරණා සියල්ල නිසාවෙන් , පරිපූර්ණ මිනිසෙක් ලෙස අනාගතය විඳින්නට සිටි තරුණයා/තරුණිය ජීවිතය විඳවන / බිඳවැටෙන , සමාජීය වශයෙන් තනිවන පුද්ගලයෙක් බවට පත්වන්නට අවදානමක් ඇති කරගන්නවා.

තර්කය , බුද්ධිය , මතකය සමඟ කෙළදෙළින් ගත කළ යුතු මෙ සමයේ , පොර්න් වල ගිලෙන දරුවාගේ ඒ හැකියාවන් බිඳවැටෙමින් , තාවකාළික ආශ්වාදයෙන් පිරීයනවා, දිගින් දිගටම ඒ අවශ්‍යතා ගැටය ඔස්සේ තව ගැට ගසමින් යන්න පටන් ගන්නවා , මුලින් අවශ්‍යතාව පිරුණු පසු “සෑහීමට “ පත්වන දරුවා , කළක් යත්දි මෙතෙක් සෑහිමට පත් වූ දෙයින් සෑහීමට පත්නොවන්නට “ පටන් ගන්නවා , දැන් අවශ්‍යතාව තව්ත වැඩි වෙනවා. සෑහීම මදි වෙනවා , මෙන්න මේ “සෑහීමට පත්වීම සහ අවශ්‍යතාව ලබා ගැනීම“ කියන දාමය දිගේ වැරදි පැත්තට යොමු වන දරුවා , පාසල් අධ්‍යාපනය කටයුතු අතපසු කරනවා , විභාග වලදි පෙන්වන දක්ෂතාව අඩු වෙනවා , හිතේ හැම තිස්සේම “නොපිරිනු ආසාවකින්“ , සහ වරදකාර හැගීමකින් පුරවගෙන ඉන්න වෙනවා. ඒ විතරද ඒ නොපිරෙන ආසාව තව වටපිටාව , සමාජය තුලදි ලබා ගන්නට උත්සාහ දරනවා, ප්‍රතිපලය මෙතෙක් ලොවට වටිනා මිනිසෙක් ලෙස සිටි “දරුවා“ කායික මානසික මෙන්ම සමාජයීය වශයෙනුත් තනිවෙන්නට පටන් ගන්නවා. යථාර්ත ලෝකෙයෙන් ඈත්ව “තමන්ගේම ෆැන්ටසියක“ රැඳෙන්නට උත්සාහ දරනවා.

මේ සිදුවීම් දාමය හේතුවෙන්, පාසල තුල , සමාජය තුලට තමාගේ ෆැන්ටසිය සපුරා ගන්නට පෙළඹෙන දරුවා වෙතින් “සේකස්ටින්“ (මේ ගැන පෙර ලිපියක කතා කළා) විතරක් නොවේ ඊට වඩා හානි ලබා දෙන්නට පුළුවන්. තම යෙහෙළෙිය/යහළුවා , පෙම්වතිය/පෙම්වතා තුලින් “පෝර්න් චිත්‍රපටයේ නිළියගේ නැත්නම් නළුවාගේ“ වික්‍රමය විඳින්නට පෙළඹෙන දරුවා / තරුණයා ඉන් සෑහීමට පත්නොවී , ඊට වඩා සමාජවිරෝධී කටයුතු වලට යොමුවන්නට පුළුවන්. ළමා අපචාර , ලිංගික අපචාර ගණිකා සේවනය, සමාජ රෝග වලට ලක්වීම ,මත්ද්‍රව්‍ය වලට හුරු වීම ඔස්සෙ ඉදිරි අවස්ථාවකදි තම පවුල් සබඳතා බිඳදමා ගන්නා , මානසිකව අවපීඩනයට පත්වසමාජයට වෛරකරන්නෙක් බවට පත්වන්නට ලොකු ඉඩක් තිබෙනවා.

මෙවන් ආපදාවක් ඇත්නම් කුමක් කරන්නද ?

මුලින්ම යමක් වැදගත් යමක් කියන්න ඕන , මේ ලිපිය කියවන ඔබේ යොවුන් දරුවාගේ පොතක් අස්සේ නිරුවත් ඡායාරූපයක් , නැත්නම් ජංගම දුරකථනයේ නිරුවත් වීඩියෝවක් දුටු පමණින් , “දරුවා මරුවා සේ “ දකින්නට එපා. තේරුම් ගත යුතුයි , යෙවුන් වයස , ලිංගික කුතුහලය උණුසුම් කාළයක් , ඊටත් වඩා ඔබ අප සැවොම ගිලී ඉන්නේ මෙවන් දේ වලින් පවා මුදල් සොයන සමාජයක. ඒ පසුබිම තුල ඔබේ දරුවාට පෙර කී දෑ නොලැබුනා නම් එයයි විටෙක පුදුමය. ඒ නිසා කළ යුත්තේ “කුලප්පු වී“ “අම්ම-අප්ප ඩෙගා නාටකය“ රඟදක්වන එක නොවෙයි. ඒසේ වුවහොත්දැ එයමයි ආරම්භය “බිඳුනු මිනිසෙකුගේ“ දැනුයි වෙලාව විවේකව , සාවධානව මේ ගැන විමසිය යුතු.

ඔබේ දරුවා වෙතට මේ මාධ්‍යයන් පැමිණී අයුරු විමසා බලන්න , ජංගම දුරකථනය , අන්තර්ජාලය නැත්නම් මිතුරෙක් ලබා දුන් සීඩී පටයක් හෝ වෙනත් ක්‍රමයක් වුවත් , ඒ ආරම්භය හඳුනාගැනීම දරුවාගේ හෙට දවසේ සාර්ථකත්වයට හේතුවක් වෙනවා.

එය හඳුනාගත් විගසින් “ඇඳිරි නීති“ “තහනම් පනවන්න“ යන්න එපා. දරුවත් එක්ක තවත් සාකච්ඡා කරන්න , මේ පොර්න් මාධ්‍ය තුල කොතරම් දුර දරුවා ගොස් ඇත්ද , එයට කෙතරම් ගිජුවී ඇත්ද යන්න වටහා ගැනීම ඉදිරි ක්‍රියාමාර්ග සැළසුම් කරගන්නට වැදගත්.

තව දුරටත් වටහා දීමේදි දරුවා මේ ගිජු බවින් මිදෙන්නට රිසි නම් , ඊට උපකාරයක් ලෙස මෙවන් මාධ්‍ය දරුවා වෙත ළඟා වන ප්‍රෙව්ශයන් පිළිබඳ සොයා බලන්න , සීමාවන් සැලසුම් කරන්න. මේතැනදි “අපේ පුතාට ලොකු කොම්පියුටරයක් අරන් දුන්නා“ කියල කයිවාරු ගහන අම්මල තාත්තල අඩුම ගණනනේ දරුවා කොම්පියුටරේ තුල කරන්නේ මොනවා දැයි , විමසාබලන්නට තරම්වත් තාක්ෂණ දැනුමක් ලබා තිබීම “අද දවසේ මව්පියන්“ ලෙස වැදගත්. අන්තර්ජාලය පරිහරණය කරන විදිය , සෙවුම් කරන ආකරය , ජංගම දුරකථනය “කෝල් කරන්නට පමණක්“ ඇති උපාංගයක් ලෙසම නොව එමගින් ඊට වඩා යමක් කළ හැකි බව වත් දැන සිටීම වටිනවා.බොහෝ වෙලාවට දරුවන් මේ පොර්න් නරඹන්නට මුලින්ම යොමු වන්නේ අන්තර්ජාලය ඔස්සෙ එන අනපේකෂිත “වෙළඳ දැන්වීම්“ , සෙවුම් වලදි ලැබෙන “ආශ්වාදාත්මක වැකි , ඡායාරූප“ වැනි දේ ඔස්සෙ. මගේ මිත්‍රයා කී පරිදි දරුවා විද්‍යාව විෂයේ යම් කරුණක් පිළිබඳව ( ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය ) සෙවුමක් කරත්දී නොමිලේ ලැබුණු “වීඩියෝවක්“ ඔස්සේ මෙ ගමන ගොස් ඇති බව දැන ගන්න ලැබුණා. මෙවන් දේ අද බහුලයි , ඒ නිසා මෙබඳු තාක්ෂණ ක්‍රම ඔස්සෙ දරුවා වෙත අනවශ්‍ය ලෙස පොර්න් මාධ්‍ය ලඟා වේ නම් ඊට යොදා ගත හැකි තාක්ෂණ ක්‍රම බොහෝයි. උදහරණ ලෙස K9 Web Protection නොමිලේ ලබා ගත හැකි පහසුකමක් . තවත් මෙවන් වැඩසටහන් බොහෝමයි. ඒ පිළිබඳව දැනුවත්ව සිටීමත් වැදගත් වේවි.

මේ තත්ත්වය , එය ඇති යථා තත්ත්වය , අවදානම පිළිබඳව දරුවා දැනුවත් කරන්න , මඟපෙන්වීම කරන්න.

පෝර්න් වල “රසට“ යොමු වීමේ හැකියාව , එයට ඇළීමේ හේතුව පෙන්වා දෙන්න.

එය තවත් වෙළඳ ව්‍යාපාරයක් විනා , යථාර්ථය නොවනබව තේරුම් කරදෙන්න . මෙම රඟපෑම් වල යෙදෙන නිළියන් , නළුවන් මුදල් උපයා ගන්නා අතරේ අදාල මාධ්‍ය ආයතන ඩොලර් බිලියන ගණනත වත්කම් ලබා ගන්නා බව මෙන්ම , මේ නළු-නිළියන් එම මාධ්‍ය තුල පෙන්වන “සතුට“ නොවිඳින , නමුත් විඳවන , බොහෝ අවස්ථාවලදි ප්‍රබල මත්ද්‍රව්‍ය , වේදනා නාශක භාවිත කර එම රංගනයන් කරන බව ප්‍රසිද්ධ රහසක්.

පොර්න් මාධ්‍ය වල ඇති “නැවත නැවත“ බැළීමේ විඳීමේ අවශ්‍යතාව ඉහළ නිසා , සහ ඒ ඔස්සෙ සෑහීමට පත්වන හැකියාව අඩුවන නිසා අනාගතයේ තම ජීවිතයට විය හැකි අවදානම තේරුම් කරදෙන්නට උත්සාහ කරන්න.

දැන් , මෙ ආපදාවෙන් මිදෙන්නට කැමති ඔබේ දරුවාට ඊට නිසි පරිදි උපකාරය , මග පෙන්වීම ලබා දෙන්න . පොර්න් කොහොල්ලෑවල ඇලෙන්නට හදන හිත , ගත ඉන් මිදෙන්නට පහසුකම් පෙන්වන්න. ක්‍රීඩාවට , පරිසරයට , පොතට පතට ආශාව මතුකරවන්න ඔබට පුළුවන්. මිතුරු මිතුරියන් ඇසුරේදි ඒ වටපිටාව පිළිබඳ අවධානය යොමු කරමින් රැකවරණය ඇති මිතුරු පරිසරයක් ඇති කරගන්නට ඔහුට/ඇයට උපකාරවන්නටත් දෙමාපියන් විදියට ඔබට හැකියාවක් තිබෙනවා.

වඩාත්ම වැදගත් මෙවන් ගැටළුවකදි පවා දෙමාපියන් එක්ක තමන්ගේ සිතට එන දේ කතා කරන්නට පුළුවන් බව දරුවාට වැටහෙන්නට ඉඩ දීම , ආපදා ගණනාවකින් දරුවා මුදවාගන්න හේතුවන “මහා පොදු සාධකයක්“ වේවී

දැන් යමෙක් අහන්න පුළුවන් , ඔය කිව්වට ඕව කරන්න පුළුවන්ද අපේ රටේ ? කියල . අන්න එතැනින් තමයි පටන් ගන්න ඕන. දෙදහස් පන්සියක සංස්කෘතියක් තිබුණූ පමණින්ම අද දවසේ ඇති සමාජයෙ ගැටළු වලට පිළිතුරු සොයන්නට බැහැ. ඒ සඳහා දෙදහස් පන්සිය වසක සංස්කෘතිය රඳවා ගනිමින් අපේ දැනුම , ආකල්ප යාවත්කාලීන විය යුතු වෙනවා. නොඑසේ නම් අද දවසේ ඔබේ දරුවා ආරක්ෂා කරගැනිම අතිශ්‍යය සංකීර්ණයි. ඒ නිසාම , අාදරය , ප්‍රේමය , ලිංගිකත්වය පිළිබඳ මුහුණට මුහුණලා ඔබේ දරුවා සමඟ කතා කළ හැකි පරිසරයක් , දැනුමක් සහ විශ්වාසයක් ඔබ පවුල තුල තනා ගත යුතු වෙනවා. මෙය කරන්න පුළුවන්ද? ඔව් කරන්න පුළුවන් , පෞද්ගලිකව මේ පරිසරය අපේ පවුල තුල අප තනා ගත්තේ දරුවන් පෙර පාසල් යන වියේදිම . අද මගේ දරුවන් උසස් පාසල් වයසේ හිටියත් , මෙබඳු දේ ගැන අප සමඟ විවෘතව කතා කරන්නට හැකියාවක් , පරිසරයක් අපේ පවුල තුල තිබෙනවා.( හැම සති අන්තයකම යෙදෙන අපේ “චාරිකාවන්“ යත්දි රිය තුලදී බොහොම පහසුවෙන් මේ කතා බහ අදටත් කෙරෙනවා. වරින් වර අපෙ පැටවුන් දැනුවත් කළ යුතු , නැවත නැවත මතක් කළ යුතු දේ ගැන සාකච්ඡා කරන සරළම උපක්‍රමය වන්නේ මේ සති අන්ත චාරිකාවන්.)

ඊළඟ කතා ටිික ,

“අනේ අපේ ළමයිනම් ඕව කරන්නෙ නෑ“

ඇත්ත ළමයා ඔබේ වුනත් , ඔහුට ඇයට ඇත්තේ “තමාගේ මනසක්“ , ජීවත්වන්නේ ඔබේ “පවිත්‍ර පාරිශුද්ධ සමාජ යේ“ නොවෙයි . පිරිිසිදු-අපිරිසිදු මිශ්‍රවූ හැම මොහොතකම වෙනස්වන සමාජයක . ඒ නිසා මේ ගැන නැවත හිතා බලන එක පසුකළෙක පසුතැවීමක් නොවිමට වටීවි.

“අපේ කොල්ල , කෙල්ල වගේ අනේ හරි ලැජ්ජයි,ඇහැක් ඇරළ බලන්නේ නෑ“

මෙතැන පොඩි ගැටළුවක් තියෙන්න පුළුවන්. එකක් දරුවෙක් තමන්ගේ වයසට ගැළපෙන කායික , මානසික සහ සමාජයීය ක්‍රියාශීලීත්වයක් නැත්නම් එය සොයා බැළීය යුත්තක් , දෙවැන්න සමහර අවස්ථාවල මෙවන් “සමාජය පිළිනොගන්නා“ දේට මුසුවූ දරුවන් , තමන් කරන දේ පිළිබඳව ඇති වන “වැරදිකාර හැගීම“ නිසාම සමාජයෙන් වෙන්න තනිවන්නට උත්සාහ කරන්නට පුළුවන්. එය අවදානමක පෙර සෙයාවක්.

“අපේ කෙල්ලනේ , ඕවට ආසාවක් නෑ“

ලොකු වැරැද්දක් , කෙල්ල වුනත් කොල්ල වුනත් ඔය වයසට එන “ලිංගික කුතුහලය“ පොදුයි , ආසාව සහ අවදානම පොදුයි. ඒ වගේම පොර්න් වලට ගිජුවූ දරුවන් පිළිබඳ දත්ත වලදි 70%ක් පිරිමි දරුවන් මෙන්ම 30% ගැහැණු දරුවන් මේ තත්ත්වයට ගොදුරුවී සිටින බව හඳුනාගෙන තිබුණා.ඒ මීට වසර ගණනාවකට පෙර , ජංගම දුරකථන ඔස්සේ පොර්න් මාධ්‍ය පැතිරෙන්නට පෙර. අද මේ සංඛ්‍යා වෙනස්වෙලා ඇති.

“අපේ මහත්තයා සැරයි , අපේ ළමයි ඕවට යන්නේ නෑ“

මතක ලබා ගත යුතු වැදගත් දෙයක් තිබෙනවා ,අද දරුවා ඔබට වඩා තාක්ෂණික දැනුම අතින් ඉදිරියෙන් , තාක්ෂණික ක්‍රම ඔබේ “සැරට“ වඩා දියුණුයි. පෙර කී දත්ත වලදිම හඳුනාගන්නනවා පාසල් දරුවන් අතරින් 70%ක් තම පරිගණක , දුරකථන භාවිතය පිළිබඳ දෙමාපියන්ගෙන් සඟවනබව. ඉතින් “සැර“ නොවෙයි වැදගත් “ආදරය“

මේ වගේ තවත් “හිත හැදෙන කතා“ ඕන තරම් කියන්න , ඒ ඔස්සෙ තාවකාළික “ස්වයංවින්දනයක“ යෙදෙන්න දෙමාපියන්ට පුළුවන්. ඒ එය අවසානයේ දරුවාගේ ජීවිතය “පුපුරා යන්නට“ ඉඩ සලසන්න එපා.

ඔක්කොම හරි මේ සියල්ල කරලත් හරියන්නෙම නැත්නම් ,

දරුවා පොර්න් මාධ්‍ය වලට දක්වන ගිජු කම ඉතා ප්‍රබල වුවනත් , තවමත් ඔහු/ඇයට Porn Addicted කියන පදය යොදා ගන්නට බැහැ. මොකද මේ වන තුරු වෛද්‍ය විද්‍යාත්මකව පොර්න් ඇඩික්ෂන් කියන රෝග තත්තත්වයක්/ සෞඛළු ගැටළුවක් හඳුන්වා දීල නැහැ. ඒ කීවේ Pornography Addiction කියන පදය නිවැරදි නැහැ. මේ තත්ත්වය රෝග විනිශ්චයේදි හඳුන්වන්නේ කොහොමද කියන එක තවමත් සාකච්ඡාවේ පවතින කරුණක්. පෙර කී ආකරයෙන් පොර්න් මාධ්‍ය සඳහා පාළනය කළ නොහැකි ගිජු බවක් දක්වමින් , පුද්ගලයාගේ සාමාන්‍ය කායික , මානසික , සමාජයීය සෞඛ්‍යය බිඳ වැටෙන තත්ත්වයකදි එය හඳුන්වන්නට Compulsive Sexual Disorder හෝ Hyper-sexual Behavior Disorder කියන නම තමයි යොදන්නට වෙලා තිබෙන්නෙ . (කාටවත් කියන්න බැහැ එයා Porn addicted කියලා  ) . නම කෙසේ වෙතත් , මෙම තත්ත්වය දරුවාගේ සාමාන්‍ය එදිනෙදා කටයුතු , සෞඛ්‍යයට බාධා අැති කරන තරම දරුණූ නම් , පෙර කී උපදෙස් , අවවාද , ආදරය සහ උපකාර ප්‍රමාණවත් නොවේ යැයි හැගේ නම් කළ යුතු යමක් තිබෙනවා. ඒ දරුවා සුදුසුකම්ලත් මානසික චිකිත්සකවරයෙක් වෙත යොමු කිරීමයි. බොහෝ විට එය පවුල් උපදේශනයක් ලෙස මුළු පවුලටම ලැබෙන්නත් පුළුවන් , වැදගත්ම දේ තත්ත්ත්වය පිළිබඳ පසුවිපරමයි. එහිදි දරුවා මානසිකව පීඩිවකට ලක් නොකර විමසුම ඇසින් දරුවාට මග පෙන්වන ආකාරය වෘත්තීය චිකිත්සකවරයා ඔබට පහදා දේවි. ( මතක තියා ගන්න ඔය ටීවී වල පත්තර වල දැක්ක පමණින්ම “හොඳ වෙදා“ තෝරගන්න ගන්න එපා , අදාල විෂ්‍යට අදාල රජය පිළිගන්නා වෘත්තීය සභාවක ලියාපදිංචිය ඇති චිකිත්සකවරයකේ තෝරාගන්න. ඕව හොයන්න අමාරුනම් , රජයෙ රෝහලේ මානසික සායනයෙන් විස්තර දැන ගන්න පුළුවන්.මොකද දැන් ඉන්නවනේ අරුම පුදුම ටීවි වෙද්දු අපේ රටේ)

මෙතෙක් වෙලා කතා කළේ “පොර්න් මාධ්‍යයන්ට ගිජු වීම“ කියන වචන කීපය ගැන. ඒ කිව්වේ කෙනෙක් අහම්බෙන් පෝර්න් වීඩියෝවක් නැරඹුව කියල ඔහු හෝ ඇය “ලෙඩෙක් වෙනවා“ කියන එක නොවෙයි. එය නැතිවම බැරි , දවසේ සාමාන්‍ය කටයුතු අධ්‍යාපන කටයුතු වලට පවා බාධාවන තරමට පොර්න් විඳීමේ පාළනය කළ නොහැකි ආශාව ඔස්සෙ ඇති වන ගැටළු ගැනයි අපි ප්‍රධානව කතාබහ කළේ. එවන් අසීමාන්තික තත්ත්වයකට පත්නොවී මේ Porn media වලට ආසන්න දර්ශන , Erotic media චිකිත්සීයව යොදාගන්නා වෘත්තීය පරිසකුත් ඉන්නවා , ඒ Sexologist , Sex-therapists වගේ කණ්ඩායම්. නමුත් ඔවුන් ඒ සඳහා යොදාගන්නේ නිසි පාළනයක් , සීමාවක් ඇති Pornography සහ Erotic වීඩියෝ සහ ඡායාරූප. ඒ නිසා දැන් පොර්න් වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් මේක කියවනවනම් , “මමත් කවද හරි Sex-Therapist කෙනෙක් වෙනව කියල “ අධීෂ්ඨාන පූජා කරන්න එපා . ඔක්කොටම ඉස්සර වෙලා , සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න බලන්න ඒකයි වැදගත්.

----ලිපිය සොඳුරු සුව අසපුවෙන් http://www.nursinglk.com/2017/02/209.html

[QUOTE="mahesh2002, post: 21405121, member: 53711"] [b]බිඳෙන සිහින ගෙනෙන “රහස“[/b] පෝර්න් හොඳයි !පොර්න් නරකයි ! පෝර්න් වලට ඇබ්බැහි වෙනවා ! පාසල් ළමුන් අතර පැතිරෙමින් යන “වසංගතයක්“ මෙ වගේ අදහස් උදහස් රැසක් එක්ක එන “පෝර්න්“ හෙවත් “කාමෝද්දීපන වීඩියෝ , පිංතූර ,පොත් පත් වගේම පෝර්න් චැට් අපේ රටේ සමාජය තුලත් කතාබහට ලක්වෙනවා. කෙසේ වෙතත් මේ මාතෘකාව අප කතා කළ යුත්තක්ද ? නොඒසේ නම් “අනේ ඔය නරක දේවල් අපේ රටේ නැහැ , අපේ ළමයි ඕවට නැහැ “ කියමින් බලෙන් සඟවා තැබිය යුතු මාතෘකාවක් ද කියන එක තීරණය කරන්නට කාළය මේ. ඉතාම පුළුල් මාතෘකාවක් වන පෝර්නෝග්‍රෆි මාධ්‍ය වල බලපෑම , මේ සටහනේ පහසුවට සහ අද දවසේ වඩාත් සංවේදී විය යුතු මාතෘකාවක් විදිහට , පෝර්නෝග්‍රෆි මාධ්‍ය පාසල් දරුවන් වෙත කරන බලපෑම ගැන වැඩිපුර කතා කරන්නට හිතුවා. මොනවද මේ Pornography ? තවමත් මේ වචනය ගැන පවා නිශ්චිතම අර්ථදැක්වීමක් නැති තරම් , මේ එක වචනයට නිතියට අනුකූලව තේරුමක් දෙන්නට කොයිතරම් වෙහෙසුනාද , වෙහෙසෙනවද කියන එකට හොඳ උදාහරණයක් ,පෙනිසෙල්විනියානු විශ්ව විද්‍යාලය 1993 දි ඉදිරිපත් කරන Defining Pornography කියන පිටු 124ක පොත. තවමත් මේ චවනය ගැන වාද විවාද පවතිනවා . කෙසේ වෙතත් , දැනට පොදුවේ පිංතුරය ගත්තෙ [url]http://amazingseegiriya.blogspot.ca/[/url] පිළිගන්නා ආකාරයට පෝර්නෝග්‍රෆි කියන්නේ , නිරුවත් ලිංගික අවයව මූලිකව යොමුවන සේ , සෞන්රාදර්ගායාමක හෝ භාවාත්මක හැඟීම් නොව , රාගික හැඟිම් උද්දීපනය කිරීමම පදනම කරගත් , මුද්‍රිත , විද්‍යුත් , වීඩියෝ , ඡායාරූප , රෑප , සටහන් හෝ වීඩියෝ ක්‍රීඩා ආදියයි“ කියල කියන්න පුළුවන්. කෙසේ වෙතත් මේ සඳහා සුද්ධ සිංහල වචනයක් නම් මතක් වෙන්නෙ නැහැ , දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. Erotica ද පෝර්නෝ ද ? මේ පෝර්න් ගැන කතා කරන එක්තරා ලිපියක දකින්නට ලැබුණ “ එහෙම නම් සීගිරි ලඳුන්ගේ පිංතූර ටිකත් පොර්න් නිසා වහල දාමුද? “ කියන වැකිය . මේක ප්‍රශ්නයක් අපි පෝර්න් කියත්දි , ඔය මහා කළානිර්මාණ වල නිරුවත් දේ තිබෙන්නේ , එතකොට ඒවත් පෝර්න්ද ? කතාව මේකයි , කෙනෙක්ට ඉරෝටික් දෙ කෙනෙක්ට පෝර්න් කියල දකින්න විඳින්න පුළුවන්, ඒත් ඉරෝටික් (ශෘංගාරාත්මක) දේක කළාත්මක බවක් , තවත් හැඟීම් ගණනාවක මිශ්‍රණයක් පැවතුනත් , පොර්න් වලදි එය හුදෙක් කායික තෘප්තිය පමණක්ම හුවා දක්වන බවයි බොහෝ දෙනා පිළිගන්නා මතය. දැන් එමු අද මාතෘකාවේ වැදගත්ම තැනට, මේ කියන පෝර්න් , පාසල් වියේ දරුවන්ට යම් බලපෑමක් කරනවාද ? කෙනෙක් අහන්න පුළුවන් ඇයි පාසල් වියේ දරුවන්ට පමණක් කියල , යෞව්වනයන්ට , වැඩිහිටියන්ට කාටත් මේ බලපෑම් ( හොඳ සහ නරක දෙආකාරයෙන්ම) තියෙනව නමුත් , පාසල් වයසේ දරුවන්, කායිකව , ලිංගිකව පරිණතව වන සමයක සිටින නිසා ඔවුන්ගේ හෝමෝනමය බලපැම මත සිදුවන කායික-මානසික පෙරලීම් බහුලයි , ඒ ඔස්සේම එන “කුතුහලය “ , “විරුද්ධ ලිංගිකයන්“ පිළිබඳ ඇල්ම/ආකර්ශණය වැඩිවීම දැනෙන කාළයයි, ලිංගික අත්දැකීම් පිළිබඳ “සිහින“ දැකීම ආරම්භ වන්නේද මේ අවධියේදීමයි , ලිංගිකත්වය , ලිංගික අත්දැකීම් , හැඟීම් පිළිබඳව විවිධ මත , අදහස් , කතාබහ හමුවේ “නොසන්සුන්වන“ සමයද මෙයයි. මේ සියල්ලටම වඩා , දරුවාගේ මොළයේ ව්‍යුහමය වශයෙන් සීග්‍ර වෙනස්කම් සිදුවන සංවේදීම අවධියයි. මේ වයසේ මනස හරියට කුඹල් කරුවෙක් අතේ තැනෙන මැටි බඳුනක් වගේ මෙන්න මේ හේතු නිසා තමයි අද මාතෘකාව “දරුවන්“ තුල පමණක් රඳවා ගන්නට උත්සාහ කරන්නේ.මොකද මේ වයස තුලදි පොර්න් වල දෙන ෆැන්ටසිය තුල තම මනස හිර කරන දරුවාගේ කායික , මානසික වගේම සමාජයීය තත්ත්වය පවා බිඳ වැටෙන්නට පුළුවන්. මේ වයසේ මනස හරියට කුඹල් කරුවෙක් අතේ තැනෙන මැටි බඳුනක් වගේ , නියම තෙතෙමනය , පදම , වේගය සහ නිර්මාණශීලීත්වය මත අලංකාර බඳුනක් තැනුනත් , මොළය බිඳුනු කුඹල් කරුවෙක් අතින් එවන් නිර්මාණයක් වෙන්න ඇති ඉඩ අඩුයි , තැනුවක් බඳුනක් එය හැඩයක් නැති , ශක්තියක් නැති , සමබරතාවයක් නැති , ඒ නිසාම වටිනාකමක් නැති “වැඩකට නැති“ දෙයක්ම වේවි. එක එක රසට පැණි බීම මේ කුමක් කීවත් ලීවත් අප වටහාගත යුතු වැදගත්ම කාරණය නම් අද සමාජය රුපියලට , ඩොලරයට මූලික තැන දෙමින් ඉදිවෙන්නක් බව. මේ පරිසරය තුල පෝර්නෝග්‍රෆි කියන්නේ විශාල වශයෙන් ආදායම උපදවන “ව්‍යාපාරයක්“ (දැන් නම් ටිකක් ආදායම අඩු වෙලාලු , නොමිලේ සැපයුම් කරන වෙබ් අඩවි බහුල නිසා ) . හරියට “පැණි බිමට“ එක් කරන පැණි රසකාරක වල “පැණි රස නොවන , දිව මොළය රවට්ටවන රසයට“ අපි ආසා කරනව වගේ , පොර්න් වල මතුකරන නිරුවතට , මෙතෙකේ කල් අත්නොවිඳි නමුත් “සිහිනයක් ලෙස විඳි“ පුදුමාකාර ලිංගික රසය“ට එක් වරක් නතුවන දරුවා , තවත් වරක් ඒ රස බලන්නට තැත් නොකරතොත් එයම ආශ්චර්යයක්. මොකද මේ වෙත්දි හිත “ලිංගික කුතුහලයෙන් “ පිරිලා. ප්‍රතිපලේ නැවත නැවත මේ “මිරිඟු රස“ විඳින්නට දරුවා පෙළඹෙන එක. මේ සිදුවීම අසාමාන්‍ය දෙයක්වත් , මහා අපරාධයක්වත් විදියට මම දකින්නේ නැහැ. යහපත් කායික මානසික සංවර්ධනයක් ඇති දරුවෙක් තුල ඇති වන “ලිංගික කුතුහලය “ , “ලිංගක අවයව ඔස්සේ ලැබෙන වින්දනය“ ලබන්නට ඇති කැමැත්ත සාමාන්‍යයි. නමුත් වරදක් වන්නේ පොර්නෝග්රෆි මඟින් ඒ කැමැත්ත “අස්වාභාවික ෆැන්ටසියකට“ තුලට ගෙනයමින් , එහි හිරකරයෙක් කරගැනීමයි. මෙන්න මේ තත්ත්තවය තුල මෙතෙක් “සාමාන්‍ය‘‘ ලෙස සාර්ථක වූ දරුවා , “අසාර්ථක ජීවියෙක්“ බවට පත්වෙන්නට වැඩි ඉඩක් ලැබෙනවා. එ කොහොමද කිව්වොත් , වැඩ නොදන්න කඩු කාරයා නිසි කායික , මානසික සහ විශේෂයෙන්ම සමාජයීය පරිණත බවක් නැති දරුවා හරියට “කඩු හරඹ පුහුණුව නැති කළබලකාර සෙබලෙක් “ වගේ . කොයිතරම් හැඩකාර වැඩකාර වුනත් මො “නුපුහුණ සෙබලට “ කඩුවක් දුන්නොත් මොනවා කරයිද ? “කඩුවේ “ දිස්නයට , මුවහතට ලොබ බඳින කොළුවා වනන්න පටන් ගනීවි “මම වැඩකාරයා“ කියල හිතාගෙන , ප්‍රතිපලේ හිතාගන්න පුළුවන්නේ ? ඔන්න ඕකම තමයි පෝර්න් වල හිර වෙන දරුවාට වෙන්නේ. ලිංගිකත්වය , ලිංගික ජීවිතය කියන්නේ “මෙයයි“ කියා වැරදියට වටහා ගන්නා දරුවා ඒ වැරදි වැටහිම යථාර්ථයක් කරගන්නට උත්සාහ කරනවා. ප්‍රතිපලය, මානසිකව බැළුවොත් , නිරත්නතරව ඇසට ඇතුළු වන මේ ආශ්වාදාත්මක හැඟීම් නිසා , මොළය තුල සමහර රසායනික වල සමබරතාව බිඳ වැටෙන්නට පටන් ගන්නවා, ඒ ඔස්සේ කළකදි මොළයේ ව්‍යුහය තුල “වෙනස් කළ නොහැකි“ ප්‍රධාන වෙනස්කම් රැසක් වෙන්නට පවා පුළුවන් බව අද පර්යේෂකයන් පෙන්වා දෙනවා. එම වෙනසකම් බලපෑම මත Sexual Anorexia , Porn-Induced Erectile Dysfunction වැනි කායික ගැටළු ඇතිවීමටත් මෙවන් හේතුකාරණා සියල්ල නිසාවෙන් , පරිපූර්ණ මිනිසෙක් ලෙස අනාගතය විඳින්නට සිටි තරුණයා/තරුණිය ජීවිතය විඳවන / බිඳවැටෙන , සමාජීය වශයෙන් තනිවන පුද්ගලයෙක් බවට පත්වන්නට අවදානමක් ඇති කරගන්නවා. තර්කය , බුද්ධිය , මතකය සමඟ කෙළදෙළින් ගත කළ යුතු මෙ සමයේ , පොර්න් වල ගිලෙන දරුවාගේ ඒ හැකියාවන් බිඳවැටෙමින් , තාවකාළික ආශ්වාදයෙන් පිරීයනවා, දිගින් දිගටම ඒ අවශ්‍යතා ගැටය ඔස්සේ තව ගැට ගසමින් යන්න පටන් ගන්නවා , මුලින් අවශ්‍යතාව පිරුණු පසු “සෑහීමට “ පත්වන දරුවා , කළක් යත්දි මෙතෙක් සෑහිමට පත් වූ දෙයින් සෑහීමට පත්නොවන්නට “ පටන් ගන්නවා , දැන් අවශ්‍යතාව තව්ත වැඩි වෙනවා. සෑහීම මදි වෙනවා , මෙන්න මේ “සෑහීමට පත්වීම සහ අවශ්‍යතාව ලබා ගැනීම“ කියන දාමය දිගේ වැරදි පැත්තට යොමු වන දරුවා , පාසල් අධ්‍යාපනය කටයුතු අතපසු කරනවා , විභාග වලදි පෙන්වන දක්ෂතාව අඩු වෙනවා , හිතේ හැම තිස්සේම “නොපිරිනු ආසාවකින්“ , සහ වරදකාර හැගීමකින් පුරවගෙන ඉන්න වෙනවා. ඒ විතරද ඒ නොපිරෙන ආසාව තව වටපිටාව , සමාජය තුලදි ලබා ගන්නට උත්සාහ දරනවා, ප්‍රතිපලය මෙතෙක් ලොවට වටිනා මිනිසෙක් ලෙස සිටි “දරුවා“ කායික මානසික මෙන්ම සමාජයීය වශයෙනුත් තනිවෙන්නට පටන් ගන්නවා. යථාර්ත ලෝකෙයෙන් ඈත්ව “තමන්ගේම ෆැන්ටසියක“ රැඳෙන්නට උත්සාහ දරනවා. මේ සිදුවීම් දාමය හේතුවෙන්, පාසල තුල , සමාජය තුලට තමාගේ ෆැන්ටසිය සපුරා ගන්නට පෙළඹෙන දරුවා වෙතින් “සේකස්ටින්“ (මේ ගැන පෙර ලිපියක කතා කළා) විතරක් නොවේ ඊට වඩා හානි ලබා දෙන්නට පුළුවන්. තම යෙහෙළෙිය/යහළුවා , පෙම්වතිය/පෙම්වතා තුලින් “පෝර්න් චිත්‍රපටයේ නිළියගේ නැත්නම් නළුවාගේ“ වික්‍රමය විඳින්නට පෙළඹෙන දරුවා / තරුණයා ඉන් සෑහීමට පත්නොවී , ඊට වඩා සමාජවිරෝධී කටයුතු වලට යොමුවන්නට පුළුවන්. ළමා අපචාර , ලිංගික අපචාර ගණිකා සේවනය, සමාජ රෝග වලට ලක්වීම ,මත්ද්‍රව්‍ය වලට හුරු වීම ඔස්සෙ ඉදිරි අවස්ථාවකදි තම පවුල් සබඳතා බිඳදමා ගන්නා , මානසිකව අවපීඩනයට පත්වසමාජයට වෛරකරන්නෙක් බවට පත්වන්නට ලොකු ඉඩක් තිබෙනවා. මෙවන් ආපදාවක් ඇත්නම් කුමක් කරන්නද ? මුලින්ම යමක් වැදගත් යමක් කියන්න ඕන , මේ ලිපිය කියවන ඔබේ යොවුන් දරුවාගේ පොතක් අස්සේ නිරුවත් ඡායාරූපයක් , නැත්නම් ජංගම දුරකථනයේ නිරුවත් වීඩියෝවක් දුටු පමණින් , “දරුවා මරුවා සේ “ දකින්නට එපා. තේරුම් ගත යුතුයි , යෙවුන් වයස , ලිංගික කුතුහලය උණුසුම් කාළයක් , ඊටත් වඩා ඔබ අප සැවොම ගිලී ඉන්නේ මෙවන් දේ වලින් පවා මුදල් සොයන සමාජයක. ඒ පසුබිම තුල ඔබේ දරුවාට පෙර කී දෑ නොලැබුනා නම් එයයි විටෙක පුදුමය. ඒ නිසා කළ යුත්තේ “කුලප්පු වී“ “අම්ම-අප්ප ඩෙගා නාටකය“ රඟදක්වන එක නොවෙයි. ඒසේ වුවහොත්දැ එයමයි ආරම්භය “බිඳුනු මිනිසෙකුගේ“ දැනුයි වෙලාව විවේකව , සාවධානව මේ ගැන විමසිය යුතු. ඔබේ දරුවා වෙතට මේ මාධ්‍යයන් පැමිණී අයුරු විමසා බලන්න , ජංගම දුරකථනය , අන්තර්ජාලය නැත්නම් මිතුරෙක් ලබා දුන් සීඩී පටයක් හෝ වෙනත් ක්‍රමයක් වුවත් , ඒ ආරම්භය හඳුනාගැනීම දරුවාගේ හෙට දවසේ සාර්ථකත්වයට හේතුවක් වෙනවා. එය හඳුනාගත් විගසින් “ඇඳිරි නීති“ “තහනම් පනවන්න“ යන්න එපා. දරුවත් එක්ක තවත් සාකච්ඡා කරන්න , මේ පොර්න් මාධ්‍ය තුල කොතරම් දුර දරුවා ගොස් ඇත්ද , එයට කෙතරම් ගිජුවී ඇත්ද යන්න වටහා ගැනීම ඉදිරි ක්‍රියාමාර්ග සැළසුම් කරගන්නට වැදගත්. තව දුරටත් වටහා දීමේදි දරුවා මේ ගිජු බවින් මිදෙන්නට රිසි නම් , ඊට උපකාරයක් ලෙස මෙවන් මාධ්‍ය දරුවා වෙත ළඟා වන ප්‍රෙව්ශයන් පිළිබඳ සොයා බලන්න , සීමාවන් සැලසුම් කරන්න. මේතැනදි “අපේ පුතාට ලොකු කොම්පියුටරයක් අරන් දුන්නා“ කියල කයිවාරු ගහන අම්මල තාත්තල අඩුම ගණනනේ දරුවා කොම්පියුටරේ තුල කරන්නේ මොනවා දැයි , විමසාබලන්නට තරම්වත් තාක්ෂණ දැනුමක් ලබා තිබීම “අද දවසේ මව්පියන්“ ලෙස වැදගත්. අන්තර්ජාලය පරිහරණය කරන විදිය , සෙවුම් කරන ආකරය , ජංගම දුරකථනය “කෝල් කරන්නට පමණක්“ ඇති උපාංගයක් ලෙසම නොව එමගින් ඊට වඩා යමක් කළ හැකි බව වත් දැන සිටීම වටිනවා.බොහෝ වෙලාවට දරුවන් මේ පොර්න් නරඹන්නට මුලින්ම යොමු වන්නේ අන්තර්ජාලය ඔස්සෙ එන අනපේකෂිත “වෙළඳ දැන්වීම්“ , සෙවුම් වලදි ලැබෙන “ආශ්වාදාත්මක වැකි , ඡායාරූප“ වැනි දේ ඔස්සෙ. මගේ මිත්‍රයා කී පරිදි දරුවා විද්‍යාව විෂයේ යම් කරුණක් පිළිබඳව ( ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය ) සෙවුමක් කරත්දී නොමිලේ ලැබුණු “වීඩියෝවක්“ ඔස්සේ මෙ ගමන ගොස් ඇති බව දැන ගන්න ලැබුණා. මෙවන් දේ අද බහුලයි , ඒ නිසා මෙබඳු තාක්ෂණ ක්‍රම ඔස්සෙ දරුවා වෙත අනවශ්‍ය ලෙස පොර්න් මාධ්‍ය ලඟා වේ නම් ඊට යොදා ගත හැකි තාක්ෂණ ක්‍රම බොහෝයි. උදහරණ ලෙස K9 Web Protection නොමිලේ ලබා ගත හැකි පහසුකමක් . තවත් මෙවන් වැඩසටහන් බොහෝමයි. ඒ පිළිබඳව දැනුවත්ව සිටීමත් වැදගත් වේවි. මේ තත්ත්වය , එය ඇති යථා තත්ත්වය , අවදානම පිළිබඳව දරුවා දැනුවත් කරන්න , මඟපෙන්වීම කරන්න. පෝර්න් වල “රසට“ යොමු වීමේ හැකියාව , එයට ඇළීමේ හේතුව පෙන්වා දෙන්න. එය තවත් වෙළඳ ව්‍යාපාරයක් විනා , යථාර්ථය නොවනබව තේරුම් කරදෙන්න . මෙම රඟපෑම් වල යෙදෙන නිළියන් , නළුවන් මුදල් උපයා ගන්නා අතරේ අදාල මාධ්‍ය ආයතන ඩොලර් බිලියන ගණනත වත්කම් ලබා ගන්නා බව මෙන්ම , මේ නළු-නිළියන් එම මාධ්‍ය තුල පෙන්වන “සතුට“ නොවිඳින , නමුත් විඳවන , බොහෝ අවස්ථාවලදි ප්‍රබල මත්ද්‍රව්‍ය , වේදනා නාශක භාවිත කර එම රංගනයන් කරන බව ප්‍රසිද්ධ රහසක්. පොර්න් මාධ්‍ය වල ඇති “නැවත නැවත“ බැළීමේ විඳීමේ අවශ්‍යතාව ඉහළ නිසා , සහ ඒ ඔස්සෙ සෑහීමට පත්වන හැකියාව අඩුවන නිසා අනාගතයේ තම ජීවිතයට විය හැකි අවදානම තේරුම් කරදෙන්නට උත්සාහ කරන්න. දැන් , මෙ ආපදාවෙන් මිදෙන්නට කැමති ඔබේ දරුවාට ඊට නිසි පරිදි උපකාරය , මග පෙන්වීම ලබා දෙන්න . පොර්න් කොහොල්ලෑවල ඇලෙන්නට හදන හිත , ගත ඉන් මිදෙන්නට පහසුකම් පෙන්වන්න. ක්‍රීඩාවට , පරිසරයට , පොතට පතට ආශාව මතුකරවන්න ඔබට පුළුවන්. මිතුරු මිතුරියන් ඇසුරේදි ඒ වටපිටාව පිළිබඳ අවධානය යොමු කරමින් රැකවරණය ඇති මිතුරු පරිසරයක් ඇති කරගන්නට ඔහුට/ඇයට උපකාරවන්නටත් දෙමාපියන් විදියට ඔබට හැකියාවක් තිබෙනවා. වඩාත්ම වැදගත් මෙවන් ගැටළුවකදි පවා දෙමාපියන් එක්ක තමන්ගේ සිතට එන දේ කතා කරන්නට පුළුවන් බව දරුවාට වැටහෙන්නට ඉඩ දීම , ආපදා ගණනාවකින් දරුවා මුදවාගන්න හේතුවන “මහා පොදු සාධකයක්“ වේවී දැන් යමෙක් අහන්න පුළුවන් , ඔය කිව්වට ඕව කරන්න පුළුවන්ද අපේ රටේ ? කියල . අන්න එතැනින් තමයි පටන් ගන්න ඕන. දෙදහස් පන්සියක සංස්කෘතියක් තිබුණූ පමණින්ම අද දවසේ ඇති සමාජයෙ ගැටළු වලට පිළිතුරු සොයන්නට බැහැ. ඒ සඳහා දෙදහස් පන්සිය වසක සංස්කෘතිය රඳවා ගනිමින් අපේ දැනුම , ආකල්ප යාවත්කාලීන විය යුතු වෙනවා. නොඑසේ නම් අද දවසේ ඔබේ දරුවා ආරක්ෂා කරගැනිම අතිශ්‍යය සංකීර්ණයි. ඒ නිසාම , අාදරය , ප්‍රේමය , ලිංගිකත්වය පිළිබඳ මුහුණට මුහුණලා ඔබේ දරුවා සමඟ කතා කළ හැකි පරිසරයක් , දැනුමක් සහ විශ්වාසයක් ඔබ පවුල තුල තනා ගත යුතු වෙනවා. මෙය කරන්න පුළුවන්ද? ඔව් කරන්න පුළුවන් , පෞද්ගලිකව මේ පරිසරය අපේ පවුල තුල අප තනා ගත්තේ දරුවන් පෙර පාසල් යන වියේදිම . අද මගේ දරුවන් උසස් පාසල් වයසේ හිටියත් , මෙබඳු දේ ගැන අප සමඟ විවෘතව කතා කරන්නට හැකියාවක් , පරිසරයක් අපේ පවුල තුල තිබෙනවා.( හැම සති අන්තයකම යෙදෙන අපේ “චාරිකාවන්“ යත්දි රිය තුලදී බොහොම පහසුවෙන් මේ කතා බහ අදටත් කෙරෙනවා. වරින් වර අපෙ පැටවුන් දැනුවත් කළ යුතු , නැවත නැවත මතක් කළ යුතු දේ ගැන සාකච්ඡා කරන සරළම උපක්‍රමය වන්නේ මේ සති අන්ත චාරිකාවන්.) ඊළඟ කතා ටිික , “අනේ අපේ ළමයිනම් ඕව කරන්නෙ නෑ“ ඇත්ත ළමයා ඔබේ වුනත් , ඔහුට ඇයට ඇත්තේ “තමාගේ මනසක්“ , ජීවත්වන්නේ ඔබේ “පවිත්‍ර පාරිශුද්ධ සමාජ යේ“ නොවෙයි . පිරිිසිදු-අපිරිසිදු මිශ්‍රවූ හැම මොහොතකම වෙනස්වන සමාජයක . ඒ නිසා මේ ගැන නැවත හිතා බලන එක පසුකළෙක පසුතැවීමක් නොවිමට වටීවි. “අපේ කොල්ල , කෙල්ල වගේ අනේ හරි ලැජ්ජයි,ඇහැක් ඇරළ බලන්නේ නෑ“ මෙතැන පොඩි ගැටළුවක් තියෙන්න පුළුවන්. එකක් දරුවෙක් තමන්ගේ වයසට ගැළපෙන කායික , මානසික සහ සමාජයීය ක්‍රියාශීලීත්වයක් නැත්නම් එය සොයා බැළීය යුත්තක් , දෙවැන්න සමහර අවස්ථාවල මෙවන් “සමාජය පිළිනොගන්නා“ දේට මුසුවූ දරුවන් , තමන් කරන දේ පිළිබඳව ඇති වන “වැරදිකාර හැගීම“ නිසාම සමාජයෙන් වෙන්න තනිවන්නට උත්සාහ කරන්නට පුළුවන්. එය අවදානමක පෙර සෙයාවක්. “අපේ කෙල්ලනේ , ඕවට ආසාවක් නෑ“ ලොකු වැරැද්දක් , කෙල්ල වුනත් කොල්ල වුනත් ඔය වයසට එන “ලිංගික කුතුහලය“ පොදුයි , ආසාව සහ අවදානම පොදුයි. ඒ වගේම පොර්න් වලට ගිජුවූ දරුවන් පිළිබඳ දත්ත වලදි 70%ක් පිරිමි දරුවන් මෙන්ම 30% ගැහැණු දරුවන් මේ තත්ත්වයට ගොදුරුවී සිටින බව හඳුනාගෙන තිබුණා.ඒ මීට වසර ගණනාවකට පෙර , ජංගම දුරකථන ඔස්සේ පොර්න් මාධ්‍ය පැතිරෙන්නට පෙර. අද මේ සංඛ්‍යා වෙනස්වෙලා ඇති. “අපේ මහත්තයා සැරයි , අපේ ළමයි ඕවට යන්නේ නෑ“ මතක ලබා ගත යුතු වැදගත් දෙයක් තිබෙනවා ,අද දරුවා ඔබට වඩා තාක්ෂණික දැනුම අතින් ඉදිරියෙන් , තාක්ෂණික ක්‍රම ඔබේ “සැරට“ වඩා දියුණුයි. පෙර කී දත්ත වලදිම හඳුනාගන්නනවා පාසල් දරුවන් අතරින් 70%ක් තම පරිගණක , දුරකථන භාවිතය පිළිබඳ දෙමාපියන්ගෙන් සඟවනබව. ඉතින් “සැර“ නොවෙයි වැදගත් “ආදරය“ මේ වගේ තවත් “හිත හැදෙන කතා“ ඕන තරම් කියන්න , ඒ ඔස්සෙ තාවකාළික “ස්වයංවින්දනයක“ යෙදෙන්න දෙමාපියන්ට පුළුවන්. ඒ එය අවසානයේ දරුවාගේ ජීවිතය “පුපුරා යන්නට“ ඉඩ සලසන්න එපා. ඔක්කොම හරි මේ සියල්ල කරලත් හරියන්නෙම නැත්නම් , දරුවා පොර්න් මාධ්‍ය වලට දක්වන ගිජු කම ඉතා ප්‍රබල වුවනත් , තවමත් ඔහු/ඇයට Porn Addicted කියන පදය යොදා ගන්නට බැහැ. මොකද මේ වන තුරු වෛද්‍ය විද්‍යාත්මකව පොර්න් ඇඩික්ෂන් කියන රෝග තත්තත්වයක්/ සෞඛළු ගැටළුවක් හඳුන්වා දීල නැහැ. ඒ කීවේ Pornography Addiction කියන පදය නිවැරදි නැහැ. මේ තත්ත්වය රෝග විනිශ්චයේදි හඳුන්වන්නේ කොහොමද කියන එක තවමත් සාකච්ඡාවේ පවතින කරුණක්. පෙර කී ආකරයෙන් පොර්න් මාධ්‍ය සඳහා පාළනය කළ නොහැකි ගිජු බවක් දක්වමින් , පුද්ගලයාගේ සාමාන්‍ය කායික , මානසික , සමාජයීය සෞඛ්‍යය බිඳ වැටෙන තත්ත්වයකදි එය හඳුන්වන්නට Compulsive Sexual Disorder හෝ Hyper-sexual Behavior Disorder කියන නම තමයි යොදන්නට වෙලා තිබෙන්නෙ . (කාටවත් කියන්න බැහැ එයා Porn addicted කියලා :) ) . නම කෙසේ වෙතත් , මෙම තත්ත්වය දරුවාගේ සාමාන්‍ය එදිනෙදා කටයුතු , සෞඛ්‍යයට බාධා අැති කරන තරම දරුණූ නම් , පෙර කී උපදෙස් , අවවාද , ආදරය සහ උපකාර ප්‍රමාණවත් නොවේ යැයි හැගේ නම් කළ යුතු යමක් තිබෙනවා. ඒ දරුවා සුදුසුකම්ලත් මානසික චිකිත්සකවරයෙක් වෙත යොමු කිරීමයි. බොහෝ විට එය පවුල් උපදේශනයක් ලෙස මුළු පවුලටම ලැබෙන්නත් පුළුවන් , වැදගත්ම දේ තත්ත්ත්වය පිළිබඳ පසුවිපරමයි. එහිදි දරුවා මානසිකව පීඩිවකට ලක් නොකර විමසුම ඇසින් දරුවාට මග පෙන්වන ආකාරය වෘත්තීය චිකිත්සකවරයා ඔබට පහදා දේවි. ( මතක තියා ගන්න ඔය ටීවී වල පත්තර වල දැක්ක පමණින්ම “හොඳ වෙදා“ තෝරගන්න ගන්න එපා , අදාල විෂ්‍යට අදාල රජය පිළිගන්නා වෘත්තීය සභාවක ලියාපදිංචිය ඇති චිකිත්සකවරයකේ තෝරාගන්න. ඕව හොයන්න අමාරුනම් , රජයෙ රෝහලේ මානසික සායනයෙන් විස්තර දැන ගන්න පුළුවන්.මොකද දැන් ඉන්නවනේ අරුම පුදුම ටීවි වෙද්දු අපේ රටේ) මෙතෙක් වෙලා කතා කළේ “පොර්න් මාධ්‍යයන්ට ගිජු වීම“ කියන වචන කීපය ගැන. ඒ කිව්වේ කෙනෙක් අහම්බෙන් පෝර්න් වීඩියෝවක් නැරඹුව කියල ඔහු හෝ ඇය “ලෙඩෙක් වෙනවා“ කියන එක නොවෙයි. එය නැතිවම බැරි , දවසේ සාමාන්‍ය කටයුතු අධ්‍යාපන කටයුතු වලට පවා බාධාවන තරමට පොර්න් විඳීමේ පාළනය කළ නොහැකි ආශාව ඔස්සෙ ඇති වන ගැටළු ගැනයි අපි ප්‍රධානව කතාබහ කළේ. එවන් අසීමාන්තික තත්ත්වයකට පත්නොවී මේ Porn media වලට ආසන්න දර්ශන , Erotic media චිකිත්සීයව යොදාගන්නා වෘත්තීය පරිසකුත් ඉන්නවා , ඒ Sexologist , Sex-therapists වගේ කණ්ඩායම්. නමුත් ඔවුන් ඒ සඳහා යොදාගන්නේ නිසි පාළනයක් , සීමාවක් ඇති Pornography සහ Erotic වීඩියෝ සහ ඡායාරූප. ඒ නිසා දැන් පොර්න් වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් මේක කියවනවනම් , “මමත් කවද හරි Sex-Therapist කෙනෙක් වෙනව කියල “ අධීෂ්ඨාන පූජා කරන්න එපා . ඔක්කොටම ඉස්සර වෙලා , සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න බලන්න ඒකයි වැදගත්. ----ලිපිය සොඳුරු සුව අසපුවෙන් [url]http://www.nursinglk.com/2017/02/209.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom