Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
<<<<<බියර් බොන්න ඕන හේතු රැසක්>>>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<<<<<බියර් බොන්න ඕන හේතු රැසක්>>>>

බියර් බොන්න හේතුවක් නැතුවද ඉන්නේ? පර්යේෂණ රාශියක් මඟින් බියර් සෞඛ්‍යයට ගුණ බව පෙන්වන හේතු 8ක් හොයාගෙන තියෙනවා. ඒත් ඉතින් මේ කියන්නෙ නම් වැඩිවෙලා වැටිලා ඉන්න තරමට බොන්න කියලා නම් නෙවෙයි. ලිපිය සම්පූර්ණයෙන්ම බලන්නකෝ එහෙනම්….

වයසට යන එක ගැහැණු පිරිමි හැමෝටම ප්‍රශ්නයක් නේ. විශේෂයෙන් හම රැලි වැටීම, මුහුණ රැලි වැටීම වගේ දේවල්. දවසකට බියර් අවුන්ස 12ක්, ආසන්න වශයෙන් මිලි ලීටර් 350ක් ගැනීමෙන් ඒ තත්වයන් අඩු වෙනවා කියලා තමයි කියන්නෙ.

හදවතටත් හොඳයිලු. 2006 වසරේ Harvard School of Public Health මඟින් කල පර්යේෂණයක් මඟින් ඔප්පු වෙලා තියෙනවා, මධ්‍යම ප්‍රමාණයේ බියර් පරිභෝජනය කරන්නන් හට අනෙක් අයට වඩා හදවත් රෝග සැදීම 40%සිට 60% දක්වා අඩුවෙනවා කියලා.

එමෙන්ම බියර් නිසා ලේ කැටි හදවතේ සහ මොලයේ සිරවීමත් අඩුවෙනවා කියලයි කියන්නෙ

ඇමරිකාවේ මරණයන්ගෙන් වැඩිම අවධානමක් තිබෙන්නේ අධි රුධිර පීඩනය නිසා ඇතිවන හදවත් රෝග නිසා. මිලියන 65ක ජනතාවක් මෙයින් පීඩාවට පත්වෙලා ඉන්නවා. එහෙත් 2006 වසරේ Harvard School of Public Health and Beth Israel Deaconess Medical Center මගින් කල පර්යේෂණයකදී ඔප්පු වෙලා තියෙනවා බියර් පරිභෝජනය කරන සාමාන්‍ය පුද්ගලයෙක්ට අධි රුධිර පීඩනය හේතුවෙන් හැදෙන මාරක හා මාරක නොවන හෘදයාබාධ ඇතිවීම බොහෝමයක් දුරට අඩු බව.

තවත් පර්යේෂණ කීපයක් මඟින්ම වෛද්‍යවරු අනාවරණය කරගෙන තිබෙනවා බියර් මගින් දියවැඩියාවද අඩු කරන බව.

තවත් විශේෂ කරුණක් වන්නේ බියර් මඟින් තරුණ වයස පසුකර ඇති පිරිමින්ට සහ තරුණ වියේ පසුවන ගැහැණු අයගේ අස්ථි වැඩීමට උපකාරී වීමයි.

තොරතුරු Forbes සඟරාවෙන්,++++

[QUOTE="Blacker, post: 18394951, member: 534992"] [b]<<<<<බියර් බොන්න ඕන හේතු රැසක්>>>>[/b] [IMG]http://www.scientificamerican.com/sciam/cache/file/BCEF876F-3D0B-4AB4-85DA1CE566DA2DA8_article.jpg?8F1BC[/IMG] [COLOR="SeaGreen"][SIZE="4"][CENTER]බියර් බොන්න හේතුවක් නැතුවද ඉන්නේ? පර්යේෂණ රාශියක් මඟින් බියර් සෞඛ්‍යයට ගුණ බව පෙන්වන හේතු 8ක් හොයාගෙන තියෙනවා. ඒත් ඉතින් මේ කියන්නෙ නම් වැඩිවෙලා වැටිලා ඉන්න තරමට බොන්න කියලා නම් නෙවෙයි. ලිපිය සම්පූර්ණයෙන්ම බලන්නකෝ එහෙනම්…. වයසට යන එක ගැහැණු පිරිමි හැමෝටම ප්‍රශ්නයක් නේ. විශේෂයෙන් හම රැලි වැටීම, මුහුණ රැලි වැටීම වගේ දේවල්. දවසකට බියර් අවුන්ස 12ක්, ආසන්න වශයෙන් මිලි ලීටර් 350ක් ගැනීමෙන් ඒ තත්වයන් අඩු වෙනවා කියලා තමයි කියන්නෙ. හදවතටත් හොඳයිලු. 2006 වසරේ Harvard School of Public Health මඟින් කල පර්යේෂණයක් මඟින් ඔප්පු වෙලා තියෙනවා, මධ්‍යම ප්‍රමාණයේ බියර් පරිභෝජනය කරන්නන් හට අනෙක් අයට වඩා හදවත් රෝග සැදීම 40%සිට 60% දක්වා අඩුවෙනවා කියලා. එමෙන්ම බියර් නිසා ලේ කැටි හදවතේ සහ මොලයේ සිරවීමත් අඩුවෙනවා කියලයි කියන්නෙ ඇමරිකාවේ මරණයන්ගෙන් වැඩිම අවධානමක් තිබෙන්නේ අධි රුධිර පීඩනය නිසා ඇතිවන හදවත් රෝග නිසා. මිලියන 65ක ජනතාවක් මෙයින් පීඩාවට පත්වෙලා ඉන්නවා. එහෙත් 2006 වසරේ Harvard School of Public Health and Beth Israel Deaconess Medical Center මගින් කල පර්යේෂණයකදී ඔප්පු වෙලා තියෙනවා බියර් පරිභෝජනය කරන සාමාන්‍ය පුද්ගලයෙක්ට අධි රුධිර පීඩනය හේතුවෙන් හැදෙන මාරක හා මාරක නොවන හෘදයාබාධ ඇතිවීම බොහෝමයක් දුරට අඩු බව. තවත් පර්යේෂණ කීපයක් මඟින්ම වෛද්‍යවරු අනාවරණය කරගෙන තිබෙනවා බියර් මගින් දියවැඩියාවද අඩු කරන බව. තවත් විශේෂ කරුණක් වන්නේ බියර් මඟින් තරුණ වයස පසුකර ඇති පිරිමින්ට සහ තරුණ වියේ පසුවන ගැහැණු අයගේ අස්ථි වැඩීමට උපකාරී වීමයි. [/CENTER][/SIZE][/COLOR] තොරතුරු Forbes සඟරාවෙන්,++++:) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom