Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බියෙන් සැකෙන් නොසිට ගමින් ගමට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බියෙන් සැකෙන් නොසිට ගමින් ගමට

තව දුරටත් බියෙන් සැකෙන් නොසිට ගමින් ගමට ගොස් වත්මන් පාලනය වෙනස් කිරීමට දැනුම්වත් කරන බව තරුණ කලාකරුවන් පිරිසක් විසින් පිහිටුවා ගත් ‘අලුත් පරපුර‘ සංවිධානය අද (23) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.

කසුන් කල්හාර, මොහාන් රාජ්මඩවල, ජගත් මනුවර්ධන, ඉන්ද්‍රචාපා ලියනගේ, අමා විජේසේකර සහ සමනලී ෆොන්සේකා ඇතුළු පිරිසක් එම මාධ්‍ය හමුවට එක්වූහ.

Nshantha Peraira

මොහාන් රාජ්මඩවල

‘මෙවර මැතිවරණය සඳහා අලුත් ඡන්ද ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මේ අලුත් ඡන්ද දායකයන් සියලු දෙනාම අලුත් සංනිවේදන ක්‍රම භාවිත කරන පිරිස්. ෆේස්බුක්, ට්විටර් භාවිත කරන පිරිස්.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ෆේස් බුක් ගිණුමට එක් දිනයක් ඇතුළත කැමැත්ත පළ කිරීම් (ලයික්) ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආවා. මහින්ද රාජපක්ෂ මහතාට දින දහයක දී හැත්තෑ නම දහසක් කැමැත්ත පළ කිරීම් ලැබී තිබුණා. දළ වශයෙන් ගත්තොත් ජනාධිපතිට දවසට කැමැත්ත පළ කිරීම් අට දහසක් පමණ එද්දි සිරිසේන මහතාට ලක්ෂයකටත් වැඩි ප්‍රමාණයක් ආවා.

තරුණ කැමැත්ත කොහෙද තියෙන්නේ බලන්න. මේවට තමයි සමහරුන් කියන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියා. මේක තමයි උහුලාගෙන ඉන්න බැරිවෙලා තියෙන්නේ.

ඡන්දෙට සති දෙකයි තියෙන්නේ. අපි දැක්කා සඳුදා (23) විශ්ව විද්‍යාල සිසුන්ට පහර පොලිසියෙන් පහර දුන් ආකාරය. ඡන්දයක් අත ළඟ තියාගෙන මෙහෙම නම් මොවුන් ඡන්දෙන් දිනුවොත් මොනවා කරයිද?‘

කසුන් කල්හාර

අධිකරණය පොලිසිය වගේ මිනිසුන් වෙනුවෙන් වැඩ කළ යුතු ආයතන ආණ්ඩුවකට බාර දුන්නට පස්සේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? මේක තමයි අන්තිම අවස්ථාව. මේ වෙලාවේ හොඳ තීරණයක් ගන්න කියලයි අපි ඉල්ලන්නේ.‘

[QUOTE="Sri_Sampath, post: 17611181, member: 264139"] [b]බියෙන් සැකෙන් නොසිට ගමින් ගමට[/b] [SIZE="4"]තව දුරටත් බියෙන් සැකෙන් නොසිට ගමින් ගමට ගොස් වත්මන් පාලනය වෙනස් කිරීමට දැනුම්වත් කරන බව තරුණ කලාකරුවන් පිරිසක් විසින් පිහිටුවා ගත් ‘අලුත් පරපුර‘ සංවිධානය අද (23) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය. කසුන් කල්හාර, මොහාන් රාජ්මඩවල, ජගත් මනුවර්ධන, ඉන්ද්‍රචාපා ලියනගේ, අමා විජේසේකර සහ සමනලී ෆොන්සේකා ඇතුළු පිරිසක් එම මාධ්‍ය හමුවට එක්වූහ. Nshantha Peraira මොහාන් රාජ්මඩවල ‘මෙවර මැතිවරණය සඳහා අලුත් ඡන්ද ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මේ අලුත් ඡන්ද දායකයන් සියලු දෙනාම අලුත් සංනිවේදන ක්‍රම භාවිත කරන පිරිස්. ෆේස්බුක්, ට්විටර් භාවිත කරන පිරිස්. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ෆේස් බුක් ගිණුමට එක් දිනයක් ඇතුළත කැමැත්ත පළ කිරීම් (ලයික්) ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආවා. මහින්ද රාජපක්ෂ මහතාට දින දහයක දී හැත්තෑ නම දහසක් කැමැත්ත පළ කිරීම් ලැබී තිබුණා. දළ වශයෙන් ගත්තොත් ජනාධිපතිට දවසට කැමැත්ත පළ කිරීම් අට දහසක් පමණ එද්දි සිරිසේන මහතාට ලක්ෂයකටත් වැඩි ප්‍රමාණයක් ආවා. තරුණ කැමැත්ත කොහෙද තියෙන්නේ බලන්න. මේවට තමයි සමහරුන් කියන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියා. මේක තමයි උහුලාගෙන ඉන්න බැරිවෙලා තියෙන්නේ. ඡන්දෙට සති දෙකයි තියෙන්නේ. අපි දැක්කා සඳුදා (23) විශ්ව විද්‍යාල සිසුන්ට පහර පොලිසියෙන් පහර දුන් ආකාරය. ඡන්දයක් අත ළඟ තියාගෙන මෙහෙම නම් මොවුන් ඡන්දෙන් දිනුවොත් මොනවා කරයිද?‘ [COLOR="MediumTurquoise"][SIZE="6"]කසුන් කල්හාර[/SIZE] අධිකරණය පොලිසිය වගේ මිනිසුන් වෙනුවෙන් වැඩ කළ යුතු ආයතන ආණ්ඩුවකට බාර දුන්නට පස්සේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? මේක තමයි අන්තිම අවස්ථාව. මේ වෙලාවේ හොඳ තීරණයක් ගන්න කියලයි අපි ඉල්ලන්නේ.[/COLOR]‘[/SIZE]:confused::confused::confused: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom