Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිරිය සොයා පාපැදියකින් රටවල් 8ක් තරණය කළ ත#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිරිය සොයා පාපැදියකින් රටවල් 8ක් තරණය කළ ත#

ඉන්දියාවට පැමිණි ස්වීඩන් ජාතික ධනවත් තරුණියක හා පෙමින් බැඳුණු දිළිඳු ඉන්දියානු තරුණයකු ඇය රටින් පිටව යද්දී පොරොන්දුවක් දුන්නේය. එම පොරොන්දුව වූයේ කෙසේ හෝ ඇය හමුවන්නට ස්වීඩනයට පැමිණෙන බවකි. කාලය කෙමෙන් ගෙවී ගියේය. තරුණයාට ස්වීඩනයට යාමට මුදල් නොවීය. එහෙත් තම පොරොන්දුව අමතක නොකළ ඔහු කෙසේ හෝ ඇය දකින්නට යන්නෙමියි අදිටන් කර ගත්තේය. ගුවන් මගින් යාමට නොහැකි හෙයින් ඔහු පාපැදියක් මිලට ගෙන එහි නැඟී රටවල් අටක් ඔස්සේ ඉන්දියාවේ සිට ස්වීඩනය බලා ගියේ තම පොරොන්දුව ඉටුකිරීම සඳහාය. තරුණිය චාලට් වොන් ස්ලෙඞ්වින්ය. තරුණයා ප්‍රදියුම්නා කුමාර් මහනන්දියාය. මේ ඔවුන්ගේ කතාවයි.

1949 උපත ලද ප්‍රදියුම්නා කුමාර් ඉන්දියාවේ දෙන්කනාල්හි ඔඩිෂා ප්‍රදේශයේ පහත් යැයි සම්මත කුලයක දිළිඳු තරුණයකු විය. ඔහුගේ පියාගේ වෘත්තිය වූයේ රෙදි විවීමය. චිත්‍ර ඇඳීමට දක්ෂයකු වූ ඔහුට උසස් අධ්‍යාපනය ලැබීමට දිළිඳුකම බාධාවක් විය. ඔරියා නම් කුලයේ උපත ලද හෙයින් උසස් අධ්‍යාපනය ලැබීම පිළිබඳ කතා කළ සැම විටකම පාහේ කුලවතුන්ගේ සමච්චලයට ඔහු බඳුන් විය. එහෙත් අධ්‍යාපනය ලැබීමේ ආසාවෙන් පෙළුණු කුමාර් 1971දී නවදිල්ලියට පැමිණියේ කෙසේ හෝ උසස් අධ්‍යාපනය ලබන්නෙමැයි යන ප්‍රාර්ථනය සිත් දරාගෙනය. තම හැකියාවන් මත නවදිල්ලි සෞන්දර්ය ආයතනයට ඇතුළත් වන්නට ඔහු සමත් වූයේය. නවදිල්ලි සෞන්දර්ය ආයතනයේ චිත්‍ර කලාව හැදෑරූ ඔහු අති දක්ෂ ආලේඛ්‍ය චිත්‍ර ශිල්පියකු ලෙසින් දස්කම් දැක්වූ අතර අධ්‍යාපන ආයතනයේ සියල්ලන්ගේම අවධානය දිනා ගැනීමට සමත් විය.

19 හැවිරිදි ස්වීඩන් ජාතික ධනවත් තරුණියක වූ චාලට් වොන් ස්ලෙඞ්වින් අධ්‍යාපනය ලැබුවේ ලන්ඩනයේය. ඇයට තමාගේ උඩුකය සිතුවමක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා සුදුසු පුද්ගලයකු සෙවූ ඇයට මිතුරියක මාර්ගයෙන් ඉන්දියානු ජාතික තරුණයා පිළිබඳව දැන ගැනීමට ලැබිණි. එම තරුණයා ලවා තම සිතුවම නිර්මාණය කර ගැනීමේ අරමුණින් චාලට් 1975 වසරේ ඉන්දියාවට පැමිණියාය.

ආලේඛ්‍ය චිත්‍රය නිර්මාණය සඳහා මාස කිහිපයක් ගත විය. චිත්‍රය අඳිනු පිණිස දිනපතා තමා ඉදිරියේ අසුන් ගන්නා චාලට්ගේ රූ සිරියෙන් මත් වූ කුමාර් ඇයට සිතින් පෙම්කරන්නට විය. ඔහුගේ දක්ෂතාව හා අහිංසකත්වය දුටු චාලට්ගේ සිත ද චිත්රශිල්පියා කෙරෙහි බැඳී ගියේය.

ඔවුන්ගේ ප්‍රේමය දිනෙන් දින මෝරා වැඩෙන්නට විය. කුමාර් නොදැක සිටින්නට නොහැකි වූ චාලට් දිනක් ඔහු විස්මයට පත් කරමින් ඔහුගෙන් ඉල්ලා සිටියේ තමා හා විවාහ වන ලෙසටය. කුලහීනයකු වන තමාට ඇයගේ අතගැනීම සිහිනයක් වූයෙන් කුමාර් තම පවුල් පසුබිම ඇයට පැවසුවාය. එහෙත් ඇය ඒ කිසිවක් පිළිබඳ නොතැකුවාය. අවසානයේ දෙදෙනා සාම්ප්‍රදායික ඉන්දියානු පිළිවෙත් අනුව විවාහ වූ අතර තරුණිය තම නම වූ චාලට් වෙනුවට චාරුලතා යන ඉන්දියානු නම තෝරා ගත්තාය. ඔවුහු නව දිල්ලියේ මහල් නිවෙසක නව ජීවිතයක් ආරම්භ කළහ.

මාස කිහිපයකට පසු තම අධ්‍යාපන කටයුතු සඳහා චාලට් යළි ලන්ඩනය බලා යා යුතු වූවාය. තමා සමඟ යෑමට එන්නැයි ඇය තම සැමියා වන කුමාර්ගෙන් ඉල්ලා සිටියාය. එහෙත් කුමාර් ඒ වන විටත් සෞන්දර්ය ආයතනයේ සිසුවකු වූ බැවින් අධ්‍යාපන කටයුතු අතරමග නවතා දමන්නට ඔහුට හැකියාවක් නොවීය. තවත් වසරක කාලයකින් අධ්‍යාපන කටයුතු නිමවා ඇය හමුවන්නට ලන්ඩනයට එන්නෙ මැයි ඔහු ඇයට ප්‍රතිඥාවක් දුන්නේය. එයට එකඟ වූ චාලට් අධ්‍යාපන කටයුතු අවසන් වූ විගස ලන්ඩනයට පැමිණෙන්නට ගුවන් ප්‍රවේශ පත්‍රයක් එවන බව පැවසුවද කුමාර් එයට කැමති නොවීය. ඔහුට අවශ්‍ය වූයේ තමා උපයා ගත් මුදලකින් ගුවන් ප්‍රවේශ පත්‍රයක් මිලට ගෙන ඇය හමුවන්නට යාමය. අවසානයේ චාලට් ඔහුගේ ඉල්ලීමට එකඟ වූ අතර වසරකින් හමුවීමේ අපේක්ෂාවෙන් දෙදෙනා වෙන් වූහ.

වසරක් පුරා දෙදෙනා ලිපි මගින් හමු වූහ. හදවත ප්‍රේමයෙන් පිරී ගියද කුමාර්ගේ පසුම්බිය හිස්ය. ඇයට ප්‍රතිඥා දුන් පරිදි ලන්ඩනයට යෑමට ගුවන් ප්‍රවේශ පත්‍රයක් මිලට ගැනීමට තරම් මුදලක් ඉතිරි කර ගැනීමට ඔහුට නොහැකි විය. තමා මුදල් සොයා ගන්නා බව පැවසූ හෙයින් ඇයගෙන් මුදල් ඉල්ලීමටද ඔහු අකමැති විය. එහෙත් ඔහු ලෙහෙසියෙන් පසුබසින්නකු නොවීය.

5

චිත්‍ර අඳින උපකරණ හැර තමා සතු සියල්ල විකුණා දැමීමට කුමාර් තීරණය කළේය. අවසානයේ යම් මුදලක් රැස් කරගත් ඔහු භාවිත කරන ලද හොඳ තත්ත්වයේ පාපැදියක් මිලට ගත්තේය. ඔහු කරන්නට යන දේ ඇසූ මිතුරෝ “උඹට ඔල්මාදදැ” යි ඔහුගෙන් ඇසූහ. නැත, ඔහු ඔල්මාදයෙන් පෙළෙන්නකු නොවීය. කෙසේ හෝ තම ප්‍රතිඥාව ඉටු කිරීමත්, තම ආත්ම අභිමානය රැක ගැනීමත් ඔහුගේ එකම අරමුණ විය. තම බිරිය හමුවීම සඳහා පාපැදියෙන් ඉන්දියාවේ සිට ස්වීඩනය බලා යෑමට කුමාර් සැලසුම් කොට තිබිණි. ඒ වන වන විට චාලට් සිය අධ්‍යාපන කටයුතු අවසන් කොට තම මව් රට වන ස්වීඩනය බලා ගොස් තිබුණාය.

දින ගණනකට අවශ්‍ය ආහාර පාන සහ චිත්‍ර ඇඳීමට අවශ්‍ය තීන්ත, පැන්සල්, පින්සල් ආදී සියලු දෑ ඔහු තම පාපැදියේ අසුරා ගත්තේය. සීත කාලයට අවශ්‍ය ඇඳුම් කිහිපයක්ද ඒ අතර විය. තම බිරිය හමුවීමේ අරමුණින් ඔහු 1978 එක්තරා දිනෙක නවදිල්ලියෙන් ගමන් ඇරඹීය. හුදෙකලාව යන හෙයින් පරිස්සම් විය යුතු බවත්, කිසියම් ආපදාවක් පැමිණියහොත් යළි ඉන්දියාවට පැමිණිය යුතු බවටත් ඔහුට සමුදීම සඳහා පැමිණ සිටි මිතුරෝ ඔහුගෙන් ඉල්ලා සිටියහ.

නවදිල්ලියෙන් ගමන් ඇරඹූ කුමාර් අම්රිත්සාර් නුවරට ළඟා විය. දිනක් විවේක ගෙන යළි ගමන් ඇරඹූ ඔහුගේ ඊළඟ නැවතුම වූයේ ඇෆ්ඝනිස්ථානයයි. එහි සිට ඉරානයටත් එතැනින් තුර්කියටත් ගිය ඔහු අවසානයේ යුරෝපයට ඇතු`ඵ විය. ඔහුගේ ඊළඟ ගමනාන්තය වූයේ බල්ගේරියාවය. එතැනින් ජර්මනියට ළඟා වූ ඔහු ඔස්ටි්රයාව ඔස්සේ ඩෙන්මාර්කයට පැමිණියේය. එකල බොහෝ රටවලට වීසා බලපත් අවශ්‍ය නොවූයෙන් රටකින් රටකට යෑමට ඔහුට එතරම් බාධා ඇති නොවිණි. ගමන අතරවාරයේ අවස්ථා කිහිපයකදීම ඔහුගේ පාපැදිය අබලන් විය. වරින්වර එය සකස් කර ගනිමින් අධික වෙහෙස කර ගමනක නිරත වන්නට කුමාර්ට සිදු විය. අත ඇති මුදල ප්‍රමාණවත් නොවූයෙන් ඔහු දින ගණන් කුසගින්නේ තම බයිසිකලය පැද්දේය. වරෙක දැඩි හිරු රශ්මියෙන්ද, වරෙක තද සුළඟින් හා වැස්සෙන්ද ඔහු පිඩා වින්දේය. අධික වෙහෙස හා රිදෙන දෙපා පිළිබඳ ඔහු තැකුවේ නැත. ඇතැම් අවස්ථාවල ගස් යට රැය පහන් කළ අවස්ථාද විය. එහෙත් කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත.

මාස හතරකුත් සති තුනකට අධික වෙහෙසකර ගමනකින් පසු ඔහු ස්විඩනයේ ගොතන්බර්ග් නුවරට ළඟා වූයේය. එහිදී ස්වීඩන ආගමන විගමන නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් රැසකට මුහුණ දීමට ඔහුට සිදු විය. මේ මිනිසා පාපැදියක නැගී ඉන්දියාවේ සිට ස්වීඩනයට පැමිණියා යන්න ඇදහීමට ඔවුහු නොකැමති වූහ. අවසානයේ ඔහු පැමිණි කරුණ ඇසූ ඔවුහු විමතියට පත් වූහ. තමා ස්වීඩන තරුණියක හා විවාහ වූ බවත් ඇය හමුවන්නට පා පැදියකින් ස්වීඩනයට පැමිණි බවත් කුමාර් පැවසීය. විවාහ වූ දිනයේ ලබාගත් ඡායාරූප ඔවුනට පෙන්වූ විට ඔවුහු නැවතත් විමතියට පත් වූහ. චාලට් ස්වීඩනයේ රාජකීය පෙළපතකට අයත් තරුණියක වූවාය. ආගමන විගමන නිලධාරීන් වඩාත් විමතියට පත්වූයේ රාජකීය රුධිරය සහිත තරුණියක දිළිඳු ඉන්දියානු තරුණයකු හා විවාහ වූ බැව් අසන්නට ලැබුණු හෙයිනි.

කුමාර් හට දින කිහිපයක් ආගමන විගමන නිලධාරීන් භාරයේ පසුවන්නට සිදුවූයේ චාලට් හමුවී මේ මිනිසා පවසන්නේ සත්‍යයක්දැයි විචාරීමට ඔවුනට අවශ්‍ය වූ හෙයිනි. තම සැමියා පාපැදියකින් තමා සොයා පැමිණ ඇතැයි දැනගත් චාලට් ඔහු හමුවනු පිණිස ගොතන්බර්ග් නගරයට පැමිණියාය. අති මහත් සතුටකින් යුතුව තම සැමියා වැළඳගත් චාලට් ආගමන විගමන නිලධාරීන්ට අවශ්‍ය සියලු තොරතුරු සපයා ඔහු නිදහස් කර ගත්තාය.

ස්වීඩන රාජවංශිකයන් හට රාජකීයයකු හා සුදු ජාතිකයකු නොවන පුද්ගලයකු හා විවාහ වීම තහනම් විය. එහෙත් චාලට්ගේ මව්පියෝ එම සම්ප්රදාය බිඳ දමමින් තම දියණියගේ රාජකීයයකු නොවන සැමියා තම පවුලට එක් කර ගැනීමට කැමැත්ත පළ කළහ.

මේ වන විට ආචාර්ය උපාධිධරයකු වන කුමාර් මහනන්දියා ස්විඩනයේ සම්භාවනාවට පත් චිත්‍ර ශිල්පියෙකි. පී.කේ. නමින් ලොවම හඳුනන ඔහු ස්වීඩන් රජයේ චිත්‍ර සහ සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශකයකු වන අතර ඉන්දියාවේ තමා උපන් ඔඩිෂා ප්‍රදේශයේ ස්වීඩන සංස්කෘතික තානාපතිවරයා ලෙසින් කටයුතු කරයි. කලකට ඉහත කුල හීනයකු ලෙසින් ඔහු පීඩාවට පත් කළ එම ගමේ කුලවත්හු පී.කේ. ගමට පැමිණෙන විට මහත් හරසරින් පිළිගැනීමට සැදී පැහැදී සිටිති.

වසර 40ක සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන කුමාර් හා චාලට් යුවළට දරුවන් දෙදෙනෙකි. කාල් සිද්ධාර්ත් සහ එමලි ඔවුන් දෙදෙනාය. කුමාර්ගේ චිත්‍ර ලොව පුරා ප්‍රධාන නගරයන්හි ප්‍රදර්ශනය කෙරේ. යුනිසෙෆ් සංවිධානයේ සුබපැතුම් පත් රැසක් සැරසී ඇත්තේ ඔහුගේ චිත්රවලිනි. 2012 ජනවාරි මාසයේ ඉන්දියාවේ උට්කල් විශ්වවිද්‍යාලය මගින් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමනු ලැබීය. ස්වීඩන රජය කුමාර්ගේ හා චාලට්ගේ ප්‍රේම වෘත්තාන්තය සියවසේ අමරණීය පෙම්පුවත සේ සලකනු ලබන අතර එම පුවත අළලා ස්වීඩන් බසින් චිත්‍රපට හා වාර්තා චිත්‍රපට කිහිපයක්ම නිර්මාණයවී තිබේ. ප්‍රකට ඉන්දියානු සිනමාකරුවකු වන සංජේ ලීලා බන්සාලි, කුමාර් හා චාලට්ගේ පෙම්පුවත ඇසුරින් බොලිවුඞ් චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා මේ දිනවල සූදානම් වෙයි. කුමාර් මහනන්දියාගේ ප්‍රවෘත්තිය අධිෂ්ඨානශීලී දිළිඳු තරුණයකුගේ සැබෑවූ සිහිනය පිළිබඳ කතාවයි.

[YOUTUBE]VlWwH3uKw3I[/YOUTUBE]

[QUOTE="sanumadu, post: 20249748, member: 151858"] [b]බිරිය සොයා පාපැදියකින් රටවල් 8ක් තරණය කළ ත#[/b] [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/04-P2-Rasa-05.jpg[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="3"][B]ඉන්දියාවට පැමිණි ස්වීඩන් ජාතික ධනවත් තරුණියක හා පෙමින් බැඳුණු දිළිඳු ඉන්දියානු තරුණයකු ඇය රටින් පිටව යද්දී පොරොන්දුවක් දුන්නේය. එම පොරොන්දුව වූයේ කෙසේ හෝ ඇය හමුවන්නට ස්වීඩනයට පැමිණෙන බවකි. කාලය කෙමෙන් ගෙවී ගියේය. තරුණයාට ස්වීඩනයට යාමට මුදල් නොවීය. එහෙත් තම පොරොන්දුව අමතක නොකළ ඔහු කෙසේ හෝ ඇය දකින්නට යන්නෙමියි අදිටන් කර ගත්තේය. ගුවන් මගින් යාමට නොහැකි හෙයින් ඔහු පාපැදියක් මිලට ගෙන එහි නැඟී රටවල් අටක් ඔස්සේ ඉන්දියාවේ සිට ස්වීඩනය බලා ගියේ තම පොරොන්දුව ඉටුකිරීම සඳහාය. තරුණිය චාලට් වොන් ස්ලෙඞ්වින්ය. තරුණයා ප්‍රදියුම්නා කුමාර් මහනන්දියාය. මේ ඔවුන්ගේ කතාවයි. 1949 උපත ලද ප්‍රදියුම්නා කුමාර් ඉන්දියාවේ දෙන්කනාල්හි ඔඩිෂා ප්‍රදේශයේ පහත් යැයි සම්මත කුලයක දිළිඳු තරුණයකු විය. ඔහුගේ පියාගේ වෘත්තිය වූයේ රෙදි විවීමය. චිත්‍ර ඇඳීමට දක්ෂයකු වූ ඔහුට උසස් අධ්‍යාපනය ලැබීමට දිළිඳුකම බාධාවක් විය. ඔරියා නම් කුලයේ උපත ලද හෙයින් උසස් අධ්‍යාපනය ලැබීම පිළිබඳ කතා කළ සැම විටකම පාහේ කුලවතුන්ගේ සමච්චලයට ඔහු බඳුන් විය. එහෙත් අධ්‍යාපනය ලැබීමේ ආසාවෙන් පෙළුණු කුමාර් 1971දී නවදිල්ලියට පැමිණියේ කෙසේ හෝ උසස් අධ්‍යාපනය ලබන්නෙමැයි යන ප්‍රාර්ථනය සිත් දරාගෙනය. තම හැකියාවන් මත නවදිල්ලි සෞන්දර්ය ආයතනයට ඇතුළත් වන්නට ඔහු සමත් වූයේය. නවදිල්ලි සෞන්දර්ය ආයතනයේ චිත්‍ර කලාව හැදෑරූ ඔහු අති දක්ෂ ආලේඛ්‍ය චිත්‍ර ශිල්පියකු ලෙසින් දස්කම් දැක්වූ අතර අධ්‍යාපන ආයතනයේ සියල්ලන්ගේම අවධානය දිනා ගැනීමට සමත් විය. 19 හැවිරිදි ස්වීඩන් ජාතික ධනවත් තරුණියක වූ චාලට් වොන් ස්ලෙඞ්වින් අධ්‍යාපනය ලැබුවේ ලන්ඩනයේය. ඇයට තමාගේ උඩුකය සිතුවමක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා සුදුසු පුද්ගලයකු සෙවූ ඇයට මිතුරියක මාර්ගයෙන් ඉන්දියානු ජාතික තරුණයා පිළිබඳව දැන ගැනීමට ලැබිණි. එම තරුණයා ලවා තම සිතුවම නිර්මාණය කර ගැනීමේ අරමුණින් චාලට් 1975 වසරේ ඉන්දියාවට පැමිණියාය. [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/04-P2-Rasa-01.jpg[/IMG][/CENTER] ආලේඛ්‍ය චිත්‍රය නිර්මාණය සඳහා මාස කිහිපයක් ගත විය. චිත්‍රය අඳිනු පිණිස දිනපතා තමා ඉදිරියේ අසුන් ගන්නා චාලට්ගේ රූ සිරියෙන් මත් වූ කුමාර් ඇයට සිතින් පෙම්කරන්නට විය. ඔහුගේ දක්ෂතාව හා අහිංසකත්වය දුටු චාලට්ගේ සිත ද චිත්රශිල්පියා කෙරෙහි බැඳී ගියේය. ඔවුන්ගේ ප්‍රේමය දිනෙන් දින මෝරා වැඩෙන්නට විය. කුමාර් නොදැක සිටින්නට නොහැකි වූ චාලට් දිනක් ඔහු විස්මයට පත් කරමින් ඔහුගෙන් ඉල්ලා සිටියේ තමා හා විවාහ වන ලෙසටය. කුලහීනයකු වන තමාට ඇයගේ අතගැනීම සිහිනයක් වූයෙන් කුමාර් තම පවුල් පසුබිම ඇයට පැවසුවාය. එහෙත් ඇය ඒ කිසිවක් පිළිබඳ නොතැකුවාය. අවසානයේ දෙදෙනා සාම්ප්‍රදායික ඉන්දියානු පිළිවෙත් අනුව විවාහ වූ අතර තරුණිය තම නම වූ චාලට් වෙනුවට චාරුලතා යන ඉන්දියානු නම තෝරා ගත්තාය. ඔවුහු නව දිල්ලියේ මහල් නිවෙසක නව ජීවිතයක් ආරම්භ කළහ. මාස කිහිපයකට පසු තම අධ්‍යාපන කටයුතු සඳහා චාලට් යළි ලන්ඩනය බලා යා යුතු වූවාය. තමා සමඟ යෑමට එන්නැයි ඇය තම සැමියා වන කුමාර්ගෙන් ඉල්ලා සිටියාය. එහෙත් කුමාර් ඒ වන විටත් සෞන්දර්ය ආයතනයේ සිසුවකු වූ බැවින් අධ්‍යාපන කටයුතු අතරමග නවතා දමන්නට ඔහුට හැකියාවක් නොවීය. තවත් වසරක කාලයකින් අධ්‍යාපන කටයුතු නිමවා ඇය හමුවන්නට ලන්ඩනයට එන්නෙ මැයි ඔහු ඇයට ප්‍රතිඥාවක් දුන්නේය. එයට එකඟ වූ චාලට් අධ්‍යාපන කටයුතු අවසන් වූ විගස ලන්ඩනයට පැමිණෙන්නට ගුවන් ප්‍රවේශ පත්‍රයක් එවන බව පැවසුවද කුමාර් එයට කැමති නොවීය. ඔහුට අවශ්‍ය වූයේ තමා උපයා ගත් මුදලකින් ගුවන් ප්‍රවේශ පත්‍රයක් මිලට ගෙන ඇය හමුවන්නට යාමය. අවසානයේ චාලට් ඔහුගේ ඉල්ලීමට එකඟ වූ අතර වසරකින් හමුවීමේ අපේක්ෂාවෙන් දෙදෙනා වෙන් වූහ. වසරක් පුරා දෙදෙනා ලිපි මගින් හමු වූහ. හදවත ප්‍රේමයෙන් පිරී ගියද කුමාර්ගේ පසුම්බිය හිස්ය. ඇයට ප්‍රතිඥා දුන් පරිදි ලන්ඩනයට යෑමට ගුවන් ප්‍රවේශ පත්‍රයක් මිලට ගැනීමට තරම් මුදලක් ඉතිරි කර ගැනීමට ඔහුට නොහැකි විය. තමා මුදල් සොයා ගන්නා බව පැවසූ හෙයින් ඇයගෙන් මුදල් ඉල්ලීමටද ඔහු අකමැති විය. එහෙත් ඔහු ලෙහෙසියෙන් පසුබසින්නකු නොවීය. 5 චිත්‍ර අඳින උපකරණ හැර තමා සතු සියල්ල විකුණා දැමීමට කුමාර් තීරණය කළේය. අවසානයේ යම් මුදලක් රැස් කරගත් ඔහු භාවිත කරන ලද හොඳ තත්ත්වයේ පාපැදියක් මිලට ගත්තේය. ඔහු කරන්නට යන දේ ඇසූ මිතුරෝ “උඹට ඔල්මාදදැ” යි ඔහුගෙන් ඇසූහ. නැත, ඔහු ඔල්මාදයෙන් පෙළෙන්නකු නොවීය. කෙසේ හෝ තම ප්‍රතිඥාව ඉටු කිරීමත්, තම ආත්ම අභිමානය රැක ගැනීමත් ඔහුගේ එකම අරමුණ විය. තම බිරිය හමුවීම සඳහා පාපැදියෙන් ඉන්දියාවේ සිට ස්වීඩනය බලා යෑමට කුමාර් සැලසුම් කොට තිබිණි. ඒ වන වන විට චාලට් සිය අධ්‍යාපන කටයුතු අවසන් කොට තම මව් රට වන ස්වීඩනය බලා ගොස් තිබුණාය. දින ගණනකට අවශ්‍ය ආහාර පාන සහ චිත්‍ර ඇඳීමට අවශ්‍ය තීන්ත, පැන්සල්, පින්සල් ආදී සියලු දෑ ඔහු තම පාපැදියේ අසුරා ගත්තේය. සීත කාලයට අවශ්‍ය ඇඳුම් කිහිපයක්ද ඒ අතර විය. තම බිරිය හමුවීමේ අරමුණින් ඔහු 1978 එක්තරා දිනෙක නවදිල්ලියෙන් ගමන් ඇරඹීය. හුදෙකලාව යන හෙයින් පරිස්සම් විය යුතු බවත්, කිසියම් ආපදාවක් පැමිණියහොත් යළි ඉන්දියාවට පැමිණිය යුතු බවටත් ඔහුට සමුදීම සඳහා පැමිණ සිටි මිතුරෝ ඔහුගෙන් ඉල්ලා සිටියහ. [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/04-P2-Rasa-01.jpg[/IMG][/CENTER] නවදිල්ලියෙන් ගමන් ඇරඹූ කුමාර් අම්රිත්සාර් නුවරට ළඟා විය. දිනක් විවේක ගෙන යළි ගමන් ඇරඹූ ඔහුගේ ඊළඟ නැවතුම වූයේ ඇෆ්ඝනිස්ථානයයි. එහි සිට ඉරානයටත් එතැනින් තුර්කියටත් ගිය ඔහු අවසානයේ යුරෝපයට ඇතු`ඵ විය. ඔහුගේ ඊළඟ ගමනාන්තය වූයේ බල්ගේරියාවය. එතැනින් ජර්මනියට ළඟා වූ ඔහු ඔස්ටි්රයාව ඔස්සේ ඩෙන්මාර්කයට පැමිණියේය. එකල බොහෝ රටවලට වීසා බලපත් අවශ්‍ය නොවූයෙන් රටකින් රටකට යෑමට ඔහුට එතරම් බාධා ඇති නොවිණි. ගමන අතරවාරයේ අවස්ථා කිහිපයකදීම ඔහුගේ පාපැදිය අබලන් විය. වරින්වර එය සකස් කර ගනිමින් අධික වෙහෙස කර ගමනක නිරත වන්නට කුමාර්ට සිදු විය. අත ඇති මුදල ප්‍රමාණවත් නොවූයෙන් ඔහු දින ගණන් කුසගින්නේ තම බයිසිකලය පැද්දේය. වරෙක දැඩි හිරු රශ්මියෙන්ද, වරෙක තද සුළඟින් හා වැස්සෙන්ද ඔහු පිඩා වින්දේය. අධික වෙහෙස හා රිදෙන දෙපා පිළිබඳ ඔහු තැකුවේ නැත. ඇතැම් අවස්ථාවල ගස් යට රැය පහන් කළ අවස්ථාද විය. එහෙත් කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත. [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/04-P2-Rasa-02.jpg[/IMG][/CENTER] මාස හතරකුත් සති තුනකට අධික වෙහෙසකර ගමනකින් පසු ඔහු ස්විඩනයේ ගොතන්බර්ග් නුවරට ළඟා වූයේය. එහිදී ස්වීඩන ආගමන විගමන නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් රැසකට මුහුණ දීමට ඔහුට සිදු විය. මේ මිනිසා පාපැදියක නැගී ඉන්දියාවේ සිට ස්වීඩනයට පැමිණියා යන්න ඇදහීමට ඔවුහු නොකැමති වූහ. අවසානයේ ඔහු පැමිණි කරුණ ඇසූ ඔවුහු විමතියට පත් වූහ. තමා ස්වීඩන තරුණියක හා විවාහ වූ බවත් ඇය හමුවන්නට පා පැදියකින් ස්වීඩනයට පැමිණි බවත් කුමාර් පැවසීය. විවාහ වූ දිනයේ ලබාගත් ඡායාරූප ඔවුනට පෙන්වූ විට ඔවුහු නැවතත් විමතියට පත් වූහ. චාලට් ස්වීඩනයේ රාජකීය පෙළපතකට අයත් තරුණියක වූවාය. ආගමන විගමන නිලධාරීන් වඩාත් විමතියට පත්වූයේ රාජකීය රුධිරය සහිත තරුණියක දිළිඳු ඉන්දියානු තරුණයකු හා විවාහ වූ බැව් අසන්නට ලැබුණු හෙයිනි. කුමාර් හට දින කිහිපයක් ආගමන විගමන නිලධාරීන් භාරයේ පසුවන්නට සිදුවූයේ චාලට් හමුවී මේ මිනිසා පවසන්නේ සත්‍යයක්දැයි විචාරීමට ඔවුනට අවශ්‍ය වූ හෙයිනි. තම සැමියා පාපැදියකින් තමා සොයා පැමිණ ඇතැයි දැනගත් චාලට් ඔහු හමුවනු පිණිස ගොතන්බර්ග් නගරයට පැමිණියාය. අති මහත් සතුටකින් යුතුව තම සැමියා වැළඳගත් චාලට් ආගමන විගමන නිලධාරීන්ට අවශ්‍ය සියලු තොරතුරු සපයා ඔහු නිදහස් කර ගත්තාය. ස්වීඩන රාජවංශිකයන් හට රාජකීයයකු හා සුදු ජාතිකයකු නොවන පුද්ගලයකු හා විවාහ වීම තහනම් විය. එහෙත් චාලට්ගේ මව්පියෝ එම සම්ප්රදාය බිඳ දමමින් තම දියණියගේ රාජකීයයකු නොවන සැමියා තම පවුලට එක් කර ගැනීමට කැමැත්ත පළ කළහ. මේ වන විට ආචාර්ය උපාධිධරයකු වන කුමාර් මහනන්දියා ස්විඩනයේ සම්භාවනාවට පත් චිත්‍ර ශිල්පියෙකි. පී.කේ. නමින් ලොවම හඳුනන ඔහු ස්වීඩන් රජයේ චිත්‍ර සහ සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශකයකු වන අතර ඉන්දියාවේ තමා උපන් ඔඩිෂා ප්‍රදේශයේ ස්වීඩන සංස්කෘතික තානාපතිවරයා ලෙසින් කටයුතු කරයි. කලකට ඉහත කුල හීනයකු ලෙසින් ඔහු පීඩාවට පත් කළ එම ගමේ කුලවත්හු පී.කේ. ගමට පැමිණෙන විට මහත් හරසරින් පිළිගැනීමට සැදී පැහැදී සිටිති. වසර 40ක සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන කුමාර් හා චාලට් යුවළට දරුවන් දෙදෙනෙකි. කාල් සිද්ධාර්ත් සහ එමලි ඔවුන් දෙදෙනාය. කුමාර්ගේ චිත්‍ර ලොව පුරා ප්‍රධාන නගරයන්හි ප්‍රදර්ශනය කෙරේ. යුනිසෙෆ් සංවිධානයේ සුබපැතුම් පත් රැසක් සැරසී ඇත්තේ ඔහුගේ චිත්රවලිනි. 2012 ජනවාරි මාසයේ ඉන්දියාවේ උට්කල් විශ්වවිද්‍යාලය මගින් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමනු ලැබීය. ස්වීඩන රජය කුමාර්ගේ හා චාලට්ගේ ප්‍රේම වෘත්තාන්තය සියවසේ අමරණීය පෙම්පුවත සේ සලකනු ලබන අතර එම පුවත අළලා ස්වීඩන් බසින් චිත්‍රපට හා වාර්තා චිත්‍රපට කිහිපයක්ම නිර්මාණයවී තිබේ. ප්‍රකට ඉන්දියානු සිනමාකරුවකු වන සංජේ ලීලා බන්සාලි, කුමාර් හා චාලට්ගේ පෙම්පුවත ඇසුරින් බොලිවුඞ් චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා මේ දිනවල සූදානම් වෙයි. කුමාර් මහනන්දියාගේ ප්‍රවෘත්තිය අධිෂ්ඨානශීලී දිළිඳු තරුණයකුගේ සැබෑවූ සිහිනය පිළිබඳ කතාවයි.[/B][/SIZE][/COLOR] [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/53.jpg[/IMG] [YOUTUBE]VlWwH3uKw3I[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom