Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
බියගම විලේජ් හිමිකරු කපාකොටා මරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'බියගම විලේජ්' හිමිකරු ඝාතනය

කොන්ත්‍රාත්තුවකට කළ වැඩක්

- පොලිස් පරීක්ෂණවලදී හෙළිවෙයි

හේමන්ත රන්දුණු

බියගම විලේජ්, හංවැල්ල විලේජ් සහ තවත් ව්‍යාපාර රැසක හිමිකරු වූ කෝටිපති ව්‍යාපාරික ආර්. ඊ. බී. ජයරත්න මහතාගේ ඝාතනය මුදල් කොන්ත්‍රාත්තුවක් මත පළපුරුදු ඝාතකයකු විසින් සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ජයරත්න මහතාගේ ඝාතනය සිදුකර ඇති ආකාරය අනුව එය ඉතාම පළපුරුදු මිනීමරුවකු විසින් සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අන්දමට කළු පැහැති රෙදි පටියකින් මුහුණ ආවරණය කරගෙන පැමිණ ඇති අඩි 5 1/2 ක් පමණ උසින් යුත් ශක්තිමත් සිරුරක් ඇති පුද්ගලයකු ජයරත්න මහතාට මුලින්ම අතින් පයින් පහර දී ඇත. අඩි 6 කට වඩා උසින් යුත් ශක්තිමත් සිරුරක් ඇති ජයරත්න මහතා ද ඝාතකයාට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.

එහෙත් ඝාතකයා ජයරත්න මහතාට බිම වැටෙන්නට පහර දී ඔහුගේ සිරුර මත නැග ඇඳ සිටි ජැකට්ටුව තුළ සඟවාගෙන තිබූ තියුණු පිහියකින් හිස දෙපලු වී යන ලෙස පහර දී ඇත. ජයරත්න මහතාගේ සිරුරේ අටපොළකට පහර දී ඇති ඝාතකයා පසුව ඒ අසලට පැමිණි තරුණියකට පිහිපහරක් දී ලේ තැවරුණු පිහිය ද නැවත ජැකට්ටුව තුළ සඟවාගෙන පලාගොස් තිබේ.

ඝාතකයා කිසිම කලබලයකින් තොරව මෙම ඝාතනය සිදුකර ඇති බවත් ජයරත්න මහතා මරා දැමීමට යොදාගත් පිහිය පවා ආපසු රැගෙන යැමත් සැලකිල්ලට ගැනීමේදී මොහු ඉතාම පළපුරුදු ඝාතකයකු බවත් පොලිසිය පවසයි.

ජයරත්න මහතා මරා දැමීමට පැමිණි පුද්ගලයා කිසිදු සාක්ෂියක් පවා ඉතිරි කර ගොස් නොමැති බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට බියගම විලේජ් හෝටලයේ සේවකයන් පිරිසකගෙන් ඇතුළු පුද්ගලයන් රැසකගෙන් පොලිසිය ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන ඇත.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිසිවකු ඊයේ (21 දා) වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.

ජයරත්න මහතා පුද්ගලයන් කීපදෙනකු සමඟ ආරවුල් ඇතිකරගෙන සිටි අතර ඒ පිළිබඳව සොයා බලාගෙන යන බව පොලිසිය පවසයි. මේ අතර මොහු කෝටි ගණනක් මුදල් පොලියට ලබාදී ඇති බව ද පරික්ෂණවලින් අනාවරණය වී තිබේ.

ජයරත්න මහතාට රුපියල් බිලියන ගණනක දේපොළක් හිමිව තිබූ අතර එම දේපොළ සම්බන්ධයෙන් පැවැති ආරවුලක් මෙම ඝාතනයට හේතු වූයේ ද යන්න පිළිබඳව ද පොලිසිය සොයාබලාගෙන යයි.

ජයරත්න මහතා දොම්පේ ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් පොල්වත්තට ගිය අවස්ථාවේ එහි කඩාවැදුණු සාහසිකයකු ඒ මහතා කපා කොටා කෲර අන්දමින් ඝාතනය කරනු ලැබුවේ පෙරේදා (20 වැනිදා) උදේ 6.30 ට පමණය.

සහකාර පොලිස් අධිකාරි දේවප්‍රිය ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යන අතර පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති උපුල් සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් තවත් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වාගෙන යයි.

[CODE][CODE]http://www.divaina.com/2012/02/22/news02.html[/CODE][/CODE]

[QUOTE="urajdrlk, post: 12148230, member: 1489"] 'බියගම විලේජ්' හිමිකරු ඝාතනය කොන්ත්‍රාත්තුවකට කළ වැඩක් - පොලිස් පරීක්ෂණවලදී හෙළිවෙයි හේමන්ත රන්දුණු බියගම විලේජ්, හංවැල්ල විලේජ් සහ තවත් ව්‍යාපාර රැසක හිමිකරු වූ කෝටිපති ව්‍යාපාරික ආර්. ඊ. බී. ජයරත්න මහතාගේ ඝාතනය මුදල් කොන්ත්‍රාත්තුවක් මත පළපුරුදු ඝාතකයකු විසින් සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ජයරත්න මහතාගේ ඝාතනය සිදුකර ඇති ආකාරය අනුව එය ඉතාම පළපුරුදු මිනීමරුවකු විසින් සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අන්දමට කළු පැහැති රෙදි පටියකින් මුහුණ ආවරණය කරගෙන පැමිණ ඇති අඩි 5 1/2 ක් පමණ උසින් යුත් ශක්තිමත් සිරුරක් ඇති පුද්ගලයකු ජයරත්න මහතාට මුලින්ම අතින් පයින් පහර දී ඇත. අඩි 6 කට වඩා උසින් යුත් ශක්තිමත් සිරුරක් ඇති ජයරත්න මහතා ද ඝාතකයාට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ. එහෙත් ඝාතකයා ජයරත්න මහතාට බිම වැටෙන්නට පහර දී ඔහුගේ සිරුර මත නැග ඇඳ සිටි ජැකට්ටුව තුළ සඟවාගෙන තිබූ තියුණු පිහියකින් හිස දෙපලු වී යන ලෙස පහර දී ඇත. ජයරත්න මහතාගේ සිරුරේ අටපොළකට පහර දී ඇති ඝාතකයා පසුව ඒ අසලට පැමිණි තරුණියකට පිහිපහරක් දී ලේ තැවරුණු පිහිය ද නැවත ජැකට්ටුව තුළ සඟවාගෙන පලාගොස් තිබේ. ඝාතකයා කිසිම කලබලයකින් තොරව මෙම ඝාතනය සිදුකර ඇති බවත් ජයරත්න මහතා මරා දැමීමට යොදාගත් පිහිය පවා ආපසු රැගෙන යැමත් සැලකිල්ලට ගැනීමේදී මොහු ඉතාම පළපුරුදු ඝාතකයකු බවත් පොලිසිය පවසයි. ජයරත්න මහතා මරා දැමීමට පැමිණි පුද්ගලයා කිසිදු සාක්ෂියක් පවා ඉතිරි කර ගොස් නොමැති බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට බියගම විලේජ් හෝටලයේ සේවකයන් පිරිසකගෙන් ඇතුළු පුද්ගලයන් රැසකගෙන් පොලිසිය ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන ඇත. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිසිවකු ඊයේ (21 දා) වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි. ජයරත්න මහතා පුද්ගලයන් කීපදෙනකු සමඟ ආරවුල් ඇතිකරගෙන සිටි අතර ඒ පිළිබඳව සොයා බලාගෙන යන බව පොලිසිය පවසයි. මේ අතර මොහු කෝටි ගණනක් මුදල් පොලියට ලබාදී ඇති බව ද පරික්ෂණවලින් අනාවරණය වී තිබේ. ජයරත්න මහතාට රුපියල් බිලියන ගණනක දේපොළක් හිමිව තිබූ අතර එම දේපොළ සම්බන්ධයෙන් පැවැති ආරවුලක් මෙම ඝාතනයට හේතු වූයේ ද යන්න පිළිබඳව ද පොලිසිය සොයාබලාගෙන යයි. ජයරත්න මහතා දොම්පේ ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් පොල්වත්තට ගිය අවස්ථාවේ එහි කඩාවැදුණු සාහසිකයකු ඒ මහතා කපා කොටා කෲර අන්දමින් ඝාතනය කරනු ලැබුවේ පෙරේදා (20 වැනිදා) උදේ 6.30 ට පමණය. සහකාර පොලිස් අධිකාරි දේවප්‍රිය ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යන අතර පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති උපුල් සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් තවත් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වාගෙන යයි. [CODE][CODE]http://www.divaina.com/2012/02/22/news02.html[/CODE][/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom