Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිරිඳ ගොදුරු වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිරිඳ ගොදුරු වේ

සැමියා බේරා ගැනීමට දුන් බිල්ලට බිරිඳ ගොදුරු වේ

ව්‍යාපාරික ලෝකයේ ජනප්‍රිය නමක් හිමිකරගෙන සිටි ජනක තම වෙහෙස මහන්සියෙන්ම දියුණුවේ හිණිපෙත්තට නැඟි අයෙකි. කොළඹට ආසන්න නගරයක ඇඟලූම් ප්රදර්ශනාගාරයක් පවත්වාගෙන යන අතරම ඇඟලූම් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ද පවත්වාගෙන ගියේය. ඔහුගේ බිරිඳ ඉසුරිකාය. යෝජනාවක් මත සිදු වූ මෙම විවාහයේ මූලික පදනම වූයේ ඇයගේ පවුලේ ආර්ථික ශක්තියයි. ජනකගේ ව්‍යාපාර වර්ධනය කර ගැනීමට මෙම විවාහය බොහෝ සෙයින් හේතුවිය. ඉසුරිකා ද ප්‍රබල ව්‍යාපාරික පවුලක එකම දියණියයි. මාපිය කැමැත්තට අනුව ඔවුන්ගේ විවාහය සිදුවුවද ඔවුන් දෙදෙනා අතර එතරම් සාර්ථක සබඳතාවක් ඇති වූයේ නැත. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ ජනක විවාහයට පෙර සිටම පවත්වාගෙන පැමිණි සිය ආදර සබඳතාව විවාහයෙන් පසුවද දිගින් දිගටම පවත්වාගෙන යෑමයි.

විවාහ වී වසර හතරක් පමණ ගෙවී යන තෙක් හොර රහසේ පැවැති මෙම ආදර සබඳතාව නොබෝ දිනකින්ම සාමාන්‍ය දෙයක් බවට පත්විය. ඒ සමඟම ඉසුරිකාගෙත් ජනකගේත් කැදැල්ල තුළ නිරන්තර ගැටුම් වර්ධනය වූ අතර මේ තත්ත්වයට බලපෑ ප්‍රධානම සිදුවීම වූයේ ජනක තම පෙම්වතිය වෙනුවෙන් කොළඹ නගරයට ආසන්නයෙන් තරමක විශාල ඇඟලූම් ප්රදර්ශනාගාරයක් විවෘත කර දීමයි.

මේ හේතුවෙන් ඉසුරිකා ජනක හා එම තරුණිය සමඟ දැඩි වෛරයකින් පසු විය. මෙම සබඳතාව බිඳ දැමිය හැකි ක්‍රම පිළිබඳ ඇය නිරන්තරයෙන් සොයා බැලූවාය. එසේ වුව ද ජනක අතහැර යෑමට ද ඉසුරිකා තුළ කැමැත්තක් නොවිණි. එයට හේතුවූයේ ඉසුරිකාගේ මුදල්වලින් බොහෝ ප්‍රමාණයක් ජනකගේ ව්‍යාපාර කටයුතු උදෙසා වැයකර තිබීමයි. විවිධ උපක්‍රම භාවිත කළ ද ජනකව තමා වෙත හරවා ගත නොහැකි බව ඉසුරිකා අවබෝධ කර ගත්තාය. කළ හැකි දෙයක් නොවූ තැන අවසානයේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිහිට පතන්නට ඉසුරිකා පෙලඹුණාය.

ඇයගේ අවශ්‍යතාව වූයේ ජනකගේ හා ඔහුගේ පෙම්වතිය අතර පවතින බැඳීම යළි කිසිදාක එක් නොවන ලෙස කඩා බිඳ දැමීමයි. මේ සඳහා විවිධ පළාත්වල ප්‍රසිද්ධ කපුමහතුන් ලවා ගුරුකම් කිහිපයක් සිදුකළ ද ඉන් ප්‍රතිඵලයක් ලැබුණේ ද නැත. අවසානයේ ඇය දැඩි තීරණයකට එළඹුණාය. ඒ ජනකගේ අනියම් බිරිඳ මරා දැමීමේ තීරණයයි. ඒ සඳහා ඇය ගුප්ත ශාස්ත්‍රයම උපයෝගි කර ගැනීමට සිතුවාය.

පුවත්පතක පළ වී තිබූ දැන්වීමක් ඔස්සේ හඳුනාගත් කපු මහතකු මේ සඳහා ඇය තෝරා ගත්තාය. මිනිසකු මැරීම හරි අයුරින් ගුප්ත ශාස්ත්‍රය ප්‍රගුණ කළ කපු මහතකු විසින් භාර නොගන්නා කටයුත්තකි. එයට හේතුව තම ගුරුන්ගෙන් ශාස්ත්‍රය ලබා ගැනීමේ දී දෙනු ලබන ප්‍රතිඥාව තුළ ගුප්ත ශාස්ත්‍රය වැරැුදි අයුරින් භාවිත නොකරන බවට වූ පොරොන්දුවයි. මෙම නීති හා රීති බිඳ හෙළුෑ විට තම ගුරු දේවයාගේ ආශිර්වාදය නොලැබී යයි. එහෙත් මේ කපුවා එම කොන්ත්‍රාත්තුව භාර ගත් අතර තරුණිය මරා දැමීමේ කොන්ත්‍රාත්තුව උදෙසා කපුමහතාගේ අය කිරීම රුපියල් හැත්තෑපන් දහසක් පමණ විය.

ඝාතන කුමන්ත්‍රණය සැලසුම් කෙරිණි. තරුණියගේ ඡුායාරූපයක් මේ සඳහා අවශ්‍ය වූ අතර එය ද ඉතා සියුම් අයුරින් ලබා ගැනීමට ඉසුරිකා සමත් වූවාය. පූජාව සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය සම්පාදනය කර ගැනීමට රුපියල් විසි දහසක මුදලක් ද කපු මහතා විසින් ලබා ගත්තේය. දෙසතියකට පසු පූජාව පැවැත්වෙන දිනය උදාවිය. පූජාව සිදු කෙරුණේ කපු මහතාගේ දේවාලයේ දී ය. ඉසුරිකා තම ඥාතියකු සමඟ පූජාවට සහභාගි වූයේ මහ ගෙදර යන බවට මුසාවක් පවසමිනි.

සවස්වරුවේ සිට පූජාවට අවශ්‍ය දොළ තටු, පෙරේත තටු සකස් වෙමින් පැවැතුණි. ලේ ගැනීමට ගෙනා කුකුළාගේ කකුල් බැඳ පසෙක දමා ඇත. කුකුළා මරණ බියෙන් වරින්වර කෙකර ගානු ඇසෙයි. එම දේවාලය පිහිටියේ විශාල රබර් වත්තක් ආසන්නයේ ය. රාත්‍රිය දැඩි වෙත්ම පරිසරයේ ගුප්ත බව තව තවත් වැඩි විය.

පූජාව ආරම්භ වූයේ රාත්‍රී දහයත් පසු වීය. කුකුළාගේ කන විද ලබාගත් ලේ ගොටු විසි ගණනක් තබන ලද දොළ තටුව ආසන්නයේ බිම අඩියක් පමණ දිග ගැහැනු රුවක් මැටිවලින් තනා කෙසෙල් කොළයක් මත තබා ඇත. කපුවා දිගින් දිගටම මතුරන්නට පටන් ගත්තේය.

පූජාවට තැබූ පූජා ද්‍රව්‍ය අතර වැඩිපුර දැකගත හැකි වූයේ ඇට, ඇටි, දිය, ගොඩමස්, බැදුම් වර්ග වැනි දේය. පූජාවට සහභාගි කර ගැනීමට උත්සහ දරන්නේ ප්‍රබල යකුන් හෝ යක්ෂණියන් බව ඒ වන විටත් ඉසුරිකාට අවබෝධ වී තිබුණි. තමාගේ අරමුණ පිළිබඳ මෙන්ම පූජාව කෙරෙන අයුරු පිළිබඳ ඇගේ සිත බොහෝ සෙයින් තැති ගැන්වී ඇත.

පූජාව දිගින් දිගටම සිදු කෙරෙයි. වැඩි කාලයක් ගත වන්නේ මන්ත්‍ර ජප කිරීමටය. මධ්‍යම රාත්‍රිය එළඹෙන විට මැටිවලින් සාදන ලද කාන්තා රූපය රත් පැහැයෙන් වර්ණ ගන්වා කළු පැහැයෙන් මුහුණ වර්ණ ගන්වනු ලැබිණි. ඉන්පසු කපු මහතා ප්‍රබල ලෙස ආරූඪවන්නට පටන් ගත්තේය. කපුමහතාගේ මුහුණ කළු පැහැගැන්වී බියකරු ස්වරූපයක් මතුව ඇත. ඔහු තඹ තහඩු කැබැල්ලක් අතින් ඉරාගෙන වේගයෙන් එහි යම් දෙයක් ලියා මැටි පිළිමයේ පපුව තුළට එබුවේය.

පූජාවට පෙර කපු මහතා ඉසුරිකාගෙන් ඉල්ලා ගත් ජනකගේ අනියම් බිරිඳගේ ඡුායාරූපය පූජාවේ කිසිම තැනක තිබුණේ නැත. එය ඉසුරිකාගේ සිතට තරමක ගැටලූ සහගත බවක් මතු කළ ද පූජාව දිගින් දිගටම කෙරීගෙන යද්දී එම ගැටලූව නිරාකරණය විය. මධ්‍යම රාත්‍රියේ දී මීට පෙර අඹන ලද රූපය අතට ගත් කපු මහතා එය මිනිසකුගෙ යැයි සිතිය හැකි ඇටකටුවක් මත තබා කළු නූලකින් ඔතන්නට විය.

කපු මහතාගේ ආරූඪය දැඩි විය. ඔහුගේ කටින් පිටවන වචන වේගවත් වන්නට විය.

”ආතාල යක්ෂණී වාවා

පාතාල යක්ෂණී වාවා

ගිනි කාලී වාවා

රුද්‍රා කාලි වාවා

මේ බිලි කැපගන්..’’

ඉසුරිකාගේ හදවත ද එම වචනවල වේගයටත් වඩා වේගයෙන් ගැහෙන්නට වූ අතර මෙය ඇයට නුහුරු අත්දැකීමකි. මේ ආකාරයට කපුවා වේගයෙන් මතුරන අතරම පන්දමෙන් ගිනියම් කරන ලද යකඩ උලක් ගෙන අඹන ලද ගැහැනු රූපයේ වම් පපුවට ඇන්නේය. ‘චිරිස්’ යන ශබ්දය සමඟින් මැටි කරවෙන සුවඳ ඉසුරිකාගේ නහයට දැනෙන්නට වූ අතර ඒ දෙස බලා සිටි නිසාදෝ ඇයගේ වම් පපුවට ද මහත් වේදනාවක් දැනෙන්නා සේ ඇයට හැඟුණි. පුළුස්සන ලද සිදුරට කුකුළු ලේ ස්වල්පයක් දැමූ කපු මහතා තම අත වැසියාට එය දෙන ගමන් ‘‘මේක ගිහින් කනත්තේ වළලපන්, දවස් හතක් යන්න කලියෙන් වැඬේ කෙරෙයි’’ යනුවෙන් පැවැසුවේය.

ඉසුරිකා පූජාව අවසන් වී කෙළින්ම ගියේ තම මවගේ නිවසටය. ඒ දින කිහිපයක් මවගේ නිවසේ ගත කිරීමටය. ඉදිරියේ දී සිදුවන සිදුවීමට මුහුණ දීමට මවගේ නිවසේ සිටීම වඩා හොඳ යැයි ඇය සිතුවාය. දින තුනක් ගෙවී ගියේය. හතරවැනි දිනයේ රාත්‍රිය එළඹුණේය. හවස් වරුවේ සිට පැවැති වැහි බීරම හේතුවෙන් මහා මූසල බවක් පරිසරය වෙළාගෙන පැවැතුණි. වැහි නැති අකුණු කිහිපයක් නිවසට ආසන්නයෙන් පුපුරා යනු ඉසුරිකාට ඇසුණි. රාත්‍රී දහය පසු වූවා පමණි. ඇයගේ වම් පපුවෙන් තදබල වේදනාවක් දැනෙන්නට විය. ඇයගේ අතපය ඇයට වාරු නැත. ඇයව එම වේදනාව දරාගත නොහැකි තරම්ය. අවසානයේ ඇයගේ කෑ ගැසිල්ලට කලබලයට පත් නිවැසියෝ ඇයව රෝහලට ගෙන ගිය ද ඉන් කිසිදු ඵලක් වූයේ නැත. රෝහලට යන අතර මඟදීම ඇය හෘදයාබාධයකින් මිය ගියාය. සිදුවූයේ කුමක්ද? සතුරාට කළ විනය ඇය වෙතම යළි පැමිණියාද නැතහොත් ඇයගේ සිතේ පැවැති පීඩනය පුපුරා ගියාද ?

තම නීත්‍යනුකූල බිරිඳගේ අවසන් කටයුතු සිදුකර ජනක නිවසකට පැමිණයේය. ජනකගේ දුරකතනය නාද විය.

මහත්තයෝ වැඬේ හරි නේද? මගේ ඉතිරි සල්ලි ටික ගන්න පුළුවන්ද? ඒ ඉසුරිකා පූජාව සිදුකළ කපු මහතාගේ කටහඬය.

kanchanaholmankatha වෙබ්අඩවියෙනි

[QUOTE="Rakza28, post: 22833770, member: 560952"] [b]බිරිඳ ගොදුරු වේ[/b] [SIZE="4"][COLOR="Black"]සැමියා බේරා ගැනීමට දුන් බිල්ලට බිරිඳ ගොදුරු වේ[/COLOR][/SIZE] [SIZE="3"]ව්‍යාපාරික ලෝකයේ ජනප්‍රිය නමක් හිමිකරගෙන සිටි ජනක තම වෙහෙස මහන්සියෙන්ම දියුණුවේ හිණිපෙත්තට නැඟි අයෙකි. කොළඹට ආසන්න නගරයක ඇඟලූම් ප්රදර්ශනාගාරයක් පවත්වාගෙන යන අතරම ඇඟලූම් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ද පවත්වාගෙන ගියේය. ඔහුගේ බිරිඳ ඉසුරිකාය. යෝජනාවක් මත සිදු වූ මෙම විවාහයේ මූලික පදනම වූයේ ඇයගේ පවුලේ ආර්ථික ශක්තියයි. ජනකගේ ව්‍යාපාර වර්ධනය කර ගැනීමට මෙම විවාහය බොහෝ සෙයින් හේතුවිය. ඉසුරිකා ද ප්‍රබල ව්‍යාපාරික පවුලක එකම දියණියයි. මාපිය කැමැත්තට අනුව ඔවුන්ගේ විවාහය සිදුවුවද ඔවුන් දෙදෙනා අතර එතරම් සාර්ථක සබඳතාවක් ඇති වූයේ නැත. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ ජනක විවාහයට පෙර සිටම පවත්වාගෙන පැමිණි සිය ආදර සබඳතාව විවාහයෙන් පසුවද දිගින් දිගටම පවත්වාගෙන යෑමයි. [IMG]https://i.imgur.com/RZ6c5cF.jpg[/IMG] විවාහ වී වසර හතරක් පමණ ගෙවී යන තෙක් හොර රහසේ පැවැති මෙම ආදර සබඳතාව නොබෝ දිනකින්ම සාමාන්‍ය දෙයක් බවට පත්විය. ඒ සමඟම ඉසුරිකාගෙත් ජනකගේත් කැදැල්ල තුළ නිරන්තර ගැටුම් වර්ධනය වූ අතර මේ තත්ත්වයට බලපෑ ප්‍රධානම සිදුවීම වූයේ ජනක තම පෙම්වතිය වෙනුවෙන් කොළඹ නගරයට ආසන්නයෙන් තරමක විශාල ඇඟලූම් ප්රදර්ශනාගාරයක් විවෘත කර දීමයි. මේ හේතුවෙන් ඉසුරිකා ජනක හා එම තරුණිය සමඟ දැඩි වෛරයකින් පසු විය. මෙම සබඳතාව බිඳ දැමිය හැකි ක්‍රම පිළිබඳ ඇය නිරන්තරයෙන් සොයා බැලූවාය. එසේ වුව ද ජනක අතහැර යෑමට ද ඉසුරිකා තුළ කැමැත්තක් නොවිණි. එයට හේතුවූයේ ඉසුරිකාගේ මුදල්වලින් බොහෝ ප්‍රමාණයක් ජනකගේ ව්‍යාපාර කටයුතු උදෙසා වැයකර තිබීමයි. විවිධ උපක්‍රම භාවිත කළ ද ජනකව තමා වෙත හරවා ගත නොහැකි බව ඉසුරිකා අවබෝධ කර ගත්තාය. කළ හැකි දෙයක් නොවූ තැන අවසානයේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිහිට පතන්නට ඉසුරිකා පෙලඹුණාය. ඇයගේ අවශ්‍යතාව වූයේ ජනකගේ හා ඔහුගේ පෙම්වතිය අතර පවතින බැඳීම යළි කිසිදාක එක් නොවන ලෙස කඩා බිඳ දැමීමයි. මේ සඳහා විවිධ පළාත්වල ප්‍රසිද්ධ කපුමහතුන් ලවා ගුරුකම් කිහිපයක් සිදුකළ ද ඉන් ප්‍රතිඵලයක් ලැබුණේ ද නැත. අවසානයේ ඇය දැඩි තීරණයකට එළඹුණාය. ඒ ජනකගේ අනියම් බිරිඳ මරා දැමීමේ තීරණයයි. ඒ සඳහා ඇය ගුප්ත ශාස්ත්‍රයම උපයෝගි කර ගැනීමට සිතුවාය. පුවත්පතක පළ වී තිබූ දැන්වීමක් ඔස්සේ හඳුනාගත් කපු මහතකු මේ සඳහා ඇය තෝරා ගත්තාය. මිනිසකු මැරීම හරි අයුරින් ගුප්ත ශාස්ත්‍රය ප්‍රගුණ කළ කපු මහතකු විසින් භාර නොගන්නා කටයුත්තකි. එයට හේතුව තම ගුරුන්ගෙන් ශාස්ත්‍රය ලබා ගැනීමේ දී දෙනු ලබන ප්‍රතිඥාව තුළ ගුප්ත ශාස්ත්‍රය වැරැුදි අයුරින් භාවිත නොකරන බවට වූ පොරොන්දුවයි. මෙම නීති හා රීති බිඳ හෙළුෑ විට තම ගුරු දේවයාගේ ආශිර්වාදය නොලැබී යයි. එහෙත් මේ කපුවා එම කොන්ත්‍රාත්තුව භාර ගත් අතර තරුණිය මරා දැමීමේ කොන්ත්‍රාත්තුව උදෙසා කපුමහතාගේ අය කිරීම රුපියල් හැත්තෑපන් දහසක් පමණ විය. ඝාතන කුමන්ත්‍රණය සැලසුම් කෙරිණි. තරුණියගේ ඡුායාරූපයක් මේ සඳහා අවශ්‍ය වූ අතර එය ද ඉතා සියුම් අයුරින් ලබා ගැනීමට ඉසුරිකා සමත් වූවාය. පූජාව සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය සම්පාදනය කර ගැනීමට රුපියල් විසි දහසක මුදලක් ද කපු මහතා විසින් ලබා ගත්තේය. දෙසතියකට පසු පූජාව පැවැත්වෙන දිනය උදාවිය. පූජාව සිදු කෙරුණේ කපු මහතාගේ දේවාලයේ දී ය. ඉසුරිකා තම ඥාතියකු සමඟ පූජාවට සහභාගි වූයේ මහ ගෙදර යන බවට මුසාවක් පවසමිනි. සවස්වරුවේ සිට පූජාවට අවශ්‍ය දොළ තටු, පෙරේත තටු සකස් වෙමින් පැවැතුණි. ලේ ගැනීමට ගෙනා කුකුළාගේ කකුල් බැඳ පසෙක දමා ඇත. කුකුළා මරණ බියෙන් වරින්වර කෙකර ගානු ඇසෙයි. එම දේවාලය පිහිටියේ විශාල රබර් වත්තක් ආසන්නයේ ය. රාත්‍රිය දැඩි වෙත්ම පරිසරයේ ගුප්ත බව තව තවත් වැඩි විය. පූජාව ආරම්භ වූයේ රාත්‍රී දහයත් පසු වීය. කුකුළාගේ කන විද ලබාගත් ලේ ගොටු විසි ගණනක් තබන ලද දොළ තටුව ආසන්නයේ බිම අඩියක් පමණ දිග ගැහැනු රුවක් මැටිවලින් තනා කෙසෙල් කොළයක් මත තබා ඇත. කපුවා දිගින් දිගටම මතුරන්නට පටන් ගත්තේය. පූජාවට තැබූ පූජා ද්‍රව්‍ය අතර වැඩිපුර දැකගත හැකි වූයේ ඇට, ඇටි, දිය, ගොඩමස්, බැදුම් වර්ග වැනි දේය. පූජාවට සහභාගි කර ගැනීමට උත්සහ දරන්නේ ප්‍රබල යකුන් හෝ යක්ෂණියන් බව ඒ වන විටත් ඉසුරිකාට අවබෝධ වී තිබුණි. තමාගේ අරමුණ පිළිබඳ මෙන්ම පූජාව කෙරෙන අයුරු පිළිබඳ ඇගේ සිත බොහෝ සෙයින් තැති ගැන්වී ඇත. පූජාව දිගින් දිගටම සිදු කෙරෙයි. වැඩි කාලයක් ගත වන්නේ මන්ත්‍ර ජප කිරීමටය. මධ්‍යම රාත්‍රිය එළඹෙන විට මැටිවලින් සාදන ලද කාන්තා රූපය රත් පැහැයෙන් වර්ණ ගන්වා කළු පැහැයෙන් මුහුණ වර්ණ ගන්වනු ලැබිණි. ඉන්පසු කපු මහතා ප්‍රබල ලෙස ආරූඪවන්නට පටන් ගත්තේය. කපුමහතාගේ මුහුණ කළු පැහැගැන්වී බියකරු ස්වරූපයක් මතුව ඇත. ඔහු තඹ තහඩු කැබැල්ලක් අතින් ඉරාගෙන වේගයෙන් එහි යම් දෙයක් ලියා මැටි පිළිමයේ පපුව තුළට එබුවේය. පූජාවට පෙර කපු මහතා ඉසුරිකාගෙන් ඉල්ලා ගත් ජනකගේ අනියම් බිරිඳගේ ඡුායාරූපය පූජාවේ කිසිම තැනක තිබුණේ නැත. එය ඉසුරිකාගේ සිතට තරමක ගැටලූ සහගත බවක් මතු කළ ද පූජාව දිගින් දිගටම කෙරීගෙන යද්දී එම ගැටලූව නිරාකරණය විය. මධ්‍යම රාත්‍රියේ දී මීට පෙර අඹන ලද රූපය අතට ගත් කපු මහතා එය මිනිසකුගෙ යැයි සිතිය හැකි ඇටකටුවක් මත තබා කළු නූලකින් ඔතන්නට විය. කපු මහතාගේ ආරූඪය දැඩි විය. ඔහුගේ කටින් පිටවන වචන වේගවත් වන්නට විය. ”ආතාල යක්ෂණී වාවා පාතාල යක්ෂණී වාවා ගිනි කාලී වාවා රුද්‍රා කාලි වාවා මේ බිලි කැපගන්..’’ ඉසුරිකාගේ හදවත ද එම වචනවල වේගයටත් වඩා වේගයෙන් ගැහෙන්නට වූ අතර මෙය ඇයට නුහුරු අත්දැකීමකි. මේ ආකාරයට කපුවා වේගයෙන් මතුරන අතරම පන්දමෙන් ගිනියම් කරන ලද යකඩ උලක් ගෙන අඹන ලද ගැහැනු රූපයේ වම් පපුවට ඇන්නේය. ‘චිරිස්’ යන ශබ්දය සමඟින් මැටි කරවෙන සුවඳ ඉසුරිකාගේ නහයට දැනෙන්නට වූ අතර ඒ දෙස බලා සිටි නිසාදෝ ඇයගේ වම් පපුවට ද මහත් වේදනාවක් දැනෙන්නා සේ ඇයට හැඟුණි. පුළුස්සන ලද සිදුරට කුකුළු ලේ ස්වල්පයක් දැමූ කපු මහතා තම අත වැසියාට එය දෙන ගමන් ‘‘මේක ගිහින් කනත්තේ වළලපන්, දවස් හතක් යන්න කලියෙන් වැඬේ කෙරෙයි’’ යනුවෙන් පැවැසුවේය. ඉසුරිකා පූජාව අවසන් වී කෙළින්ම ගියේ තම මවගේ නිවසටය. ඒ දින කිහිපයක් මවගේ නිවසේ ගත කිරීමටය. ඉදිරියේ දී සිදුවන සිදුවීමට මුහුණ දීමට මවගේ නිවසේ සිටීම වඩා හොඳ යැයි ඇය සිතුවාය. දින තුනක් ගෙවී ගියේය. හතරවැනි දිනයේ රාත්‍රිය එළඹුණේය. හවස් වරුවේ සිට පැවැති වැහි බීරම හේතුවෙන් මහා මූසල බවක් පරිසරය වෙළාගෙන පැවැතුණි. වැහි නැති අකුණු කිහිපයක් නිවසට ආසන්නයෙන් පුපුරා යනු ඉසුරිකාට ඇසුණි. රාත්‍රී දහය පසු වූවා පමණි. ඇයගේ වම් පපුවෙන් තදබල වේදනාවක් දැනෙන්නට විය. ඇයගේ අතපය ඇයට වාරු නැත. ඇයව එම වේදනාව දරාගත නොහැකි තරම්ය. අවසානයේ ඇයගේ කෑ ගැසිල්ලට කලබලයට පත් නිවැසියෝ ඇයව රෝහලට ගෙන ගිය ද ඉන් කිසිදු ඵලක් වූයේ නැත. රෝහලට යන අතර මඟදීම ඇය හෘදයාබාධයකින් මිය ගියාය. සිදුවූයේ කුමක්ද? සතුරාට කළ විනය ඇය වෙතම යළි පැමිණියාද නැතහොත් ඇයගේ සිතේ පැවැති පීඩනය පුපුරා ගියාද ? තම නීත්‍යනුකූල බිරිඳගේ අවසන් කටයුතු සිදුකර ජනක නිවසකට පැමිණයේය. ජනකගේ දුරකතනය නාද විය. මහත්තයෝ වැඬේ හරි නේද? මගේ ඉතිරි සල්ලි ටික ගන්න පුළුවන්ද? ඒ ඉසුරිකා පූජාව සිදුකළ කපු මහතාගේ කටහඬය.[/SIZE] kanchanaholmankatha වෙබ්අඩවියෙනි [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom