Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බියර්-බොමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]52308[/ATTACH]

සාමාන්‍යයෙන් අපිට නිතරම අහන්න දකින්න ලැබෙන්නේ ශරීරයට හිතකර දේ කනන බොන්න කියලයි. මේ සඳහා බොහෝ දෙදෙනෙක් සඳහන් කරන්නේ එළවලු පලතුරු ආහාරයට ගැනීමගැන.

නමුත් බියර් වර්ග පානය කිරීම හරහාත් ශරීරයට පෝෂණය ලබාගැනීමට හා ලෙඩ රෝගවලින් මිදීමට හැකියාව ලැබෙන බව කිව්වොත් ඔබ නිසැක වම පුදුමයට පත්වේවි. වාර්තාවෙන ආකාරයට බියර් වර්ග පානය කිරීමෙන් ශරීරයට වැඩි ප්‍රතිලාබ රැසක්ලබාගත හැකියි.

මේ පිලිබඳ සිදු කල පරීක්ෂණයන්ට අනුව හෙළි වී ඇත්තේ අකාලයේ සිදුවන කායික හාමානසික පිරිහීම් නැති කරන්න, බර අඩු කිරීම හා හෝමෝන තත්වය පාලනය කිරීමවැනි ප්‍රතිලාබ රැසක් බියර් මගින් ලබාගත හැකි බවයි. නමුත් වැදගත් කරුණක්ලෙස පවතින්නේ එය පමණ ඉක්මවා ගැනීමෙන් වැළකී සිටීමයි.

ඔස්ට්‍රියා සෞඛ්යආයතනයේ වෛද්‍ය Stephan Domenig පවසන්නේ බියර් වල තිබෙන පෝෂණ කොටස් පිලිබඳදැන ගතහොත් ඔබ පුදුම වනු ඇති බවයි. ඒ වගේම ඔහු සඳහන් කරන ආකාරයට මෙහිශරීරයට හිතකර වගේම අහිතකර ඇමයිනෝ අම්ල අඩංගු වෙනවා.

ඒවගේම මෙහි ඛනිජවර්ග වන පොස්පරස්, අයඩින්, මැග්නීසියම් හා පොටෑසියම්ද අඩංගු වන බව පැවසේ.බියර් කැල්සියම් වලින්ද අනුන පානයක්. බොහෝදෙනා දන්නා ආකාරයට කැල්සියම්කියන්නේ ශරීරයේ අස්ථි වර්දනයට ඉතා හොඳ පෝෂකයක්.

2009 වසරේ ඇමරිකාවේ Tufts University පැවැත්වූ පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ බියර් මදවශයෙන්පාවිච්චියෙන් කැල්සියම් වැඩිවීමෙන් ඇතිවන ආබාධ වලින් ඔබේ අස්ථි ආරක්ෂා කරනබවයි

Vicki Edgson නම් පෝෂණවේදියා පවසන ආකාරයට ටික කාලයකට ප්‍රථම Guinness නම් බියර් වර්ගය එහි පවතින අධික විටමින් B ප්‍රමාණය හේතුවෙන්ගැබිණි මව්වරුන්ට පවා නියමකර තිබූ බවයි. අද කාලයේ මව්වරුන් සඳහා මද්යසාරනිර්දේශ නොකලත් අනිත් මිනිසුන්ට එහි ප්‍රතිලාබ අත්විඳිය හැකියි.

බියර් විටමින් වලින් පොහොසත් වගේම සීනි ප්‍රමාණයත් ඉතා අඩුයි. එය ස්ථුල භාවයපාලනයට හා දියවැඩිය පාලනයට සහයවෙනවා. පසුගිය වසරේ බියර් පිලිබඳ විද්යාත්මකපරීක්ෂණයක් පැවැත්වූ වෛද්‍ය Kathryn O’Sullivan මේ පිලිබඳ පවසන්නේ විවිධ පැණි බීම වර්ග හා සංසන්දනය කිරීමේදී බියර් මගින් ලේවලට එකතුවන සිනිප්රමාණය ඉතා අඩු බවයි. ඒවගේම බියර් වල 93%ක් ජලය අඩංගු නිසා ශරීරය විජලනයවීම මගහරවා ගැනීමට මෙය ඉතා හොඳ බවයි.

එමෙන්ම 2008 වසරේදී journal Food And Chemical Toxicology හි පළවූ වාර්තාවකට අනුව බියර් වල අඩංගු සිලිකන්මගින් ජීරණ පද්ධතියට ඇලුමිනියම් අවශෝෂනය පාලනය කරනු ලබනවා. එමෙන්ම ශරීරයේහා මොලයේ පටකවල ලෝහ තැන්පත් වීමද මෙමගින් පාලනය කරනු ලබයි.

බියර් වලටශරීරයට අවශ්‍ය කොලොස්ටරෝල් ඉහල දැමීමේ හැකියාවකුත් පවතින බවයි පැවසෙන්නේ. Boston University School හි වෛද්‍ය Curtis Ellison පවසන ආකරයට හදවත ආරක්ෂාකිරීමට ඇති හොදම දෙය මද්‍යසාර බවයි. ඒවගේම එය පමණට වඩා භාවිතයෙන් අහිතකරප්රතථිපල ඇති විය හැකි බවත් ඔහු වැඩි දුරටත් පවසන කරුණක්.

බියර් වලඅඩංගු ferulic acid මගින් සම ඉර එළියෙන් සිදුවන හානි වැලක්වීමට සහය වෙනවාබවයි පැවසෙන්නේ. බියර් හිසකෙස් ශක්තිමත් කිරීමට හා දිපතිමත්ව තබාගැනීමටඋදව් වෙන කන්ඩිෂනර් එකක් ලෙස භාවිතාකරන බව ඇසුවොත් ඔබ පුදුම වෙයි.

Look Great Naturally නම් සඟරාවේ කතුවරිය පවසන ආකාරයට බියර් මද්‍යසාර ගතිය ඉවත්කිරීමෙන්පසු පොල්තෙල් සමග භාවිතයෙන් හිස කෙස් වල ගැල්වීමෙන් ඉතා හොඳප්රතිපල ලබාගත හැකි බවයි.

asianmirror

[QUOTE="deanXX, post: 16916978, member: 492830"] [CENTER][ATTACH]52308._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"][COLOR="Black"]සාමාන්‍යයෙන් අපිට නිතරම අහන්න දකින්න ලැබෙන්නේ ශරීරයට හිතකර දේ කනන බොන්න කියලයි. මේ සඳහා බොහෝ දෙදෙනෙක් සඳහන් කරන්නේ එළවලු පලතුරු ආහාරයට ගැනීමගැන. නමුත් බියර් වර්ග පානය කිරීම හරහාත් ශරීරයට පෝෂණය ලබාගැනීමට හා ලෙඩ රෝගවලින් මිදීමට හැකියාව ලැබෙන බව කිව්වොත් ඔබ නිසැක වම පුදුමයට පත්වේවි. වාර්තාවෙන ආකාරයට බියර් වර්ග පානය කිරීමෙන් ශරීරයට වැඩි ප්‍රතිලාබ රැසක්ලබාගත හැකියි. මේ පිලිබඳ සිදු කල පරීක්ෂණයන්ට අනුව හෙළි වී ඇත්තේ අකාලයේ සිදුවන කායික හාමානසික පිරිහීම් නැති කරන්න, බර අඩු කිරීම හා හෝමෝන තත්වය පාලනය කිරීමවැනි ප්‍රතිලාබ රැසක් බියර් මගින් ලබාගත හැකි බවයි. නමුත් වැදගත් කරුණක්ලෙස පවතින්නේ එය පමණ ඉක්මවා ගැනීමෙන් වැළකී සිටීමයි. ඔස්ට්‍රියා සෞඛ්යආයතනයේ වෛද්‍ය Stephan Domenig පවසන්නේ බියර් වල තිබෙන පෝෂණ කොටස් පිලිබඳදැන ගතහොත් ඔබ පුදුම වනු ඇති බවයි. ඒ වගේම ඔහු සඳහන් කරන ආකාරයට මෙහිශරීරයට හිතකර වගේම අහිතකර ඇමයිනෝ අම්ල අඩංගු වෙනවා. ඒවගේම මෙහි ඛනිජවර්ග වන පොස්පරස්, අයඩින්, මැග්නීසියම් හා පොටෑසියම්ද අඩංගු වන බව පැවසේ.බියර් කැල්සියම් වලින්ද අනුන පානයක්. බොහෝදෙනා දන්නා ආකාරයට කැල්සියම්කියන්නේ ශරීරයේ අස්ථි වර්දනයට ඉතා හොඳ පෝෂකයක්. 2009 වසරේ ඇමරිකාවේ Tufts University පැවැත්වූ පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ බියර් මදවශයෙන්පාවිච්චියෙන් කැල්සියම් වැඩිවීමෙන් ඇතිවන ආබාධ වලින් ඔබේ අස්ථි ආරක්ෂා කරනබවයි Vicki Edgson නම් පෝෂණවේදියා පවසන ආකාරයට ටික කාලයකට ප්‍රථම Guinness නම් බියර් වර්ගය එහි පවතින අධික විටමින් B ප්‍රමාණය හේතුවෙන්ගැබිණි මව්වරුන්ට පවා නියමකර තිබූ බවයි. අද කාලයේ මව්වරුන් සඳහා මද්යසාරනිර්දේශ නොකලත් අනිත් මිනිසුන්ට එහි ප්‍රතිලාබ අත්විඳිය හැකියි. බියර් විටමින් වලින් පොහොසත් වගේම සීනි ප්‍රමාණයත් ඉතා අඩුයි. එය ස්ථුල භාවයපාලනයට හා දියවැඩිය පාලනයට සහයවෙනවා. පසුගිය වසරේ බියර් පිලිබඳ විද්යාත්මකපරීක්ෂණයක් පැවැත්වූ වෛද්‍ය Kathryn O’Sullivan මේ පිලිබඳ පවසන්නේ විවිධ පැණි බීම වර්ග හා සංසන්දනය කිරීමේදී බියර් මගින් ලේවලට එකතුවන සිනිප්රමාණය ඉතා අඩු බවයි. ඒවගේම බියර් වල 93%ක් ජලය අඩංගු නිසා ශරීරය විජලනයවීම මගහරවා ගැනීමට මෙය ඉතා හොඳ බවයි. එමෙන්ම 2008 වසරේදී journal Food And Chemical Toxicology හි පළවූ වාර්තාවකට අනුව බියර් වල අඩංගු සිලිකන්මගින් ජීරණ පද්ධතියට ඇලුමිනියම් අවශෝෂනය පාලනය කරනු ලබනවා. එමෙන්ම ශරීරයේහා මොලයේ පටකවල ලෝහ තැන්පත් වීමද මෙමගින් පාලනය කරනු ලබයි. බියර් වලටශරීරයට අවශ්‍ය කොලොස්ටරෝල් ඉහල දැමීමේ හැකියාවකුත් පවතින බවයි පැවසෙන්නේ. Boston University School හි වෛද්‍ය Curtis Ellison පවසන ආකරයට හදවත ආරක්ෂාකිරීමට ඇති හොදම දෙය මද්‍යසාර බවයි. ඒවගේම එය පමණට වඩා භාවිතයෙන් අහිතකරප්රතථිපල ඇති විය හැකි බවත් ඔහු වැඩි දුරටත් පවසන කරුණක්. බියර් වලඅඩංගු ferulic acid මගින් සම ඉර එළියෙන් සිදුවන හානි වැලක්වීමට සහය වෙනවාබවයි පැවසෙන්නේ. බියර් හිසකෙස් ශක්තිමත් කිරීමට හා දිපතිමත්ව තබාගැනීමටඋදව් වෙන කන්ඩිෂනර් එකක් ලෙස භාවිතාකරන බව ඇසුවොත් ඔබ පුදුම වෙයි. Look Great Naturally නම් සඟරාවේ කතුවරිය පවසන ආකාරයට බියර් මද්‍යසාර ගතිය ඉවත්කිරීමෙන්පසු පොල්තෙල් සමග භාවිතයෙන් හිස කෙස් වල ගැල්වීමෙන් ඉතා හොඳප්රතිපල ලබාගත හැකි බවයි. [/COLOR][/SIZE] [CENTER] asianmirror[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom