Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිල්ලෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කව්ද මේ "බිල්ලෝ"?

ඔයාල අහල තියෙනව නේද පුංචි කාලෙ අපේ වැඩිහිටියො අපිව බය කරන්න නිතරම කියන,

"ඔන්න බිල්ලො එනව..."

"ඔන්න ගෝනි බිල්ලො එනව..."  වාගෙ යෙදුම්....

ඉතිං මේ පුංචි "සපෝර්ට්" එක බිල්ලො කියන්නෙ කව්ද? කොහොමද මේ වචනෙ අපේ භාෂාවට එකතු උනේ කියල ඔයාලට හරියටම දැන ගන්ඩත් එක්කල..

ගජබාහු හෙවත් ගජබා රජ්ජුරුවො ගැන අහල ඇතිනේ..? අර යගදාව මිරිකල වතුර ගත්තේ?? අන්න එ' උත්තමයගෙ තාත්ත, එ' කියන්නෙ පිය රජතුමා වෙච්චි වංකනාසිකතිස්ස රජතුමාගෙ කාලෙ දැවැන්ත සොළී හමුදාවක් මේ රට ආක්රමණය කරල 12000ක් වු අපේ ශක්තිමත් සිංහල කොල්ලො වහල් සේවය සඳහා සොළී රටට බලහත්කාරයෙන් ගෙන ගිය කතාව දන්නව ඇතිනෙ නේද?

ඉතිං එ' කාලෙ ලක්දිව කරක් ගහපු සොළී කණ්ඩායම් ගමක් නගරයක් ගානෙ ගිහින්,

අළු භාජනයකුත් අරගෙන ගිහින්,

ශක්තිමත්, කඩවසම් සිංහල ගැටයෙක් දැක්කම,

අළු අහුරක් අරන් අර හාදයගෙ ඇස් අරින්නවත් බැරි වෙන විදිහට මූනට ගහනවලු...

පස්සෙ "ගෝනියක දාගෙන ගැට ගහල" කුදලන් යනවලු..

ඉතිං මේ කාලෙ අපෙ රටේ දුප්පත් ගැමි මිනිස්සු අතර

"බිල්ලො එනව..."

"ගෝනි බිල්ලො අරන් යාවි..." වගේ යෙදුම් භාවිත උනේ ලු...

ඉතිං ගත වෙච්චි මේ අවුරුදු දහස් ගණනක් තිස්සේ ම අපේ ජනවහරෙ විකාශණය වෙච්චි එ' යෙදුම් තමයි අදටත් අපේ අම්මල තාත්තලගෙ කටවල් වලින් පිට වෙන්නේ...

පුදුමයි නේද මෙච්චර කාලයක් මේව එ' විදිහටම පැවතගෙන ආපු එක හා?

බලන්න,, නවීන සුපිරි තාක්ෂණයන්ටත් වඩා රටක, ජාතියක ජනවහර, ජනශ්රැතිය, සංස්කෘතිය, සම්ප්රදායයන් කොච්චර නම් ප්රබල ද?

- චන්න ඊ. කටුවාවලගේ

[QUOTE="**cut, post: 8941386, member: 79428"] [SIZE="6"][B][U][CENTER][COLOR="DarkRed"]කව්ද මේ "බිල්ලෝ"?[/COLOR][/CENTER][/U][/B][/SIZE] [SIZE="5"]ඔයාල අහල තියෙනව නේද පුංචි කාලෙ අපේ වැඩිහිටියො අපිව බය කරන්න නිතරම කියන, [COLOR="DarkRed"]"ඔන්න බිල්ලො එනව..." "ඔන්න ගෝනි බිල්ලො එනව..." [/COLOR] වාගෙ යෙදුම්....:baffled: ඉතිං මේ පුංචි "සපෝර්ට්" එක බිල්ලො කියන්නෙ කව්ද? කොහොමද මේ වචනෙ අපේ භාෂාවට එකතු උනේ කියල ඔයාලට හරියටම දැන ගන්ඩත් එක්කල..:P ගජබාහු හෙවත් ගජබා රජ්ජුරුවො ගැන අහල ඇතිනේ..? අර යගදාව මිරිකල වතුර ගත්තේ?? අන්න එ' උත්තමයගෙ තාත්ත, එ' කියන්නෙ පිය රජතුමා වෙච්චි වංකනාසිකතිස්ස රජතුමාගෙ කාලෙ දැවැන්ත සොළී හමුදාවක් මේ රට ආක්රමණය කරල 12000ක් වු අපේ ශක්තිමත් සිංහල කොල්ලො වහල් සේවය සඳහා සොළී රටට බලහත්කාරයෙන් ගෙන ගිය කතාව දන්නව ඇතිනෙ නේද? ඉතිං එ' කාලෙ ලක්දිව කරක් ගහපු සොළී කණ්ඩායම් ගමක් නගරයක් ගානෙ ගිහින්, අළු භාජනයකුත් අරගෙන ගිහින්, ශක්තිමත්, කඩවසම් සිංහල ගැටයෙක් දැක්කම, අළු අහුරක් අරන් අර හාදයගෙ ඇස් අරින්නවත් බැරි වෙන විදිහට මූනට ගහනවලු... පස්සෙ "ගෝනියක දාගෙන ගැට ගහල" කුදලන් යනවලු.. ඉතිං මේ කාලෙ අපෙ රටේ දුප්පත් ගැමි මිනිස්සු අතර "බිල්ලො එනව..." "ගෝනි බිල්ලො අරන් යාවි..." වගේ යෙදුම් භාවිත උනේ ලු... ඉතිං ගත වෙච්චි මේ අවුරුදු දහස් ගණනක් තිස්සේ ම අපේ ජනවහරෙ විකාශණය වෙච්චි එ' යෙදුම් තමයි අදටත් අපේ අම්මල තාත්තලගෙ කටවල් වලින් පිට වෙන්නේ... පුදුමයි නේද මෙච්චර කාලයක් මේව එ' විදිහටම පැවතගෙන ආපු එක හා? බලන්න,, නවීන සුපිරි තාක්ෂණයන්ටත් වඩා රටක, ජාතියක ජනවහර, ජනශ්රැතිය, සංස්කෘතිය, සම්ප්රදායයන් කොච්චර නම් ප්රබල ද? [/SIZE] - චන්න ඊ. කටුවාවලගේ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom