Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිරියගේ නිරුවත පටිගත කර අලෙවි කරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිරියගේ නිරුවත පටිගත කර අලෙවි කරලා

Source http://www.lankagossipgirl.com/2014/10/man-arrested-for-selling-blue-videos-of.html

පෙර විවාහයේ දියණියන් දෙදෙනා ඇතුළු දියණියන් තිදෙනාට ලිංගික අතවර කිරීම ගැනත්, තර්ජනය කොට බියවද්දා තමා ද බලහත්කාරයෙන් වෙනත් පිරිමින්ට අලෙවි කිරීම ගැනත් එම කටයුතු සී.ඩී. පටවලට ඇතුළත් කොට අලෙවි කිරීම ගැනත් තම සැමියාට එරෙහිව කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියත්, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයත් චූදිතයා ආරක්ෂා කිරීමට ක්‍රියා කරන බව පවසමින් බිරියක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

එම පෙත්සම පසුගියදා (30) සලීම් මාර්ෂුක්, කේ. ශ්‍රී පවන් හා ඊවා වනසුන්දර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ඉදිරිත් වූ අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ. තිරාණගම මහතා පෙත්සම්කාරිය වෙනුවෙන් කරුණු දැක්වීය.මිනුවන්ගොඩ මැඩෑමුල්ල පදිංචි එස්.ඩී. නිර්මලා ජානකී මල්කාන්ති වීරසිංහ නමැත්තිය විසින් ගොනුකර තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස සිය සැමියා වන නාත්තණ්ඩිය සාගරගම පදිංචි ෂර්මිල් නයන් සතරසිංහ යන අය ද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්යක්ෂවරයා ද එම කාර්යාංශයේ ස්ථානාධිපති පො.ප. සැම්සන් ප්‍රනාන්දු, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති අනෝමා දිසානායක, එම අධිකාරියේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. බෝපිටිගොඩ, මාරවිල පොලිස් ස්ථානාධිපති, පොලිස්පතිතුමා සහ රජයේ නීතිපතිවරයා ද නම්කොට ඇත.

පෙත්සමෙහි මෙසේ ද සඳහන් වේ.මළපොතේ අකුරක් නොදන්නා නූගත් අයකු වන තමා ළාබාල වියේදීම හිතුවක්කාර ලෙස ගමේම තරුණයකු සමග පැනගොස් යුගදිවියක් ගත කළ බවත් දූවරුන් දෙදෙනකු ද ලැබුණු පසු සැමියා ආගිය අතක් සොයාගත නොහැකි වූ බවත් අහල පහළ ගෙවල්වල වැඩකොට උපයාගත් මුදලින් දරු දෙදෙනා ද සමග දිවි ගෙවද්දී නිමි ඇඳුම් කම්හලක රැකියාවක් ලැබුණු බවත්, ඒ අතරතුර හමු වූ වත්මන් සැමියා සමග යළිත් යුගදිවියක් ආරම්භ කළ බවත් පවසන පෙත්සම්කාරිය ඔහුට දාව පළමු දරුවා ලැබුණු පසු තමාගේ බලකිරීම මත විවාහය ලියාපදිංචි වූ බවත් එහෙත් ඔහු තමාට ඉවසා දරාගත නොහැකි විවිධ විකෘති ලිංගික ක්‍රියා සිදු කරමින් නිතර නිතරම වද හිංසා පැමිණවූ බවත් ඉන් නොනැවතුණු ඔහු තම දියණියන් දෙදෙනාට ද ලිංගික අතවර කරන්නට පටන්ගත් බවත් පවසයි.

ඉනුත් නොනැවතුණු ඔහු ඔහුටම දාව උපන් දරු දෙදෙනාට ද යන්තම් වයස අවුරුදු 1 1/2 පමණ වෙද්දී විවිධාකාර වූ ලිංගික ක්‍රියාවන් සිදුකරන්නට පටන්ගත් බවත් පෙත්සම්කාරිය ප්‍රකාශ කොට ඇත.දියණියන්ට ලිංගික අතවර කිරීමට එරෙහිව තමා පොලිසියට හා ළමා හා කාන්තා කාර්යාංශයට ද පැමිණිලි කිරීමෙන් පසු ඒවා තවතවත් වැඩි වූ බවත් තමාට මත් එන්නතක් ලබා දී අසභ්‍ය වීඩියෝපට පෙන්වමින් ඒවායෙහි ඇති විවිධ ක්‍රියාවන්වල යෙදෙමින් තමාට බරපතළ ලෙස වධ හිංසා පැමිණවූ බවත්, තවද තර්ජනය කොට බියවද්දා මහ රෑ 11.00ට 12.00ට පමණ වෙනත් පිරිමින් සමග ලිංගිකව හැසිරීමට ද තමා යෙදවූ බවත් මෙලෙස නිතර නිතර පැමිණි අය අතර ඔහු සේවය කරන නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද වූ බවත් පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් ප්‍රකාශ කර සිටී.

මෙම සියලු අතවර ගැන පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයට හා ජාතික ළමාරක්ෂක අධිකාරියට කරන ලද සමහර පැමිණිලි භාර නොගත් බවත් මුලදී භාරගත් පැමිණිලි සම්බන්ධයෙන් අධිකරණයට පවා අසත්‍ය තොරතුරු වාර්තා කරමින් චූදිත සැමියා ආරක්ෂා කිරීමට එම නිලධාරීන් ක්‍රියා කළ බවත් පෙත්සම්කාරිය අවධාරණය කොට සිටී.

මේ වන විට වැඩිමහල් දියණියට වයස 21ක් හා දෙවැනි දියණියට වයස 18ක් වන බව ද පෙත්සමන් ප්‍රකාශ කොට ඇත.

2004 වර්ෂයේ සිට මේ සම්බන්ධයෙන් මාරවිල පොලිසියටත්, හලාවත පොලිසියටත් කිහිප වතාවක්ම ගියමුත් ‘නයන් මහත්තයලා හොඳ වැදගත් අය. කලබල වෙන්න එපා.’ යැයි කියමින් පැමිණිලි භාර නොගෙන ආපසු එවූ බවත් එලෙස පැමිණි හැම දිනකම රාත්‍රියේ තමාට පිරිමින් කීප දෙනකු සමග හැසිරීමට සැමියාගේ බලකිරීම හා තර්ජනය මත සිදුවූ බවත් ඇය ප්‍රකාශ කර ඇත.

කොළඹ කොටුව පොලිසියට ද ගියමුත් එහි දී ද පැමිණිල්ල භාර නොගත් බව ද ඇය කියා සිටී.

2010.05.12 තම දරු දෙදෙනා බලහත්කාරයෙන් පැහැරගෙන යාම සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ගිය අවස්ථාවේ එහි සිටි කාරුණික නිලධාරිනියක් පැමිණිල්ල ලියා ගැනීම නිසා බම්බලපිටිය ළමා මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු කියා දරු දෙදෙනා ලබාගත හැකි වූ බව ද ඇය පවසයි.

පෙත්සම්කාරිය මෙම කරුණු තහවුරු කිරීම සඳහා ‘මගේ දරුවන් දෙදෙනාට පියාගෙන් ලිංගික අපයෝජන සිදුව ඇති බවට’ ප්‍රකාශ කරමින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මනෝ චිකිත්සක හා මනෝවෛද්‍ය බාල් රංජිත් මහතාගේ 2010.12.15 දිනැති වෛද්‍ය වාර්තාවක් ද කළුබෝවිල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සඳකැන් වඩුගේ මහතාගේ 2011.01.13 දිනැති වෛද්‍ය වාර්තාවක් ද, කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් 2011.11.05 දින නිකුත් කරන ලද වෛද්‍ය වාර්තාවක් ද, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය ළමා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත 2011.11.14 දින ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාවක් ද පෙත්සමට අමුණා ඇත.

තවද තම පියා විසින් ලිංගික අතවර කරන ලද බවට එම දරුවන් විසින්ම ප්‍රකාශ කොට ඇති හෙයින් ඒ පිළිබඳ විමර්ශනය කොට වරද සිදුකොට ඇති මෙම පුද්ගලයාට එරෙහිව නඩු පවරන ලෙස 2011 මැයි 25 වැනි දින ළමා මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ජාතික ළමාරක්ෂක අධිකාරියේ පොලිස් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට කරන ලද නියෝගයේ සහතික පිටපතක් ද පෙත්සමට අමුණා ඇත.

ඉහත කී අසාධාරණයන්ගෙන් පීඩාවට පත් තමා 2013.11.12 දින කොළඹ කොටුවේ මගී පාලම මතින් බිමට පැන දිවිනසාගැනීමට සූදානම් වූ බවත්, ඒ සම්බන්ධයෙන් තමාට දින 26ක් රිමාන්ඩ් භාරයේ සිටීමට සිදුවූ බවත් පවසන ඇය අධිකරණ නියමය පරිදි අංගොඩ මානසික රෝහලේ මානසික රෝග වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් පවත්වන ලද පරීක්ෂණ වාර්තාව ද පෙත්සමට අමුණා ඇත.

පෙත්සම සම්බන්ධයෙන් කල්‍යානන්ද තිරාණගම මහතා සිය කනිෂ්ඨ නීතිඥවරුන් වන ස්වර්ණපාලි වනිගසේකර මෙනවිය හා ශ්‍යාමා ගමාරච්චි මහත්මියගේ සහාය ලබමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර රජයේ නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අයන්ති පෙරේරා මෙනවිය පෙනී සිටියේය.මෙම පෙත්සම ලබන නොවැම්බර් මස 04 වැනි දින යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

[QUOTE="Dilshankgc, post: 17215438, member: 458219"] [b]බිරියගේ නිරුවත පටිගත කර අලෙවි කරලා[/b] Source [URL="http://www.lankagossipgirl.com/2014/10/man-arrested-for-selling-blue-videos-of.html"]http://www.lankagossipgirl.com/2014/10/man-arrested-for-selling-blue-videos-of.html[/URL] [SIZE="3"]පෙර විවාහයේ දියණියන් දෙදෙනා ඇතුළු දියණියන් තිදෙනාට ලිංගික අතවර කිරීම ගැනත්, තර්ජනය කොට බියවද්දා තමා ද බලහත්කාරයෙන් වෙනත් පිරිමින්ට අලෙවි කිරීම ගැනත් එම කටයුතු සී.ඩී. පටවලට ඇතුළත් කොට අලෙවි කිරීම ගැනත් තම සැමියාට එරෙහිව කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියත්, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයත් චූදිතයා ආරක්ෂා කිරීමට ක්‍රියා කරන බව පවසමින් බිරියක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. එම පෙත්සම පසුගියදා (30) සලීම් මාර්ෂුක්, කේ. ශ්‍රී පවන් හා ඊවා වනසුන්දර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ඉදිරිත් වූ අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ. තිරාණගම මහතා පෙත්සම්කාරිය වෙනුවෙන් කරුණු දැක්වීය.මිනුවන්ගොඩ මැඩෑමුල්ල පදිංචි එස්.ඩී. නිර්මලා ජානකී මල්කාන්ති වීරසිංහ නමැත්තිය විසින් ගොනුකර තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස සිය සැමියා වන නාත්තණ්ඩිය සාගරගම පදිංචි ෂර්මිල් නයන් සතරසිංහ යන අය ද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්යක්ෂවරයා ද එම කාර්යාංශයේ ස්ථානාධිපති පො.ප. සැම්සන් ප්‍රනාන්දු, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති අනෝමා දිසානායක, එම අධිකාරියේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. බෝපිටිගොඩ, මාරවිල පොලිස් ස්ථානාධිපති, පොලිස්පතිතුමා සහ රජයේ නීතිපතිවරයා ද නම්කොට ඇත. පෙත්සමෙහි මෙසේ ද සඳහන් වේ.මළපොතේ අකුරක් නොදන්නා නූගත් අයකු වන තමා ළාබාල වියේදීම හිතුවක්කාර ලෙස ගමේම තරුණයකු සමග පැනගොස් යුගදිවියක් ගත කළ බවත් දූවරුන් දෙදෙනකු ද ලැබුණු පසු සැමියා ආගිය අතක් සොයාගත නොහැකි වූ බවත් අහල පහළ ගෙවල්වල වැඩකොට උපයාගත් මුදලින් දරු දෙදෙනා ද සමග දිවි ගෙවද්දී නිමි ඇඳුම් කම්හලක රැකියාවක් ලැබුණු බවත්, ඒ අතරතුර හමු වූ වත්මන් සැමියා සමග යළිත් යුගදිවියක් ආරම්භ කළ බවත් පවසන පෙත්සම්කාරිය ඔහුට දාව පළමු දරුවා ලැබුණු පසු තමාගේ බලකිරීම මත විවාහය ලියාපදිංචි වූ බවත් එහෙත් ඔහු තමාට ඉවසා දරාගත නොහැකි විවිධ විකෘති ලිංගික ක්‍රියා සිදු කරමින් නිතර නිතරම වද හිංසා පැමිණවූ බවත් ඉන් නොනැවතුණු ඔහු තම දියණියන් දෙදෙනාට ද ලිංගික අතවර කරන්නට පටන්ගත් බවත් පවසයි. ඉනුත් නොනැවතුණු ඔහු ඔහුටම දාව උපන් දරු දෙදෙනාට ද යන්තම් වයස අවුරුදු 1 1/2 පමණ වෙද්දී විවිධාකාර වූ ලිංගික ක්‍රියාවන් සිදුකරන්නට පටන්ගත් බවත් පෙත්සම්කාරිය ප්‍රකාශ කොට ඇත.දියණියන්ට ලිංගික අතවර කිරීමට එරෙහිව තමා පොලිසියට හා ළමා හා කාන්තා කාර්යාංශයට ද පැමිණිලි කිරීමෙන් පසු ඒවා තවතවත් වැඩි වූ බවත් තමාට මත් එන්නතක් ලබා දී අසභ්‍ය වීඩියෝපට පෙන්වමින් ඒවායෙහි ඇති විවිධ ක්‍රියාවන්වල යෙදෙමින් තමාට බරපතළ ලෙස වධ හිංසා පැමිණවූ බවත්, තවද තර්ජනය කොට බියවද්දා මහ රෑ 11.00ට 12.00ට පමණ වෙනත් පිරිමින් සමග ලිංගිකව හැසිරීමට ද තමා යෙදවූ බවත් මෙලෙස නිතර නිතර පැමිණි අය අතර ඔහු සේවය කරන නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද වූ බවත් පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් ප්‍රකාශ කර සිටී. මෙම සියලු අතවර ගැන පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයට හා ජාතික ළමාරක්ෂක අධිකාරියට කරන ලද සමහර පැමිණිලි භාර නොගත් බවත් මුලදී භාරගත් පැමිණිලි සම්බන්ධයෙන් අධිකරණයට පවා අසත්‍ය තොරතුරු වාර්තා කරමින් චූදිත සැමියා ආරක්ෂා කිරීමට එම නිලධාරීන් ක්‍රියා කළ බවත් පෙත්සම්කාරිය අවධාරණය කොට සිටී. මේ වන විට වැඩිමහල් දියණියට වයස 21ක් හා දෙවැනි දියණියට වයස 18ක් වන බව ද පෙත්සමන් ප්‍රකාශ කොට ඇත. 2004 වර්ෂයේ සිට මේ සම්බන්ධයෙන් මාරවිල පොලිසියටත්, හලාවත පොලිසියටත් කිහිප වතාවක්ම ගියමුත් ‘නයන් මහත්තයලා හොඳ වැදගත් අය. කලබල වෙන්න එපා.’ යැයි කියමින් පැමිණිලි භාර නොගෙන ආපසු එවූ බවත් එලෙස පැමිණි හැම දිනකම රාත්‍රියේ තමාට පිරිමින් කීප දෙනකු සමග හැසිරීමට සැමියාගේ බලකිරීම හා තර්ජනය මත සිදුවූ බවත් ඇය ප්‍රකාශ කර ඇත. කොළඹ කොටුව පොලිසියට ද ගියමුත් එහි දී ද පැමිණිල්ල භාර නොගත් බව ද ඇය කියා සිටී. 2010.05.12 තම දරු දෙදෙනා බලහත්කාරයෙන් පැහැරගෙන යාම සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ගිය අවස්ථාවේ එහි සිටි කාරුණික නිලධාරිනියක් පැමිණිල්ල ලියා ගැනීම නිසා බම්බලපිටිය ළමා මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු කියා දරු දෙදෙනා ලබාගත හැකි වූ බව ද ඇය පවසයි. පෙත්සම්කාරිය මෙම කරුණු තහවුරු කිරීම සඳහා ‘මගේ දරුවන් දෙදෙනාට පියාගෙන් ලිංගික අපයෝජන සිදුව ඇති බවට’ ප්‍රකාශ කරමින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මනෝ චිකිත්සක හා මනෝවෛද්‍ය බාල් රංජිත් මහතාගේ 2010.12.15 දිනැති වෛද්‍ය වාර්තාවක් ද කළුබෝවිල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සඳකැන් වඩුගේ මහතාගේ 2011.01.13 දිනැති වෛද්‍ය වාර්තාවක් ද, කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් 2011.11.05 දින නිකුත් කරන ලද වෛද්‍ය වාර්තාවක් ද, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය ළමා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත 2011.11.14 දින ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාවක් ද පෙත්සමට අමුණා ඇත. තවද තම පියා විසින් ලිංගික අතවර කරන ලද බවට එම දරුවන් විසින්ම ප්‍රකාශ කොට ඇති හෙයින් ඒ පිළිබඳ විමර්ශනය කොට වරද සිදුකොට ඇති මෙම පුද්ගලයාට එරෙහිව නඩු පවරන ලෙස 2011 මැයි 25 වැනි දින ළමා මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ජාතික ළමාරක්ෂක අධිකාරියේ පොලිස් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට කරන ලද නියෝගයේ සහතික පිටපතක් ද පෙත්සමට අමුණා ඇත. ඉහත කී අසාධාරණයන්ගෙන් පීඩාවට පත් තමා 2013.11.12 දින කොළඹ කොටුවේ මගී පාලම මතින් බිමට පැන දිවිනසාගැනීමට සූදානම් වූ බවත්, ඒ සම්බන්ධයෙන් තමාට දින 26ක් රිමාන්ඩ් භාරයේ සිටීමට සිදුවූ බවත් පවසන ඇය අධිකරණ නියමය පරිදි අංගොඩ මානසික රෝහලේ මානසික රෝග වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් පවත්වන ලද පරීක්ෂණ වාර්තාව ද පෙත්සමට අමුණා ඇත. පෙත්සම සම්බන්ධයෙන් කල්‍යානන්ද තිරාණගම මහතා සිය කනිෂ්ඨ නීතිඥවරුන් වන ස්වර්ණපාලි වනිගසේකර මෙනවිය හා ශ්‍යාමා ගමාරච්චි මහත්මියගේ සහාය ලබමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර රජයේ නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අයන්ති පෙරේරා මෙනවිය පෙනී සිටියේය.මෙම පෙත්සම ලබන නොවැම්බර් මස 04 වැනි දින යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom