බිරිද සැමියට කියන බොරු

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    බිරිද සැමියට කියන බොරු





    wife-husband-cartoon%283%29.jpg



    • පළවෙනි බොරුව
      "මම ඔයාට ආදරේ කරන්නේ ඔයා හැසිරෙන තාලයට කැමති නිසා "
    • දෙවෙනි බොරුව
      "මම ඔයාට සැමවිටම ගරු කරනවා, හැබැයි ඔය ඒකට සුදුසු වෙනකල් විතරයි"
    • තුන්වෙනි බොරුව
      "ඔයා දුප්පත් උනත් පොහොසත් උනත් මම ඔයාට ආදරෙයි"
    • හතරවෙනි බොරුව
      "ඔයා මගේ ප්‍රධානියා නෙමෙයි නේ.."
    • පස්වෙනි බොරුව
      "මම ඔයාගේ විස්වාසය කිසිදාක බිඳින්නේ නෑ.. !"
    • හයවෙනි බොරුව
      "කිසිවරදක් නෑ මම හොඳින් ඉන්නවා."
    • හත්වෙනි බොරුව
      "ඔයාගේ උදවු ඕන නෑ. මට ඒක තනියෙන් කරන්න පුලුවන්"
    • අටවෙනි බොරුව
      "අපි දෙන්නා අතර තවදුරටත් පොදු දේවල් මොකවත් නෑ.."
    • නමවෙනි බොරුව
      "මං මේ ඇඳුමට ලස්සනයි ද ? ඇත්තටම මට ඒක ඔයාගේ කටින්ම දැනගන්න ඕනේ."
    • දහවෙනි බොරුව
      "ඔයා දැන් මගෙත් එක්ක කතා කරන්නේ නෑ නේ."
    • එකොලොස්වෙනි බොරුව
      "අද රෑට බෑ... මට හිසේරදයක් තියෙනවා !"
    • දොලොස්වන බොරුව
      "ඔහොම ඉදලා නම් බෑ. ඔයා වගකීම් දරන්න ඕනේ."

    උපුටාගැනීමකි..