Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිල්ලා සුදානම් 1988 AND 1989
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකෙන් ජෙප්පෝ 90% විතර මැරුම් කෑවා, ජෙප්පොන්න්ව මරපු ආමි ඒකෙ එවුන් (90-2000) සිවිල් යුද්දෙන් මැරිලා ගියා.

(90-2000) සිවිල් යුද්දෙදි ආමි ඒකෙ එවුන්ව මරපු කොටියෝ (2000-2008) ආමි එකට ගිය අලුත් කොල්ලෝ අතින් මැරුම් කෑවා.

(2000-2008) එකට අලුතින් ගිය කොල්ලෝ සමහරක් යුද්දේ කාලෙම මැරුණා. සමහරු පූර්ණකාලීන ආබාධිත වුනා.

සමහරු පශ්චාත් යුධ ආතතිය දරා ගන්න බැරුව දිවි නසා ගත්තා. කොහොම හරි 88-89 භීෂනයෙනුයි සිවිල් යුද්දෙනුයි

අපිට තරුණ පරම්පරා දෙකක හොද කොල්ලෝ කෙල්ලෝ ටිකක් නිරපරාදේ මැරිලා ගියා.

අන්තිමට ප්රභාකරන් කියන පිස්සගෙනුයි කමියුනිස්ට් එවුන්ගෙනුයි රට බේරුණාට රටට සිවිල් යුද්දෙන් අම්බානෙකට කෙලවුනා.

මටනම් දුක කැම්පස් කොල්ලෝ ඕවට අහුවෙලා නිකං නිස්කාරනේ මැරුම් කාපු එක, මොනවා වුනත් හොද මොළ ටිකක් නේ බන්.

දැන් ඉන්න පරම්පරාවට ආණ්ඩුවට විරුද්ධව ඔහොම සංවිධානය වෙන්න බෑ. ඔය ගිනි අවුලපු එවුන් තාම යහතින් ඉන්නවා.

මැදමුලනේ නාකියා කොහොම හරි භීෂනෙනුත් ගේම ගහගත්තා, ජිනීවා යනවා කියලා ඩ්රාමා එකක් කරලා ජන්දේ ඉල්ලලා ගොඩ ආවා.

[QUOTE="kasun_kbp, post: 26117489, member: 534657"] [SIZE=5]ඕකෙන් ජෙප්පෝ 90% විතර මැරුම් කෑවා, ජෙප්පොන්න්ව මරපු ආමි ඒකෙ එවුන් (90-2000) සිවිල් යුද්දෙන් මැරිලා ගියා. (90-2000) සිවිල් යුද්දෙදි ආමි ඒකෙ එවුන්ව මරපු කොටියෝ (2000-2008) ආමි එකට ගිය අලුත් කොල්ලෝ අතින් මැරුම් කෑවා. (2000-2008) එකට අලුතින් ගිය කොල්ලෝ සමහරක් යුද්දේ කාලෙම මැරුණා. සමහරු පූර්ණකාලීන ආබාධිත වුනා. සමහරු පශ්චාත් යුධ ආතතිය දරා ගන්න බැරුව දිවි නසා ගත්තා. කොහොම හරි 88-89 භීෂනයෙනුයි සිවිල් යුද්දෙනුයි අපිට තරුණ පරම්පරා දෙකක හොද කොල්ලෝ කෙල්ලෝ ටිකක් නිරපරාදේ මැරිලා ගියා. අන්තිමට ප්රභාකරන් කියන පිස්සගෙනුයි කමියුනිස්ට් එවුන්ගෙනුයි රට බේරුණාට රටට සිවිල් යුද්දෙන් අම්බානෙකට කෙලවුනා. මටනම් දුක කැම්පස් කොල්ලෝ ඕවට අහුවෙලා නිකං නිස්කාරනේ මැරුම් කාපු එක, මොනවා වුනත් හොද මොළ ටිකක් නේ බන්. දැන් ඉන්න පරම්පරාවට ආණ්ඩුවට විරුද්ධව ඔහොම සංවිධානය වෙන්න බෑ. ඔය ගිනි අවුලපු එවුන් තාම යහතින් ඉන්නවා. මැදමුලනේ නාකියා කොහොම හරි භීෂනෙනුත් ගේම ගහගත්තා, ජිනීවා යනවා කියලා ඩ්රාමා එකක් කරලා ජන්දේ ඉල්ලලා ගොඩ ආවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom