Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
බිරිඳගේ ආශ්චර්ය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිරිඳගේ ආශ්චර්ය...

බිරිඳගේ ආශ්චර්ය...

බීමතින් රියපදවමින් සිටි මනුස්සයෙකුගේ කාර් එක ලුහුබදිමින් ආපු පොලිස් වාහනයක් කාර් එක පහු කරලා හරස් කරලා වාහනය නවත්තුවලු...

පොලිස් වාහනයෙන් එලියට ආපු පොලිස් රාලහාමි කෙනෙක් කාර් එක එලවපු මනුස්සයගෙන් ඇවිල්ල ඇහුවලු '' එතන සිග්නල් එකේ රතු එලිය පත්තු වෙද්දීත් තමුසේ කාර් එක ඇය් නවත්තන්න නැතුව ආවේ'' කියල ඇහුවලු...

එකට අර මනුස්සය කිව්වලු '' අනේ මමනම් එහම රතු එළියක් දැක්කේ නැනේ රාලහාමි '' කියල කියපු ගමන්

කාර් එක ඇතුලේ හිටපු අර මනුස්සයාගේ ගැනී '' නැ රාලහාමි මම අපේ මහත්තයට කිව්වා රතු සිග්නල් එක පත්තු වෙන්නේ... ඒ නිසා යන්නෙපා කියලා.. එත් මෙයා ඇහුවේ නැ'' කියලා කිව්වලු...

මේක අහපු අර මනුස්සයා කිව්වලු '' කට වහපන් ගැනියේ'' කියලා කැගැහුවලු ...

ඊට පස්සේ පොලිස් රාලහාමි '' තමුසේ වාහනේ නවත්තන්නතුව එක මනුස්සයෙක්වත් හප්පගෙන ඇවිල්ල තියෙන්නේ'' කියලා කිව්වලු...

එකට අර මනුස්සයා '' රාලහාමිට පිස්සුද මම එහම කාවවත් හැප්පුවේ නැ'' කියලා කිව්වලු...

ආයිත් සැරයක් ඒ මනුස්සයාගේ ගැනී '' නැ රාලහාමි අපේ කාර් එකට මනුස්සයෙක් හැප්පිච්ච එක මම මෙයාට කියලා වාහනේ නවත්තන්න කිව්වා... එත් කොහෙද ඉතින් මෙයා වාහනේ නැවෙත්තුවේ නැනේ'' .. කියලා කිව්වලු

... මනුස්සයට හොදට තරහ ගිහිල්ල කිව්වලු '' දැන් තමුසෙට මම සැරයක් කිව්වා නේද කට වහගන්න කියලා '' කියලා කැගාහුවලු...

පොලිස් රාලහාමි කිව්වලු '' එකත් කමක් නැ.. අපේ වෙන පොලිස් රාලහාමි කෙනෙක් වාහනේ නවත්තන්න කියලා විසිල් ගහලත් තමුසේ වාහනේ නවත්තල නැ ... එකට මොකක්ද කියන්නේ ???''

එකට අර මනුස්සයා කිව්වලු '' නැ රාලහාමි සත්තය් මට එහම කිසිම විසිල් සද්දයක්වත් ඇහුනේ නැ''

එකට ඒ මනුස්සයගේ '' අනේ බොරු කියන්නෙපා මහත්තයෝ.. මම ඔයාට කිව්වා නේද පොලිස් රාලහාමි කෙනෙක් විසිල් ගහනවා... වාහනේ නවත්තන්න කියලා.. එත් ඔය ඇහුවේ නැනේ මහත්තයෝ...'' කියලා ඒ ගැනී කිව්වලු...

මේක අහල මල පැනපු අර මනුස්සයා '' තමුසෙට පිස්සුද ගැනියේ.. තමුසේ තව එක වචනයක් හරි කතාකරල තිබුනොත් මම තමුසෙව මෙතනම මරනවා...'' කියලා කැගැහුවලු..

මේක අහපු පොලිස් රාලහාමි අර මනුස්සයගේ ගැනීව බලලා ඇහුවලු '' ඔයාගේ මහත්තයා ඔයාට හැම වෙලේම මෙහම සැර කරනවද?? '' එකට ඒ ගැනී '' අනේ නැ රාලහාමි මේ විදිහට අරක්කු බීලා වාහනය එලවනකොට විතරය් සැර කරන්නේ  '' කියලා කිව්වලු..

හොදනම් සලකල යන්න.. මමත් අනිවාර්යෙන් සලකනවා...

[QUOTE="penirasa, post: 12236591, member: 230679"] [b]බිරිඳගේ ආශ්චර්ය...[/b] [COLOR="Teal"][SIZE="4"][CENTER]බිරිඳගේ ආශ්චර්ය... බීමතින් රියපදවමින් සිටි මනුස්සයෙකුගේ කාර් එක ලුහුබදිමින් ආපු පොලිස් වාහනයක් කාර් එක පහු කරලා හරස් කරලා වාහනය නවත්තුවලු... :confused::confused::confused: පොලිස් වාහනයෙන් එලියට ආපු පොලිස් රාලහාමි කෙනෙක් කාර් එක එලවපු මනුස්සයගෙන් ඇවිල්ල ඇහුවලු '' එතන සිග්නල් එකේ රතු එලිය පත්තු වෙද්දීත් තමුසේ කාර් එක ඇය් නවත්තන්න නැතුව ආවේ'' කියල ඇහුවලු... :frown::frown::frown: එකට අර මනුස්සය කිව්වලු '' අනේ මමනම් එහම රතු එළියක් දැක්කේ නැනේ රාලහාමි :no::no::no:'' කියල කියපු ගමන් කාර් එක ඇතුලේ හිටපු අර මනුස්සයාගේ ගැනී '' නැ රාලහාමි මම අපේ මහත්තයට කිව්වා රතු සිග්නල් එක පත්තු වෙන්නේ... ඒ නිසා යන්නෙපා කියලා.. එත් මෙයා ඇහුවේ නැ'' කියලා කිව්වලු... :baffled::baffled::baffled: මේක අහපු අර මනුස්සයා කිව්වලු '' කට වහපන් ගැනියේ'' කියලා කැගැහුවලු ...:angry::angry::angry: ඊට පස්සේ පොලිස් රාලහාමි '' තමුසේ වාහනේ නවත්තන්නතුව එක මනුස්සයෙක්වත් හප්පගෙන ඇවිල්ල තියෙන්නේ'' කියලා කිව්වලු... :dull::dull::dull: එකට අර මනුස්සයා '' රාලහාමිට පිස්සුද මම එහම කාවවත් හැප්පුවේ නැ'' කියලා කිව්වලු...:oo::oo::oo: ආයිත් සැරයක් ඒ මනුස්සයාගේ ගැනී '' නැ රාලහාමි අපේ කාර් එකට මනුස්සයෙක් හැප්පිච්ච එක මම මෙයාට කියලා වාහනේ නවත්තන්න කිව්වා... එත් කොහෙද ඉතින් මෙයා වාහනේ නැවෙත්තුවේ නැනේ'' .. කියලා කිව්වලු:rolleyes::rolleyes::rolleyes: ... මනුස්සයට හොදට තරහ ගිහිල්ල කිව්වලු '' දැන් තමුසෙට මම සැරයක් කිව්වා නේද කට වහගන්න කියලා '' කියලා කැගාහුවලු... :frown::frown::frown: පොලිස් රාලහාමි කිව්වලු '' එකත් කමක් නැ.. අපේ වෙන පොලිස් රාලහාමි කෙනෙක් වාහනේ නවත්තන්න කියලා විසිල් ගහලත් තමුසේ වාහනේ නවත්තල නැ ... එකට මොකක්ද කියන්නේ ???'' :angry::angry::angry: එකට අර මනුස්සයා කිව්වලු '' නැ රාලහාමි සත්තය් මට එහම කිසිම විසිල් සද්දයක්වත් ඇහුනේ නැ'' :yes::yes::yes: එකට ඒ මනුස්සයගේ '' අනේ බොරු කියන්නෙපා මහත්තයෝ.. මම ඔයාට කිව්වා නේද පොලිස් රාලහාමි කෙනෙක් විසිල් ගහනවා... වාහනේ නවත්තන්න කියලා.. එත් ඔය ඇහුවේ නැනේ මහත්තයෝ...'' කියලා ඒ ගැනී කිව්වලු...:love::love::love::love: මේක අහල මල පැනපු අර මනුස්සයා '' තමුසෙට පිස්සුද ගැනියේ.. තමුසේ තව එක වචනයක් හරි කතාකරල තිබුනොත් මම තමුසෙව මෙතනම මරනවා...'' කියලා කැගැහුවලු..:shocked::shocked::shocked: මේක අහපු පොලිස් රාලහාමි අර මනුස්සයගේ ගැනීව බලලා ඇහුවලු '' ඔයාගේ මහත්තයා ඔයාට හැම වෙලේම මෙහම සැර කරනවද?? '' එකට ඒ ගැනී '' [COLOR="Red"][SIZE="4"]අනේ නැ රාලහාමි මේ විදිහට අරක්කු බීලා වාහනය එලවනකොට විතරය් සැර කරන්නේ [/SIZE][/COLOR] '' කියලා කිව්වලු.. :P:P:P[/CENTER][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"][CENTER]හොදනම් සලකල යන්න.. මමත් අනිවාර්යෙන් සලකනවා... :yes::yes::yes:[/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom