Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිමල් රත්නායක හාස්කම් පෙන්වයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එයාලා හොරු අල්ලනවා... රජයේ සේවා හොදට උස්ස් කරනවා

ප්‍රයිවට් බිස්නස් වලට ටැක්ස් ගාලා..

මිනිස්සුන්ගේ ටැක්ස් එකතු කරලා...

අයිටී සහ අනෙකුත් ඉන්ඩස්ට්‍රි වලට කෙල වෙලා නහුතෙට

මේ යක්කු ඒ අස්සේ AWS වගේ ඩිජිටල් සර්විස් වලිනුත් ටැක්ස් ගහලා

Startup වල මේන්ටේන් කොස්ට් වැඩි...එකෙක් කට අරිනවද ඒකට...

බිස්නස් කඩන් වැටිලා ..කොස්ට් වැඩි වෙලා..ඊටපස්සේ කොස්ට් කටින්

ජොබ්ලස් මිනිස්සු ඉන්නවා

උන්ට යන එන මං නෑ..

විපක්සයකුත් නැ ඒ මදිවට..ප්‍රෙෂර් ගෘෘප් වැස්සකටවත් නෑ

සේරම ඩෝබිලා විතරයි...මුන් ඉකොනොමි එක බැලන්ස් කරන්න දන්ණෑ

ටැක්ස් ගැහුවට නම් කමක් නෑ..ඉන්ඩස්ට්‍රි එක දියුනු කරලා

මොනවද බන් මුං කරන්නේ...

මට නම් පට්ට උතුරු කොරියානු වයිබ් එකක් එන්නේ...

විදෙස් ආයෝජන කෝ බන්...අඩුම ගානේ එක අයිටී ඉන්ෆ්රා එකක් වෙනුවෙන් වැඩ කරලා තියනවද?

අද බඩු ගෙනවා 10,000 යි...කුකුල් මස් කිලෝ එකක් බලපන් ගාන. තලපත් මාලු ග්‍රෑම් 500 ක් අරන් බලපන් ගනන්...ආහාර මිල අති ඉහලයි..ඉන්ෆ්ලේෂන් එක ගැන එක වචනයක් කියනවද? මට නම් හිතෙන්නේ ඉන්ෆ්ලේෂන් වලට මිනිස්සු හුරුවෙලා...

අඩුම ගානේ ඒ අයි නිසා අහිමිවෙච්ච අයිටී ශ්‍රම බලකාය වෙනුවෙන් එකෙක්වත් වැඩ කරලා තියනවාද? මොනවද උන් ට වෙන්නේ..!

මම දන්න QA සෙට් එකක් දැන් ඉන්ෂුරන්ස් වල වැඩ..පව් බන්...මට නම් පේන්නැ..කිසිම ආයෝජනයක් මේ රටේ සිද්ද වෙනවා කියලා..අයිටී පැත්තෙන්

දැන් කියයි මම බයියෙක් කියලා..නෑ යකෝ මමත් චන්දේ දුන්නේ මුන්ට...මම සැටිස් 50% විතරයි...

මම නම් කියන්නේ අපි බර්ඩ් අයි වීව් එකෙන් බැලුවොත් මුකුත් අවුලක් පේන්නෑද්ද?

[QUOTE="Shamal3001, post: 31493528, member: 578759"] [SIZE=7]එයාලා හොරු අල්ලනවා... රජයේ සේවා හොදට උස්ස් කරනවා ප්‍රයිවට් බිස්නස් වලට ටැක්ස් ගාලා.. මිනිස්සුන්ගේ ටැක්ස් එකතු කරලා... අයිටී සහ අනෙකුත් ඉන්ඩස්ට්‍රි වලට කෙල වෙලා නහුතෙට මේ යක්කු ඒ අස්සේ AWS වගේ ඩිජිටල් සර්විස් වලිනුත් ටැක්ස් ගහලා Startup වල මේන්ටේන් කොස්ට් වැඩි...එකෙක් කට අරිනවද ඒකට... බිස්නස් කඩන් වැටිලා ..කොස්ට් වැඩි වෙලා..ඊටපස්සේ කොස්ට් කටින් ජොබ්ලස් මිනිස්සු ඉන්නවා උන්ට යන එන මං නෑ.. විපක්සයකුත් නැ ඒ මදිවට..ප්‍රෙෂර් ගෘෘප් වැස්සකටවත් නෑ සේරම ඩෝබිලා විතරයි...මුන් ඉකොනොමි එක බැලන්ස් කරන්න දන්ණෑ ටැක්ස් ගැහුවට නම් කමක් නෑ..ඉන්ඩස්ට්‍රි එක දියුනු කරලා මොනවද බන් මුං කරන්නේ... මට නම් පට්ට උතුරු කොරියානු වයිබ් එකක් එන්නේ... විදෙස් ආයෝජන කෝ බන්...අඩුම ගානේ එක අයිටී ඉන්ෆ්රා එකක් වෙනුවෙන් වැඩ කරලා තියනවද? අද බඩු ගෙනවා 10,000 යි...කුකුල් මස් කිලෝ එකක් බලපන් ගාන. තලපත් මාලු ග්‍රෑම් 500 ක් අරන් බලපන් ගනන්...ආහාර මිල අති ඉහලයි..ඉන්ෆ්ලේෂන් එක ගැන එක වචනයක් කියනවද? මට නම් හිතෙන්නේ ඉන්ෆ්ලේෂන් වලට මිනිස්සු හුරුවෙලා... අඩුම ගානේ ඒ අයි නිසා අහිමිවෙච්ච අයිටී ශ්‍රම බලකාය වෙනුවෙන් එකෙක්වත් වැඩ කරලා තියනවාද? මොනවද උන් ට වෙන්නේ..! මම දන්න QA සෙට් එකක් දැන් ඉන්ෂුරන්ස් වල වැඩ..පව් බන්...මට නම් පේන්නැ..කිසිම ආයෝජනයක් මේ රටේ සිද්ද වෙනවා කියලා..අයිටී පැත්තෙන් දැන් කියයි මම බයියෙක් කියලා..නෑ යකෝ මමත් චන්දේ දුන්නේ මුන්ට...මම සැටිස් 50% විතරයි... මම නම් කියන්නේ අපි බර්ඩ් අයි වීව් එකෙන් බැලුවොත් මුකුත් අවුලක් පේන්නෑද්ද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom