Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිල්ලො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූ එක්ක මට තර්ක කරන්න උවමනාවක් නෑ. මෙහෙම හිතෙන තව අය ඉන්න පුලුවන් නිසා මේක කියන්නෝන.

ටිපර් වෙන්න කලින් යටට ම යනකම් කියවන්න.!

උබලගේ හිත සතුටු වෙන්න දෙකෙන් එකකට වත් නැති ජීවිතයක් ගත කරන්න අපට උවමනාවක් නෑ. මොකද මම ගෑනියෙක් වගේ ජීවත් වෙන්න try කරනවා කියන්නෙ මගේ ජීවිතේ ම depression විතරයි. gender affirmation වලින් අපි අපේ ජීවිත සතුටින් ඉන්නවා. ඒකට එක එක තැන් වලදි ප්රශ්න එනවා. ඒවට නීතිමය ප්රතිපාදන update වෙමින් යනවා. ඒ ගැන ඉස්සර තිබුන තත්ත්වයට වඩා සතුටු වෙනවා.

අපි නිකම් දුක් විදගෙන medical transition වලට නොයා හිටපු විදියට ම ඉන්න එකෙන් වෙන හොද මොකද්ද සහ අපි medical transition වලට ගිහින් ලස්සනට ජීවත් වෙන එකෙන් උබලට වෙන පාඩුව මොකද්ද කියලා ඇහුවොත් ගොඩක් උන්ට කිසිම පැහැදිලි වැඩකට ඇති උත්තරයක් නෑ. USA වල වගේ අන්තගාමී politics තියෙන countries වල හුත්තවල් ඇදලා ගන්නෙ නැතුව මේ ලංකාවේ ඇතුලේ ඒකෙන් වෙලා තියෙන නරකක් පෙන්නපන්!

හෝමෝන වෙනස් උනා කියලා හිත වෙනස් වෙන්නෙ නෑ. මේ විදියට බලෙන් conversion therapy වලට දාපු අය මෙහෙත් ඉන්නවා අන්තිමට suicide කරගත්ත.

උබලට ම ඕන නම් ඉන්ජෙක්ශන් ගහගෙන බලපන්කො ගෑනු වෙන්න පුලුවන් ද කියලා එහෙම කරලා. ඒ නිසා ඒක ගැන කතා කරන එක තේරුමක් ම නෑ. ඒ ගැන තර්ක කරන්න ඕන නම් ඒ විදියට කරගෙන ඉවර වෙලා හිතත් ගෑනියෙක් ම උනා ද කියලා කියන්නකො ඇවිල්ල. එතකොට මම පිලිගන්නම් ඔය මෝඩ ලොජික් එක.

උබලගේ හිතලු වලින් අනිත් උන්ගේ genders ගැන define කරලා උබලගේ ඩිලූශන්ස් අපේ ඔලුවෙ ගහන්න එපා. මොකද උබේ ඔලුවෙ මෙඩිකලි ට්රන්ස් වෙලා නැති TG male කෙනෙක් දැක්ක ම ගෑනියෙක් මැවුනට ඇත්ත ඒක නෙමෙයි නිසා.

(මෙතනදි උබලගේ හිතලුව තමයි afab හැමෝම අනිවාරෙන් ගෑනු සහ amab හැමෝම අනිවාරෙන් පිරිමි කියන එක. )

අපි කවුද කියලා අපි දන්නවා. උබලගෙ ඔලුවේ තියෙන චරිතය රගපාන එක අපට කරන්න බැ. එහෙම කරන්න උනොත් කරන්න වෙන්නෙ මුලු ජීවිත කාලය ම කෘතීම රගපෑමක්.

මම වෝක් ප්රමෝට් කරනවා කියලා වැලලෙන උන් නිසා කලින් ඒ ගැන පැහැදිලි කරා. තර්ක ෆේල් වෙන තැන් වල බොරුවට අඩා ගෙන ආපහු පරණ තැටිය ම ගහන්න p dial වලට නම් රිප්ලයි කරන්නෙ නැත.

පහල ෆොටෝස් වල දාලා තියෙන්නෙ Tg කොල්ලෝ ගැන. උබලගේ conversion තෙරපි වලින් හොදට ඉන්න අපි ගෑනු කරන්න දගලන එකේ තේරුමක් නෑ. අපි මේකෙන් ( gender affirmation එකෙන් ) යහතින් ඉන්නවා. cis hetero com හිතාගෙන ඉන්න විදියට tg com attention ගන්න එකයි gender එක ගැන හිතන එකයි විතරක් නෙමෙයි කරන්නේ. හැබැයි දෙකට ම නැති ලයිෆ් එකක් ගෙවන්න උනොත් ඉතින් දවස ම ඒක තමයි හිත හිත ඉන්න වෙන්නෙ.ඒකෙ හිනා වෙන්න දෙයක් නෑ. උබේ පය්ය කපලා සායක් අන්දලා අපට ඕන විදියට ඉදපන් කියලා අම්මලා කිව්වොත් උබටත් වෙන්නෙ එච්චර ම තමයි.ඒ අවාසනාව මුල ඉදලා ම විදින අපට ඒකේ අමාරුව ගැන උබලා කියලා දෙන්න ඕන නෑ.

මට ඇත්තට ම උවමනාවක් තිබුනේ නෑ මේව ගැන මෙච්චර කතා කරන්න. මුල් කාලේ මම lgbt ත්රෙඩ් එකක් බැලුවෙ වත් නෑ. උබලගේ අන්තගාමී අදහස් නුයි ඇත්ත තත්ත්වෙයි වෙනස් නිසා මට odd ගතියක් දැනෙනවා උබලා lgbt අය ගැන කතා කරන දෙවල් වල. මට මුහුණ දෙන්න වෙලා තියෙන bad experiences ගැන මොනව හරි දෙයක් කියපු ගමන් වික්ටිම් කාඩ් එක ප්ලේ කරනවා කියලා ලේබලේ ගහන්න බලන් ඉන්න අයට කියන්න තියෙන්නෙ ඇත්ත කතා කරන්න මට තියෙන අයිතිය උබලට තහනම් කරන්න බෑ.උබලා වික්ටිම් කාඩ් එක වික්ටිම් කාඩ් එක ප්ලේ කරනවා lable ගැහුව පලියට ඒව බොරු වෙන්නෙ නෑ.

මම හිතනවා මේ ss ටික ඇති කියලා. මෙතන ඉතින් මුලු tg com එකෙන් දශමයක් වත් නෑ තමයි. btw උබලගෙ ඔලුවෙ තියෙන attention seekers, pride parade , raindow walata වඩා දේවල් ඇත්තට ම තියෙනවා කියලා පෙන්නන්න තමයි දැම්මෙ.

ෆේල් තර්ක වල නෝන්ඩිය වහ ගන්න බැරුව පොන්ස් කෙනෙක් මට වෙන කවුදෝ ලොල්ලෙක්ගෙ නමක් කියනවා. අනිත් members ලට පැහැදිලිකිරීමක් විදියට මගේ GRC එකේ ෆොටෝ එකක් දාන්නම් to prove that I'm AFAB. ඒකට ටිකක් වෙලා යයි GRC එක files අස්සෙන් හොයාගන්න ඕනෙ.දැන් අදින්න කම්මැලියි

updated with GRC

[ATTACH=full]228258[/ATTACH]

මේ ඔක්කොම TG කොල්ලො තමයි.

මේ ෆිසියො තෙරපිස්ට් කෙනෙක්. - nilan latheesha

[ATTACH=full]228244[/ATTACH]

මේ ඉන්නෙ මේ tg කොල්ලෝ දෙන්නෙක්. දෙපැත්තෙ ඉන්නෙ වයිෆ්ලා.ඒ කෙල්ලො දෙන්නා නම් cis අය.

[ATTACH=full]228245[/ATTACH]

මෙතනත් TG කොල්ලෙකුයි කෙල්ලෙකුයි උන් දෙන්න බැදපු දවසේ

[ATTACH=full]228246[/ATTACH]

another Tg male

මෙතන tg male ඉන්නේ මාකස් තමයි. මෙයාව කට්ටිය දන්න නිසා තමයි මැකුවෙ නැතුව දැම්මේ.

[ATTACH=full]228248[/ATTACH]

tg කොල්ලෙකුයි ( left side) උගේ වයිෆුයි (cis) උගේ වයිෆ්ගේ අම්මයි තාත්තයි තමයි අනිත් පැත්තෙ ඉන්නෙ

[ATTACH=full]228251[/ATTACH]

දාන ඕන නිවුස් එකක් එහෙම් පිටින් පිලි අරන් lgbt ගැන බොරු බිල්ලො මවන ඒවට අහු වෙන්න එපා.

[QUOTE="Mr.dark, post: 29740751, member: 580807"] මූ එක්ක මට තර්ක කරන්න උවමනාවක් නෑ. මෙහෙම හිතෙන තව අය ඉන්න පුලුවන් නිසා මේක කියන්නෝන. ටිපර් වෙන්න කලින් යටට ම යනකම් කියවන්න.! උබලගේ හිත සතුටු වෙන්න දෙකෙන් එකකට වත් නැති ජීවිතයක් ගත කරන්න අපට උවමනාවක් නෑ. මොකද මම ගෑනියෙක් වගේ ජීවත් වෙන්න try කරනවා කියන්නෙ මගේ ජීවිතේ ම depression විතරයි. gender affirmation වලින් අපි අපේ ජීවිත සතුටින් ඉන්නවා. ඒකට එක එක තැන් වලදි ප්රශ්න එනවා. ඒවට නීතිමය ප්රතිපාදන update වෙමින් යනවා. ඒ ගැන ඉස්සර තිබුන තත්ත්වයට වඩා සතුටු වෙනවා. අපි නිකම් දුක් විදගෙන medical transition වලට නොයා හිටපු විදියට ම ඉන්න එකෙන් වෙන හොද මොකද්ද සහ අපි medical transition වලට ගිහින් ලස්සනට ජීවත් වෙන එකෙන් උබලට වෙන පාඩුව මොකද්ද කියලා ඇහුවොත් ගොඩක් උන්ට කිසිම පැහැදිලි වැඩකට ඇති උත්තරයක් නෑ. USA වල වගේ අන්තගාමී politics තියෙන countries වල හුත්තවල් ඇදලා ගන්නෙ නැතුව මේ ලංකාවේ ඇතුලේ ඒකෙන් වෙලා තියෙන නරකක් පෙන්නපන්! හෝමෝන වෙනස් උනා කියලා හිත වෙනස් වෙන්නෙ නෑ. මේ විදියට බලෙන් conversion therapy වලට දාපු අය මෙහෙත් ඉන්නවා අන්තිමට suicide කරගත්ත. උබලට ම ඕන නම් ඉන්ජෙක්ශන් ගහගෙන බලපන්කො ගෑනු වෙන්න පුලුවන් ද කියලා එහෙම කරලා. ඒ නිසා ඒක ගැන කතා කරන එක තේරුමක් ම නෑ. ඒ ගැන තර්ක කරන්න ඕන නම් ඒ විදියට කරගෙන ඉවර වෙලා හිතත් ගෑනියෙක් ම උනා ද කියලා කියන්නකො ඇවිල්ල. එතකොට මම පිලිගන්නම් ඔය මෝඩ ලොජික් එක. උබලගේ හිතලු වලින් අනිත් උන්ගේ genders ගැන define කරලා උබලගේ ඩිලූශන්ස් අපේ ඔලුවෙ ගහන්න එපා. මොකද උබේ ඔලුවෙ මෙඩිකලි ට්රන්ස් වෙලා නැති TG male කෙනෙක් දැක්ක ම ගෑනියෙක් මැවුනට ඇත්ත ඒක නෙමෙයි නිසා. (මෙතනදි උබලගේ හිතලුව තමයි afab හැමෝම අනිවාරෙන් ගෑනු සහ amab හැමෝම අනිවාරෙන් පිරිමි කියන එක. ) අපි කවුද කියලා අපි දන්නවා. උබලගෙ ඔලුවේ තියෙන චරිතය රගපාන එක අපට කරන්න බැ. එහෙම කරන්න උනොත් කරන්න වෙන්නෙ මුලු ජීවිත කාලය ම කෘතීම රගපෑමක්. . මම වෝක් ප්රමෝට් කරනවා කියලා වැලලෙන උන් නිසා කලින් ඒ ගැන පැහැදිලි කරා. තර්ක ෆේල් වෙන තැන් වල බොරුවට අඩා ගෙන ආපහු පරණ තැටිය ම ගහන්න p dial වලට නම් රිප්ලයි කරන්නෙ නැත. පහල ෆොටෝස් වල දාලා තියෙන්නෙ Tg කොල්ලෝ ගැන. උබලගේ conversion තෙරපි වලින් හොදට ඉන්න අපි ගෑනු කරන්න දගලන එකේ තේරුමක් නෑ. අපි මේකෙන් ( gender affirmation එකෙන් ) යහතින් ඉන්නවා. cis hetero com හිතාගෙන ඉන්න විදියට tg com attention ගන්න එකයි gender එක ගැන හිතන එකයි විතරක් නෙමෙයි කරන්නේ. හැබැයි දෙකට ම නැති ලයිෆ් එකක් ගෙවන්න උනොත් ඉතින් දවස ම ඒක තමයි හිත හිත ඉන්න වෙන්නෙ.ඒකෙ හිනා වෙන්න දෙයක් නෑ. උබේ පය්ය කපලා සායක් අන්දලා අපට ඕන විදියට ඉදපන් කියලා අම්මලා කිව්වොත් උබටත් වෙන්නෙ එච්චර ම තමයි.ඒ අවාසනාව මුල ඉදලා ම විදින අපට ඒකේ අමාරුව ගැන උබලා කියලා දෙන්න ඕන නෑ. :dull: මට ඇත්තට ම උවමනාවක් තිබුනේ නෑ මේව ගැන මෙච්චර කතා කරන්න. මුල් කාලේ මම lgbt ත්රෙඩ් එකක් බැලුවෙ වත් නෑ. උබලගේ අන්තගාමී අදහස් නුයි ඇත්ත තත්ත්වෙයි වෙනස් නිසා මට odd ගතියක් දැනෙනවා උබලා lgbt අය ගැන කතා කරන දෙවල් වල. මට මුහුණ දෙන්න වෙලා තියෙන bad experiences ගැන මොනව හරි දෙයක් කියපු ගමන් වික්ටිම් කාඩ් එක ප්ලේ කරනවා කියලා ලේබලේ ගහන්න බලන් ඉන්න අයට කියන්න තියෙන්නෙ ඇත්ත කතා කරන්න මට තියෙන අයිතිය උබලට තහනම් කරන්න බෑ.උබලා වික්ටිම් කාඩ් එක වික්ටිම් කාඩ් එක ප්ලේ කරනවා lable ගැහුව පලියට ඒව බොරු වෙන්නෙ නෑ. 😂 මම හිතනවා මේ ss ටික ඇති කියලා. මෙතන ඉතින් මුලු tg com එකෙන් දශමයක් වත් නෑ තමයි. btw උබලගෙ ඔලුවෙ තියෙන attention seekers, pride parade , raindow walata වඩා දේවල් ඇත්තට ම තියෙනවා කියලා පෙන්නන්න තමයි දැම්මෙ. ෆේල් තර්ක වල නෝන්ඩිය වහ ගන්න බැරුව පොන්ස් කෙනෙක් මට වෙන කවුදෝ ලොල්ලෙක්ගෙ නමක් කියනවා. අනිත් members ලට පැහැදිලිකිරීමක් විදියට මගේ GRC එකේ ෆොටෝ එකක් දාන්නම් to prove that I'm AFAB. ඒකට ටිකක් වෙලා යයි GRC එක files අස්සෙන් හොයාගන්න ඕනෙ.දැන් අදින්න කම්මැලියි updated with GRC [ATTACH type="full" alt="photo_2024-04-15_13-48-13.jpg"]228258[/ATTACH] මේ ඔක්කොම TG කොල්ලො තමයි. මේ ෆිසියො තෙරපිස්ට් කෙනෙක්. - nilan latheesha [ATTACH type="full" alt="hjbou.jpg"]228244[/ATTACH] මේ ඉන්නෙ මේ tg කොල්ලෝ දෙන්නෙක්. දෙපැත්තෙ ඉන්නෙ වයිෆ්ලා.ඒ කෙල්ලො දෙන්නා නම් cis අය. [ATTACH type="full" alt="vluhui.jpg"]228245[/ATTACH] මෙතනත් TG කොල්ලෙකුයි කෙල්ලෙකුයි උන් දෙන්න බැදපු දවසේ [ATTACH type="full" alt="jhbi.jpg"]228246[/ATTACH] another Tg male මෙතන tg male ඉන්නේ මාකස් තමයි. මෙයාව කට්ටිය දන්න නිසා තමයි මැකුවෙ නැතුව දැම්මේ. [ATTACH type="full" alt="njkljkn.jpg"]228248[/ATTACH] tg කොල්ලෙකුයි ( left side) උගේ වයිෆුයි (cis) උගේ වයිෆ්ගේ අම්මයි තාත්තයි තමයි අනිත් පැත්තෙ ඉන්නෙ [ATTACH type="full" alt="hjghk.jpg"]228251[/ATTACH] දාන ඕන නිවුස් එකක් එහෙම් පිටින් පිලි අරන් lgbt ගැන බොරු බිල්ලො මවන ඒවට අහු වෙන්න එපා. :dull: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom