Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
බිමල්ට බයේ විමල් බෑ කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිමල්ට බයේ විමල් බෑ කියයි

බිමල්ට බයේ විමල් බෑ කියයි

2009 දෙසැම්බර් 22 වෙනි අඟහරුවාදා, 22:03

අද සිරස රූපවාහිනී නාලිකාවේ පැවැති "සටන" දේශපාලන සංවාදය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල් කාන්ත මහතා සහභාගීවීමට නියමිතව තිබුණු නමුත් හදිසියේ ඇති වූ තත්ත්වයක් හේතුවෙන් ලාල් කාන්ත මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සම්බන්ධ වී ඇත.

නමුත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරංවශ මහතා ආණ්ඩුව වෙනුවෙන් නියෝජනය කරන අනෙක් පාර්ශවය ලෙස සම්බන්ධවී ඇති අතර, මෙහිදී බිමල් රත්නායක මන්ත්‍රීවරයා සමඟ සංවාදයට සම්බන්ධවීමට තමන්ට නාහැකි බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා නාලිකාවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

මේ අවස්ථාවේදී අදාල ප්‍රධානීන් පවසා ඇත්තේ මෙසේ සිදු කළ හොත් එය තම නාලිකාවට ප්‍රශ්නයක් විය හැකි බවයි. මේ අවස්ථාවේදී අදාල ප්‍රධානීන්ට විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන්ට බිමල් රත්නායක මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කිරීම කිසිසේත්ම කළ නොහැකි බවයි. පසුව නාලිකාවේ ප්‍රධානීන් තමන්ට ලබාදෙන නමට වෙනුවෙන් ආදේශක නම් සාකච්ඡාව වෙනුවෙන් සම්බන්ධ කළ නොහැකි බව පවසමින් බිමල් රත්නායක මන්ත්‍රීවරයාට අදාල සාකච්ඡාවට සහභාගී වීමේ අවස්ථාව ලබා දී නොමැත.

කෙසේ වෙතත් මෙම සටන සංවාදයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජාතිය පාවා දුන් ද්‍රෝහියෙකු ලෙස තහවුරු කිරීමේ අපේක්ෂාවෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සාකච්ඡාවට සම්බන්ධවය ඇති අතර, බිමල් රත්නායක මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණේ විදේශ අංශයට සම්බන්ධව කටයුතු කරන බැවින් එය එම තර්කය බිඳලීමට අදාල තොරතුරු සහිත බැවින් සිය තර්කය ඉදිරිපත් කිරීමට නොහැකිවේ යැයි බියෙන් මේ ආකාරයෙන් බිමල් රත්නායක මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ බව අදාල සිදුවීමට සම්බන්ධ ආයතන ප්‍රධානියෙකු අප හා පැවසීය.

[QUOTE="guamini, post: 6174169, member: 254781"] [b]බිමල්ට බයේ විමල් බෑ කියයි[/b] [COLOR="Red"][SIZE="7"]බිමල්ට බයේ විමල් බෑ කියයි[/SIZE][/COLOR] [SIZE="5"][B] 2009 දෙසැම්බර් 22 වෙනි අඟහරුවාදා, 22:03 අද සිරස රූපවාහිනී නාලිකාවේ පැවැති "සටන" දේශපාලන සංවාදය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල් කාන්ත මහතා සහභාගීවීමට නියමිතව තිබුණු නමුත් හදිසියේ ඇති වූ තත්ත්වයක් හේතුවෙන් ලාල් කාන්ත මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සම්බන්ධ වී ඇත. නමුත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරංවශ මහතා ආණ්ඩුව වෙනුවෙන් නියෝජනය කරන අනෙක් පාර්ශවය ලෙස සම්බන්ධවී ඇති අතර, මෙහිදී බිමල් රත්නායක මන්ත්‍රීවරයා සමඟ සංවාදයට සම්බන්ධවීමට තමන්ට නාහැකි බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා නාලිකාවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත. මේ අවස්ථාවේදී අදාල ප්‍රධානීන් පවසා ඇත්තේ මෙසේ සිදු කළ හොත් එය තම නාලිකාවට ප්‍රශ්නයක් විය හැකි බවයි. මේ අවස්ථාවේදී අදාල ප්‍රධානීන්ට විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන්ට බිමල් රත්නායක මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කිරීම කිසිසේත්ම කළ නොහැකි බවයි. පසුව නාලිකාවේ ප්‍රධානීන් තමන්ට ලබාදෙන නමට වෙනුවෙන් ආදේශක නම් සාකච්ඡාව වෙනුවෙන් සම්බන්ධ කළ නොහැකි බව පවසමින් බිමල් රත්නායක මන්ත්‍රීවරයාට අදාල සාකච්ඡාවට සහභාගී වීමේ අවස්ථාව ලබා දී නොමැත. කෙසේ වෙතත් මෙම සටන සංවාදයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජාතිය පාවා දුන් ද්‍රෝහියෙකු ලෙස තහවුරු කිරීමේ අපේක්ෂාවෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සාකච්ඡාවට සම්බන්ධවය ඇති අතර, බිමල් රත්නායක මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණේ විදේශ අංශයට සම්බන්ධව කටයුතු කරන බැවින් එය එම තර්කය බිඳලීමට අදාල තොරතුරු සහිත බැවින් සිය තර්කය ඉදිරිපත් කිරීමට නොහැකිවේ යැයි බියෙන් මේ ආකාරයෙන් බිමල් රත්නායක මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ බව අදාල සිදුවීමට සම්බන්ධ ආයතන ප්‍රධානියෙකු අප හා පැවසීය. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom