Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිල්බෝඩ් වලින් යුක්තිය ඉල්ලූ තාත්තා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිල්බෝඩ් වලින් යුක්තිය ඉල්ලූ තාත්තා

මිනිස්සු මැරෙන එක ස්වාභාවිකව සිද්ධ වුනාට, මිනිස්සු ඝාතනය වෙන එක එහෙම ස්වාභාවිකව සිදුවෙන සංසිද්ධියක් නෙමෙයි. වෙනත් පාර්ශවයක බලපෑම එක්ක සිද්ධ වෙන්න පුළුවන් ඕනෑම ආකාරයේ ඝාතනයකට යුක්තිය ඉටුවීම සිද්ධ වෙන්න අවශ්‍ය වෙන්නේ, ඒක නීති පොත්වල තියන නිසාම විතරකුත් නෙමෙයි. තමන්ගේම කෙනෙකුට එවැනි අසාධාරණයක් සිදුවෙන තෙක් එහි බරපතලකම බොහොම දෙනාට දැනෙන්නේ නැහැ. ඒ වගේ සිදුවුණු ඝාතනයකට යුක්තිය ඉල්ලපු තාත්තා කෙනෙක්ගේ කතාවක් මේ.

ජේම්ස් ෆුල්ටන්ෆුල්ටන් සහ කැතී

එක්සත් ජනපදය මානව හිමිකම් වෙනුවෙන් නිතර කතා කරන රටක් වුණාට මේ කියන සිදුවීම වාර්තා වෙන්නෙත් ඇමරිකාවෙන්. ජේම්ස් ෆුල්ටන් කියන තාත්තාට තමන්ගේ දියණියට සිදුවුණ අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉල්ලලා බිල්බෝඩ් ප්‍රදර්ශනය කරන්න වෙන්නේ ඒකයි. ඒ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් වල ඉඳන් ෆ්ලොරීඩා ප්‍රාන්තයට දිවයන මාර්ගයේ විඩර් කියන ප්‍රදේශයේ. වසර 30කට අධික කාලයක් පුරාවට මේ දැන්වීම් පුවරු මාර්ගයේ ප්‍රදර්ශනය වෙනවා. 1991 වසරේ දී තම දියණිය ඇයගේ ස්වාමි පුරුෂයා අතින් ඝාතනය වූ බවත්, ඒ වෙනුවෙන් තවම යුක්තිය ඉටු නොවූ බවත් මේ පුවරු පවසනවා. ෆුල්ටන් කියා සිටින්නේ මේ ඝාතනය සැඟවීම සඳහා පොලිසීය විසින් එම ඝාතකයාගෙන් අල්ලස් ලබාගෙන ඇති බවයි.

ෆුල්ටන් ජීවත් වුණේ බමොන්ට් හා විඩර් අතර තියන "රෝස් සිටි" නමින් හඳුන්වන කුඩා නගරයක යි. ඒ නගරයේ වැවක් ඉදිරිපස පිහිටි මනරම් නිවසක ඔහු තම ජීවිතය ගෙවමින් සිටියා. ඔහු හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මේ ප්‍රදේශයට සංක්‍රමණය වුණේ කැතී නම් ඔවුන්ගේ දියණිය උපත ලබා වසරකට පමණ පසුව යි. කාලය සෙමින් සෙමින් ගලා යමින් තිබුණා. නමුත් එක් දිනක සියල්ල, මොහොතකින් වෙනස් වුණා.

විඩොර් පොලිස් ස්ථානය1991 මැයි 13 දා උදෑසන 4ට පමණ ෆුල්ටන්ට පොලීසියෙන් ඇමතුමක් ලැබෙනවා. ඒ ඇමතුමෙන් කියවුණේ එකල අවුරුදු 34ක් වූ ඔහුගේ දියණිය ලිංගික අඩත්තේට්ටමට ලක්කර, ගෙල සිරකර මරා දමා ඇති බව යි. ඇයගේ සිරුර මාර්ගය අයිනේ තිබූ ඇගේ මෝටර් රථය තුළ තිබී සොයාගෙන තිබුණා. මියයන විට කැතී දරුවන් දෙදෙනෙකුගේ මවක්.

මරණය

වයස අවුරුදු 21 දී කැතී විවාහ වී තිබුණේ ස්ටීව් පේජ් නමැති අයෙක් සමග යි. එකල හෝටල් සේවිකාවක් ලෙස සේවය කරමින් සිටි ඇය එම ප්‍රදේශයේ ඉතාමත් ජනප්‍රිය චරිතයක් ද වී සිටියා. ස්ටීව් රක්ෂණ සමාගමක අලෙවිකරුවෙකු වශයෙන් සේවය කළා. පවුලේ අනුමැතිය ද මේ විවාහය වෙනුවෙන් ලැබී තිබුණා. නමුත් කැතීගේ සොයුරිය වරක් පවසා තිබුණේ ඔවුන් දෙදෙනාගේ අදහස් එකිනෙකාට නොගැලපුනු බවත්, ඔවුන් කිසිදා විවාහ වනු ඇතැයි තමා නොසිතූ බවත්. ඔවුන්ගේ විවාහයෙන් වැඩි කලක් යන්නට මත්තෙන් කැතී තම පළමු දරුවා වූ එරීන් බිහි කළා. ඉන් වසර 4ක් යන තැන ඇය සිය දෙවැනි දරුවාට උපත ලබාදුන්නා. නමුත් ඒ අතරේ ඔවුන්ගේ විවාහ දිවිය එන්න එන්නම දෙදරා යන තත්ත්වයක් පෙන්නුම් කළා. 1991 දී කැතී විසින් ස්ටීව්ගෙන් මිත්‍රශීලී දික්කසාදයක් ඉල්ලා සිටියා. නමුත් ස්ටීව් එය ප්‍රතික්ෂේප කර තිබුණා. 2000 වසරේ මේ මරණයට අදාලව පැවති නඩු විභාගයක දී ස්ටීව් පවසා තිබුණේ දික්කසාදය යනු තමන් බලාපොරොත්තුවෙන් නොසිටි දෙයක් බවයි. 1991 මැයි මස 13 වෙනි දා කැතී සැන්දෑ සාදයකට ගොස් සිටින අතර, ඈ හා භේද වී සිටියත් ඇගේ වාහනය සේදීමට උපකාර කිරීමට හා දරුවන් බලාගැනීම සඳහා ස්ටීව් නැවත නිවසට පැමිණ තිබුණා.

කැතී පේජ්කැතී එදින සැන්දෑ කාලය ගතකර තිබුණේ ටොම් නම් මිතුරෙකු සමග යි. කැතී උදෑසන 2ට පමණ ටොම් සහ ඔහුගේ මිතුරන්ගෙන් වෙන්ව පැමිණි බවත්, ඉන්පසු ඇයව නොදුටු බවත් ඔවුන් ප්‍රකාශ කර තිබුණා. ඉන් පැය කිහිපයකට පසුව ප්‍රාණය නිරුද්ධ වූ කැතීගේ සිරුර මෝටර් රථයක තිබී සොයාගැනුණා. ඇයව වෙනත් තැනක දී ඝාතනය කර, සිරුර වාහනය තුළට දමන්නට ඇති බවට පරීක්ෂකයින්ගේ නිගමනය වුණා. කාණුවකට වැටී තිබූ වාහනය මුලින්ම දැක තිබුණේ පුවත්පත් බෙදාහරින්නෙක්. එය රිය අනතුරක් බව පෙන්වීමට වාහනය කාණුවට දමන්නට ඇති බව පොලීසිය පවසනවා.

මේ අතරතුර ස්ටීව්ගේ හැසිරීම සැක කටයුතු වුණා. ඔහු කිසිදු ශෝකයක් පල කළේ නෑ. තමන් කම්පනයක සිටි නිසා තමාට කිසිත් නොහැඟුණු බවට ඒ ගැන කරුණු දැක්වූ ස්ටීව් කියා තිබුණා. තව ද ඔහු පවසා තිබුණේ දරුවන් ඒ අවස්ථාවේ දී නිදාගෙන සිටි බවත්, ඔවුන් අවදි වූ විට මවගේ මරණය ඔවුනට කෙසේ දැන්විය යුතු ද යන්න පිළිබඳ තමා සිතමින් සිටි බවත්.

මුල්ම බිල් බෝඩ් 3කැතී ගේ පියා වූ ෆුල්ටන්ට අනුව නම් ස්ටීව් විසින් කැතීව ලිංගික අඩත්තේට්ටමට ලක්කර ඝාතනය කර තිබෙනවා. වමත්කරුවෙකු අතින් කැතී ඝාතනය වූ බවට අධිකරණ වෛද්‍ය සාක්ෂි මඟින් පෙන්නුම් කළත්, තමන් දකුණත්කරුවෙකු බව ස්ටීව් ප්‍රකාශ කර තිබුණා (කෙසේ නමුත් ඔහු දෑතම හුරු අයෙකු බව පසුව නඩුවේ දී ඔප්පු වුණා). මේ පාර්ශවයන් දෙකම එකඟතාවයට එන එක් තැනක් වන්නේ පොලීසිය මෙහිදී නිසි ලෙස කටයුතු නොකළ බවයි. නමුත් පොලීසිය පවසන්නේ මේ ඝාතනයට අදාල භෞතික සාක්ෂ්‍ය ප්‍රමාණයෙන් ඉතා අල්ප නිසා පරීක්ෂණ ඉදිරියට ගෙන යෑමට නොහැකි වූ බව යි.

තවත් ඔහුගේ බිල්බෝඩ් එකක්අසාර්ථක වූ පරීක්ෂණ හමුවේ ෆුල්ටන් සිය දියණියගේ මරණයට සාධාරණය ඉල්ලමින් දැන්වීම් ප්‍රදර්ශනයට අවතීර්ණ වුණා. ඔහු මුල් කාලීනව ප්‍රදර්ශනය කළ බිල්බෝඩ් වල "විඩර් පොලීසිය පරීක්ෂණ අවුල් කළා", "පාපොච්චාරණයක් සිදුවන තුරු බලා සිටිනවා”, හා “මෙය ඔබටත් සිදුවිය හැකියි” යන ප්‍රකාශයන් ඇතුලත්ව තිබුණා. ඉන්පසු ඔහු තවත් බිල්බෝඩ් කිහිපයක්ම නිර්මාණය කරා. ඒවා අදටත් දැකගත හැකි වෙනවා. මේ දිගු කතාවක සංක්ෂිප්තයක්.

චිත්‍රපටයක් ?

ෆ්‍රැන්සිස් මැක්ඩොර්මන්ඩ් විසින් මෙවර හොඳම නිලියට හිමි ඔස්කාර් සම්මානය ලබාගත්තේ, මේ කතාව පදනම් කරගෙන නිර්මාණය වුණු, තමන්ගේ දුවණියගේ මරණයේ අභිරහස සෙවීමට අවධානය ලබා ගැනීම සඳහා විශාල දැන්වීම් පුවරු තුනක් කුලියට ගත් මවක් වටා ගෙතුන, “Three Billbords Outside Ebbing, Missouri” සිනමාපටයේ මවගේ චරිතයට පණ පෙවීමෙන්. නමුත් මුල් කතාව හා චිත්‍රපටය අතර වෙනස්කම් රාශියක් තිබෙනවා. ඒත් නිර්මාණකරුවෙකුට ලස්සන ගහක් හදන්න ඕනා වෙන්නේ පොඩිම පොඩි බීජයක් විතරයි.

Source: roar

[QUOTE="Idias, post: 23433744, member: 556682"] [b]බිල්බෝඩ් වලින් යුක්තිය ඉල්ලූ තාත්තා[/b] [SIZE=4]මිනිස්සු මැරෙන එක ස්වාභාවිකව සිද්ධ වුනාට, මිනිස්සු ඝාතනය වෙන එක එහෙම ස්වාභාවිකව සිදුවෙන සංසිද්ධියක් නෙමෙයි. වෙනත් පාර්ශවයක බලපෑම එක්ක සිද්ධ වෙන්න පුළුවන් ඕනෑම ආකාරයේ ඝාතනයකට යුක්තිය ඉටුවීම සිද්ධ වෙන්න අවශ්‍ය වෙන්නේ, ඒක නීති පොත්වල තියන නිසාම විතරකුත් නෙමෙයි. තමන්ගේම කෙනෙකුට එවැනි අසාධාරණයක් සිදුවෙන තෙක් එහි බරපතලකම බොහොම දෙනාට දැනෙන්නේ නැහැ. ඒ වගේ සිදුවුණු ඝාතනයකට යුක්තිය ඉල්ලපු තාත්තා කෙනෙක්ගේ කතාවක් මේ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/nhtudJeaVGGxJigm_image-01.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ජේම්ස් ෆුල්ටන්[/SIZE][B][SIZE=4]ෆුල්ටන් සහ කැතී[/SIZE][/B] [SIZE=4]එක්සත් ජනපදය මානව හිමිකම් වෙනුවෙන් නිතර කතා කරන රටක් වුණාට මේ කියන සිදුවීම වාර්තා වෙන්නෙත් ඇමරිකාවෙන්. ජේම්ස් ෆුල්ටන් කියන තාත්තාට තමන්ගේ දියණියට සිදුවුණ අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉල්ලලා බිල්බෝඩ් ප්‍රදර්ශනය කරන්න වෙන්නේ ඒකයි. ඒ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් වල ඉඳන් ෆ්ලොරීඩා ප්‍රාන්තයට දිවයන මාර්ගයේ විඩර් කියන ප්‍රදේශයේ. වසර 30කට අධික කාලයක් පුරාවට මේ දැන්වීම් පුවරු මාර්ගයේ ප්‍රදර්ශනය වෙනවා. 1991 වසරේ දී තම දියණිය ඇයගේ ස්වාමි පුරුෂයා අතින් ඝාතනය වූ බවත්, ඒ වෙනුවෙන් තවම යුක්තිය ඉටු නොවූ බවත් මේ පුවරු පවසනවා. ෆුල්ටන් කියා සිටින්නේ මේ ඝාතනය සැඟවීම සඳහා පොලිසීය විසින් එම ඝාතකයාගෙන් අල්ලස් ලබාගෙන ඇති බවයි.[/SIZE] [SIZE=4]ෆුල්ටන් ජීවත් වුණේ බමොන්ට් හා විඩර් අතර තියන "රෝස් සිටි" නමින් හඳුන්වන කුඩා නගරයක යි. ඒ නගරයේ වැවක් ඉදිරිපස පිහිටි මනරම් නිවසක ඔහු තම ජීවිතය ගෙවමින් සිටියා. ඔහු හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මේ ප්‍රදේශයට සංක්‍රමණය වුණේ කැතී නම් ඔවුන්ගේ දියණිය උපත ලබා වසරකට පමණ පසුව යි. කාලය සෙමින් සෙමින් ගලා යමින් තිබුණා. නමුත් එක් දිනක සියල්ල, මොහොතකින් වෙනස් වුණා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/F4JlJ18iFKoJ8kfr_image-02.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]විඩොර් පොලිස් ස්ථානය[/SIZE][SIZE=4]1991 මැයි 13 දා උදෑසන 4ට පමණ ෆුල්ටන්ට පොලීසියෙන් ඇමතුමක් ලැබෙනවා. ඒ ඇමතුමෙන් කියවුණේ එකල අවුරුදු 34ක් වූ ඔහුගේ දියණිය ලිංගික අඩත්තේට්ටමට ලක්කර, ගෙල සිරකර මරා දමා ඇති බව යි. ඇයගේ සිරුර මාර්ගය අයිනේ තිබූ ඇගේ මෝටර් රථය තුළ තිබී සොයාගෙන තිබුණා. මියයන විට කැතී දරුවන් දෙදෙනෙකුගේ මවක්.[/SIZE] [B][SIZE=4]මරණය[/SIZE][/B] [SIZE=4]වයස අවුරුදු 21 දී කැතී විවාහ වී තිබුණේ ස්ටීව් පේජ් නමැති අයෙක් සමග යි. එකල හෝටල් සේවිකාවක් ලෙස සේවය කරමින් සිටි ඇය එම ප්‍රදේශයේ ඉතාමත් ජනප්‍රිය චරිතයක් ද වී සිටියා. ස්ටීව් රක්ෂණ සමාගමක අලෙවිකරුවෙකු වශයෙන් සේවය කළා. පවුලේ අනුමැතිය ද මේ විවාහය වෙනුවෙන් ලැබී තිබුණා. නමුත් කැතීගේ සොයුරිය වරක් පවසා තිබුණේ ඔවුන් දෙදෙනාගේ අදහස් එකිනෙකාට නොගැලපුනු බවත්, ඔවුන් කිසිදා විවාහ වනු ඇතැයි තමා නොසිතූ බවත්. ඔවුන්ගේ විවාහයෙන් වැඩි කලක් යන්නට මත්තෙන් කැතී තම පළමු දරුවා වූ එරීන් බිහි කළා. ඉන් වසර 4ක් යන තැන ඇය සිය දෙවැනි දරුවාට උපත ලබාදුන්නා. නමුත් ඒ අතරේ ඔවුන්ගේ විවාහ දිවිය එන්න එන්නම දෙදරා යන තත්ත්වයක් පෙන්නුම් කළා. 1991 දී කැතී විසින් ස්ටීව්ගෙන් මිත්‍රශීලී දික්කසාදයක් ඉල්ලා සිටියා. නමුත් ස්ටීව් එය ප්‍රතික්ෂේප කර තිබුණා. 2000 වසරේ මේ මරණයට අදාලව පැවති නඩු විභාගයක දී ස්ටීව් පවසා තිබුණේ දික්කසාදය යනු තමන් බලාපොරොත්තුවෙන් නොසිටි දෙයක් බවයි. 1991 මැයි මස 13 වෙනි දා කැතී සැන්දෑ සාදයකට ගොස් සිටින අතර, ඈ හා භේද වී සිටියත් ඇගේ වාහනය සේදීමට උපකාර කිරීමට හා දරුවන් බලාගැනීම සඳහා ස්ටීව් නැවත නිවසට පැමිණ තිබුණා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/CB6SmFbqwXbtqp3H_image-03.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]කැතී පේජ්[/SIZE][SIZE=4]කැතී එදින සැන්දෑ කාලය ගතකර තිබුණේ ටොම් නම් මිතුරෙකු සමග යි. කැතී උදෑසන 2ට පමණ ටොම් සහ ඔහුගේ මිතුරන්ගෙන් වෙන්ව පැමිණි බවත්, ඉන්පසු ඇයව නොදුටු බවත් ඔවුන් ප්‍රකාශ කර තිබුණා. ඉන් පැය කිහිපයකට පසුව ප්‍රාණය නිරුද්ධ වූ කැතීගේ සිරුර මෝටර් රථයක තිබී සොයාගැනුණා. ඇයව වෙනත් තැනක දී ඝාතනය කර, සිරුර වාහනය තුළට දමන්නට ඇති බවට පරීක්ෂකයින්ගේ නිගමනය වුණා. කාණුවකට වැටී තිබූ වාහනය මුලින්ම දැක තිබුණේ පුවත්පත් බෙදාහරින්නෙක්. එය රිය අනතුරක් බව පෙන්වීමට වාහනය කාණුවට දමන්නට ඇති බව පොලීසිය පවසනවා.[/SIZE] [SIZE=4]මේ අතරතුර ස්ටීව්ගේ හැසිරීම සැක කටයුතු වුණා. ඔහු කිසිදු ශෝකයක් පල කළේ නෑ. තමන් කම්පනයක සිටි නිසා තමාට කිසිත් නොහැඟුණු බවට ඒ ගැන කරුණු දැක්වූ ස්ටීව් කියා තිබුණා. තව ද ඔහු පවසා තිබුණේ දරුවන් ඒ අවස්ථාවේ දී නිදාගෙන සිටි බවත්, ඔවුන් අවදි වූ විට මවගේ මරණය ඔවුනට කෙසේ දැන්විය යුතු ද යන්න පිළිබඳ තමා සිතමින් සිටි බවත්.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/xPx8LcrTGvZTKaF9_image-04.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]මුල්ම බිල් බෝඩ් 3[/SIZE][SIZE=4]කැතී ගේ පියා වූ ෆුල්ටන්ට අනුව නම් ස්ටීව් විසින් කැතීව ලිංගික අඩත්තේට්ටමට ලක්කර ඝාතනය කර තිබෙනවා. වමත්කරුවෙකු අතින් කැතී ඝාතනය වූ බවට අධිකරණ වෛද්‍ය සාක්ෂි මඟින් පෙන්නුම් කළත්, තමන් දකුණත්කරුවෙකු බව ස්ටීව් ප්‍රකාශ කර තිබුණා (කෙසේ නමුත් ඔහු දෑතම හුරු අයෙකු බව පසුව නඩුවේ දී ඔප්පු වුණා). මේ පාර්ශවයන් දෙකම එකඟතාවයට එන එක් තැනක් වන්නේ පොලීසිය මෙහිදී නිසි ලෙස කටයුතු නොකළ බවයි. නමුත් පොලීසිය පවසන්නේ මේ ඝාතනයට අදාල භෞතික සාක්ෂ්‍ය ප්‍රමාණයෙන් ඉතා අල්ප නිසා පරීක්ෂණ ඉදිරියට ගෙන යෑමට නොහැකි වූ බව යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/7uKOhlMNTwkUvEW3_image-05.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]තවත් ඔහුගේ බිල්බෝඩ් එකක්[/SIZE][SIZE=4]අසාර්ථක වූ පරීක්ෂණ හමුවේ ෆුල්ටන් සිය දියණියගේ මරණයට සාධාරණය ඉල්ලමින් දැන්වීම් ප්‍රදර්ශනයට අවතීර්ණ වුණා. ඔහු මුල් කාලීනව ප්‍රදර්ශනය කළ බිල්බෝඩ් වල "විඩර් පොලීසිය පරීක්ෂණ අවුල් කළා", "පාපොච්චාරණයක් සිදුවන තුරු බලා සිටිනවා”, හා “මෙය ඔබටත් සිදුවිය හැකියි” යන ප්‍රකාශයන් ඇතුලත්ව තිබුණා. ඉන්පසු ඔහු තවත් බිල්බෝඩ් කිහිපයක්ම නිර්මාණය කරා. ඒවා අදටත් දැකගත හැකි වෙනවා. මේ දිගු කතාවක සංක්ෂිප්තයක්.[/SIZE] [B][SIZE=4]චිත්‍රපටයක් ?[/SIZE][/B] [SIZE=4]ෆ්‍රැන්සිස් මැක්ඩොර්මන්ඩ් විසින් මෙවර හොඳම නිලියට හිමි ඔස්කාර් සම්මානය ලබාගත්තේ, මේ කතාව පදනම් කරගෙන නිර්මාණය වුණු, තමන්ගේ දුවණියගේ මරණයේ අභිරහස සෙවීමට අවධානය ලබා ගැනීම සඳහා විශාල දැන්වීම් පුවරු තුනක් කුලියට ගත් මවක් වටා ගෙතුන, “Three Billbords Outside Ebbing, Missouri” සිනමාපටයේ මවගේ චරිතයට පණ පෙවීමෙන්. නමුත් මුල් කතාව හා චිත්‍රපටය අතර වෙනස්කම් රාශියක් තිබෙනවා. ඒත් නිර්මාණකරුවෙකුට ලස්සන ගහක් හදන්න ඕනා වෙන්නේ පොඩිම පොඩි බීජයක් විතරයි.[/SIZE] :yes::yes: Source: roar [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom