Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බිරිඳ මියගිය සැමියාගේ යහනට ආ අපූරු භූතයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]179263[/ATTACH]

විවිධ යක්ෂයින්, ප්‍රේතයින්, භූතයින් සහ පිසාචයින්ගේ හැසිරීම්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ බලපෑම් ගැනත් ඔබ ඕනෑතරම් අසා ඇත. ඇත්තටම මොවුන්ට යම් යම් බලපෑම් කළ හැකිද? ඒවා වෙන්නේ කෙසේද? අපි සලකා බලමු.

සසංක ඉතාමත් අහිංසක පුද්ගලයෙකි. පැහැපත් කඩවසම් රූපයකින් හෙබි ඔහුගේ රුව ගැහැනු ළමයකුගේ රූපයට සමාන ලක්ෂණ ගෙන දෙයි. තමන්ගේම ස්වයං රැකියාවක් ලෙස තල කැරලි සෑදීමට පටන් ගත් සසංක තවත් කීපදෙනෙකුත් සමඟ තල කැරලි සකසන ව්‍යාපාරය සාර්ථකව කරගෙන ගියේය. නමුත් මහ ලොකු අධ්‍යාපන දැනුමක් ඔහුට නොතිබුණි. මොහුට ආදර සම්බන්ධකම්ද නොතිබුණි. වයස අවුරුදු විසිඅටක් වන විට ඔහුට විවාහ යෝජනා ගෙන එන්නට විය. එන එන යෝජනාවලට කුමක් හෝ කියා මග හැර විවාහය හැකි තාක් කල් දැමීම සසංකගේ සිරිතයි. නමුත් කෙසේ හෝ නාලිකාට මොහුගේ සිතේ කැමැත්තක් ඇති විය. කෙසේ හෝ කැමැති වී සසංක හා නාලිකාගේ විවාහය සිදුවිය. මෙලෙස ඔවුන් පවුල් ජීවිතය ගත කරන අතර, වසර 2 ක පමණ කාලයක් ගියද ඔවුන්ට දරුවන් සිටියේ නැත. නමුත් සසංකත් නාලිකාත් තමන්ගේ ව්‍යාපාරය කරගෙන සාමාන්‍ය පරිදි ජීවත් වූහ.

මෙලෙස ජීවත් වන කාලය තුළ මහා අවාසනාවන්ත සිදුවීමක් සිදුවිය. නාලිකා නිවසට අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන ඒම සඳහා නිවසින් පිටව ගියාය. ඇය නිවසින් ගොස් පැය 2 කටත් වඩා වැඩි කාලයක් ගත වූ නමුත් ඇය තවමත් නිවසට පැමිණියේ නැත.

“නාලිකා තවම පරක්කු මොකද”යි සිතමින් “බලමු තව ටිකක් වෙලා” කියා සිතා සසංක නාලිකා එන තෙක් බලා සිටියේය. මෙලෙස ගත වූයේ ටික වේලාවකි. ඒ ගමේ අසල්වාසී තරුණයෙක් කලබලයෙන් පාපැදියකින් වේගයෙන් ආවේය.

“අයියේ අක්කා ඇක්සිඩන්ට් වුණා’’. ලොරියක වැදුණේ නවත්තන්නේ නැතුව ගියා. මිනිස්සු එකතු වෙලා අක්කා ඉස්පිරිතාලෙට එක්ක ගියා” මෙලෙස වේගයෙන් හුස්මක්වත් නොගෙන තරුණයා සසංකට සිදුවීම කියාගෙන කියාගෙන ගියේය.

“අයියෝ දෙයියනේ මොකක්ද මේ වුණේ?” කියමින් සසංක ව්‍යාපාරයේ යෙදෙමින් සිටි තවත් අයෙකුත් සමඟ රෝහලට පිටත් විය. නමුත් ඒ වනවිටත් මොවුන් නොසිතූ පරිදි නාලිකා මෙලොව අතහැර ගොස් හමාරය.

සසංකට මෙය කොහෙත්ම දරාගැනීමට අපහසු තත්ත්වයකි. ඔහු පොළොවේ හැපෙමින් අඬමින් වැලපෙයි.

“මට නාලිකා නැතුව ජීවත් වෙන්න බෑ. මම කොහොමද අයියේ, ඒ ගෙදර ඉන්නේ?” කියමින් මහ හයියෙන් කෑ ගසමින් අඬයි. එතරම් පෞරුෂයක් නොමැති සසංකව සැනසීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. කෙසේ හෝ යහළුවන් හා ඔහුගේ මවද පැමිණ සසංකව ගෙදර ගෙන ගියෝය. පොලිසිය අනතුර සිදුවූ වාහනය ගැන පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කෙරිණි. මිය යනවිට 29 වන වියේ පසු වූ නාලිකා ගමක් හඬවමින් මෙලෙස අවසන් ගමන් ගියාය. සසංක ව්‍යාපාරයද තාවකාලිකව නවතා දමා මහත් කලකිරීමෙන් කාලය ගෙවීය.

මෙලෙස සති කීපයක් ගතවුවද සසංකගේ මනස සාමාන්‍ය නොවීය. මෙහෙම අකල් මරණයක් වීමට හේතු සෙවීමට නාලිකා ගෙන්වා කතා කිරීමට තිබේ නම් සහනයක් යැයි සිතූ සසංක මිතුරකුද සමඟ මළගියවුන් ගෙන්වන දේවාලයකට යාමට තීරණය කළේය. පසුව එම තීරණයත් සමඟ මොව්හු කුරුණෑගල එක්තරා දේවාලයක් කරා ගියෝය.

උදයෙන්ම එම දේවාලයට ගොස් බුලත් තබා වේලාව වෙන් කරගත් අතර, දවල් එකොළහට පමණ ඔවුන්ගේ වේලාව පැමිණියේය. සසංකත් යාළුවාත් දේවාලය ඇතුළට ගොස් වැඳ ගත්තේය. දේවගැති මෑණියෝ කතා කිරීමට පටන් ගත්තාය.

“මේ ඇත්තෝ ආපු කාරණේ කිව්වනම්”

මෑණියෝ ප්‍රශ්න කළාය.

“මගේ නෝනා මීට සති කීපයකට කලින් මියගියා. මට එයාව ගෙන්වීමට ඕනෙ” සසංකගේ පිළිතුර විය. නාලිකා මැරුණු කාලය, සිදුවීම ආදී බොහෝ දේ මෑණියන් විසින්ම අසා දැනගෙන නාලිකා තමන්ගේ ඇඟට ගෙන්වීය.

ටික වේලාවක් කෙඳිරිගාමින් ගැස්සෙමින් සිටි මෑණියෝ එක් වරම සිනාසෙන්නට වූවාය.

“මගේ දෙයියෝ ඔයාට මම නැතුව පාළුයිද” නාලිකා වැසුණු මෑණියෝ සසංකගෙන් ඇසුවාය. සසංක පුදුමයෙන් මෙන් බලා සිටියේය.

“ඇයි ඔයාට මාව අඳුරන්න බැරිද? මම නාලිකා” යනුවෙන් යළිත් මෑණියෝ කතා කළාය. සසංකද කතා බහ කරන්නට විය.

“ඇයි මාව දාලා මෙච්චර ඉක්මනට ගියේ? ඔයා දැන් කොහෙද ඉන්නේ?” යනුවෙන් සසංක ප්‍රශ්න කළේය.

මම දැන්ම දාලා යන්න හිතුවේ නැහැ. ඒ වාහනකාරයා මගේ ජීවිතේට තිත තිබ්බා. දැන් මම ගෙදර අසලම පාවෙවී ඉන්නවා” මෑණියෝ පිළිතුරු දුන්නාය.

සසංකගේ දුක තවත් වැඩි විය.

“අනේ මට දරාගන්න බෑ” කියමින් සසංක අඬන්නට විය.

“ඔයාට විතරක් නෙවෙයි මටත් දුකයි” කියමින් නාලිකා වැසුණු මෑණියෝ පිළිතුරු දුන්නාය.

“මට පින්දෙන්න. එතකොට මට ඒකෙන් සතුටු වෙන්න පුළුවන්. යාළුවෝ නෑදෑයෝ එක්ක ඔයා සතුටින් ඉන්න. මම ඒ අසලම ඉන්නවා. මගෙන් හානියක් නෑ” කියමින් නාලිකාගේ ආත්මය මෑණියන්ගේ ශරීරයෙන් ඉවත් වුණි.

“කොහොමද හරි හැටි නාලිකාගේ විස්තර කියවුණාද?” කියමින් ආරූඪයෙන් ඉවත් වූ මෑණියෝ සසංකගෙන් ඇසුවාය.

“ඔව් මෑණියෝ, හරියටම කිව්වා. අපි ආයෙත් වෙලාවක ගෙන්නලා බලමු” කියමින් සසංකත් යාළුවාත් නිවස කරා පිටත්ව ගියේ මේ ගැන කතා බහ කරමින්මය. මෙලෙස දින කීපයක් ගත විය.

“චන්න” යනු සසංක ළඟ ව්‍යාපාරයේ යෙදෙන තරුණයෙකි. ඔහු සසංකට සමීප ගෝලයා වූ අතර, බිරිඳගේ මියයාම නිසා පාළුවට දිවා රාත්‍රිය දෙකෙහිම චන්න සසංකගේ නිවසේම රැඳුණේය. එදිනද රාත්‍රියේ සසංක බිරිඳ මතක් කරමින් සෙමින් අඬන්නට විය. ඒ අතර ඒ අසලට පැමිණි චන්න අමුතු ලීලාවකින් කතා කරන්නට විය.

නාලිකා ජීවත්ව ඉන්නා කාලයේ සසංකට කතා කරන ආකාරයෙන් චන්න ද සසංකට කතා කළේය.

“ඔයා දුක්වෙන නිසා මම චන්නගේ ඇඟට ආවා. ඔයා අඬනවා මට බලාගෙන ඉන්න බෑ”

නාලිකා වැසුණු චන්න පිළිතුරු දුන්නේය. “බලන්න අපි බැන්ද දවසේ ඉඳලා දරුවෝ නැති වුණාට කොච්චර හොඳින් හිටියද?” එදා මම බඩු ගේන්න ගියේ කොච්චර ආසාවෙන්ද? කමක් නෑ. මම දැන් මෙහෙම හරි ඔයා ළඟට එන එකට කැමතියි නේද?” නාලිකා වැසුණු චන්න ඇසීය.

“කොච්චර හොඳද?” කියමින් සසංක විස්තර කතා කරන්නට විය.

“දැන් ඔයාට නිදිමතයි නේද? මම ඔළුව අතගාන්නම්” යැයි නාලිකා වැසුණු චන්න ඇසුවේය. සසංකද “ළඟට එන්නකො” කියා තමන් ළඟට ආ නාලිකා වැසුණු චන්නව ළං කරගත්තේය.

පසුදින උදා විය. චන්න අවදි වී එක්වරම “මම මේ කොහෙද ඉන්නෙ? මම කොහොමද මෙහෙට ආවේ?” කියමින් සසංකගෙන් ඇසීය.

“කලබල වෙන්න එපා. මෙහෙන් වාඩිවෙන්නකෝ. ”ඊයෙ අමුතු දෙයක් වුණා” කියමින් සිදුවූ සියල්ල සසංක චන්නට විස්තර කළේය.

“ඊයෙ නාලිකා උඹේ ඇඟට ආවා. ඊට පස්සේ මගේ කාමරේට ඇවිත් මං අඬන දිහා බලන් ඉඳලා මාත් එක්ක ගොඩක් වෙලා කතා කළා. එයා ඇහුවා චන්නට ප්‍රශ්නයක් නැත්තම් මම සැරින් සැරේට චන්නගේ ඇඟට ඇවිත් ඔබත් එක්ක කතා කරන්නම්. ඒකට ප්‍රශ්නයක් නෑ නේද කියලා.

එතකොට මම කිව්වා චන්න මුකුත් කියන එකක් නෑ කියලා. එහෙම කතා කර කර ඉඳලා මගේ තුරුලට වෙලා නිදාගත්තා. උඹේ ඇඟට එහෙම වරින් වර නාලිකා ආවට කමක් නැහැ නේද?” සසංක චන්නගෙන් විමසීය.

“කමක් නෑ සසංකට ඒක සහනයක් නම් මගෙ ඇඟට ආවට ප්‍රශ්නයක් නෑ”

ඉන් පසු දිනයේද රාත්‍රි කාලයේ චන්නගේ සිරුරට නාලිකා පැමිනුණි. ඉන් පසු පෙර දා මෙන් නාලිකා වැසුණු චන්නත් සසංකත් අතරේ විශාල වශයෙන් කතා බහ සිදුවී නාලිකා වැසුණු සසංකගේ තුරුලට වී නිදාගත්තේය. මෙලෙස කීප දිනක් ගතවිය.

දැන් එකිනෙකාට ඔවුනොවුන් නොදැක සිටීමට පවා බැරි තත්ත්වයකි. මෙලෙස මාස කීපයක් ගත විය. නමුත් මේ වන විට චන්නගේ සිරුරට නාලිකා පැමිණෙන වාර ගණන ගොඩක් අඩුය. නමුත් ඔවුනොවුන්ට ආදරය කරගන්නා තත්ත්වයට පත්ව ඇත.

මෙලෙස ද මාස කීපයක් ගත විය. මොවුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය සසංකගේ මවටත් ඇතැම් සේවකයින්ටත් යහළුවන්ටත් සැක ඇති කරන අවස්ථා බොහොමය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සසංකගේ මව විසින් සසංකට මෙසේ කියන්නට විය.

“දැන් උඹේ ගෑනි මැරිලා අවුරුද්දකටත් වැඩි වුණා. දැන් උඹ වෙන කසාදයක්වත් කරගත්තොත් හොඳයි නේද? අනිත් එක තමයි උඹයි, චන්නයි අතරෙ මොකක්ද මේ ගෑනියෙකුයි මිනිහෙකුයි වගෙ තියෙන බැඳීම? එකට නිදාගන්නෙ. හැම වෙලාවෙම එකටමයි. මගෙන් දැන් කීපදෙනෙක්මත් ඇහුවා” මව පැවසුවාය.

“අනේ අම්මෙ, අම්මට කියන්න බැරි ප්‍රශ්නයක් මෙතන තියෙනවා. නාලිකාගේ ආත්මය චන්නගේ ඇඟට එනවා. ඇවිල්ලා මාත් එක්ක කතා බහ කරනවා. විස්තර කියනවා. මාත් එක්කම වගේ ඉන්නවා. ඒක කාටවත් කියන්න බෑනේ අම්මෙ. ඒක නිසා තමයි අපි මෙහෙම හිටියේ”

සසංක පැවසීය.

[QUOTE="batmanTES, post: 27994778, member: 566200"] [ATTACH type="full" align="right"]179263[/ATTACH] [B]විවිධ යක්ෂයින්, ප්‍රේතයින්, භූතයින් සහ පිසාචයින්ගේ හැසිරීම්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ බලපෑම් ගැනත් ඔබ ඕනෑතරම් අසා ඇත. ඇත්තටම මොවුන්ට යම් යම් බලපෑම් කළ හැකිද? ඒවා වෙන්නේ කෙසේද? අපි සලකා බලමු. සසංක ඉතාමත් අහිංසක පුද්ගලයෙකි. පැහැපත් කඩවසම් රූපයකින් හෙබි ඔහුගේ රුව ගැහැනු ළමයකුගේ රූපයට සමාන ලක්ෂණ ගෙන දෙයි. තමන්ගේම ස්වයං රැකියාවක් ලෙස තල කැරලි සෑදීමට පටන් ගත් සසංක තවත් කීපදෙනෙකුත් සමඟ තල කැරලි සකසන ව්‍යාපාරය සාර්ථකව කරගෙන ගියේය. නමුත් මහ ලොකු අධ්‍යාපන දැනුමක් ඔහුට නොතිබුණි. මොහුට ආදර සම්බන්ධකම්ද නොතිබුණි. වයස අවුරුදු විසිඅටක් වන විට ඔහුට විවාහ යෝජනා ගෙන එන්නට විය. එන එන යෝජනාවලට කුමක් හෝ කියා මග හැර විවාහය හැකි තාක් කල් දැමීම සසංකගේ සිරිතයි. නමුත් කෙසේ හෝ නාලිකාට මොහුගේ සිතේ කැමැත්තක් ඇති විය. කෙසේ හෝ කැමැති වී සසංක හා නාලිකාගේ විවාහය සිදුවිය. මෙලෙස ඔවුන් පවුල් ජීවිතය ගත කරන අතර, වසර 2 ක පමණ කාලයක් ගියද ඔවුන්ට දරුවන් සිටියේ නැත. නමුත් සසංකත් නාලිකාත් තමන්ගේ ව්‍යාපාරය කරගෙන සාමාන්‍ය පරිදි ජීවත් වූහ. මෙලෙස ජීවත් වන කාලය තුළ මහා අවාසනාවන්ත සිදුවීමක් සිදුවිය. නාලිකා නිවසට අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන ඒම සඳහා නිවසින් පිටව ගියාය. ඇය නිවසින් ගොස් පැය 2 කටත් වඩා වැඩි කාලයක් ගත වූ නමුත් ඇය තවමත් නිවසට පැමිණියේ නැත. “නාලිකා තවම පරක්කු මොකද”යි සිතමින් “බලමු තව ටිකක් වෙලා” කියා සිතා සසංක නාලිකා එන තෙක් බලා සිටියේය. මෙලෙස ගත වූයේ ටික වේලාවකි. ඒ ගමේ අසල්වාසී තරුණයෙක් කලබලයෙන් පාපැදියකින් වේගයෙන් ආවේය. “අයියේ අක්කා ඇක්සිඩන්ට් වුණා’’. ලොරියක වැදුණේ නවත්තන්නේ නැතුව ගියා. මිනිස්සු එකතු වෙලා අක්කා ඉස්පිරිතාලෙට එක්ක ගියා” මෙලෙස වේගයෙන් හුස්මක්වත් නොගෙන තරුණයා සසංකට සිදුවීම කියාගෙන කියාගෙන ගියේය. “අයියෝ දෙයියනේ මොකක්ද මේ වුණේ?” කියමින් සසංක ව්‍යාපාරයේ යෙදෙමින් සිටි තවත් අයෙකුත් සමඟ රෝහලට පිටත් විය. නමුත් ඒ වනවිටත් මොවුන් නොසිතූ පරිදි නාලිකා මෙලොව අතහැර ගොස් හමාරය. සසංකට මෙය කොහෙත්ම දරාගැනීමට අපහසු තත්ත්වයකි. ඔහු පොළොවේ හැපෙමින් අඬමින් වැලපෙයි. “මට නාලිකා නැතුව ජීවත් වෙන්න බෑ. මම කොහොමද අයියේ, ඒ ගෙදර ඉන්නේ?” කියමින් මහ හයියෙන් කෑ ගසමින් අඬයි. එතරම් පෞරුෂයක් නොමැති සසංකව සැනසීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. කෙසේ හෝ යහළුවන් හා ඔහුගේ මවද පැමිණ සසංකව ගෙදර ගෙන ගියෝය. පොලිසිය අනතුර සිදුවූ වාහනය ගැන පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කෙරිණි. මිය යනවිට 29 වන වියේ පසු වූ නාලිකා ගමක් හඬවමින් මෙලෙස අවසන් ගමන් ගියාය. සසංක ව්‍යාපාරයද තාවකාලිකව නවතා දමා මහත් කලකිරීමෙන් කාලය ගෙවීය. මෙලෙස සති කීපයක් ගතවුවද සසංකගේ මනස සාමාන්‍ය නොවීය. මෙහෙම අකල් මරණයක් වීමට හේතු සෙවීමට නාලිකා ගෙන්වා කතා කිරීමට තිබේ නම් සහනයක් යැයි සිතූ සසංක මිතුරකුද සමඟ මළගියවුන් ගෙන්වන දේවාලයකට යාමට තීරණය කළේය. පසුව එම තීරණයත් සමඟ මොව්හු කුරුණෑගල එක්තරා දේවාලයක් කරා ගියෝය. උදයෙන්ම එම දේවාලයට ගොස් බුලත් තබා වේලාව වෙන් කරගත් අතර, දවල් එකොළහට පමණ ඔවුන්ගේ වේලාව පැමිණියේය. සසංකත් යාළුවාත් දේවාලය ඇතුළට ගොස් වැඳ ගත්තේය. දේවගැති මෑණියෝ කතා කිරීමට පටන් ගත්තාය. “මේ ඇත්තෝ ආපු කාරණේ කිව්වනම්” මෑණියෝ ප්‍රශ්න කළාය. “මගේ නෝනා මීට සති කීපයකට කලින් මියගියා. මට එයාව ගෙන්වීමට ඕනෙ” සසංකගේ පිළිතුර විය. නාලිකා මැරුණු කාලය, සිදුවීම ආදී බොහෝ දේ මෑණියන් විසින්ම අසා දැනගෙන නාලිකා තමන්ගේ ඇඟට ගෙන්වීය. ටික වේලාවක් කෙඳිරිගාමින් ගැස්සෙමින් සිටි මෑණියෝ එක් වරම සිනාසෙන්නට වූවාය. “මගේ දෙයියෝ ඔයාට මම නැතුව පාළුයිද” නාලිකා වැසුණු මෑණියෝ සසංකගෙන් ඇසුවාය. සසංක පුදුමයෙන් මෙන් බලා සිටියේය. “ඇයි ඔයාට මාව අඳුරන්න බැරිද? මම නාලිකා” යනුවෙන් යළිත් මෑණියෝ කතා කළාය. සසංකද කතා බහ කරන්නට විය. “ඇයි මාව දාලා මෙච්චර ඉක්මනට ගියේ? ඔයා දැන් කොහෙද ඉන්නේ?” යනුවෙන් සසංක ප්‍රශ්න කළේය. මම දැන්ම දාලා යන්න හිතුවේ නැහැ. ඒ වාහනකාරයා මගේ ජීවිතේට තිත තිබ්බා. දැන් මම ගෙදර අසලම පාවෙවී ඉන්නවා” මෑණියෝ පිළිතුරු දුන්නාය. සසංකගේ දුක තවත් වැඩි විය. “අනේ මට දරාගන්න බෑ” කියමින් සසංක අඬන්නට විය. “ඔයාට විතරක් නෙවෙයි මටත් දුකයි” කියමින් නාලිකා වැසුණු මෑණියෝ පිළිතුරු දුන්නාය. “මට පින්දෙන්න. එතකොට මට ඒකෙන් සතුටු වෙන්න පුළුවන්. යාළුවෝ නෑදෑයෝ එක්ක ඔයා සතුටින් ඉන්න. මම ඒ අසලම ඉන්නවා. මගෙන් හානියක් නෑ” කියමින් නාලිකාගේ ආත්මය මෑණියන්ගේ ශරීරයෙන් ඉවත් වුණි. “කොහොමද හරි හැටි නාලිකාගේ විස්තර කියවුණාද?” කියමින් ආරූඪයෙන් ඉවත් වූ මෑණියෝ සසංකගෙන් ඇසුවාය. “ඔව් මෑණියෝ, හරියටම කිව්වා. අපි ආයෙත් වෙලාවක ගෙන්නලා බලමු” කියමින් සසංකත් යාළුවාත් නිවස කරා පිටත්ව ගියේ මේ ගැන කතා බහ කරමින්මය. මෙලෙස දින කීපයක් ගත විය. “චන්න” යනු සසංක ළඟ ව්‍යාපාරයේ යෙදෙන තරුණයෙකි. ඔහු සසංකට සමීප ගෝලයා වූ අතර, බිරිඳගේ මියයාම නිසා පාළුවට දිවා රාත්‍රිය දෙකෙහිම චන්න සසංකගේ නිවසේම රැඳුණේය. එදිනද රාත්‍රියේ සසංක බිරිඳ මතක් කරමින් සෙමින් අඬන්නට විය. ඒ අතර ඒ අසලට පැමිණි චන්න අමුතු ලීලාවකින් කතා කරන්නට විය. නාලිකා ජීවත්ව ඉන්නා කාලයේ සසංකට කතා කරන ආකාරයෙන් චන්න ද සසංකට කතා කළේය. “ඔයා දුක්වෙන නිසා මම චන්නගේ ඇඟට ආවා. ඔයා අඬනවා මට බලාගෙන ඉන්න බෑ” නාලිකා වැසුණු චන්න පිළිතුරු දුන්නේය. “බලන්න අපි බැන්ද දවසේ ඉඳලා දරුවෝ නැති වුණාට කොච්චර හොඳින් හිටියද?” එදා මම බඩු ගේන්න ගියේ කොච්චර ආසාවෙන්ද? කමක් නෑ. මම දැන් මෙහෙම හරි ඔයා ළඟට එන එකට කැමතියි නේද?” නාලිකා වැසුණු චන්න ඇසීය. “කොච්චර හොඳද?” කියමින් සසංක විස්තර කතා කරන්නට විය. “දැන් ඔයාට නිදිමතයි නේද? මම ඔළුව අතගාන්නම්” යැයි නාලිකා වැසුණු චන්න ඇසුවේය. සසංකද “ළඟට එන්නකො” කියා තමන් ළඟට ආ නාලිකා වැසුණු චන්නව ළං කරගත්තේය. පසුදින උදා විය. චන්න අවදි වී එක්වරම “මම මේ කොහෙද ඉන්නෙ? මම කොහොමද මෙහෙට ආවේ?” කියමින් සසංකගෙන් ඇසීය. “කලබල වෙන්න එපා. මෙහෙන් වාඩිවෙන්නකෝ. ”ඊයෙ අමුතු දෙයක් වුණා” කියමින් සිදුවූ සියල්ල සසංක චන්නට විස්තර කළේය. [/B] [B] “ඊයෙ නාලිකා උඹේ ඇඟට ආවා. ඊට පස්සේ මගේ කාමරේට ඇවිත් මං අඬන දිහා බලන් ඉඳලා මාත් එක්ක ගොඩක් වෙලා කතා කළා. එයා ඇහුවා චන්නට ප්‍රශ්නයක් නැත්තම් මම සැරින් සැරේට චන්නගේ ඇඟට ඇවිත් ඔබත් එක්ක කතා කරන්නම්. ඒකට ප්‍රශ්නයක් නෑ නේද කියලා. එතකොට මම කිව්වා චන්න මුකුත් කියන එකක් නෑ කියලා. එහෙම කතා කර කර ඉඳලා මගේ තුරුලට වෙලා නිදාගත්තා. උඹේ ඇඟට එහෙම වරින් වර නාලිකා ආවට කමක් නැහැ නේද?” සසංක චන්නගෙන් විමසීය. “කමක් නෑ සසංකට ඒක සහනයක් නම් මගෙ ඇඟට ආවට ප්‍රශ්නයක් නෑ” ඉන් පසු දිනයේද රාත්‍රි කාලයේ චන්නගේ සිරුරට නාලිකා පැමිනුණි. ඉන් පසු පෙර දා මෙන් නාලිකා වැසුණු චන්නත් සසංකත් අතරේ විශාල වශයෙන් කතා බහ සිදුවී නාලිකා වැසුණු සසංකගේ තුරුලට වී නිදාගත්තේය. මෙලෙස කීප දිනක් ගතවිය. දැන් එකිනෙකාට ඔවුනොවුන් නොදැක සිටීමට පවා බැරි තත්ත්වයකි. මෙලෙස මාස කීපයක් ගත විය. නමුත් මේ වන විට චන්නගේ සිරුරට නාලිකා පැමිණෙන වාර ගණන ගොඩක් අඩුය. නමුත් ඔවුනොවුන්ට ආදරය කරගන්නා තත්ත්වයට පත්ව ඇත. මෙලෙස ද මාස කීපයක් ගත විය. මොවුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය සසංකගේ මවටත් ඇතැම් සේවකයින්ටත් යහළුවන්ටත් සැක ඇති කරන අවස්ථා බොහොමය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සසංකගේ මව විසින් සසංකට මෙසේ කියන්නට විය. “දැන් උඹේ ගෑනි මැරිලා අවුරුද්දකටත් වැඩි වුණා. දැන් උඹ වෙන කසාදයක්වත් කරගත්තොත් හොඳයි නේද? අනිත් එක තමයි උඹයි, චන්නයි අතරෙ මොකක්ද මේ ගෑනියෙකුයි මිනිහෙකුයි වගෙ තියෙන බැඳීම? එකට නිදාගන්නෙ. හැම වෙලාවෙම එකටමයි. මගෙන් දැන් කීපදෙනෙක්මත් ඇහුවා” මව පැවසුවාය. “අනේ අම්මෙ, අම්මට කියන්න බැරි ප්‍රශ්නයක් මෙතන තියෙනවා. නාලිකාගේ ආත්මය චන්නගේ ඇඟට එනවා. ඇවිල්ලා මාත් එක්ක කතා බහ කරනවා. විස්තර කියනවා. මාත් එක්කම වගේ ඉන්නවා. ඒක කාටවත් කියන්න බෑනේ අම්මෙ. ඒක නිසා තමයි අපි මෙහෙම හිටියේ” සසංක පැවසීය. [/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom