Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිල්ලා හදල ඉවරයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ හිතපන්කෝ මෝකටදමේක ගේන්නේ, උතුරට බලය දෙන්නනේ

තව විදියකින් කිව්වොත් එහෙම පලාත්සභාවලට බලයදෙන්න

තව විදියකින් කිව්වොත් බලය විමද්යගතකරන්න

මේක වෙන්න ඔනේ.රටක මධ්‍යම ආන්ඩුවට හැම අස්සක්මුල්ලකම ප්‍රශ්නවලට ඇඩ්රස් කරීම ප්‍රායෝගික නෑ, කෝලබට කිරි කොලබින් ඈතට යන්න කැකිරි . උදා කුරුනෑගලට, මාතරට, මඩකලපුවට, යාපනේට කැකිරි .

දැන් බලන්න ඔනේ ඔය ප්‍රශ්නෙට විසදුමක් විදියට ජේආර් ඉන්දියාවෙන් ගෙනාවනේ පලාත්සභා ක්‍රමය, ඒකට ව්යවස්තවට සන්ශෝදනයකුත් ගෙනත් අගේට තියනවා.හැබැයි ඒක සම්පූනයෙන් ක්රියාත්මකවෙන්නෑ. දැන් බලන්න ඔනේ ඒ සන්ශෝධනයෙන් අරමුණුගත ගැටලුව විසදෙන්නැද්ද කියන එක.ප්‍රශ්න තියනවානම් ඒසන්ශෝධනයට තව සන්ශෝධන ගෙනත් ඒක ඇප්ලයි කරන්න බැරිද.බැරිනම් ඒ ගැටලු මොනවද.

ඒවාතමයි සාකච්චාවට එන්න ඔනේ.මිනිස්සුන්ට ඒක කන්වින්ස් කරන්න ඔනේ දැන් තියන එකෙන් මේ මේ ගැටලු තියනවා,ඒනිසා ෆෙඩරල් වලින් තමයි විසදුම ගේන්න වෙන්නේ කියලා.එහෙම නැතුව ෆෙඩෙරල් ඔනේ , ෆෙඩෙරල් ගේනවා කියාගන හීනෙන් නැගිටලාවගේ කියවන එක නෙවෙයි වෙන්න ඔනේ.මොකද ඊලමට සටන්කරන මිනිස්සුත් ආන්ඩුවේ ඉද්දී මොකා මොනවා කිව්වත් උන් හදන ෆෙඩෙරල් ආකෘතිය ඕන මිනිහෙක්ට තේරෙනවා කොහොම එකක්ද කියලා.අන්තිමට මාසදෙකක් යද්දී උතුර නැගෙනහිර පලාත සම්මතකරගනී යෝජනාවක් වෙන්වීමේ අයිතිය ඉල්ලලා.මධ්‍යම ආන්ඩුව රටක් විදියට නය වෙවී ඒ පලාත්වල ප්‍රොජෙක්ට් කරයි හැබැයි ඒපලාත් ආන්ඩුවට අවනත නැතුව වෙනමම ගමනක් යයි, මෙහෙ මිනිස්සු උන්වෙනුවෙන් බදුගෙවයි.මේක මගේ අදහස.විද්වත් සාකච්චාවකට වරෙල්ල මේක බලන උනුත්, ගහ මරාගන්නැතුව.මේවගේ ඉන්නවා දැනුම තියන එවුන් ඒත් දැන් දැන් උන් මේවට කමෙන්ට් කරන්නෑ කියලා හිතෙනවා

[QUOTE="shamil45, post: 24107832, member: 559278"] [SIZE="3"][COLOR="Purple"]උබ හිතපන්කෝ මෝකටදමේක ගේන්නේ, උතුරට බලය දෙන්නනේ තව විදියකින් කිව්වොත් එහෙම පලාත්සභාවලට බලයදෙන්න තව විදියකින් කිව්වොත් බලය විමද්යගතකරන්න :yes: මේක වෙන්න ඔනේ.රටක මධ්‍යම ආන්ඩුවට හැම අස්සක්මුල්ලකම ප්‍රශ්නවලට ඇඩ්රස් කරීම ප්‍රායෝගික නෑ, කෝලබට කිරි කොලබින් ඈතට යන්න කැකිරි . උදා කුරුනෑගලට, මාතරට, මඩකලපුවට, යාපනේට කැකිරි . දැන් බලන්න ඔනේ ඔය ප්‍රශ්නෙට විසදුමක් විදියට ජේආර් ඉන්දියාවෙන් ගෙනාවනේ පලාත්සභා ක්‍රමය, ඒකට ව්යවස්තවට සන්ශෝදනයකුත් ගෙනත් අගේට තියනවා.හැබැයි ඒක සම්පූනයෙන් ක්රියාත්මකවෙන්නෑ. දැන් බලන්න ඔනේ ඒ සන්ශෝධනයෙන් අරමුණුගත ගැටලුව විසදෙන්නැද්ද කියන එක.ප්‍රශ්න තියනවානම් ඒසන්ශෝධනයට තව සන්ශෝධන ගෙනත් ඒක ඇප්ලයි කරන්න බැරිද.[U]බැරිනම් ඒ ගැටලු මොනවද. ඒවාතමයි සාකච්චාවට එන්න ඔනේ.මිනිස්සුන්ට ඒක කන්වින්ස් කරන්න ඔනේ දැන් තියන එකෙන් මේ මේ ගැටලු තියනවා,ඒනිසා ෆෙඩරල් වලින් තමයි විසදුම ගේන්න වෙන්නේ කියලා.[/U]එහෙම නැතුව ෆෙඩෙරල් ඔනේ , ෆෙඩෙරල් ගේනවා කියාගන හීනෙන් නැගිටලාවගේ කියවන එක නෙවෙයි වෙන්න ඔනේ.මොකද ඊලමට සටන්කරන මිනිස්සුත් ආන්ඩුවේ ඉද්දී මොකා මොනවා කිව්වත් උන් හදන ෆෙඩෙරල් ආකෘතිය ඕන මිනිහෙක්ට තේරෙනවා කොහොම එකක්ද කියලා.අන්තිමට මාසදෙකක් යද්දී උතුර නැගෙනහිර පලාත සම්මතකරගනී යෝජනාවක් වෙන්වීමේ අයිතිය ඉල්ලලා.මධ්‍යම ආන්ඩුව රටක් විදියට නය වෙවී ඒ පලාත්වල ප්‍රොජෙක්ට් කරයි හැබැයි ඒපලාත් ආන්ඩුවට අවනත නැතුව වෙනමම ගමනක් යයි, මෙහෙ මිනිස්සු උන්වෙනුවෙන් බදුගෙවයි.මේක මගේ අදහස.විද්වත් සාකච්චාවකට වරෙල්ල මේක බලන උනුත්, ගහ මරාගන්නැතුව.මේවගේ ඉන්නවා දැනුම තියන එවුන් ඒත් දැන් දැන් උන් මේවට කමෙන්ට් කරන්නෑ කියලා හිතෙනවා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom