Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
බිම්සවිය issue
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉඩම් වල තිබෙන ගැටළු හා ආරවුල් විසඳා ඒවායේ අයිතිය ශක්තිමත් කිරීම සඳහා ආරම්භ කළ බිම් සවිය යටතේ මේ වනවිට ඉඩම් ලක්ෂ පහක් පමණ මැන තිබේ.

රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 92 ක ක්‍රියාත්මක වන මේ සඳහා රුපියල් මිලියන දහසක් වෙන්කර ඇති අතර එක් හිමිකම් සහතික පත්‍රයක් වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් 15,000 කි.

අස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියෝ පවසන්නේ බිම් සවිය ඉඩම් ලියාපදිංචි කිරීමේ පනත වහා සංශෝධනය කළ යුතු බවත් මෙම පනත සම්මත වුවහොත් විහාර දේවාලගම් වලට අයිති ඉඩකඩම් පිළිබඳව ගැටළු රැසක් ඇති වන බවත්ය.

බිම් සවිය නිසා බොහෝ ඉඩම් වල තිබූ ආරවුල් ඉවත්වී හිමිකරුවන් හට නිරවුල් ඔප්පු ලැබී තිබේ. නමුත් මැන තිබෙන ඉඩම් වලින් බොහොමයක් දෝෂ සහිත ඒවා බවද පසුගිය කාලයේ වාර්තා විය.

මැනුම් කටයුතු සිදුකර හිමිකම් සහතික පත්‍ර ලබාදී ඇති ඉඩම් විශාල ප්‍රමාණයක් හරි හතරැස් ලෙස සිතියම් ගතකොට තිබීම, අයිතිකරුවන් කීප දෙනකු සිටින ඉඩම්වල අයිතිය එක් පුද්ගලයකුට පමණක් ලබාදීම, මැනුම් සිදුකරන ඉඩම් ආශ්‍රීතව පිහිටි ඇළ මාර්ග, කාණු පද්ධති, මාර්ග නිසි ලෙස සිතියම් ගත කර නොමැති වීම ඇතුළු කරුණු ගණනාවක් ඒ අතර වේ.

මේ අතර පිළිබද දැනගන්නට ලැබෙන අලුත්ම කරුණ නම් බිම් සවියෙන් මැන තිබෙන ඉඩම් වෙනත් පුද්ගලයන්ගේ නමට ලියාපදිංචි කිරීමයි.

පුද්ගලයෙකු ඉඩම ලියාපදිංචි කිරීමට ගිය අවස්ථාවේ වෙනත් පුද්ගලයෙකුගෙන් එම ඉඩම සඳහාම ලියාපදිංචි කිරීමට ඉල්ලුම්පත්‍රයක් භාර දී තිබෙනු දක්නට ලැබී අැත.

එහි භයානක තත්වය වන්නේ ඉඩම් ඔප්පුවේ හෝ හැඳුනුම්පතේ ඡායාපිටපත් රහිතවම අසම්පුර්ණ අයදුම්පතක් ද ඒ වනවිට වෙනත් අයෙකුගෙන් එම නිලධාරින් භාර ගෙන තිබීමයි.

බිම් සවියෙන් පැමිණ ඉඩම් මැනගන යාමෙන් පසු බොහෝ දෙන්කු සිතන්නේ එදා පටන් තමාගේ ඉඩම නිරවුල් බවයි. නමුත් තමාගේ ඉඩම කුමන ආකාරයට ලියාපදිංචි වී ඇත්දැයි, ඉඩමේ සැකැස්ම කුමන ආකාරයට ඇඳ ඇත්දැයි ඒ පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත්ය.

ඇතැම් ඉඩම් සැලසුම් දෙස බැලීමේදී මැනගිය ගිය මායිම් වලට වෙනස් වන අයුරින් සැලසුම් ඇඳ තීබේ. එසේ වී නම් වහාම ඒ බව දන්වා ඔප්පුව ලැබීමට පෙර අදාල ඉඩම් හිමියන් ඒවා නිවැරදි කරගත යුතුය.

සාමාන්‍යයෙන් ඉඩම මැන ඒ සඳහා සැලැස්ම ලබාගැනීමට වසර එකහමාරක් පමණ කාලයක් ගතවිය හැකිය. අනතුරුව තම ප්‍රදේශයේ මිනින්දෝරු ආයතනය වෙත ගොස් රු. 950/-ක් ගෙවා සැලැස්ම ලබාගත යුතුය. මැනගන ගිය තමාගේ ඉඩම කුමන ආකාරයට සිතියම්ගතවී ඇත්දැයි ඉඩම් හිමිකරුවාට දැනගැනීමට ලැබෙන්නේ එවිටයි.

අනතුරුව ඉහත සැලැස්ම රැගෙන ඉඩම් ලියාපදිංචි කිරීමේ ආයතනය වෙත රැගෙන ගොස් තමාගේ අනන්‍යතාවය පෙන්වා තම ඉඩම ලියාපදිංචි කරගත යුතුය. ඉඩම් ඔප්පුව ලබාගත යුත්තේ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව මඟිනි.

මෙම ව්‍යාපෘතිය මඟින් තමාගේ ඉඩමේ සැලැස්ම අන්තර්ජාලය ඔස්සේ බලාගත හැකි අතර තවමත් එම පහසුකම තිබෙන්නේ ගම්පහ හා කලුතර දිස්ත්‍රික්කයන් සඳහා පමණි. මෙතනින්

ලංකාවේ මිනී මැරුම් චෝදනා යටතේ වැරදිකරුවන් වී මරණ දණ්ඩනය හිමිවූවන්ගෙන් 80%ක්ම වැරදිකරුවන් වී ඇත්තේ ඉඩම් ආරවුල් නිසාය. එබැවින් බිම් සවිය මඟින් ඉඩම් මැනීම ප්රයෝජනයනවත් දෙයක් වන නමුත් තමාගේ ඔප්පුව ලැබෙන තුරු මැනුම් කටයුතු කල දිනයේ පටන් ඒ ගැන විමසිල්ලෙන් සිටීම වැදගත්ය.

අනාගතයේ ඉඩම් පැවරීම

බිම් සවිය යටතේ මනින ලද ඉඩම් අනාගතයේදී වෙනත් කෙනෙකුට පැවරීමේදී ඉඩමේ නියම වටිනාකමට මුද්දර ගාස්තු ගෙවීමට ඉඩම් හිමියාට සිදුවේ.

දැනට සාමාන්‍යයෙන් ඉඩමේ වටිනාකම ලෙස ඉතාමත් අඩු මුදලක් සඳහන් කරඔප්පු ලියන්නේ මුද්දර ගාස්තු ලෙස රජයට ගෙවිය යුතු මුදල අඩුකරගැනීමටයි.

නමුත් ඉඩමේ ඔප්පුව රජය මඟින් සාදා ඇති නිසා අනාගතයේදී ඉඩමක් විකිණීමේදී රජයේ තක්සේරුකරුවෙකු පැමිණ එහි වටිකානකම් තක්සේරු කරන අතර ඒ අනුව නියමාකාර වටිකාමට බදු රජයට ගෙවිය යුතුවේ.

මෙතරම් මුදලක් වියදම් කර බිම් සවියෙන් ඉඩම් මනින්නේ මෙම බදු මුදල් ලබාගැනීම සඳහාය

[QUOTE="Janatha Jhon, post: 30418919, member: 585434"] ඉඩම් වල තිබෙන ගැටළු හා ආරවුල් විසඳා ඒවායේ අයිතිය ශක්තිමත් කිරීම සඳහා ආරම්භ කළ බිම් සවිය යටතේ මේ වනවිට ඉඩම් ලක්ෂ පහක් පමණ මැන තිබේ. රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 92 ක ක්‍රියාත්මක වන මේ සඳහා රුපියල් මිලියන දහසක් වෙන්කර ඇති අතර එක් හිමිකම් සහතික පත්‍රයක් වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් 15,000 කි. අස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියෝ පවසන්නේ බිම් සවිය ඉඩම් ලියාපදිංචි කිරීමේ පනත වහා සංශෝධනය කළ යුතු බවත් මෙම පනත සම්මත වුවහොත් විහාර දේවාලගම් වලට අයිති ඉඩකඩම් පිළිබඳව ගැටළු රැසක් ඇති වන බවත්ය. බිම් සවිය නිසා බොහෝ ඉඩම් වල තිබූ ආරවුල් ඉවත්වී හිමිකරුවන් හට නිරවුල් ඔප්පු ලැබී තිබේ. නමුත් මැන තිබෙන ඉඩම් වලින් බොහොමයක් දෝෂ සහිත ඒවා බවද පසුගිය කාලයේ වාර්තා විය. මැනුම් කටයුතු සිදුකර හිමිකම් සහතික පත්‍ර ලබාදී ඇති ඉඩම් විශාල ප්‍රමාණයක් හරි හතරැස් ලෙස සිතියම් ගතකොට තිබීම, අයිතිකරුවන් කීප දෙනකු සිටින ඉඩම්වල අයිතිය එක් පුද්ගලයකුට පමණක් ලබාදීම, මැනුම් සිදුකරන ඉඩම් ආශ්‍රීතව පිහිටි ඇළ මාර්ග, කාණු පද්ධති, මාර්ග නිසි ලෙස සිතියම් ගත කර නොමැති වීම ඇතුළු කරුණු ගණනාවක් ඒ අතර වේ. මේ අතර පිළිබද දැනගන්නට ලැබෙන අලුත්ම කරුණ නම් බිම් සවියෙන් මැන තිබෙන ඉඩම් වෙනත් පුද්ගලයන්ගේ නමට ලියාපදිංචි කිරීමයි. පුද්ගලයෙකු ඉඩම ලියාපදිංචි කිරීමට ගිය අවස්ථාවේ වෙනත් පුද්ගලයෙකුගෙන් එම ඉඩම සඳහාම ලියාපදිංචි කිරීමට ඉල්ලුම්පත්‍රයක් භාර දී තිබෙනු දක්නට ලැබී අැත. එහි භයානක තත්වය වන්නේ ඉඩම් ඔප්පුවේ හෝ හැඳුනුම්පතේ ඡායාපිටපත් රහිතවම අසම්පුර්ණ අයදුම්පතක් ද ඒ වනවිට වෙනත් අයෙකුගෙන් එම නිලධාරින් භාර ගෙන තිබීමයි. බිම් සවියෙන් පැමිණ ඉඩම් මැනගන යාමෙන් පසු බොහෝ දෙන්කු සිතන්නේ එදා පටන් තමාගේ ඉඩම නිරවුල් බවයි. නමුත් තමාගේ ඉඩම කුමන ආකාරයට ලියාපදිංචි වී ඇත්දැයි, ඉඩමේ සැකැස්ම කුමන ආකාරයට ඇඳ ඇත්දැයි ඒ පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත්ය. ඇතැම් ඉඩම් සැලසුම් දෙස බැලීමේදී මැනගිය ගිය මායිම් වලට වෙනස් වන අයුරින් සැලසුම් ඇඳ තීබේ. එසේ වී නම් වහාම ඒ බව දන්වා ඔප්පුව ලැබීමට පෙර අදාල ඉඩම් හිමියන් ඒවා නිවැරදි කරගත යුතුය. සාමාන්‍යයෙන් ඉඩම මැන ඒ සඳහා සැලැස්ම ලබාගැනීමට වසර එකහමාරක් පමණ කාලයක් ගතවිය හැකිය. අනතුරුව තම ප්‍රදේශයේ මිනින්දෝරු ආයතනය වෙත ගොස් රු. 950/-ක් ගෙවා සැලැස්ම ලබාගත යුතුය. මැනගන ගිය තමාගේ ඉඩම කුමන ආකාරයට සිතියම්ගතවී ඇත්දැයි ඉඩම් හිමිකරුවාට දැනගැනීමට ලැබෙන්නේ එවිටයි. අනතුරුව ඉහත සැලැස්ම රැගෙන ඉඩම් ලියාපදිංචි කිරීමේ ආයතනය වෙත රැගෙන ගොස් තමාගේ අනන්‍යතාවය පෙන්වා තම ඉඩම ලියාපදිංචි කරගත යුතුය. ඉඩම් ඔප්පුව ලබාගත යුත්තේ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව මඟිනි. මෙම ව්‍යාපෘතිය මඟින් තමාගේ ඉඩමේ සැලැස්ම අන්තර්ජාලය ඔස්සේ බලාගත හැකි අතර තවමත් එම පහසුකම තිබෙන්නේ ගම්පහ හා කලුතර දිස්ත්‍රික්කයන් සඳහා පමණි. [URL='https://survey-plan-searcher.appspot.com/search.php']මෙතනින්[/URL] ලංකාවේ මිනී මැරුම් චෝදනා යටතේ වැරදිකරුවන් වී මරණ දණ්ඩනය හිමිවූවන්ගෙන් 80%ක්ම වැරදිකරුවන් වී ඇත්තේ ඉඩම් ආරවුල් නිසාය. එබැවින් බිම් සවිය මඟින් ඉඩම් මැනීම ප්රයෝජනයනවත් දෙයක් වන නමුත් තමාගේ ඔප්පුව ලැබෙන තුරු මැනුම් කටයුතු කල දිනයේ පටන් ඒ ගැන විමසිල්ලෙන් සිටීම වැදගත්ය. අනාගතයේ ඉඩම් පැවරීම බිම් සවිය යටතේ මනින ලද ඉඩම් අනාගතයේදී වෙනත් කෙනෙකුට පැවරීමේදී ඉඩමේ නියම වටිනාකමට මුද්දර ගාස්තු ගෙවීමට ඉඩම් හිමියාට සිදුවේ. දැනට සාමාන්‍යයෙන් ඉඩමේ වටිනාකම ලෙස ඉතාමත් අඩු මුදලක් සඳහන් කරඔප්පු ලියන්නේ මුද්දර ගාස්තු ලෙස රජයට ගෙවිය යුතු මුදල අඩුකරගැනීමටයි. නමුත් ඉඩමේ ඔප්පුව රජය මඟින් සාදා ඇති නිසා අනාගතයේදී ඉඩමක් විකිණීමේදී රජයේ තක්සේරුකරුවෙකු පැමිණ එහි වටිකානකම් තක්සේරු කරන අතර ඒ අනුව නියමාකාර වටිකාමට බදු රජයට ගෙවිය යුතුවේ. මෙතරම් මුදලක් වියදම් කර බිම් සවියෙන් ඉඩම් මනින්නේ මෙම බදු මුදල් ලබාගැනීම සඳහාය [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom